tag:blogger.com,1999:blog-484556773425716532.post3134071828047385747..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: මැස්සන් වැඩිවෙලා....Unknownnoreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-484556773425716532.post-4150659680299494132017-06-04T11:49:00.034-07:002017-06-04T11:49:00.034-07:00Part 2
However, he breached his own principle for...Part 2

However, he breached his own principle for two exceptional cases, Dr Kaluarachchi and Mr Jayatunge, and he communicated with both of them incessantly. He loved the entertainment of nostalgia with our good old friend Aruna Perera who happened to be more coeval with our generation. Aruna’s premature exit from blogging was felt seriously by Dr Kudalagama. He always appreciated Maathalan’s frankness and straightforwardness, and deemed Maathalan has delivered the highest service to the propagation of blogging in Sinhala medium through his own contribution as well as his helping hand towards neophytes. In caring sincerity, Dr Kudalagama used to advocate Maathalan that he should always consult a properly qualified doctor in his illness rather than a dispenser or a pharmacist.

I shall conclude this note, which has been written in response to the above comment directed to Dr Kaluarachchi regarding Dr Kudalagama’s identity, with something Dr Kudalagama told me several months back. His last visit to Sri Lanka, as far as I could remember, was about ten to fifteen years ago. He told me several months back that he would ‘fancy’ a visit to the country perhaps for one last time. ‘Keerale, I would fancy a farewell trip to Kandy for the Bradby, one last time. It would also provide’, he said ‘an opportunity to have a rejuvenation by conversing with the Rt. Hon. Sarasa about Peradeniya days, and to go on a trip to some unvisited archeological sites with the master Pra Jay, especially to his much loved Maha Lenama. More importantly, such meeting would also leave reliable evidence with Sarasa and Pra Jay that Bandula Kudalagama existed, so that others will not have to waste their time in palaeozoological research in search of the creature!’

May I add that Dr Kaluarachchi will anyhow receive legal documents about Dr Bandula Kudalagama’s existence since he has entrusted Dr Kaluarachchi as the custodian of the most resourceful personal library of Dr Kudalagama situated in Colombo.

In support of Dr Kaluarachchi, let me put my money on Dr Kaluarachchi’s side for the challenge. Mr Jayatunge is declared ineligible to bet on the challenge in order to prevent another infamous conflict of interest!

Segiriye Keerale

End.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-44807771857084957112017-06-04T11:41:51.145-07:002017-06-04T11:41:51.145-07:00Part 1
Dear Dr Kumar Kaluarachchi,
I remember s...Part 1

Dear Dr Kumar Kaluarachchi,

I remember someone else asking, sometime back, a similar question enquiring about Dr Kudalagama. His query was worded, if I may render the original question in Sinhala into English, as ‘What is Bandula Kudalagama’s real name?’. I shall still relive the sensation of Dr Kaluarachchi’s most formidable and witty answer worded concisely as ‘Bandula Kudalagama’! In fact, that happened to be his real name as it appears on his birth certificate, obviously with a few other nomina and familial modifiers.

The man as well as his profile is real, and I can testify its genuineness as one of his close associates at least for three decades. A physician and a teacher by profession, an ex-Trotskyist and an Internationalist by politics, a materialist by ideology, an atheist by religion, and a proud Oxonian by alma mater, Dr Kudalagama always characterised his academic stature, humane attitudes, and genial humbleness in his writings. He epitomised the high standards observed and cherished by his generation. It is not surprising at all that the learned men like Dr Kumar Kaluarachchi, Mr Pradeep Jayatunge, Mr Mavuravila et al. who are of the same feather flocked together with Dr Kudalagama.

I do not wish to make this note an eulogy to the noble man since I am confident that he will fight against the daunting illnesses of his advanced age and come back to unite with us soon.

I consider myself to be fortunate, along with the other collaborators of The Public Sphere, to be known to Dr Kudalagama as a close friend. The memories of his evening symposia on many a topic will remain with us forever. Dr Kudalagama has always been singing praises of Dr Kaluarachchi for the young man’s great commitment to realise his much valued dreams, the scholarship he has exhibited in his writings whenever it is due, his well mannered and disciplined treatment towards erudite persons, and being his old friend’s stern disciple.

