tag:blogger.com,1999:blog-484556773425716532.post1489317213463899004..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: වෘත්තීය සුදු හුණු ගෑමUnknownnoreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-484556773425716532.post-42379669293878986442017-04-28T22:00:54.030-07:002017-04-28T22:00:54.030-07:00මුං රොත්තම විකාර දොඩවනව! විහිලු කරනව! බඩ පිනුං හිට...මුං රොත්තම විකාර දොඩවනව! විහිලු කරනව! බඩ පිනුං හිටි පිනුං!
ආංඩුව දැං කවටයො විතරක් ඉන්න සර්කස් එකක් වගෙ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-15214022436062519952017-04-28T21:56:27.803-07:002017-04-28T21:56:27.803-07:00සමස්තයක් ලෙස ලාංකිකයන්ගේ (විශේෂයෙන් ම සිංහලයන්ගේ) ...සමස්තයක් ලෙස ලාංකිකයන්ගේ (විශේෂයෙන් ම සිංහලයන්ගේ) චින්තනය නිර්මානය කර දුන්නේ ධනවාදී පක්ෂ නොවෙයි, වාමාංශික පක්ෂයි. ඒ අනුව ඔවුන්ගේ බලපෑම අති විශාලයි.

ජාතිවාදය, යුදවාදය, ලාංකීය රාජ්‍ය කේන්ද්‍රීය මධ්‍යම පන්තික ධනවාදය, සිවුර උත්කර්ෂයට නැගීම, රජය උලාකෑම වැනි මෑත කාලීන දෘෂ්ටිමය ගොඩනැගීම් බොහොමයක් වාමාංශික නිර්මාන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-49488408923528196232017-04-28T20:39:46.857-07:002017-04-28T20:39:46.857-07:00Wicharaka? Who is wicharaka?Wicharaka? Who is wicharaka?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-47901564039870967292017-04-28T20:06:38.485-07:002017-04-28T20:06:38.485-07:00AnonymousApril 28, 2017 at 7:45 PM
ඇනෝ නපුංසකයෝ,
ස...AnonymousApril 28, 2017 at 7:45 PM
ඇනෝ නපුංසකයෝ,
සරසා තුමා එක්ක මොන මතවාද තිබුනත් එතුමාට කොන්දක් තියෙන බව නං මම පිලිගන්නවා..
ඔබ තුමාට පට්ට කොන්දක් තියෙන නිසාද නපුන්සකයෙක් වගේ ඇනෝ වේශයෙන් එන්නේ.
ප්රෝරොෆයිල් එකෙන් එන්න ආත්ම ශක්තියක් නැති පණුවෙක් අනිකාගේ කොන්ද ගැන අහනවා
හුරේ..................dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-34891786716367111322017-04-28T19:45:00.973-07:002017-04-28T19:45:00.973-07:00ඔය කියන බ්ලොග්කරුවැව නාමිකව කියන්න සරසට කොන්දක් නැ...ඔය කියන බ්ලොග්කරුවැව නාමිකව කියන්න සරසට කොන්දක් නැද්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-60570341432301190172017-04-28T19:16:03.028-07:002017-04-28T19:16:03.028-07:00සරසා තුමෝ ඔය මදි.
අම්බානට ගොනාට ඇඳගෙන හිටිය කාලේ ...සරසා තුමෝ ඔය මදි.
අම්බානට ගොනාට ඇඳගෙන හිටිය කාලේ වගේ කීබෝඩ් එක උස්සලා නැති වෙන්න දෙන්න
එතකොට තමා නියමටේ ප්‍රොමෝට් වෙන්නේ.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-45151330922621910142017-04-28T11:28:37.758-07:002017-04-28T11:28:37.758-07:00Sarasa do you aware that fellow blogger wicharaka ...Sarasa do you aware that fellow blogger wicharaka has departed?

