tag:blogger.com,1999:blog-484556773425716532.post1121694731196609517..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: කාබන් ටැක්ස්!Unknownnoreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-484556773425716532.post-24772181156912423162016-11-17T08:13:04.499-08:002016-11-17T08:13:04.499-08:00ගවපාලන ආණ්ඩුව පාලනය කරන්නේ ගවයෝ නේ බං. හිතාමතාම නි...ගවපාලන ආණ්ඩුව පාලනය කරන්නේ ගවයෝ නේ බං. හිතාමතාම නිගරු කර ගන්නේ මොකටද තමුන්නහෙලා. ආචාර්ය උපාධි තියෙන වැදගත් ඇත්තෝ. :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-40678139490643739822016-11-16T01:55:33.067-08:002016-11-16T01:55:33.067-08:00උඹේ මොලේ තමයි මොලේ!උඹේ මොලේ තමයි මොලේ!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-27735525140074802652016-11-16T01:06:04.485-08:002016-11-16T01:06:04.485-08:00කාබන් පුට් ප්‍රින්ට් කළුය.. කැත ය.ඒ නිසා එයට බදු ග...කාබන් පුට් ප්‍රින්ට් කළුය.. කැත ය.ඒ නිසා එයට බදු ගැසිය යුතුය.ඒ බද්දෙන් තවත් බදුසහන සහිත වාහනයක් ගත හැකිය.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-14476227149139087092016-11-16T00:30:41.962-08:002016-11-16T00:30:41.962-08:00// හරකෙක්ට චන්ද දීපු ලක්ශ 62 ක උගත්-වියත් ජනතාවකට ...// හරකෙක්ට චන්ද දීපු ලක්ශ 62 ක උගත්-වියත් ජනතාවකට යමක් තේරුම් කොරන්ඩ ඔය මට්ටමට යන්ඩ වෙනව. //

කෙටියෙන් කියනවානම් ඔන්න ඕකයි වුනේ හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-68995472892331862752016-11-16T00:22:51.317-08:002016-11-16T00:22:51.317-08:00යමක් තේරුම් කොරල දෙන්ඩ ඕනෙ ඒ ඒ පුද්ගල කාන්ඩ වල බුද...යමක් තේරුම් කොරල දෙන්ඩ ඕනෙ ඒ ඒ පුද්ගල කාන්ඩ වල බුද්ධි මට්ටමට අනුව නොවැ. හරකෙක්ට චන්ද දීපු ලක්ශ 62 ක උගත්-වියත් ජනතාවකට යමක් තේරුම් කොරන්ඩ ඔය මට්ටමට යන්ඩ වෙනව. දුක කියන්නෙ ඒත් නොතේරෙන් කොටහකුත් ඒ අතරේ ඉන්නවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-3359242725099002242016-11-16T00:04:18.197-08:002016-11-16T00:04:18.197-08:00එතුමා කාබන් පෑනෙන් අත්සන් කරල, නුගේගොඩ කඩේට පයින් ...එතුමා කාබන් පෑනෙන් අත්සන් කරල, නුගේගොඩ කඩේට පයින් ගිහින් සපත්තු ගත්තට(මුල් දවස වල ) දුවාලට, පුතාට හිටං රත්තරන් පෑනෙන් අත්සන් කරන්ඩ පුළුවන් කරන්ඩ ගහපු ටැක්ස් එකක් නොවැ.
ටෙලිකොම් එකේ වැඩ කොරනා ටොය්(වෙලා ඉඳපු- දැන් තමුන්ටම ටොකු ඇන ගන්න ) යාලුවෙක් කියපු විදිහට නම් ලොකු දෝනිට දැන් රත්තරන් උඩ පිනුම් උනත් ගහතෑකි ලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-76627396135902567612016-11-15T22:21:04.254-08:002016-11-15T22:21:04.254-08:00මා බදු ගෙවන්න ම ඉපදුනෙමි!මා බදු ගෙවන්න ම ඉපදුනෙමි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-42016587336740869632016-11-15T22:20:38.088-08:002016-11-15T22:20:38.088-08:00:D :D
යහපාලන විරෝදීන් ට ජය වේවා හිටං...:D :D