He used to say that Dr Kaluarachchi with magnificent academic qualifications including a doctorate, and vast experience in the practice of dentistry should have been in a university teaching and training undergraduate and postgraduate students. He considered Dr Kaluarachchi’s versatile potential has been wasted by his departure from the university system, and it is a loss for the country than for the man himself. On Dr Kaluarachchi’s fiftieth birthday, I remember Dr Kudalagama telling us that Dr Kaluarachchi should be reinstated to his original designation at least by then to allow the young man to serve the country for another decade or more.

Dr Kudalagama’s close relationship with Dr Kaluarachchi has consistently progressed ever since they met at one of the most hostile battlefields in the Sinhala blogging arena at the time. I presume that their mutual understanding, respect, and trust have strengthened outside the blogging arena via email correspondence. Dr Kudalagama loved writing to and reading from Dr Kaluarachchi, and he used to tell it to us in a sort of academic rejuvenation. He believed none in the Sinhala blogging community for personal interactions in his doctrine that what matters is what we write but not who we are. He was very sarcastic about and critical of organised get-togethers amongst bloggers, an endeavour he ridiculed as an initial attempt to form dogmatic cults. ‘Weblogs are meant for the expression of individual thoughts,’ he said ‘and the beauty of the blogosphere is when a diverse array of individual thoughts are niched in its realm. There is absolutely no need for cultic amalgamation.’

Ctd…Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-66004550437484589142017-06-04T05:46:06.739-07:002017-06-04T05:46:06.739-07:00Anonymous June 4, 2017 at 4:05 AM
ඔබ හරි ඉවාන් පව...Anonymous June 4, 2017 at 4:05 AM

ඔබ හරි ඉවාන් පවුලූශා නැත්නම් ප්‍රිය ප්‍රගීත් අනුරාධ කියන නෙලුම් යායෙන් අභිශේක කරල කාරල ගහපු කුණු කෙලතලියක් ගිල්ලෝපු අලුත් වරලත් සක්කිලි මල්ලියේ,

අඩෝ ගොන් දන්කොතා පොල් බූරුවෝ,

බලපිය අපේ යූඑන්පී සක්කිලි පවර්ස් කොහොමද පාර ආ? අඩෝ අපි සිරිකොත වැසිකිළි වලවල් දිස්නෙ ගහන්න සුද්ද කොරනව ඩෝ, ඕ යේස්,

කැරි දන්ගොතා හෙවත් කුමාර බලුපුක්ලොවින මරාගෙ අසූචි ගිලින පොන්සියෝ තොට පුකෙන් යන්න වෙන්නෙ,

අජිත් දරුමා
වරලත් පිම්පි/ වරලත් සක්කිලි
ප්‍රධාන පුහුනුකරු
නෙලුම්යාය එජාප වරලත් සක්කිළියන් බිහිකිරීමේ ආයතනය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-21024189802313508712017-06-04T04:05:56.442-07:002017-06-04T04:05:56.442-07:00@ Anonymous June 4, 2017 at 2:44 AM
//පැරා කියන්...@ Anonymous June 4, 2017 at 2:44 AM

//පැරා කියන්නේ මොංගල් බූරු හුකන්නෙක්නේ බන්//

එතකොට දංගොතා මොකෙක්ද බන්? එල පොරක්ද?
බූරු දංගොතා නම් ශුකාණු සුනකයා කියන ගොං කතා වලට සද්දෙ වහල ඉන්නෙ උගෙ බඩ රස්සාවට (මරාට කඩේ යාම) කෙළවෙයි කියලද? උගේ අසරණ ගෑනි ළමයි හින්දද? (ගෑනි නම් පව් තමා.. හික් මොකද දන්නවද ...... මරා සිරන්ති නෝනා නැති වෙලාවක් බලලා දංගොතාට මැදමුලනට කතා කරලා, "ඕයි මට බඩුවක් ගහන්න ඕනෑ.. හොඳ කෑල්ලක් සෙට් කරල දෙනවකෝ" කිව්වොත්, බූරු දංගොතා කරන්නේ "අයියෝ බුදු සෑර්.. ඔය බඩු ගහලා ලෙඩ හදාගන්න එපා. මම මගේ ගෑනි දෙන්නම්" කියලා ගෑනිව මැදමුලනට ගිහින් දෙන එක.. ඉතින් පව් නැද්ද අප්පා ඒ බවලතා) අනේ නිකං පලයං ඩෝ...

