tag:blogger.com,1999:blog-484556773425716532.post2797261841453759253..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: රාජ්‍ය නිල මැසි සංචාරUnknownnoreply@blogger.comBlogger120125tag:blogger.com,1999:blog-484556773425716532.post-52137261411471653382017-05-26T23:32:37.671-07:002017-05-26T23:32:37.671-07:00කඳු පාමුල සිට ලියමි
මේ අපේ ගම් පැත්ත
කිසිම කන්දක්...කඳු පාමුල සිට ලියමි

මේ අපේ ගම් පැත්ත
කිසිම කන්දක්
කිසිම තැන්නක්
කිසිම කිසිවක්
නොමැත ස්ථිර

අපට දිය දුන්
අපට පණ දුන්
කන්ද පාමුල
නිදමි මම දැන්

අදත් ඊයේ
වගේ මහ වැසි
නොවසින්න යයි
කියමි අහසට

එහෙත් තව වැසි
වසී තවමත්

වියළි දිනවල
ඔබ සිටින බර
නො දැනුණේ ඇයි
සිතමි මම දැන්

දයාබර කඳු
මිතුර ඔබටත්
සුබ රැයක්!

- අජිත් පැරකුම් ජයසිංහ
2017-05-26Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-35306225336104337122017-05-26T23:16:52.809-07:002017-05-26T23:16:52.809-07:00ලෝටස් අජ්ජ මිඩ්ල්-සෙක්ස් වල හිටියට වැඩ බොටොම්-සෙක්...ලෝටස් අජ්ජ මිඩ්ල්-සෙක්ස් වල හිටියට වැඩ බොටොම්-සෙක්ස් !!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-21478039738705666742017-05-26T22:57:05.293-07:002017-05-26T22:57:05.293-07:00ෆ්රීමේසන්ලට ඔයිට වඩා ඉතිහාසයක් තියෙනවා... මෙයාලා ...ෆ්රීමේසන්ලට ඔයිට වඩා ඉතිහාසයක් තියෙනවා... මෙයාලා ඇතිවුනේ මෙහෙමයි... පලමු කුරුස යුද්ධයට සහභාගි උනා හෙන්රි සින්ක්ලෙයාර් හා පයෑන් කියන රජවරු දෙන්නෙක්... මෙයාලා ආපහු එද්දි වෙනස් කලින් හිටියට වඩා වෙනස් වෙලා හිටියා කියලා කියනවා... මෙයාලා හදාගන්නවා නයිට්ස් ටෙම්ප්ලර්ස් කියන සංවිධානයක්... මේක මුදල් යහමින් තිබ්බා... මේක තමා කාලයක් යද්දි ෆ්‍රීමේසන් උනේ... 17 වෙනි ශතවර්ෂය වෙද්දි මේක තහනමට ලක්වුනා... දැන් රහසින් තමා මේවා කෙරීගෙන යන්නේ... මේකත් අර් ඉලුමිනාටි වගේ සීන් එකක්... කිතුනු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරත් එක්ක මේකට සම්බන්ධයක් නෑ...

- වාසිතය (ඩියෝන් මිතිල ප්‍රනාන්දු)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-23685129874207467022017-05-26T20:23:29.713-07:002017-05-26T20:23:29.713-07:00ෆ්‍රී මේසන්ලා ගැන බිඳක්.....
ෆ්‍රී මේසන්රි කියන්න...ෆ්‍රී මේසන්ලා ගැන බිඳක්.....

ෆ්‍රී මේසන්රි කියන්නේ ආචාර ධර්මවලින් සපිරි මනුෂ්‍යයන්ගෙන් සමන්විත සංගමයක්. මේකේ සාමාජිකයෝ විශ්වාස කරන්නේ සම්මා දිට්ඨිය මගින් මනුෂ්‍යයා යහපත් ගති පැවතුම් ඇත්තෙක් බවට පත්වෙන බවයි. ෆ්‍රී මේසන්ස්ලාගේ පරමාදර්ශ වන්නේ නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය, ඉවසිලිවන්තභාවය සහ දයානුකම්පාභාවය.

ෆ්‍රී මේසන්ලා එක් රැස් වෙන්නේ 'ලොජ්' යනුවෙන් හැඳින්වෙන ශාලාවකයි. ඒ සෑම ලොජ් එකකටම නමක් තියනවා. මම අයිති වන්නේ ටිල්බරි ලොජ් එකට.

