Wednesday, May 31, 2017

පස්චාත් ආපදා ඇමති කුට්ටම ඇනීම



පසුගිය දිනෙක කඩුවෙල බනානා ටුජී, වර්තමාන අසමත් යහපාලනේ ගේන්න තමන් බොහෝ දර දිය ඇද්ද බවත්, එයට ප්‍රතිචාරයක් ලෙස තමන් හට ඇමති කුට්ටමේ කොලයක් වෙන්නට අවස්තාව ලැබී නැති බවත්, යම් හෙයකින් අවස්තාව දුන්නොත් වැඩ කිඩ පෙන්නම් ය කියාත් ප්‍රකාශ කර තිබිනි.

ඒ ප්‍රකාශය හිතේ දරා සිටි හොරිසේන මැතිඳා මේවර පස්චාත් ආපදා කුට්ටම ඇනීමේ මහෝත්සවයේ දී  බනානා ටුජී ට අලුතින් කිසිම වගකීමක් නොදෙන්නට වග බලා ගත්තේය. 

 මෙවරත් ඇමති කුට්ටමේ පොරක් වන්නට ඉඩ නොලැබීම සම්බන්දයෙන් සරස තුමා කඩුවෙල බනානා ටුජී ට තම සාතිශය සංවේගය පල කර සිටී.

 එයින් නොනැවතුනු හොරිසේනයානෝ එරාන්, හර්ශ, ගොන්ජා සහ රන්ගේ වැනි හාදයන් කීප දෙනෙකුට උප ඇමති කම් දී, තමන් සුදුස්සාට නිසි  තැන දුන්නා ය කියා උදම් ඇනුවේය. කඩුවෙල බනානා ටුජී සුදුස්සෙකු නොවන බවද, එජාප සිරස පිල ( හෙවත් සජිත් පිල ) නියෝජනය කරනා කිසිම හාදයෙකුට ඇමති කුට්ටමේ තැනක් නැති බව මෙයින් පෙනී යයි. 

මෙසේ සුදුස්සාට සුදුසු දේ තියරියට අනුව පත් කල අලුත් ඇමති කුට්ටමේ හිටිනා ගොන්ජා හට මීගමුවේ මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් ගණිතය විශය සම්බන්දයෙන් ආචාර්‍ය උපාදියක් ඇති බව දන්නෝ දනිති. 

සාමාන්‍ය පෙල ගණිතය අසමත් මුදල් ඇමතිට අලුතින් උප ඇමතියෙකු ලෙස පත් කල එරාන්, සාමාන්‍ය පෙල පලමු උත්සාහයේ දී ගණිතය සමත් වුනා ද කියා සර ස තුමා තොරතුරු දැණගැනීමේ පනත හරහා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වේ. 

45 comments:

  1. කුට්ටමට ඇතුල් වීමට ගනන් පාස් වීමේ අව්ශ්‍යතාවන් නොමැත.
    කුට්ටමේ තියෙන්නේ තුනද නැත්නම් එකක් අඩුද නැත්නම මුලු කුට්ටමම නැද්ද කියා අතගා දැන ගැනීමේ හැකියාව පමණක් ප්‍රමාණවත් බව අම්මට සිරි ලංකාන්ඩුවේ ව්‍යවස්තාවේද සඳහන් වී ඇත.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත තමයි ගරු ඇනෝ තුමෝ...

      Delete
  2. අඩෝ සරසා,

    අඳබාල සොරිසේන ගමරාලයා අගමැටි මෝලගෙ අනුමැතිය ගත්තද බොල, සිරිසේන උන්නැහේගෙ යටපලු උපදේශක අපෙ ආදරණීය මොන්ටිචොරු චතුර ලදරුවාට ඔය හැන්දෙන්ම නොබැදුවාට අන්න මැසිවිලි ගීත ගයනවා, සොරිසේන ලොක්කගෙ රෙද්දත් ගලවනවා කියාලා සිරිකොතේ හරිම ගෝරියක්, යන්තම් සූප්පුව කටට දිලා නතරකර ගත්තා, (රහසක් - කටට දුන්න ම සිරිකොතට පුක දෙන ඔක්කොගෙම කටවල් වැහෙනවා ඕයි :D)

    ReplyDelete
  3. There are lot of DEVELOPMENT Ministers and Deputy DEVELOPMENT Ministers, but there is NO DEVELOPMENT in the country.