Though I'm not a blogger, as a reader I learn a lot from his blog. Enjoyed much from his writings ! A talented blogger has departed. Good buy dear Mr. Wicharaka. ������

May he attain Supream bliss of Nibbana!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-61179577092581272102017-04-28T11:09:02.211-07:002017-04-28T11:09:02.211-07:00// එතකොට පොන්සේකා මිනිස්සුන්ගේ ගෙවල් වලට ඇවිත් ගහන...// එතකොට පොන්සේකා මිනිස්සුන්ගේ ගෙවල් වලට ඇවිත් ගහන්නද? එහෙම කලොත් ඉතින් රට වැසියා ආයුධ අතට ගනියි තමන්ගේ දු දරුවන් දෙමවුපියන් රැක ගන්න. //

කලවැද්දාට ඉලපත් පාර තමා ගරු ඇනෝ තුමෝDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-53857442356694830862017-04-28T11:07:49.488-07:002017-04-28T11:07:49.488-07:00//
නමුත් ඔය කියන කුලී ලියන්නො නම් සෑහෙන ෆෝම් වෙලා...//
නමුත් ඔය කියන කුලී ලියන්නො නම් සෑහෙන ෆෝම් වෙලා අතිනුත් දාල වැල බයිලා මාගල් වගේ ලියන ලේද බන් සරසයෝ? //

ඉහලින් ලැබෙනා උපදෙස් අනුව වැඩ කරන්න එපායැ ගරු ඇනෝ තුමෝ?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-72281037975398511922017-04-28T11:06:29.789-07:002017-04-28T11:06:29.789-07:00ගොන් පාට් පෝලිමයි නේද ගරු ඇනෝ තුමෝ?ගොන් පාට් පෝලිමයි නේද ගරු ඇනෝ තුමෝ?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-79857596861982251122017-04-28T11:04:23.001-07:002017-04-28T11:04:23.001-07:00සින්හල ඇරෙන්නට තවත් භාශාවක් භාවිතා කරන්නට උගත් අයෙ...සින්හල ඇරෙන්නට තවත් භාශාවක් භාවිතා කරන්නට උගත් අයෙකුට හඳගමලා පොරවල් නොවේ. මා නම් පෞද්ගලිකව හඳගම ගේ නිර්මාන කිසි දින නොබලන්නේ අවශ්‍ය නම් ඒවා වල ඔරිජිනල් චිත්‍රපට ම සොයා නැරැඹිය හැකි නිසා ය.

ඔයි මහා සමානාත්මතාව හා සාධාරනය ගැන කතා කරනා චිත්‍රපට හදනා සමාජවාදියෝ පෞද්ගලික ජීවිතයේ දී හැසිරෙන්නේ සතුන්ටත් වඩා අන්ත විදියට බව මා පෞද්ගලිකව දනිමි. හඳගමත් එහෙම කෙනෙක් බව අනෝමාට කතා කරොත් මොහොතකින් දැන ගත හැකිය!

මා කිසි දිනෙක වාමාන්ශිකයෙක් ව සිට නැත. එහෙත් මා දන්නා හඳුනන බොහෝ "වාමාන්ශිකයන්" හට තිබෙනා විශාලම ප්‍රශනය ට උත්තරය හඳගම ගේ මා නොකියෙවූ එම ඔක්තෝබර් තීසිසයේ තිබෙන්නට පුලුවන.

සැකැවින් කියන්නේ නම්: ඔය මහා වාමාන්සිකයෝ තම විප්ලවීය ජීවිත පටන් ගන්නා කාලයේ කුඩා හාල් කෑලි ය. අතේ සතේ නැත. තිබෙන එකා කෙරෙහි ඇති ඊරිසියාව සමාජවාදය ලෙස අර්තකතනය කර විප්ලවයේ ලදරු වලිප්පුව හැදී පොරක් වෙන්න බලති.

මතුගම ලියනප්පුලා හා හඳගමලා තම විප්ලවීය ජීවිතේ පටන් ගත්තේ එසේ වුඅද පසු කලෙක දී හඳගමලා උපාදි ලබා, වැඩි පඩි ලැබෙනා රස්සා කරමින්, අනාගත ලදරුවලිප්පු කරුවන් ගේ ප්රහර්ශයට ලක් වීම කෑදරකම නිසා බොරු රැඩිකල් නිර්මාණ කොපි කර සින්හලෙන් චිත්‍රපට හදති.

නැති කාලේ බොරු සමාජවාදී වුනාට වර්තමානයේ මිල මුදල් යහමින් හම්බ කර, අත්තකිලමතානු යෝගයට සම වැදී පින් පවු නැත, මතු ඉපදීමක් නැත, හැකි පමන සොමියේ සිටින්න යන අජිතකේසකම්බල නියාය ට අනුව ජීවත් වෙමින් , සමාජයට තමා පෙරාපු සමාජවාදියෙකු බව පෙන්වති!