ඒක නෙවෙයි.. ඔයා පීකොක් ලේක් ද? අර කුදලාගම නාකියාට ටිකට් එක ඔන්න මෙන්න නිසා දැන් ඔයා බැහැලද? නරක සමනලයා හ්ම්.... මට අහුවෙන්න එහෙම එපා නෝ..ටියා.

ඇන් ඉන්ජිනියර්* ඈස් වෙල් ඈස් අ රියල් මෑන් ඒලියාස් ෆෑන්ලොජිස්ට් ෆ්රොැම් සිඩ්නි**,ඩවුන් අන්ඩර් .
ගැටපද විවරණය
*= මැවිසුරු, **= සිනුවර, ***= දකුණු කුරු දිවයින
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-23270633448026716452017-06-04T03:44:36.857-07:002017-06-04T03:44:36.857-07:00දංගොතා
"2004 සුනාමිය ආවේ මහින්ද මුහුද ගොඩ කර...දංගොතා

"2004 සුනාමිය ආවේ මහින්ද මුහුද ගොඩ කර පෝර්ට් සිටි ව්‍යාපෘතිය හදන නිසයි"

- පාටලී චම්පික මැතිදු -

ජනාධිපතිකම කර පාඩුවෙ නොසිට සංවර්ධණය මුවාවෙන් විවිධ බහුබූත දේවල් තනා ජන ජීවිත බිළි ගන්නා කුජීත මහින්ද රාජපක්ෂ ගැන රටටම දැන ගන්න හැකිතාක් දැනුවත් කරන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-15982089021450322192017-06-04T03:39:55.608-07:002017-06-04T03:39:55.608-07:00සරසා කුමාර දන්ගොතා ඇතුලු ගොන් මරාගේ වහල් බයි හැතික...සරසා කුමාර දන්ගොතා ඇතුලු ගොන් මරාගේ වහල් බයි හැතිකරය කොතරම් අකමැතිවුනත් පිලිගතයුතු සත්‍ය නම් ලංකාවේ අද ඉතිරිවී සිටින එකම දැවැන්ත නායකයා ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා පමනක් යන වගයි...!!!

2020 දී එතුමා රාජ්‍ය නායකයා බවට තෝරා පත්කොට 2030 දක්වා රට එජාප රජයකට භාර දීමෙන් පමනක් දියුණු රාජ්‍යක් නිර්මාණය කරගත හැකියි. පැරා/ මාතලන්/ ඉයන්/ රසිකලොජිස්ට්/ ඇතුලු නෙලුම්යායේ අප සැම රාජිත සහ මංගල සමග ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටිමු.

- අජිත් ධර්මකීර්තිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-19689053114030154942017-06-04T03:38:46.297-07:002017-06-04T03:38:46.297-07:00ගංවතුරින් දැඩි ලෙස හානි වූ ගාල්ල දිස්ත්රික්කයේහි ...ගංවතුරින් දැඩි ලෙස හානි වූ ගාල්ල දිස්ත්රික්කයේහි අවතැන්වූ සහ විපතටපත් ජනතාවගේ සුවදුක් විමසා බැලීමට එම දිස්ත්‍රික්කයේ සෑම ප්රදේශයකටම වාගේ ගිය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහාතා ගංවතුරින් අවතැන්වූ ජනතාව වෙත අවශ්‍ය වියලි අහාර පාර්සල් ලබා දෙමින් දිගින් දිගටම ඔව්න්ට පිහිටවිය…

මේ ආකාරයට දිස්ත්‍රික්කය පුරා සිය ජනතාව වෙනුවෙන් මෙහෙයක් ඉටුකරන මෙවැනි ඇමතිවරයකුට කිසියම් විකුර්ති මානසිකත්වයකින් පෙලෙන් පිරිසක් මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත....

මෙය හුදෙක් ඉරිසියාව මත සිදුකරන ප්‍රචාරයක් බවත් මෙවැනි කිසිම ලේබලයක් ඇලවූ භාණ්ඩ එතුමා අතින් ලබා දී නැතිබවත් අප දන්න කරුනකි....