    What a pity?

    - A concerned commercial land developer

    ReplyDelete
    Replies
    1. // There are lot of DEVELOPMENT Ministers and Deputy DEVELOPMENT Ministers, but there is NO DEVELOPMENT in the country. //

      Who cares about the country... they are interested about their own development....

      Delete
  4. අයිසෙ සරස මෝලා,

    ‘ජනතාවට සහන සැළසීම සදහා මැදිහත් නොවන මෙම ආණ්ඩුව සෙල්ෆ් සර්විස්‍ ආණ්ඩුවක්’ යයි පාරිභෝගික අයිතීන් සුගකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේ කොපි කර දක්වමි;

    //ජනතාවට සහන සැළසීම සදහා මැදිහත් නොවන මෙම ආණ්ඩුව “සෙල්ෆ් සර්විස්‍ ”ආණ්ඩුවක්

    විශාල ජනතාවක් පීඩාවට පත්වී ඇති මෙම අවස්ථාවේ ඇල් මරුණු ස්රූපයෙන් කටයුතු කරන මෙම ආණ්ඩුව “සෙල්ෆ් සර්විස්‍ ”ආණ්ඩුවක් යන්න අප සංවිධානයේ අදහසයි. මීට පෙර ව්‍යසන සිදු වූ අවස්ථාවලදී ද ජනතාවට සහන සැළසීම සදහා වන රජයේ වැඩ පිළිවෙල මන්දගාමී විය. රජය බලාපොරොත් වන්නේ ජනතවගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ජනතා නියෝජිතයින් ගෙන සැදුම් ලත් ආණ්ඩුවක් පිහිටුවා ඊට පසු කිසියම් ආපදාවකදී ජනතාව විසින් තමන්ට අවශ්‍ය සහන තමන් විසින්ම සළසාගත යුතුය යන්නයි. අවම වශයෙන් මෙම ව්‍යයසන අවස්ථාවේදීවත් සහල් සදහා හා වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා වන පාලන මිල ක්‍රියාත්මක කිරීමට පවා රජය කටයුතු කළේ නැත. එම නිසා වෙළදපොලේ සහල්මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.

    නව ලිබරල් වාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේද රජය නිෂ්පාදනය හා වෙළදාම වැනි කාරණා පාලනය කිරීම සදහා මැදිහත් නොවීමයි. නැතහොත් රජයේ පාලනය සීමා කිරීමයි. ඒ අනුවම අප රජය කටයුතු කරමින් සිටී. සුභසාධන රාජ්‍යයක ලක්ෂණ ජනතාව අමතක කර ඇති බව ආණ්ඩුව සිතනවාවිය හැක. කෙසේ වෙතත් ජනතාව තවදුරටත් ජනතා ප්‍රශ්ණ විසදා ගැනීම සදහා රජයේ සහය බලාපොරොත්තුවෙන් සිටින අතර එම බලාපොරොත්තු ඉටු කිරීම වගකිවයුතු රජයක කාර්යය භාර්යයි.

    ජනතාවට සහන සැලසෙන අණපනත් වහා ක්‍රියාත්මක කරන ලෙස අප රජයට බලකරමු.

    ස්තුතියි,
    මෙයට,
    රංජිත් විතානගේ
    සභාපති//

    සරස මෝලා මොකෝ මේ ගැන කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. //
      සරස මෝලා මොකෝ මේ ගැන කියන්නෙ? //

      ඒ කතාවත් ඇත්ත තමයි ගරු ඇනෝ තුමෝ...

      Delete
  5. සරාස් මචන්, උඹෙ බොක්කක් වෙච්චි මහාචාර්ය සරත් විජේසූරිය කියන අන්ත දූෂිත තක්කඩියගේ යහපාලන හෙළුවැලි රංගනය ගැන තමනට ඇත්තේ ලැජ්ජාවක් පිලිකුලක් යයි ප්‍රවීණ සිනමාවේදී සුදත් රෝහණ යහපාලන සට්ටැඹියා පවසයි. මූ මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. බලපිය මේ ලින්ක් එක; මොකෝ කට උත්තර නැතිවුනා නේද?

    https://www.facebook.com/yuthukama/videos/1337507719690693/

    ReplyDelete
    Replies
    1. හරක් විජේසූරිය කියන්නෙ එකට කෑවත් බොක්ක වෙනස් පහඳෙක්!

