tag:blogger.com,1999:blog-484556773425716532.post1371590207306835644..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: අද හොඳම දවස....Unknownnoreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-484556773425716532.post-86036311766817600852016-07-15T20:48:04.849-07:002016-07-15T20:48:04.849-07:00// මම නං දැං ඔව්වට මොකුත් කියන්නේ නැ , වෙනදේ බලාගන...// මම නං දැං ඔව්වට මොකුත් කියන්නේ නැ , වෙනදේ බලාගන කාළකන්නි සතුටක් විදිනවා //

ආ... ඔබට සතුටුයි නේ දැන්?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-70117572068153695612016-07-15T11:40:06.706-07:002016-07-15T11:40:06.706-07:00මම නං දැං ඔව්වට මොකුත් කියන්නේ නැ , වෙනදේ බලාගන කා...මම නං දැං ඔව්වට මොකුත් කියන්නේ නැ , වෙනදේ බලාගන කාළකන්නි සතුටක් විදිනවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-10485330213218231832016-07-15T02:03:01.533-07:002016-07-15T02:03:01.533-07:00රන්වන් රන්වන්.. මගේ රන් කිකිලී...රන්වන් රන්වන්.. මගේ රන් කිකිලී...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-37800194390616057412016-07-15T01:54:40.706-07:002016-07-15T01:54:40.706-07:00ඊයේ කුකුලන්ට හොඳ දවසක් තමයි.. ;)ඊයේ කුකුලන්ට හොඳ දවසක් තමයි.. ;)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-71815028285343998852016-07-14T23:49:14.195-07:002016-07-14T23:49:14.195-07:00අනේද කියන්නේ...
අඩු දේත් වැඩි කොරලා නේ මේ අත්යාවස්...අනේද කියන්නේ...
අඩු දේත් වැඩි කොරලා නේ මේ අත්යාවස්ය හාදයෝ මිල නියම කොරන්නේ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-8289588100919404832016-07-14T23:48:35.491-07:002016-07-14T23:48:35.491-07:00//ඊයෙ දවස නරක වෙන්නේ කොහොමද ආයිබෝං... //
ඒකනේ......//ඊයෙ දවස නරක වෙන්නේ කොහොමද ආයිබෝං... //

ඒකනේ..... අද හොඳම දවස....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-87283503826364291252016-07-14T23:47:42.828-07:002016-07-14T23:47:42.828-07:00බඩු බනිස් නේද?බඩු බනිස් නේද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-69163256600669325182016-07-14T22:28:02.324-07:002016-07-14T22:28:02.324-07:00මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදි රිදේවි
ඔබ එනව...මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදි රිදේවි
ඔබ එනවා නම්
දේදුණු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

ලා සඳ පලුව ඇවිත් - නිල් ගිර මුදුනින්
රන් තරු මාල බැඳන් - රන්වන් අහසින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්

බිම් කලුවර ඇවිදින් - පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් - නැගෙන්නට කලින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්...
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-49026591867280354702016-07-14T21:52:23.671-07:002016-07-14T21:52:23.671-07:00දැන් මේක අද නෙමෙයි ඊයෙනෙ...
ඊයේ හොඳම දවසක් නේන්නම...දැන් මේක අද නෙමෙයි ඊයෙනෙ...

ඊයේ හොඳම දවසක් නේන්නම්, ලෝකෙට ලොක්කගේ රටේ ඉඳල ආපු යාළුවෙක් අපිට එන්න කියල මුහුද අයිනේ තැනක සෙටමෝල් වෙලා සර්ව මාංශ බයිට් සමග කණ සාක්කුවේ වැටෙන්න අනුමත වෙලා පරණ ආගිය කතා කතා කරකර ඉඳල ගෙදර යද්දී රෑට පාර අයිනේ හිටගෙන ඉන්න අභිසරුලියන් වගේ තැන් තුනක හිටගෙන හිටපු අපිටම කෙලවන්න බලාගෙන හිටපු පොලිස් උත්තමයෝ තුන් පොලකින්ම බේරිලා ගෙදර ගියපු ඊයෙ දවස නරක වෙන්නේ කොහොමද ආයිබෝං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-22311732174780368472016-07-14T21:52:19.695-07:002016-07-14T21:52:19.695-07:00//////හම ගැසූ සහ හම නොගැසූ ලෙස අත්යාවස්ය බාන්ඩ ලිස...//////හම ගැසූ සහ හම නොගැසූ ලෙස අත්යාවස්ය බාන්ඩ ලිස්ට් එකට දෙවාතාවක් ම පෙනී සිටීමේ වාසනාව කුකුලා ට ලැබුනේද අද/////

කුකුලට ගිය කලක්.....