මීට,
අජිත් ධර්මකීර්ති,
මිඩ්ල්සෙක්ස්,
ග්‍රේටර් ලන්ඩන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-34914827308854912172017-05-26T20:21:45.134-07:002017-05-26T20:21:45.134-07:00ඇනෝලා වැරදියි, සාරසා හරි මචන්ලා....
ෆ්‍රී මේසන්රි...ඇනෝලා වැරදියි, සාරසා හරි මචන්ලා....

ෆ්‍රී මේසන්රි කියන්නේ ආචාර ධර්මවලින් සපිරි මනුෂ්‍යයන්ගෙන් සමන්විත සංගමයක්. මේකේ සාමාජිකයෝ විශ්වාස කරන්නේ සම්මා දිට්ඨිය මගින් මනුෂ්‍යයා යහපත් ගති පැවතුම් ඇත්තෙක් බවට පත්වෙන බවයි. ෆ්‍රී මේසන්ස්ලාගේ පරමාදර්ශ වන්නේ නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය, ඉවසිලිවන්තභාවය සහ දයානුකම්පාභාවය.

ෆ්‍රී මේසන්ලා එක් රැස් වෙන්නේ 'ලොජ්' යනුවෙන් හැඳින්වෙන ශාලාවකයි. ඒ සෑම ලොජ් එකකටම නමක් තියනවා. මම අයිති වන්නේ ටිල්බරි ලොජ් එකට.

මීට,
අජිත් ධර්මකීර්ති,
මිඩ්ල්සෙක්ස්,
ග්‍රේටර් ලන්ඩන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-44779545938694186762017-05-26T02:12:14.078-07:002017-05-26T02:12:14.078-07:00මට හිතෙන්නේ “රෝගියා පරමා ලාභා“ කියලා හිටංමට හිතෙන්නේ “රෝගියා පරමා ලාභා“ කියලා හිටංකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-25963895843997574902017-05-26T01:06:08.850-07:002017-05-26T01:06:08.850-07:00දංගොතෝ,
අප කුඩා කාලයේ "සුචරිත" යන වචනය ...දංගොතෝ,

අප කුඩා කාලයේ "සුචරිත" යන වචනය ඇසුවේ දුටුවේ, පසුව ලංකාවේ ජනාධිපති ලෙස ද පත්වුණු ර ප්‍රේමදාස පිළිබඳව සඳහන් වුණු ස්ථානවල දී ය. දේව යසපාල ද සිල්වා වැනි නමක් ඇති අයෙකු විසින් ලියන ලද "සුවඳ හමන මලක්" නම් ග්‍රන්ථයේ ර. ප්‍රේමදාස ගේ උපන්දා සිට එදා තෙක් චරිතාපදානය ලිය වී තිබුණු බව මගේ මතකයයි.

"සුචරිත" යන වචනය නමක් ලෙස භාවිතා වෙනු මා අසා ඇත්තේ මීට වසර තුනකට පෙර මෙලොව හැර ගිය ජ්‍යෙෂ්ඨ සිංහල මහාචාර්යවරයෙකු වූ සුචරිත ගම්ලත් පිළිබඳව පමණි.

මා මුලින් ම සුචරිත ගම්ලත් දුටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ දී ය. ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයක සම්පත් දායකයෙකු ලෙස ඔහු සහභාගී වූ අවස්ථාවක් විය.

ඔහු එවකට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු නොවී ය. දේශපාලන හේතුවක් නිසා සේවයෙන් නෙරපන ලදුව සිටි ඔහු, මා අසා ඇති පරිදි, පොල්ගහමුල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක් කරමින් ජීවිකාව සරි කර ගත්තේ ය. ඒ කාර්යයටත් වඩා ඔහු තම කාලය යෙදුවේ අද සමාජ සමානතා පක්ෂය ලෙස හැඳින්වෙන, එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නම් වූ, දේශපාලන ව්‍යාපාරයේ කටයුතුවලට බව පෙනුණි.