      Delete
  6. ඇත්තරම සාරස ගංවතුරෙන් ආණ්ඩුව අසමත් බව හොඳින් ඔප්පු කරද්දී
    මිනිසුන්ගේ පණ රැක්කෙ අරහත් ධජය (කහකඩ උනිෆෝම් ඇඳපු ගණගෙඩියෝ - රසිකලොජිස්ට් ඇතුලු යහපාලන සට්ටැඹි රැල ) සහ කාකි/ කැමා ඇඳුම (අටපාස් ආමිකාර හැත්ත - නෙලුම් යායේ යහපාලන සට්ටැඹි රැල ) නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. මා ඔබ සමග හිස නමා එකඟ වෙමි ගරු ඇනෝ තුමෝ...

      Delete
  7. සරස තුමනි,

    2015 ජනවාරි 08 දින ජනපතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමේ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවට 2015.01.14 දින මංගල සමරවීර ඇමතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව කවුරුත් දන්නවා. එතුමන් එවකට මෙරට විදේශ අමාත්‍යවරයා. අනික් පැත්තෙන් එතුමන් විශේෂ ඉල්ලීමක් කරනවා මෙය ජාතික ආරක්ෂාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයෙන් වැදගත් නිසා කඩිනමින්ම විභාග කරන්න කියලා. මේ ආණ්ඩුව මුලින්ම ප්‍රශ්න කරන්න ගෙන ගියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලව. ඊට පස්සේ ජී එල් පීරිස් හිටපු ඇමතිව. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව. තිවිධ හමුදාපතිවරුන්ව.

    ඒ කාලයේ මාධ්‍ය වල ප්‍රධාන සිරස්තල මැවූ ඒ කතාව පිළිබඳ දැන් ආණ්ඩුව ශබ්දයක් නෑ. එවැනි පසුබිමක පොලීසියට මේ පිලිබඳ නිහඬව ඉන්න බෑ.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙම විමර්ශනයේ ප්‍රගතිය පිලිබඳ නීතිය සහ සාමය ඇමතිගෙන් ප්‍රශ්නයක් ඇහුව්වා, 2016 මාර්තු 09 දින පාර්ලිමේන්තුවේ දී පිලිතුරු දෙමින් ඇමති පැවසුවේ නීතිපති උපදෙස් නොලැබීමෙන් විමර්ශන කටයුතු ඇණ හිට තිබෙන බවයි. නීතිපති උපදෙස් නොදෙන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල අධිකරණ ඇමතිගෙන් ඇහුව්වා. ඇමති ඒකට පිලිතුරු දුන්නේ කල් මරමින් සිටි නීතිපති උපදෙස ලබා දීමෙන් පස්සේ. නීතිපති උපදෙස වී ඇත්තේ ඉදිරිපත් කළ කරුණු අනුව නඩු ගොනු කළ හැකි අපරාධයක් නොමැති බවයි. නීතිපති මෙතරම් කාලයක් ලිපි ගොනුව මත නිදා ගෙන සිටියේ මංගල ඇමතිගේත් මේ ආණ්ඩුවෙත් රෙද්ද බේරා දෙන්නයි.

    කාලයක් මාධ්‍ය තුල ප්‍රධාන සිරස්තල මැවූ ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කළ මේ හමුදා කුමන්ත්‍රණ කතාව අතේ පත්තු වන රෝලක් බොරුවක් හිතළුවක් බව දැන් ඔප්පු වෙලා තිබෙනවා.

    – අරවින්ද අතුකෝරල

    ReplyDelete
  8. රාජ්‍ය ඇමතිගෙයි නියෝජ්‍ය ඇමතිගෙයි වෙනස මොකක්ද? සරස තුමා හරි කවුරුහරි මට කියලා දෙන්න please.

    ReplyDelete
    Replies
    1. // රාජ්‍ය ඇමතිගෙයි නියෝජ්‍ය ඇමතිගෙයි වෙනස මොකක්ද? සරස තුමා හරි කවුරුහරි මට කියලා දෙන්න please. //

      එල සහ මී... හැඹැයි දෙගොල්ලම හරක්!