හිතට එකඟව ජීවත් වීමට අපහසු නිසා සමාජවාදයට ද විකුර්ති අර්තකතනයන් ලබාදී ඔබ කීවාක් මෙන්, "නූතන ලිබරල් ධනවාදී ලෝකය පුදුමාකාර සුන්දර මැජික්ලන්තයකි. කම්කරුවන් හෝ සූරාකෑමට ලක්වන පීඩිතයන් ඒ තුළ නැත. සියල්ලෝ ව්‍යවසායකයන් බවට පත්වෙමින් සිටිති. විද්‍යාවේ තාක්ෂණයේ මහා බල මහිමය විසින් මිනිස් සංහතියේ සියලු ප්‍රශ්න විසඳා හමාරය. නූතන ගෝලීය කම්කරුවෝ චීනයෙන් ගෙන්වා ගත් ඇන්ජලීනා ජොලීගේ තත්‍ය රූප සමඟ රමණයේ යෙදෙමින් රජ පහට ජීවත් වෙති", වැනි අද්බූත කතාකියමින් තම වන්චාව සාදාරනීකරනය කරගැනීමට උත්සාහ කරති!!

උපුල් සාන්ත සන්නස්ගලලා ද එවැනිම තම වාසියට ඕනෑම දේකට වාසියට අර්තකතන සපයන හාදයෝ ය!

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-857160352109798592017-04-28T10:44:39.185-07:002017-04-28T10:44:39.185-07:00They are planning... yet as usual, none of their p...They are planning... yet as usual, none of their plans work!!!

:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-72358748422163756682017-04-28T10:38:01.032-07:002017-04-28T10:38:01.032-07:00A joker will still be joker no matter whether he i...A joker will still be joker no matter whether he is GS, MP, Minister or Executive President.

Once he offered the post of SL High Commissioner in UK to Kumar Sangakkara and a few weeks later, he stated that the same KS should have been beaten with a stingray fin for organizing the Enrique musical show …

What a pity?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-70777482476068349302017-04-28T10:33:58.364-07:002017-04-28T10:33:58.364-07:00//තම පෞරුශයට දරාගත නොහැකි තනතුරක් භාරගත් අසමත් පුද...//තම පෞරුශයට දරාගත නොහැකි තනතුරක් භාරගත් අසමත් පුද්ගලයකු බව ඔහු නැවත
ප්‍රදර්ශනය කරඇත. //

මේ ග්‍රාමසේවක ට පෞර්ශයක් නැති බව ඔහු දිනපතා පෙන්වමින් සිටීDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-80306849887143165052017-04-28T10:27:54.537-07:002017-04-28T10:27:54.537-07:00ඔය කියන්නේ පාරට බැහැල ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතා ක...ඔය කියන්නේ පාරට බැහැල ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතා කලොත් ගහනවා කියලනේ (එහෙම තමයි චන්දෙ කාලේ මේ පරයි පොරොන්දු වුනේ නේද?).

ඒ කියන්නේ වැඩට නොගිහින් ගෙදර හිටියනං ප්‍රශ්නේ ඉවරයි (මහා වැඩ වර්ජනය), රට සම්පුර්ණයෙන් නවතිනකොට ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා, එතකොට පොන්සේකා මිනිස්සුන්ගේ ගෙවල් වලට ඇවිත් ගහන්නද? එහෙම කලොත් ඉතින් රට වැසියා ආයුධ අතට ගනියි තමන්ගේ දු දරුවන් දෙමවුපියන් රැක ගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-5637425100308095742017-04-28T10:24:20.049-07:002017-04-28T10:24:20.049-07:00සාරස රටේ ප්රශ්නවලදී හමුදාව ඊට මැදිහත් කර ගැනීම රා...සාරස රටේ ප්රශ්නවලදී හමුදාව ඊට මැදිහත් කර ගැනීම රාජ්‍ය නායකත්වයේ වගකීමකි. නමුත් මෙහිදී සිරිසේන ජනාධිපතිවරයා අරමුණු කර ඇත්තේ තම විරුද්ධ දේශපාන පක්ශ මර්ධනය කිරීම සඳහා හිතවත් දෙශපාන සගයෙකුට හමුදා බලය ලබාදීමකි.