එතුමා විසින් ජනතාවට වියළි ආහාර බෙදාදුන් දර්ශන කිහිපයක් ඔබවෙත ඉදිරිපත් කරමි..ඔබම තේරුම් ගෙන විනිශ්වයකට එන්න !!

මිනිසුන් වෙනුවෙන් ගෞරවනීය දේශපාලනයක නිරත වන මා අපේම මිනිසුන්ගේ ගරුත්වය කිසිදිනෙක කෙළසන්නේ නැත!!!

- UNP බත්කන හරකුන්ගේ සංගමයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-85680143900172449572017-06-04T02:44:15.804-07:002017-06-04T02:44:15.804-07:00පැරා කියන්නේ මොංගල් බූරු හුකන්නෙක්නේ බන්, අමුගොං ප...පැරා කියන්නේ මොංගල් බූරු හුකන්නෙක්නේ බන්, අමුගොං පෝස්ට් දාලා කීපාරක් කුජීත වුණාද? උගේ බඩරස්සාව නිසා අපි සද්ද වහල ඉන්නෙ, පව් අසරණ ලමයි උගේ ������
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-37721776692984479882017-06-04T02:33:26.855-07:002017-06-04T02:33:26.855-07:00කෙසෙල් ගයන්තයාගේ කෙහෙල් ගෙඩිය හත් පොලේ ගා ගත් වගයි...කෙසෙල් ගයන්තයාගේ කෙහෙල් ගෙඩිය හත් පොලේ ගා ගත් වගයි, මහින්ද පාරවල් හදල බෝඩ් ගහනවා කියපු කෑගහපු ජෙප්පෝ ටිකයි, සිවිල් සංවිදාන ටිකයි කෝ දැන්? සිරිසේන?
කතා කොරහල්ලකෝ කෙහෙල් ගෙඩියකටත් නම ගහපු එවුන් ගැන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-71702992033169530972017-06-04T02:28:28.723-07:002017-06-04T02:28:28.723-07:00යකෝ ගීතාගේ මෝඩ කම තිබුනට අඩුමගානේ මනුෂයල SLFP අමාත...යකෝ ගීතාගේ මෝඩ කම තිබුනට අඩුමගානේ මනුෂයල SLFP අමාත්‍ය _ණ්ඩලයන්ට වඩා එක ප්රතිපත්තියක ඉන්න තරම් කොන්දක් තියන එක ගැන පොඩ්ඩක් හිතපන්. අනික ගීතා Sujeewa Gayantha karusenasinghe/ Karu J වගේ දෙකයි පනහේ වඩා කරන්නේ නෑණේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-38123109098287991742017-06-04T01:52:53.075-07:002017-06-04T01:52:53.075-07:00@ දංගොතා
//ඔට්ටුයි හොයාගන්න බැරිවට හිටන්//
හැබෑට...@ දංගොතා

//ඔට්ටුයි හොයාගන්න බැරිවට හිටන්//

හැබෑටම මචන් කවුද ඔය කුදලාගම කියන නමින් ලියන හෝතඹුවා?

හැබෑවයම "වමැ පැරැණි මිතු කැලැ" කියලා නන්නත්තාර කල්ලියක ඉන්න, ඒ කාලෙ දේශපාලන අනාඨයෙක් කියල රට පැනපු, දැන් වම විකුණ විකුණා, ධනපති හා ජනේලපති මරාට ලෙසටම කඩේ යන උඹ වගේ හාල් කෑල්ලකටත් කඩේ යන,වල පයයි ගොඩ පයයි ගානට වයසක ඉන්න ඔය අපූරු බුඩ්ඩිමතා කවුද හැබෑවටම?

අගේ නොකර කියපම්කෝ දංගොතෝ...