      Delete
    2. ---සිනුවර හා ලන්ඩන් තට්ට එකමුතුව----June 1, 2017 at 3:32 AM

      අති/රු සන්සකි ආචාර්ය කුමාර ඛලුආරච්චි ශ්‍රීමතාටණනි (හාම්පුතාණෙනි)

      //එල සහ මී... හැඹැයි දෙගොල්ලම හරක්!//

      දෙගොල්ලම දන්ගොතාගෙ අපේ ලඟම ඥාතීන්..
      වෙනස උන් තණකොළ කනවා. අපිලා මරාගෙ අශූචිත් කනවා

      ආචාර්ය බන්‍දුල කුදලාගම
      ජ්‍යෙෂ්ඨ සාමාජික - බත්කන හරකුන්ගේ සංගමය

      Delete
    3. සරස ආපදා කළමනාකරණ අමත්‍යංශය ආපදා පෙර සුදානම් අමාත්‍යංශය කියලා වෙනස් කරන්න ඕන. හැබැයි ඉතින් නම වෙනස් උනත් කරන වැඩ ???? වෙනස් වේවිද කියන එක ප්‍රශ්නයක්.

      Delete
    4. AnonymousJune 1, 2017 at 7:55 AM

      නෑ, ආපදා පෙර සුදානම් අමාත්‍යංශය කියා අලුත් එකක් දාන්න ඕන. ඒකට ඇමටියායි, උප ඇමටියායි, රාජ්ජ ඇමටියායි, නිරීක්‍ෂණ ඇමටියායි පත් කරනවා. මර්සිඩීස් එස්යූවී අටක් ඕඩර් කරනවා. ඇමති ආරක්‍ෂක අංශවලට පොලිසියෙන් පනහක් සහ වාහන දහයක්.

      අමාත්‍යාංශයට සබීතාගේ බිල්ඩිමෙන් තට්ටුවක් රෙන්ට් කරනවා!

      අන්න එහෙම වැඩ කරන්න ඕන.

      Delete
  9. නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති කථාව තමයි මතක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ ගරු කුරහන් මල්ලි තුමෝ...

      Delete
  10. දන් ගොතෝ උඹ දන්නවද ?
    Hitachi develops new ultrasound method to detect breast cancer
    =============================================================
    Hitachi Ltd has developed a new ultrasound screening technology that can easily detect breast cancer without causing pain.

    The electronics giant aims to put the technology into practical use around 2020 through joint research with Hokkaido University Hospital.

    Hitachi has already successfully detected a 5-millimeter tumor in a clinical test on a dog.

    Patients undergoing screenings lie face down on an examination table and put their breasts into an attached container filled with water where ultrasonic waves are beamed from 360 degrees for scanning.

    The scanning finishes in about one minute, analyzing various characteristics of tumors, including their hardness and surface roughness, Hitachi said. The surface roughness of a malignant tumor tends to be more remarkable than that of a benign tumor.

    As methods to detect breast cancer, mammography and ultrasound scanning are currently common.

    Mammography using X-rays exposes examinees to a low level of radiation and could be accompanied by pain because the breasts need to be flattened for better images of breast tissue. In ultrasound scanning, detectability depends on the skills of examiners.

    Breast cancer is the most common cancer among women worldwide in terms of both incidence and mortality.

    ReplyDelete
  11. සා රස තුමෝ.

    ආයෙත් අපේ හිටන් තුමා Queen ඇමෙරිකාවට ගිය අතරෙ කුට්ටම අනල නේද? මාරු අනිල්ල. මහපට ඇඟිල්ලම ඇනල තියෙනව. කවදාවත් නොදැක්ක ඇවුන් රාජ්‍ය ඇමතියො කරල. මම වෙනස අහන්න හදනකොටම ඔබ තුමා කලින් අනෝ තුමාට කියල තියෙනව ඒකෙ වෙනස.