තමාතුල රට පාලනය කිරීම සඳහා අවශ්‍ය පෞරුශය හා නිර්භීත කම තිබුණා නම්
කළයුතුව තිබුනේ සේනාධිනායකයා ලෙස පවතින හමුදා නායකත්වයට අණ දීම පමණි.

තම පෞරුශයට දරාගත නොහැකි තනතුරක් භාරගත් අසමත් පුද්ගලයකු බව ඔහු නැවත
ප්‍රදර්ශනය කරඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-39592845971243916542017-04-28T10:17:12.391-07:002017-04-28T10:17:12.391-07:00Dr Sa rasa
They are planning to brutally crush an...Dr Sa rasa

They are planning to brutally crush any uprising by people against the government. This government knows that they could not be able to win in 2020. They would create a tough background to postpone election.

Sri Lanka is heading for a dictatorship. USA and India will do anything to keep Ranil in power because he is willing to do anything that they want. Poor Lankans suffer so badly.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-70931526816430066562017-04-28T10:11:06.027-07:002017-04-28T10:11:06.027-07:00Cont'd...
යහපාලන ආණ්ඩුව ආවේ රටේ ප්‍රශ්න වලට ව...Cont'd...

යහපාලන ආණ්ඩුව ආවේ රටේ ප්‍රශ්න වලට විසඳුම් අරන් නෙමෙයි. දැන් තමයි ප්‍රශ්න දකින්නෙත්. මෙහෙම ප්‍රශ්න තිබුණු බවක් දන්නෙවත් නැහැ. ඒ හින්දා හිතනවා මහජනතාව මර්දනය කරලා ප්‍රශ්න වහලා දාන්න පුළුවන් කියලා.

උතුරේ බෙදුම්වාදීන්, ඊළාම්වාදීන් අසාධාරණ ඉල්ලීම් කරමින් කරන උද්ඝෝෂණ වලට වතුරත් නැහැ කඳුළු ගෑසුත් නැහැ. ෆොන්සේකලත් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17515165459235892912017-04-28T10:09:56.664-07:002017-04-28T10:09:56.664-07:00Cont'd...
ආණ්ඩුවේ ඇමතිවරු නඩත්තු කරන්න මහජනතා...Cont'd...

ආණ්ඩුවේ ඇමතිවරු නඩත්තු කරන්න මහජනතාව ලක්ෂ සීයක් විතර මාසෙකට වියදම් කරන කොට, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන වලට එකාට මිලියන් 200, 300 මහජන ධනය වියදම් කරනකොට, මිනිස්සුන්ට අයිතියක් තියෙනවා ආණ්ඩුවට කියන්න ගන්න පඩියටවත් වැඩ කරපල්ලා කියලා.

දැන් මේ ආණ්ඩුව අන්ද මන්ද වෙලා ඉන්නේ. ඒ මොකොද කිව්වා නම් මේ ගොල්ලොත් ආවේ පැලැස්තර එලලා ෂේප් එකේ අවුරුද 5 පඩි සහිත නිවාඩුවක් ගත කරලා යන්න. පහුගිය අවුරුදු 45ටම වුනේ එහෙම.

Cont...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-89643566583503812692017-04-28T10:07:29.722-07:002017-04-28T10:07:29.722-07:00මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලල...මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලලා. එහෙම නැත්නම් රටේ සම්පත් විකුණන්න එපා කියලා. සමහරුන්ට යටි අරමුණුත් තියෙන්න පුළුවන්. වාහන ගන්න, තමන්ගේ ළමයින්ට විශේෂ කරලා ප්‍රධාන පාසල් අරන් දෙන්න වගේ. තුන්වෙනි එක තාම දන්නේ නැහැ, මොකොද තාම කොකා ඉන්නේ බිම නිසා. ඉගිලෙන කොට තමයි සුද පේන්නේ.

පහුගිය ආණ්ඩුව කාලේ මෙහෙම කලේ නැහැ කියලා කියනව සමහරු. දැන් මෙච්චර උද්ඝෝෂණ ඇයි? පහුගිය ආණ්ඩුව කාලේ මිනිස්සු ප්‍රශ්න දැක්කේ නැහැ. ඒවා පැලැස්තර එලලා වහල තිබුනා. අවුරුදු 10කට පස්සේ ආණ්ඩුව වෙනස් වුනාම පැලැස්තර ගැලවිලා. දැන් ඔක්කොම ප්‍රශ්න expose වෙලා. මිනිස්සු මේ ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ කලින් ආණ්ඩුව වගේ පැලැස්තර දාන්න. මිනිස්සු කියන්නේ දීර්ඝ කාලීන විසඳුම් දෙන්න කියල.