යහපාලන විරෝදීන් ට ජය වේවා හිටං...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-84329745078490665232016-11-15T22:19:39.636-08:002016-11-15T22:19:39.636-08:00//
ඩාක් වෙබ් ඇසුරෙන් දැනගැනීමට ලැබුනේ තට්ට ෂර්ලොක...//
ඩාක් වෙබ් ඇසුරෙන් දැනගැනීමට ලැබුනේ තට්ට ෂර්ලොක් මගේ සීක්රට් අයිඩන්ටිටීස් ලංකාවේ ගමනා ගමන සේවය අතට පත්කළ ඇති බවකි.

ටිලාන් ආතල් අයියේ...
ඔයි තට්ට ශර්ලොක් හෝම්ස් වනාහී පොන්සියෙකි!
මම වෙලාවක ඌව සිරිකොතට විකුනනවා හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-71883163754172606972016-11-15T22:17:50.686-08:002016-11-15T22:17:50.686-08:00// හෑ.. //

අපොයි ඒම බෑ.
පෙරේ රා තුමාගේ අදිරා...// හෑ.. //

අපොයි ඒම බෑ.
පෙරේ රා තුමාගේ අදිරාජ්යවාදී කුමණ්ත්‍රන පරදවමු.
සරාස්තුමාගේ අනන්‍යතාවය රැක ගනිමු. //

කඩේ යෑමට උපන්
මා ඒ අතම ඇරපන්
කඩචෝරු කාපන්
එහෙම නැත්නම් ඔහේ ගහපන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83182571654323299002016-11-15T21:07:23.701-08:002016-11-15T21:07:23.701-08:00කා බන් (බදු) කාපන් (වෙන මොනා ලියන්නද බං)කා බන් (බදු) කාපන් (වෙන මොනා ලියන්නද බං)කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-21041389845727755242016-11-15T20:42:40.511-08:002016-11-15T20:42:40.511-08:00//මේ ගොන් චූන්වල එල්ලෙන්නේ නැතිව හරියට ලියපන්//
අ...//මේ ගොන් චූන්වල එල්ලෙන්නේ නැතිව හරියට ලියපන්//

අපොයි ඒම බෑ.
පෙරේ රා තුමාගේ අදිරාජ්යවාදී කුමණ්ත්‍රන පරදවමු.
සරාස්තුමාගේ අනන්‍යතාවය රැක ගනිමු.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74262184311433685352016-11-15T17:57:31.454-08:002016-11-15T17:57:31.454-08:00මුන් Hydro Carbon වලටත් ටැක්ස් එකක් ගහන දිනය වැඩි ...මුන් Hydro Carbon වලටත් ටැක්ස් එකක් ගහන දිනය වැඩි ඈතක නෙමෙයි හිටං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-42086249682785967702016-11-15T15:32:12.377-08:002016-11-15T15:32:12.377-08:00"දිගට හරහට හතර අතේ ගසනා "
හෑ.."දිගට හරහට හතර අතේ ගසනා "

හෑ..Anonymoushttps://www.blogger.com/profile/01375934882515227020noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-35144717462469620292016-11-15T14:16:09.581-08:002016-11-15T14:16:09.581-08:00ලබන මාසයේදී උපන් (නැවත ඉපදීමට නොපතන්) රටේ සංචාරයකට...ලබන මාසයේදී උපන් (නැවත ඉපදීමට නොපතන්) රටේ සංචාරයකට එන බැවින් බ්ලොග් ලොවේ විනීතව හැසිරෙමි. ආණ්ඩු විරෝදී කිසිවක් නොලියමි.