මේ පැත්තෙ කුකුල් මස් ඔයිට අඩුවට තිබුනේ.... දැන් තවත් වැඩි වෙලානේ....

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-73693433995938572902016-07-14T21:01:07.678-07:002016-07-14T21:01:07.678-07:00ඔන්න එහෙනම් අල්ලලා දැම්මාඔන්න එහෙනම් අල්ලලා දැම්මාDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-42856336851990735812016-07-14T21:00:37.041-07:002016-07-14T21:00:37.041-07:00ජයවේවා!!!ජයවේවා!!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-87627751026438094672016-07-14T20:53:10.059-07:002016-07-14T20:53:10.059-07:00ඔයවගේ "අද හොඳම දවස" කියල හිතං හිටපු දවස්...ඔයවගේ "අද හොඳම දවස" කියල හිතං හිටපු දවස් කීයක් තිබ්බද.. අල්ලලා දාන්න සාරස තුමා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16416288543581539382016-07-14T20:49:28.754-07:002016-07-14T20:49:28.754-07:00තමා ලියන කථා, ------ කථා බව සරසතුමාට වැටහී ඇත්තේද ...තමා ලියන කථා, ------ කථා බව සරසතුමාට වැටහී ඇත්තේද ' අද ' ය. හැක්....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-43355771275394505542016-07-14T19:48:23.153-07:002016-07-14T19:48:23.153-07:00well, you obviously have lot to learn....
:Dwell, you obviously have lot to learn....
:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-77661004373442002372016-07-14T19:34:46.277-07:002016-07-14T19:34:46.277-07:00ඔබට සතුටුයිද දැන්
- මහින්ද රාජපක්ෂ -
ඇයි එංගලන්...ඔබට සතුටුයිද දැන්

- මහින්ද රාජපක්ෂ -

ඇයි එංගලන්තේ අළුත් අගමැතිට මහින්ද සුභ පතපු එක දැක්කේ නැද්ද...

රාජ්‍ය නායකයකුට සාමාන්‍ය මන්ත්‍රි කෙනෙක් සුභ පතනවා දැක්කමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74312247214303463662016-07-14T19:12:03.603-07:002016-07-14T19:12:03.603-07:00කට්ටා කරවල කන්නේ හමත් එක්ක නේ.....කට්ටා කරවල කන්නේ හමත් එක්ක නේ.....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-67780472003761718352016-07-14T19:11:11.271-07:002016-07-14T19:11:11.271-07:00බලන් ඉන්න.... බලාගෙන ඉන්න,,,,බලන් ඉන්න.... බලාගෙන ඉන්න,,,,DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-39865879253336588872016-07-14T12:28:32.852-07:002016-07-14T12:28:32.852-07:00//හම ගැසූ සහ හම නොගැසූ ලෙස අත්යාවස්ය බාන්ඩ ලිස්ට් ...//හම ගැසූ සහ හම නොගැසූ ලෙස අත්යාවස්ය බාන්ඩ ලිස්ට් එකට දෙවාතාවක් ම පෙනී සිටීමේ වාසනාව කුකුලා ට ලැබුනේද අද බව//
'මෙය මේසේමමයි විය යුතු' කියල පුප හපාගෙන කියන අය ඉන්න බව දන්න හිංදා එයැයිලා එහෙම කරන එකේ වරදක් නෑ ඉතිං..
බි.පෙ.සි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-40095179955881530412016-07-14T10:49:08.769-07:002016-07-14T10:49:08.769-07:00තව තවතව තවවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com