පලි. පැරානම් එක සැරයක් කොමෙන්ට් එකක කොටලා තිබ්බා මයුරවිල, කුදලාගම කියන නම්වලින් ලිව්වෙත් මෑන්ස්මයි කියලා.. ඒක ඇත්තක්ද මචෝ?
පැරා - දංගොතා හෙන ෆිට් ඩෑල් දෙකක්නේ නේ්හ්? ආහ්.. අර සිනුවර ඩෑල් එක වෙන්න බැරිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-2982184854737922502017-06-04T00:38:46.374-07:002017-06-04T00:38:46.374-07:00++++++++++++++++++++++DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-19410872914085579392017-06-04T00:37:59.462-07:002017-06-04T00:37:59.462-07:00ඔට්ටුයි හොයාගන්න බැරිවට හිටන්ඔට්ටුයි හොයාගන්න බැරිවට හිටන්DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-20427139322877721482017-06-03T23:48:34.123-07:002017-06-03T23:48:34.123-07:00ඊයේ දිනයේදී ලංඩන් නුවරදී අමානුෂික ලෙස වෙඩි තබා ඝාත...ඊයේ දිනයේදී ලංඩන් නුවරදී අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද ඉස්ලාම් විමුක්තිකාමීන් දෙදෙනා සිහිපත් කර ශෝක වන්නමු. ඔවුන් දෙදෙනා වෙනුවෙන් ලංඩන් නුවර රජයේ වියදමින් ස්මාරකයක් තැනීම ට යෝජනා කරන්නෙමු. මේ අසීරු අවස්ථාවේදී සහජීවනයෙන් යුතුව විමුක්තිකාමීන් ගේ ඉල්ලීම් වලට සවන් දෙමින් සාකච්චා මාර්ගයෙන් මේ ගැටලුව විසඳා ගැනීම එංගලන්ත බලධාරීන් විසින් කල යුතු වේ. තැන තැන මාර්ග භාධක , පොලිස් බැරියර් සහ සෝදිසි කිරීම් කරමින් අනවශ්‍ය ආකාරයෙන් ඉස්ලාම් ජනතාව ට පිඩා වන ලෙස පොලිස් රාජ්‍යයක ආකාරයෙන් එංගලන්ත ආණ්ඩුව ක්‍රියාත්මක වීම අප සහමුලින් හෙලා දකිමු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-36858990131614503922017-06-03T22:53:57.122-07:002017-06-03T22:53:57.122-07:00මචන්ස්ලා,
දැන් අසනීපවෙලා වල පයයි ගොඩ පයයි සයිස් එ...මචන්ස්ලා,

දැන් අසනීපවෙලා වල පයයි ගොඩ පයයි සයිස් එකට ඉන්නවා කියන, බන්ධුල කුදලාගම කියන අන්වර්ථ නාමයෙන් දංගොතාගේ ගොම්පස් අදීන ඊනියා බුඩ්ඩිමතා කවුද හැබෑටම?

කවුරු උනත් ඌ නොම්බර එකේ බයියෙක්. බයියන්ටනේ ඔය අතිගරු, මැතිඳු, ආචාර්ය වගේ නම්බුනාම දීලා අමතවාගන්න පිස්සුව තියෙන්නෙ.