මට, සුචරිත ගම්ලත් විසින් පවත්වන ලද සාහිත්‍යමය මෙන්න දේශපාලන කරුණු පිළිබඳව කෙරුණු දේශන කිහිපයක් ම ශ්‍රවණය කිරීමට ඉන් පසුව ද අවස්ථාව ලැබුණි. එසේ ම, සුචරිත ගම්ලත් විසින් ලියන ලද ඒ ආකාරයේ ලිපි රාශියක් ද මම කියවා ඇත්තෙමි.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටි අවධියේ දී තමන් ලියූ සෑම ලිපියක ම, පැවැත්වූ සෑම දේශපාලන දේශනයක ම, අවසානයේ දී, නව සමසමාජ පක්ෂයට බැණ වදින්නටත්, නව සමසමාජය විසින් පළ කළ හරය නම් පුවත්පතට පත්තර කඩමාල්ල කියා අවමන් කිරීමටත් පුරුදුව සිිටියේ ය.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කම්කරු සංගමයේ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ලියූ ලිපිවල පෙර දී නව සමසමාජ පක්ෂය ගත් තැන ලැබුණේ ලංකාවේ විශ්වවිද්‍යාලවල සිංහල භාෂා අධ්‍යයන අංශවලට සහ ඒවායේ සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට ය.

ඔවුන් සිංහල භාෂාව නිවැරදිව නොදන්නා බවත්, එසේ ම, ඔවුන් ඉංග්ලිෂ් පිළිබඳව කිසිදු දැනුමක් ද නොමැති ලිං මැඩියන් බවත්, සිසුන්ට දේශන වමාරන බවත්, සිසුන් ඒ දේශන කටපාඩම් කර විභාගයේ දී එලෙසම ලියන බවත්, පවසමින් සුචරිත ගම්ලත් ඒ මහාචාර්යවරුන්ව නිර්දය ලෙස විවේචනට ලක් කළේ ය.

සුචරිත ගම්ලත් ලියූ ඒ ලිපි කියවීමෙන් මා ලද හාස්‍යය, බීභත්ස, අද්භූත රස එකට කැලතූ ආස්වාදයට අමතරව වෙනත් ආකාරයක ප්‍රයෝජනයක් එක් දිනක මට ලැබුණි. ඒ මීට දශකයකට පමණ ඉහත එවැනි ලිපියක් අන්තර්ජාලය ඔස්සේ කියවද්දී ය.

ඒ ලිපියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අභ්‍යන්තර කරුණු හෙළි කෙරෙන ග්රන්ථයක් පිළිබඳව සඳහන් විය. එය ලියා ඇත්තේ සරත් විජේසූරිය නමැති එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් බව ද කියවුණි.

පසුව ලංකාවට ගිය අවස්ථාවක දී මම ඒ පොත මිලට ගත්තෙමි.

ඒ ගැන වැඩි විස්තර හෙට බලාපොරොත්තුවන්න.

-රසිකොලොජිස්ට්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-89883835808903910422017-05-26T01:02:17.242-07:002017-05-26T01:02:17.242-07:00හා එන්න! �� :Dහා එන්න! �� :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-14014659651704011222017-05-25T22:50:14.354-07:002017-05-25T22:50:14.354-07:00// සා රස,
කිතුනු පල්ලිය හෝ කිතුනු සම්ප්‍රධාය එක්ක...// සා රස,

කිතුනු පල්ලිය හෝ කිතුනු සම්ප්‍රධාය එක්ක ෆ්රීමේසන්ලගේ තියෙන සම්බන්ධය පැහැදිලි කරන්න පුලුවන්ද ? //

මා දන්නා පරිදි ෆ්‍රී මේසන් ලා සර්වබලදාරී දෙවියන් කෙනෙකු විශ්වාස කලද, පල්ලි වල සියලු මූර්ති කලද, ඔවුන් ක්‍රිස්තියානි පල්ලියට ඒ තරම් සම්බන්දයක් හෝ යාලුකමක් නැත. DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-90709150211881718252017-05-25T22:47:18.656-07:002017-05-25T22:47:18.656-07:00// AnonymousMay 25, 2017 at 11:02 AM
ඔබේ ලිපියක් ...// AnonymousMay 25, 2017 at 11:02 AM

ඔබේ ලිපියක් කියැවූයේ ප්‍රථම වතාවට යි. ඔබේ ලිවීමේ ශෛලිය ඉහළ මට්ටමක පවතී. කරුණු සම්පිණ්ඩනය කිරීම අතින් ද ඉතා හොඳ ය. ඔබේ බ්ලොගය බුක්මාක් කර ගත් අතර නැවත නැවතත් ලිපි කියැවීමට මෙහි එන්නෙමි. ස්තූතියි ! //