    කොහොම උනත් කරුණාරත්න පරණවිතාන තුමාට නිපුණතා සංවර්දන නියෝජ්‍ය ඇමතිකම හම්බුන එක හොඳයි. එතුමා බ්ලොග් එක විකුණුව වගේම ෆේස් බුක් ට්විටර් විකුනන්නත් ශක්තිය දෛර්යය වාසනාව ලැබේවා සමගම තව ලොකු දේවල් කරන්ටත් වාසනාව ලැබේවා කියා ප්‍රර්ථනා කරමු හිටං. මොකද මේ ඔක්කොම නිකං ලැබෙන දේවල් නිසා තමන්ට විදේශයන්ගෙන් ලැබුන ආධාර විදිහට ලංකාවට විකුනන්නත් ලෙහෙසියි නේ.?? හාද..??
    ලබන අවුරුද්දේ නම් අවුරුදු උත්සවය ලොකුවට ගන්න පුළුවන් වෙයි.

    මේ මම දන්නෙ නැති නිසා කියන්නෙ. මේ මනුස්සය ගැන තව විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම්,
    https://en.wikipedia.org/wiki/Karu_Paranawithana මේ ලින්ක් එකට ගිහිල්ල අපිටත් බලාගන්න විස්තර අප්ඩේට් කරනවද?
    විකිපිඩියාම මෙහෙම කියල තියෙනව "This article about a Sri Lankan politician is a stub. You can help Wikipedia by expanding it."

    මොකද මේ වගේ මනුස්සයන්ගේ ෆේස් බුක් වලට ගිහිල්ල වැඩක් නැහැ. මොකද ෆේස් බුක් කියන්නෙ බල්ලො ඇලජික් ඇවුනුත් "අයි ඇම් අ ඩෝග් ලවර්" කියල ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්න නිසා.

    පව් නේ,,?
    දන්නෙ නැති නිසා නේ?
    අපේ එකෙක් නේ?

    නැද්ද සා රස තුමෝ?

    ReplyDelete
    Replies
    1. ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      අපේ ඉතින් අසනීපෙකට නේ ගිහින් තියෙනවා කියන්නේ.... එයාගේ අසනීපෙ මෝඩකම නම්, ඒකට බෙහෙත් නෑ නේ...

      අර පරනවිතාන ගැන නම් කියන්න් එපා... ඕකා මහින්ද ව අන්දගෙන මහින්දගෙ ආන්ඩුවෙන් ටොරොන්ටො වල කොන්සල් වෙලා හිටියනේ... අන්තිම මොහොතෙ මහින්ද නරකයි කියලා යහපාලනේට හේත්තු වෙච්චි අවස්තාවාදී නරියෙක්! නෙලුම් යාය කස්ටියට එයා ව හරිම ස්වීට් වෙලා නේ හිටියේ.... දැණ් කොහොමද දන්නෙ නෑ හිටන්!

      Delete
    2. --- සිනුවර හා ලන්ඩන් තට්ට එකමුතුව ---June 1, 2017 at 3:38 AM

      ටින් ගොක්කෝ

      //කවදාවත් නොදැක්ක ඇවුන් රාජ්‍ය ඇමතියො කරල//

      උඹේ වෘෂභ දෙනෙතට නොපෙනුනාට උන් ඉස්සර ඉඳන්ම රාජ්ජ/නියෝජ්ජ ඇමටිලා. නෙද්දකින් කිව්වොත් හරක් කතාවක්මයි. දන්ගොතාටම හරියන බච්චා කොලුවෙක්.

      හරකෙක් උනාට උම්බෑ කියන්න එපා කියන්නත් බෑනෙ. එහෙම වුනොත් උඹට ගොළුවෙක් වගේනෙ ඉන්න වෙන්නෙ. නැද්ද ටින් ගොක්කා???


      Delete
    3. පරණවිතාන නොදුටු මොක්පුර.......දැන් අල්ලමු තරුන සේවා සභාව......බූරුවා ගැහුවත් එකයි. බූරුවා ගහන තැනක හිටියත් එකයි.....බඩුවක් ගැහුවත් එකයි.....බඩු ගස්සවන තැනක පිංපියා වුනත් එකයි. අනවශ්‍ය තැන්වල කුණු දමා යෑම තහනම්...අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ.....

      Delete
    4. කන්න සල්ලි නැද්ද ..? නැතිනම් ඩොනේෂන් මදි වෙලාද...?? ඔක්කොම ගහගෙන ගිහිල්ල..?? නම ඉල්ලුවොත් කියන්නත් පුළුවන්.?? සල්ලි දෙන්නත් පුළුවන්... හෝටලේකින් රුපියල් 500කින් විතර කන්න..උබලයි අප්පොච්ච දුන්න විදිහට.. ඉවාන් පෞලුෂා.... ඇයි අවුල්ද??