කල්යාන මිත්රෙ, මාතෙ, කියහල්ලකො බං ඔය ඩෑල් එක කව්ද කියලා.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-54126211224295697342017-06-03T19:14:04.925-07:002017-06-03T19:14:04.925-07:00ඒ දෙසැම්බර් 17 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම...ඒ දෙසැම්බර් 17 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මාර්ෂුෆ් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේය. ඔහුගේ 65 වැනි උපන්දිනය එදාය. නීත්‍යනුකූලව එදින ඔහුට අධිකරණයේ අසුන්ගත හැකිය. එදින ඔහු අධිකරණයට ආවේය. මේ තත්ත්වය දැන දැනම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා උපාලි අබේරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත්කරන ලදුව දෙසැම්බර් 17 වැනිදාම ඔහු ධුරයේ දිවුරුම් දුන්නේය. එදින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සංඛ්‍යාව 12ක් විය.
දිසා විනිසුරුවරයකු හැටියට සිටියදී, (රාවය හෙළිදරව් කළ) සරත් එන් සිල්වා මහතාට අදාළ නඩු කටයුතුවලදී සිය බලතල වැරදි ලෙස යොදාගැනීම ගැන ඔහුට විරුද්ධව එල්ලවුණු චෝදනා සම්බන්ධයෙන් විභාගකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගේ කමිටුවක් ඔහු වැරදිකරු කරන ලදුව අවසානයේ දඬුවමක් ලෙස තත්ත්වයෙන් පහළ දමා මොනරාගලට මාරුකර යවන ලදි. එහෙත් සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් වීමෙන් පසුව අබේරත්නගේ තත්ත්වය පහළ දැමීම නොතකා හරිනු ලැබූ අතර කොළඹ මහාධිකරණයට පත් කරනු ලැබීය. අලුතින් උසස්වීමක් ලැබූ විනිසුරුවරයෙකුට කොළඹ මහාධිකරණයේ පත්වීමක් ලබා දුන්නේ කෙසේදැයි රාවය දිගින් දිගටම ප්‍රශ්න කිරීම නිසා අබේරත්න මහතා කෑගල්ලට මාරු කර යැවීමට සරත් සිල්වාට සිදුවිය.
සරත් එන් සිල්වා යනු කවුදැයි මේ රටේ සියල්ලෝම දනිති. අද ඔහු ඉන්නේ කාගේ ඔඩොක්කුවේදැයිද රටේ සියල්ලෝම දනිති. උපාලි ගුණරත්න මහතා සමඟ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පිළිගැනීම සඳහා සාම්ප්‍රදායිකව පැවැති අධිකරණ උත්සවයේදී එවකට නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා සිය පිළිගැනීමේ දේශනයේදී උපාලි අබේරත්න මහතාගේ නම සඳහන් නොකිරීමද, ඔහු පිළිනොගැනීමද විශේෂ සිදුවීමකි.
එවැනි ඉතිහාසයක් ඇති විනිසුරුවරයකු ගීතා කුමාරසිංහ මහත්මියගේ දේශපාලන වශයෙන් අතිසංවේදී නඩුව විමසන විට ඒ තුළින් අපට පෙනෙන්නේ කුමක්ද?
ඉහත සිදුවීම් මැනැවින් පිරික්සන විට දැකගත හැකිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව ගොනු කිරීම, ඉක්මන් දිනයක් ඊට ලබාදීම, වගඋත්තරකරුවන් කිසිවකුට නොදන්වා එය විමසීම සඳහා වහාම දිනයක් නියම කිරීම ආදි වශයෙන් මේ නඩුව සම්බන්ධයෙන් කිසියම් පක්ෂග්‍රාහීත්වයක් උද්ගතවී තිබෙන බව නොවේද? මේ සියල්ලටම වගකිව යුතු ප්‍රධාන චරිතය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරියයි. ඇය මේ නඩුව මුලින්ම ඇසූ විනිසුරු මඬුල්ලේ සිටි ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයාගේ සහෝදරියයි. පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ නාම ලේඛනයේ 154වැනි ස්ථානයේ සිටින ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය හැටියට උසස්වීමක් ලැබීමද අධිකරණ ක්ෂෙත්රයේ ප්‍රශ්නගතව පවතියි. පසුගි ය කාලය පුරාම ඇයගේ ක්‍රියාකලාපය අධිකරණ ක්ෂෙත්රය තුළ විමතියක් ඇතිකළ එකකි.
දැනගන්නට තිබෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට නියමිතය. එහි ප්‍රතිඵලය හැටියට ඇය පිළිබඳ තීරණයක් ගත යුතුය.
නඩුව තමන් ඉදිරියේ ලැයිස්තු ගත කළ විට ඉහත ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සම්බන්ධකම් තිබුණු විනිසුරුවරුන් වු ඊවා වනසුන්දර හා උපාලි අබේරත්න එම නඩුව විමසිය යුතුව තිබුණේද? නැතිනම් එම විමසීමෙන් ඉවත්විය යුතුව තිබුණේද?