මෙහි ඒම ගැනත්,
ලිපිය කියවීම ගැනත්,
නැවත මෙහි එනවා කීම ගැනත්,

ඔබට බොහොම ස්තූතියි ගරු ඇනෝ තුමනි.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-14252735162732816672017-05-25T22:44:45.656-07:002017-05-25T22:44:45.656-07:00ඉයන් ඔයා?ඉයන් ඔයා?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83993477682591197622017-05-25T22:43:47.438-07:002017-05-25T22:43:47.438-07:00කරුමේ කරුමේ...කරුමේ කරුමේ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-53624738680475542017-05-25T22:27:36.235-07:002017-05-25T22:27:36.235-07:00හා එන්න!හා එන්න!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-49016357614461733372017-05-25T20:57:12.906-07:002017-05-25T20:57:12.906-07:00ඉස්තුතියි ඉහඳ මැස්සා මහතානෙනි, නැවත් ගූ ඉඹින්න එන්...ඉස්තුතියි ඉහඳ මැස්සා මහතානෙනි, නැවත් ගූ ඉඹින්න එන්න.
- මීට ගූරසAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30224457089744555522017-05-25T20:36:35.183-07:002017-05-25T20:36:35.183-07:00ෆ්‍රී-මේසන් යනු අඩු ආදායම් ලබන ජනතාවගේ නිවාස නොමිල...ෆ්‍රී-මේසන් යනු අඩු ආදායම් ලබන ජනතාවගේ නිවාස නොමිලයේ තනාදීම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත් වන මේසන් බාස් වරු ලියාපදිංචි කිරීම සහ සැපයීම කරන රාජ්‍ය නොවන සංවිධානයකි. එය සහ කිතුනු පල්ලිය අතර කිසිදු සම්බන්ධයක් නැත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-80431900010862880102017-05-25T11:21:30.669-07:002017-05-25T11:21:30.669-07:00සා රස,
කිතුනු පල්ලිය හෝ කිතුනු සම්ප්‍රධාය එක්ක ෆ්...සා රස,

කිතුනු පල්ලිය හෝ කිතුනු සම්ප්‍රධාය එක්ක ෆ්රීමේසන්ලගේ තියෙන සම්බන්ධය පැහැදිලි කරන්න පුලුවන්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-3679499238394319652017-05-25T11:02:59.724-07:002017-05-25T11:02:59.724-07:00ඔබේ ලිපියක් කියැවූයේ ප්‍රථම වතාවට යි. ඔබේ ලිවීමේ ශ...ඔබේ ලිපියක් කියැවූයේ ප්‍රථම වතාවට යි. ඔබේ ලිවීමේ ශෛලිය ඉහළ මට්ටමක පවතී. කරුණු සම්පිණ්ඩනය කිරීම අතින් ද ඉතා හොඳ ය. ඔබේ බ්ලොගය බුක්මාක් කර ගත් අතර නැවත නැවතත් ලිපි කියැවීමට මෙහි එන්නෙමි. ස්තූතියි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-61284423369395150972017-05-25T10:39:14.458-07:002017-05-25T10:39:14.458-07:00//ලක්දිව ඉන්නේ හෙලවෙන පඹයෙක් - එතකොට එන්නේ කෙලවෙන ...//ලක්දිව ඉන්නේ හෙලවෙන පඹයෙක් - එතකොට එන්නේ කෙලවෙන යුගයක්
අපහට ඕනෑ නව නැගිටීමක් - ඒකට ඕනෑ පණ ඇති මිනිහෙක්...!//

එකෙන්ම!

සිරිපාල හෙට්ටිආරච්චිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-76666049669877705342017-05-25T08:58:38.123-07:002017-05-25T08:58:38.123-07:00මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමය...මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

- Ian Lintota (Fernando) on behalf of Ajit DharmaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16494307351949206762017-05-25T08:53:42.703-07:002017-05-25T08:53:42.703-07:00Yeah true machan
මීට,
විළිලැජ්ජා නැති, හොර සක්ව...Yeah true machan

මීට,

විළිලැජ්ජා නැති, හොර සක්විති පල් හොරදෙටු අජිත් ධර්මකීර්තිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-31885752390242998462017-05-25T08:49:47.070-07:002017-05-25T08:49:47.070-07:00යකෝ කුමාර කළුආරච්චි නීලකාස පල් හොර මරාගෙ අශූචි කන ...යකෝ කුමාර කළුආරච්චි නීලකාස පල් හොර මරාගෙ අශූචි කන දංගොතෝ,