සා රස තුමා පෞද්ගලිකව මුණගැසී ලාංකීය බ්ලොග් කරණයේ දේශපාලන ගමන ශක්තිමත් කිරීමට අදහස් කොරනි (හිටන්)

ඩාක් වෙබ් ඇසුරෙන් දැනගැනීමට ලැබුනේ තට්ට ෂර්ලොක් මගේ සීක්රට් අයිඩන්ටිටීස් ලංකාවේ ගමනා ගමන සේවය අතට පත්කළ ඇති බවකි.

සියලු හිතවාදීන්හු මා නැරබීමට ලංකා ගමනා ගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි.

මීට

ආතර්

අයි ඊ එල් ටී එස් (SL,CA,OZ)ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-26466990891056437062016-11-15T09:11:15.088-08:002016-11-15T09:11:15.088-08:00:D :D:D :DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16900674315211137532016-11-15T09:05:46.746-08:002016-11-15T09:05:46.746-08:00එය එසේනම් මමද සතුටුවෙමි...මට ප්‍රීතිය මහරජ. මම සතු...එය එසේනම් මමද සතුටුවෙමි...මට ප්‍රීතිය මහරජ. මම සතුටු වෙමි. අපි වාඩිවී සීනි කමු :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-40856082153958522102016-11-15T09:04:43.935-08:002016-11-15T09:04:43.935-08:00වැඩිය හිතන්න එපා අනේ. වැඩිය හිතන්න එපා අනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-3693788158082522522016-11-15T09:01:41.505-08:002016-11-15T09:01:41.505-08:00මේ වනාහී යහපාලන ටොයියන් ගේ ආදිපත්‍යයට යට වී තිබුනු ...මේ වනාහී යහපාලන ටොයියන් ගේ ආදිපත්‍යයට යට වී තිබුනු සින්හල බොග් අවකාසේ කිමිද "උඩ යට දිගට හරහට" හතර අතේ ගසනා අත් බෝම්බ ය.... මේ මා තෝරාගත් ලිවීම ය...

එය කියවා ප්‍රීතිවන්න!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83208472874465781892016-11-15T08:53:48.614-08:002016-11-15T08:53:48.614-08:00සරස උඹට මීට වඩා යමක් නිවැරදිව පැහැදිලි කරදීමේ දැනු...සරස උඹට මීට වඩා යමක් නිවැරදිව පැහැදිලි කරදීමේ දැනුමක් සහ අවබෝධයක් තියෙනවා. ඒක වයසක මට තේරෙනවා. මේ ගොන් චූන්වල එල්ලෙන්නේ නැතිව හරියට ලියපන්. උඹ කරන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්න නම්, මම ආපහු ඉස්කෝලේ යන්න වෙයි. සරසයෝ හරි හමන් දෙයක් ලියපන්. කුඩුවෙන්න ගහපන් ඒක ප්‍රශ්නයක් නෙමේ.. මෙහෙම ලියන්නේ අර මරුවා වගේ උදවිය. මරුවා ලියන්නෙත් උඹමද :DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-67745492498389846152016-11-15T08:48:22.199-08:002016-11-15T08:48:22.199-08:00එයා ලියයි සිංදු ඒකෙන්..වැඩක්වෙන්නේ නෑ මෙයා..!එයා ලියයි සිංදු ඒකෙන්..වැඩක්වෙන්නේ නෑ මෙයා..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83917163841973926272016-11-15T08:18:25.074-08:002016-11-15T08:18:25.074-08:00ඉයන් තුමාට කාබන් පෑනක් තෑගි කරමු!ඉයන් තුමාට කාබන් පෑනක් තෑගි කරමු!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-85111244921591067442016-11-15T08:12:29.217-08:002016-11-15T08:12:29.217-08:00විහිළු කරන්නෙපා මෙයා...!
ඔය රෙපටිශන් කේස් එක කේස් ...විහිළු කරන්නෙපා මෙයා...!
ඔය රෙපටිශන් කේස් එක කේස් එකක්...සෝදුපත් කියවීමට ඉයන් තුමා පත් කරමු....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com