      Delete
  12. මට නං මයිත්‍රීපාල ජනාධිපතිවරයා සහ රනිල් අගමැතිවරයා පේන්නේ බැහැ. ඒ දෙන්නා ඊලග ජන්දෙන් අනිවාර්යෙන්ම ගෙදර යවා ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා වැනි අයෙක්ට බලය ලබා දිය යුතුමයි. එකේ කතා දෙකක් නැහැ.

    ඒත් සිරිසේන ජනාධිපතිට සහ අගමැතිට විවිද ආකාරයෙන් අපහස කිරීම මම අනුමත කරන්නේ නැහැ සාරස. හොරිසෙන වගේ නම් වලින් පහත් ආකාරයට පුද්ගලයන්ට ආමන්ත්‍රණය කිරීමෙන් ඔබ සිතනවද සාරස පලක් වේ යයි කියා. එයින් වන්නේ මැදිහත්ව ඉන්නා පිරිස් පවා ඔබ කියන දේට සහය දැක්වීම නොවේ, ඔබ සහ ඔබදේ අදහස් පිළිකුල් කිරීමයි. බහුතරය දිනාගැනීමට නම් මිට වඩා කල්පනා කාරී විය යුතුයි. නැතිනම් වන්නේ ඔබ සිරිසේන ජනාදිපතිට සහ අගමැති රනිල්ට පහර ගසනවා යයි කියමින් , මහින්ද මහතාට සහය දක්වනවායයි කියන දෙයින් ඇත්තටම සහය ලැබෙන්නේ සිරිසේන මහතාට සහ රනිල් මහතාට වීමයි. මහින්ද මහතාට සහය දැක්වීමට සිටිනා මැදිහත් පිරිස් පවා එතුමාගේ වටේ සිටිනා අය දක්වන අදහස් දැක්වූ විට එතුමාට සහය දැක්වීමට පැකිලෙන බව සතයක් නොවේද?

    ReplyDelete
    Replies
    1. // එයින් වන්නේ මැදිහත්ව ඉන්නා පිරිස් පවා ඔබ කියන දේට සහය දැක්වීම නොවේ, ඔබ සහ ඔබදේ අදහස් පිළිකුල් කිරීමයි. //



      ඔබතුමා කියනා දේ හරියටම හරි ගරු ඇනෝ තුමෝ

      Delete
    2. -- සිනුවර හා ලන්ඩන් තට්ට එකමුතුව ---June 1, 2017 at 3:41 AM

      @ AnonymousJune 1, 2017 at 2:29 AM

      //එයින් වන්නේ මැදිහත්ව ඉන්නා පිරිස් පවා ඔබ කියන දේට සහය දැක්වීම නොවේ, ඔබ සහ ඔබදේ අදහස් පිළිකුල් කිරීමයි//

      දංගොතා නම් ශුක්‍රාණු සුනඛයා අමතන්නෙ මැදහත් වුන්ට නෙමේනෙ. හරක්ටනෙ. ඉතිං උන්ට ඔව්වා හෙන ආතල් ගෙනදෙන කථා.. දංගොතා දන්නවා හරක්ට ආතල් දෙන්න නම් උන්ගෙ බාසාවෙන්ම ගේම ගෙනියන්න ඕනෑ කියලා.

      පව් අප්පා දංගොත් පාක්ෂික හරක් ටික

      Delete
    3. ඇත්තටම සාරසා තුමෝ මාත් මේ උඩ ඇනෝ ලොක්ක එක්ක එකඟයි ! සාරසා හැමෝටම ගරු කොරල තුමා තුමා කියල ටෝක් කරන එකේ අගමැති/ ජනපති තුමන්ලාටත් මීට වඩා රැස්පෙට් එකේ ටෝක් කරානම් හොඳයි.