අඩෝ අපිට ආතල් _ත්තෝ, අපි කේජී පාරක් ඇදල ෆුල් සොමියෙ ඉන්නෙ, මේ පාර නෙලුම් අල ජාවාරමේ ගැරිල්ල හොඳා, ඩෑස්පොරා ගොන් හැත්ත අපිට හොඳට ගෙව්ව _ත්තෝ. රටබෙදල උඩ කොටස උන්ට දෙන්ට වැඩකරනව අපි, අම්ම වුණත් විකුනන් කන්න අපි ලෑස්තියි _ත්තෝ

-මීට,

විළිලැජ්ජා නැති,

හොර සක්විති පල් හොරදෙටු අජිත් ධර්මකීර්ති නීලකාස පල් හොරා සහ උගේ සහායක (නෙලුම්යායේ) ඇසිස්ටන්ට් හොර හැත්ත.

දංගොතෝ එන්න නිර්මාල්, ෆොන්සේකා සමග මල් නෙලන්න.....(ඇදල ෆුල් සොමියෙ ඉන්න).... හා එන්නම් ද?...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-59083991067125631392017-05-25T08:45:50.820-07:002017-05-25T08:45:50.820-07:00අයිසෙ දන්ගොත්ස්, අඩෝ අපිට ආතල් _ත්තෝ, අපි කේජී පාර...අයිසෙ දන්ගොත්ස්, අඩෝ අපිට ආතල් _ත්තෝ, අපි කේජී පාරක් ඇදල ෆුල් සොමියෙ ඉන්නෙ, මේ පාර නෙලුම් අල ජාවාරමේ ගැරිල්ල හොඳා, ඩෑස්පොරා ගොන් හැත්ත අපිට හොඳට ගෙව්ව _ත්තෝ. රටබෙදල උඩ කොටස උන්ට දෙන්ට වැඩකරනව අපි, අම්ම වුණත් විකුනන් කන්න අපි ලෑස්තියි _ත්තෝ

-මීට,

විළිලැජ්ජා නැති,

හොර සක්විති පල් හොරදෙටු අජිත් ධර්මකීර්ති නීලකාස පල් හොරා සහ උගේ සහායක (නෙලුම්යායේ) ඇසිස්ටන්ට් හොර හැත්ත.

දංගොතෝ එන්න නිර්මාල්, ෆොන්සේකා සමග මල් නෙලන්න.....(ඇදල ෆුල් සොමියෙ ඉන්න).... හා එන්නම් ද?... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-91707930835121041962017-05-25T08:36:14.221-07:002017-05-25T08:36:14.221-07:00සරසයෝ....... වැඩේ අනාගෙන බව පැහැදිලියි. ඒකට උත්තරය...සරසයෝ....... වැඩේ අනාගෙන බව පැහැදිලියි. ඒකට උත්තරය තව ඇනෙන එකක් නම් ඒ ඇනිල්ලෙ කොටස් කාරයෝ වීම යුතු නොවේ. මොකද අපි මේ සෙල්ලම කාලයක් තිස්සේ දකිනවනේ. කවදාවත් ෆුල් බෝඩ් පැකේජස් ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් උඹ ඇතුලු මේකේ කමෙන්ට් කරන සෙට් එක අපි වගේ අයට කියන්න ඕන පැකේජ් එකේ කන්ටෙන්ට් එක. ගඟේ මාළු ටින් එකේ පෙන්නන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-14074733974870958442017-05-25T08:34:08.934-07:002017-05-25T08:34:08.934-07:00රවියෝ ඔය හාදුවේ නොකියන විශබීජයක් ඇත. please get a ...රවියෝ ඔය හාදුවේ නොකියන විශබීජයක් ඇත. please get a blood sample tested.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-49647426290443589462017-05-25T08:32:42.455-07:002017-05-25T08:32:42.455-07:00කරුමේ කියන්නේ සාරස අයියේ, අපට ඔහොම දැනුනාට යහපාලනේ...කරුමේ කියන්නේ සාරස අයියේ, අපට ඔහොම දැනුනාට යහපාලනේ අශූචි කන විළිලැජ්ජා නැති දේසපාලන විචාරක පිම්පියන්ට රනිලා වනාහී රට ගොඩ දැමීමට හැකියාව තියෙන එකම ප්‍රාඥ්ඥයා නේ....

අන්දෝ සන්සාරේ!Anonymousnoreply@blogger.com