Cont..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-65564492799021866482017-04-28T10:01:29.479-07:002017-04-28T10:01:29.479-07:00මුලින්ම රාජපක්ශ යාලුවෝ, නෑයින්, ඇතුලු සියලුම හොරු ...මුලින්ම රාජපක්ශ යාලුවෝ, නෑයින්, ඇතුලු සියලුම හොරු තම තමන්ගේ කේන්දර බලාගන්න..මාරක ඇති. රාජපක්ෂලාගෙ කාලෙ සදහටම අතීතයේ කලු/රතු පැල්ලම් සහිත කුනු ගොඩට යනවා. හරියටම ප්‍රේමදාය කාලෙ ඉවර උනා වගේ (ඔය ස්ජිත්ට මොකුත්ම ලැබෙන්නෙ නෑ) දැන්මම පිටරට පැනගත්තු එකෙක් ඉතිරිවෙයි. මම මීට අවුරුද්දකට විතර කලින් මේක කිව්වා….විෂඝෝර නාගයා තාම නැගිට්ටෙ නෑ කියලා. ඒ නාගයාට හිරිහැර කල සමහරුන්ට දිට්ඨ ධම්ම වේදනීය කම්ම ලග ලගම එනවා…Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-66872714604278979602017-04-28T09:52:55.397-07:002017-04-28T09:52:55.397-07:00දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවනේ එහෙම එකක් නැහැ කියලා....දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවනේ එහෙම එකක් නැහැ කියලා. ඒ නිසා නැති දෙයක් ගැන ලියන්න අදහසක් නැහැ.

අනිත් එක එච්චර දෙයක් කරන්න SF හැකි වෙන එකකුත් නැහැ.

හමුදාවේ බහුතරය SF ට කැමති නැහැ. එහෙම අකමැති අය එක්කෝ තමන් ආයුධ අතට ඇරන් ප්‍රශ්නේ විසඳයි. නැත්නම් ජනතාව අතට ආයුධ දෙයි. ත්‍රිවිධ හමුදා නායකත්වය කවදාවත් මේ වගේ දෙකට කැමති වෙන්නේ නැහැ.

2010 දී, මට හරියට මතක නැහැ, සියයට 40ස් ගානක් විතර මේ චන්ඩියාට ඡන්දෙත් දුන්න. හැබැයි ඒක හරි ගියෙත් නැති කොට මේක කොහොමටවත් හරි යන්නේ නැහැ.

මුලදී කොහොම වුනත් පස්සේ එන පොට හොඳ නැතිබව දැනගෙන එදා රනිල් ඇතුළු යූඑන්පී කරයෝම SF ව පරද්දන්න කටයුතු කළා කියන කොට, අද ඒ තරම් මෝඩ වැඩක් කරයි කියලා හිතන්න බැහැ

මෝඩ ජනාධිපති 2005 කිරි කලයක් වගේ පටන් ගත්ත මහින්දගේ ආණ්ඩුව තමන්ම කිරි කලේට ගොම දාගෙන දාගෙන ගිහින් අන්තිමට 2015 වෙනකොට ගොම කලයක් වුන එක පාඩමකට ගන්නේ නැතුව, 2015 ගොම කලයක් වගේ පටන් ගත්ත ආණ්ඩුවට කිරි එකතු කර ගන්නවා වෙනුවට තවත් ගොමම එකතු කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-80906557280837861092017-04-28T09:42:30.855-07:002017-04-28T09:42:30.855-07:00"තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න බැරි අයට අනුන..."තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න බැරි අයට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නැත!"

-රසිකොලොජිස්ට්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-46175353127606018172017-04-28T07:35:46.450-07:002017-04-28T07:35:46.450-07:00++++++++DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-49596404106776385602017-04-28T07:34:42.495-07:002017-04-28T07:34:42.495-07:00දැන් බලාගෙන ගියාම සොරිසේන විහිලුවක් නේ කරලා තියෙන්...දැන් බලාගෙන ගියාම සොරිසේන විහිලුවක් නේ කරලා තියෙන්නේ ගරු ඇනෝ තුමෝ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com