      අපහාසය වෙනුවට "උපහාසය" යොදමු ! යහපාලනවාදීන් කුපිත නොකර ඔවුන්ටත් මෙහි පැමිණ ජෝක් එකක් කර සතුටු වීමට ඉඩහරිමු. ඉස්සර ඉයන් වගේ එජාප හිතවාදීන්, අසංග ඔබ වැනි රාජපක්ෂ හිතවාදීන් මෙන්ම අපවැනි නිදහස් මතධාරී පාවෙන ඡන්ද දායකයන් සියල්ලටම වැදගත්ව ශිෂ්ට ලෙස අදහස් දැක්විය හැකි වේදිකාවක්නම් කදිමයි. දැන් ඉයන්ලා බයටම එන්නෙ නැහැ. මේ නෙලුම් යාය කේස් එක පොඩ්ඩක් අමතක කරල හරවත් කතිකාවතක් ඇතිකරමුද සාරස මහත්මයා?

      Delete
    4. ඇනෝ 2.29 Am එකඟයි, සාරසා ඇතැම් විට ඔබ සමග එකඟ වන්න නොහැකි උනත් ඔබේ අදහස් සහ ඒවා ඉදිරි පත් කරන අයුරු අගය කරමි. නමුත් වඩා සංවර වන්නේ නම් මැනවි (රන්ජන්-වුල්ව්ෆ්ස්බොර්ග් )

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රා ඇයි මැකුවෙ? මැකුවොත් හිරේ යකෝ හික්ස් !

      Delete
  14. කුට්ටම පශ්චාත් බාගයේ ඇනීම ගැන විශාරදලා ඉන්නවා නේද මේ ආණ්ඩුවේ? ඉතිං හොඳට අනන්න ඇති.. :)

    ReplyDelete
    Replies
    1. උබත් එක්ක මට කිසිම අවුලක් නැහැ කල්‍යාණ තුමෝ සහෝ.. ඒත් උබල අනපු කුත්ටමේ පොඩි අවුලක් තිබුන. උබ තවමත් මගේ හොඳ මිත්‍රයෙක්. ඒක මම තව මාස හයකින් හම්බුනට පස්සෙ තේරෙයි..

      Delete
    2. :) මටත් උඹතුමා එක්කවත් සරසතුමා එක්කවත් වෙන ටොයිතුමාල බයිතුමාල කා එක්කවත් කිසි අවුලක් නෑ මචෝ.. බ්ලොග් ලියන එක මගේ විනොදාංශය(ක්) මිසක් ජීවිකාවවත් ජීවිතේ වත් නෙවෙයි.. දේශපාලනේ නං ලේ පිරිසිදු වෙන විහිලුවකට වඩා ලොකුවට ගන්නේ නෑ.. ඒත් මට ආසයි උඹ ඔය කියන මං හවුල් වෙලා ඇනුවා කියන කූට්ටම මොකක්ද කියල දැනගන්න.. ඒකත් ටිකක් ලේ පිරිසිදු කරගන්නම තමයි :)

      Delete
    3. දංගොත් විරෝධී ඒකා -බඩ්ඩ පෙරමුණJune 1, 2017 at 8:43 PM

      //උබත් එක්ක මට කිසිම අවුලක් නැහැ කල්‍යාණ තුමෝ සහෝ..//

      තුමෝ සහෝ...

      සිය හාම්පුතා වන ට්‍රී ෆොක්ස් දංගොතාව අනුකරණය කරන්නට ගොස් ටින් ගොක්කා අනාථ වුනු සොඳුරු මොහොතක්.

      කමියා,

      //ඒත් මට ආසයි උඹ ඔය කියන මං හවුල් වෙලා ඇනුවා කියන කූට්ටම මොකක්ද කියල දැනගන්න.. ඒකත් ටිකක් ලේ පිරිසිදු කරගන්නම තමයි :)//

      ටින්ගොක්කා කියන ගොන්කතාවලට හරිනම් ලේ රත්වෙන්නයි ඕන. ඒත් ඉතිං සතා හරකා කියලා තේරුණාම නිකංම ලේ පිරිසිදුවෙලා යනවා.

      ඔහොමම යමං ටින්ගොක්ස්..එළ එළ

      Delete
  15. Dear Dr Kumar Kaluarachchi,

    It is with some real relief that I bring this news from the southern part of England. The imminent recovery of our mentor, teacher, colleague, and erstwhile friend Dr Bandula Kudalagama from a serious pneumonia is something I wish to share with you and other well-wishers including Pradeep A Jayatunge.