මීට පෙරද ඊවා වනසුන්දර මහත්මිය ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවක් විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විරෝධය අපි පළකළෙමු. එහි ප්‍රතිඵලයක් ලෙසින්දෝ ඇය පසුව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ නඩුවක් විමසීමෙන් වැලකුණාය.
යුක්තිය ඉටුවීම අවශ්‍ය වනවා සේම යුක්තිය ඉටුවන බව පෙනෙන්නටද තිබිය යුතුය. මේ සිදුවීම්වලින් පෙනෙන්නේ ලංකාවේ යුක්තිය ඉටුවීම තවත් දුර බවද?■Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-76235360274473413692017-06-03T19:13:24.726-07:002017-06-03T19:13:24.726-07:00අභියාචනය විමසීම 15 වැනිදාට නියම වුණත්, 15 වැනිදා උ...අභියාචනය විමසීම 15 වැනිදාට නියම වුණත්, 15 වැනිදා උදේ වන විටද නඩුව ඇසෙන්නේ කුමන උසාවියකද යන්න ගැන ස්ථිරවී තිබුණේ නැත. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර හා උපාලි ගුණරත්න යන දෙදෙනා ඉදිරියේ නඩුව විභාග වන බව පසුව දැනගන්නට ලැබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 11 දෙනා එක් එක් විනිශ්චයාසනයන්ට බෙදා දමන්නේත් ඒ ඒ අධිකරණයට නඩු ලැයිස්තුගත කරන්නේත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිනිය විසිනි.
නීතිඥ ජේසි වැලිඅමුණ පැහැදිලි කළ ආකාරයට ගීතා කුමාරසිංහ මහත්මියගේ නඩුව දේශපාලන වශයෙන් අතිශය සංවේදී එකකි. කොපමණ සංවේදීද කියනවා නම්, 15 වැනිදා නඩුව අවසන්වී උසාවියෙන් එළියට පැමිණි ගීතා කුමාරසිංහ මහත්මය කළ පළමු කාරියද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දුරකථනයෙන් ස්තුතිය පළකිරීමයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ධුරයක් සම්බන්ධයෙන් වන එවැනි නඩුවක් ඇසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය හැකි තරම් ස්වාධීන හා අපක්ෂපාත විය යුතු අතර ඒ බව පෙනෙන්නටද තිබිය යුතුය. අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි කිසියම් ආකාරයක පක්ෂග්රාහී බවක සැකයක් ඇතිවන්නේ නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ හොඳ නමටද රටේ යුක්තිය ඉටුවීමටද කැළලක් බව අලුතෙන් කිවයුතු නොවේ.
15 වැනිදා මේ නඩුව ඇසූ විනිසුරු මඬුල්ලේ විනිසුරුවරියත් විනිසුරුවරයාත් විශේෂිත දෙදෙනෙකි. ඊවා වනසුන්දර විනිසුරුවරිය ගැන රාවය මීට පෙරද ලියා තිබේ. ඇය ශේ්්රෂඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කෙරෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.
‘දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.
මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ..ඊවා මේ.. මේ.. කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. .. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’
මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරිනී ඊවා වනසුන්දරය. උපුටා ගත්තේ, 2014 ජූලි 6වැනි ඉරිදා, ‘දේශය’ පුවත්පතේ 5 පිටුවේ පළවූ, ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගත් ලිපියකිනි. එහි ඇය කියන ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂ ගැන ඒ ලිපියේ මෙලෙසද සඳහන්වෙයි. ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ සන්දියේ ඇය සමඟ එකට ඉගෙනගත් ශිෂ්‍යයෙකි. ඇගේ සමීපතම මිතුරෙකි. ‘ඒ කාලයේ අපි හොඳ යාළුවෝ. අදටත් ඒ මිත්‍රත්වය හොඳටම තියෙනවා. අද අපි එතුමාට බොහොම ගෞරවයෙන් සර් කියලා කතා කරනවා. එදා එතුමාට කතා කළේ මහින්ද කියලා. ඒ දවස්වල මගේ කොණ්ඩය හුඟක් දිගයි. අවසක් අපි විනෝද චාරිකාවක් ගිහින් යාළුවෝ එකට ගත්තු පින්තූරයක් පිරිමි ළමයෙක් පොතක් යට තියාගෙන පුස්තකාලයට වෙලා අනිත් අයට පෙන්වලා ඊවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියලා. මහින්ද මේක දැකලා තියෙනවා. මහින්දට හිතිලා අර ළමයා කරන වැඩෙන් මගේ නම කැතවෙනවා කියලා. මට කීවා ඊවා අර ළමයා මෙහෙම වැඩක් කරනවා. ඒක ඔයාගේ නමට හරි නෑ නේද කියලා.’