    Dr Kudalagama has been on ventilator for several days, and we were able to wean him off the ventilator last evening. He has achieved the haemodynamic stability without the aid of inotropic medications, and is currently on the continuation of intravenous antibiotics. Further investigations are planned to elucidate a possible underlying pathology predisposing him to thrice recurring left-sided pneumonia since fall. Dr Wickremadithya, a specialist in pulmonology, and a group of intensivists are taking care of Dr Kudalagama at the moment. An extensive haemotalogocal assessment will be carried out in the due course.

    On behalf of Kudalagama family, I wish to thank Dr Kaluarachchi for his enormous moral support in his friend's illness. Thank you so much. Dr Sera, the wife of Dr Kudalagama, acknowledges Pradeep's email of good wishes, and hopes to let her husband know about it sooner. I wish to thank the anonymous comment writers for their tremendous encouragement through their malicious, slanderous, scornful, wrathful, insulting, scourging, cursing, vengeful, revengeful, and hateful greetings. Thank you so much. 'But man is not made for defeat,' said Ernst Hemingway, 'A man can be destroyed but not defeated.' It is ironic in deed that the self-acclaimed Sri Lankan Godfather of Hemingway has forgotten his champion writer's famous saying!

    Regards,

    Segiriye Keerale.

    ReplyDelete
    Replies
    1. හයියෝ මම හිතන් උන්නෙ කුදලෙ වල කජ්ජ ගහල කියල.

      එස් එෆ් ලොක්කා
      කඩපනහ
      අනුරාධපුර

      Delete
    2. @Mr.Keerale of Sigiriya,
      Thank you for the information.

      Delete
    3. @Mr.Keerale of Sigiriya,
      Thank you for the information.

      Delete
    4. Dear Mr Keerale,

      Thank you very much for bringing the good news. Yes, as you clearly stated, Dr Kudalagama is our mentor, teacher, colleague, and erstwhile friend. In addition to that, he managed to bring a gold standard to Sinhala Blogging, with his beautiful use of Sinhala Language and deep knowledge in any chosen field.

      I am sure Dr Kudalagama, with the help of you and few of his close associates managed to bring in a great readership to this blog, making it one of the best performing Sinhala Blogs. I know for sure that most folks drop in here just to read what Dr Kudalagama has written.

      As you clearly mentioned, anonymous comment writers made loads of malicious, slanderous, scornful, wrathful, insulting, scourging, cursing, vengeful, revengeful, and hateful comments to Dr Kudalagama's responses. While some of them are clearly hawing a big grudge against Dr Kudalagama, I feel that most of others wanted to provoke the great man just to see beautiful responses to the stones they pelted.

      Dr Kudalagama is a great person and a sea of Knowledge. I do pray and wish a very speedy recovery for him.

      Mr Keerale,
      Please give my regards to Dr Sera inform that we shall carry on with the battle Dr Kudalagama started and never let his "opponents" to concur the Sinhala Blog-sphere.

      Delete
  16. සාරසතුමාට බැරිද පාර්ලිමේන්තුවේ ඉන්න සැට් එකේ අධ්‍යාපන සුදුසුකම් ගැන පෝස්ට් එකක් ලියන්න? 225 ම නැතත් ඔය හැම පක්ෂෙම key players ලා ගැනවත් දැන ගන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
  17. වියලි ආහාර සහ ඖෂධ වර්ග නෙළුම් යාය පදනමේ ප්‍රධාන කාර්යාලය වෙත බාරදිය හැකි අතර ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු නෙළුම් යාය පදනම, අංක 136/1, පරණ කැස්බෑව පාර, දෙල්කඳ යන ලිපිනයෙන් හෝ දුරකතන අංක 076 988 1126 අමතා හෝ ලබාගත හැකිය./////


    බජට් නැති ගේම් දෙන මෙමෙ පදනම ගැන අපට ව්ශ්වාස නැත. පඩ ශෝ වලට මිනිසුන් රවට්ටන්න බැරිය
    සම්මාන ගත්තෝ ඇවිල්ලා දෙන දේවල් වත් ප්‍රසිද්ධ කලානම් ඊළඟ පාර නැවත සම්මානයකින් පුදන්න සලකා බෑලිය හැකිය xනෙවි බුවා ෆේස්බුක් පොරක් එක්ක ගේමකට සෙට් වුනා නේද?

    ReplyDelete