ඉතින් මෙහෙම ඉතිහාසයක් තිබෙන ඊවා වනසුන්දර විනිසුරුවරිය, මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරියකගේ මන්ත්‍රී ධුරය පිළිබඳ නඩුවක් විමසන විට බැලූ බැල්මට අපට පෙනීයන්නේ කුමක්ද? යුක්තිය ඉටුවිය හැකිවා නමුත්, යුක්තිය ඉටුවන බවක් පෙනෙන්නට නම් නැති බව නොවේද?
උපාලි ගුණරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කෙරෙනුයේද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි. ඒ 2014 දෙසැම්බර් 17 වැනිදාය. ඔහුගේ පත්වීම ලංකා අධිකරණ ඉතිහාසයේ තවත් කළු පැල්ලමකි. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන කඩකරමින් එවකට ජනාධිපතිවරයා ඔහු පත්කිරීම නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටිය හැක්කේ අගවිනිසුරුවරයාද ඇතුළුව විනිසුරුවරු 11 දෙනෙකි. එහෙත් උපාලි අබේරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කෙරෙන්නේ 12 වැනි විනිසුරු හැටියටය.Unknownhttps://www.blogger.com/profile/00083658869436847422noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-54668811129147400032017-06-03T19:13:06.854-07:002017-06-03T19:13:06.854-07:00ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක...ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොවන බවට තීරණය කරමින් අභියාචනාධිකරණය ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කළේ මැයි 3වැනිදාය. ඒ අනුව, ඇගේ නුසුදුසුකම නිසා ඇතිවන පාර්ලිමේන්තු ආසන පුරප්පාඩුව පිරවීමට අවශ්‍ය පියවර ගන්නට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සුදානම් විය.
අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ගීතා කුමාරසිංහ මහත්මිය හා ඒකාබද්ධ විපක්ෂයේ ඇගේ සහෝදර දේශපාලකයන් මාධ්‍යවලට කියමින් සිටියත් මැයි 9වැනිදා වන තුරු එවැනි අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබුණේ නැත.
මේ අතර 9 වැනි අඟහරුවාදා මධ්‍යහ්නය විට රටේ ජංගම දුරකථනවල ‘නිව්ස් ඇලර්ට්’ හරහා ප්‍රචාරය වුණේ ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකොට ඇති බවයි. ඇත්ත වශයෙන්ම එවැන්නක් සිදුවී ඇති බව අභියාචනාධිකරණයේ මුල් නඩුව පැවරූ පුද්ගලයන් පස්දෙනා හා ඔවුන්ගේ නීතිඥවරුන් දැනගත්තේද මේ නිව්ස් ඇලර්ට්වලිනි.
ඔවුහු වහාම නඩුව පිළිබඳ සොයාබැලූහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා ගොනුවී ඇති අභියාචන පෙත්සම ගැන සොයාබැලුවත් එවැන්නක් ගැන විස්තර දැනගැනීමට ලැබුණේ නැත. නඩුව කුමන අධිකරණය ඉදිරියේ කැඳවන්නේද, කවදාද, නඩු අංකය කුමක්ද ආදි කිසිම විස්තරයක් දැනගන්නට ලැබුණේ නැත. ඉන්පසු එළැඹුණේ 10 හා 11 කියන වෙසක් පෝය නිවාඩුවය. වෙසක් පෝය දවසේ සමහර පුවත්පත් වාර්තා කළේ 12 වැනිදා ගීතා කුමාරසිංහගේ අභියාචන පෙත්සම අධිකරණය ඉදිරියේ විමසීමට ගන්නා බවය. ඉන්පසු උසාවි වැඩකරන දවස වුණේ 12 වැනිදාය. අභියාචනාධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බවට මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා අදාළ ගැසට් නිවේදනය නිකුත්කිරීමට නියමිතව තිබුණේද 12 වැනිදාය.
12 වැනිදා උදේ වන විටත් කුමන උසාවියක කුමන විනිසුරුවරුන් ඉදිරියේ මේ අභියාචනය විමසීමට ගන්නේද කියා මුල් පෙත්සම්කරුවන් පස්දෙනා වත් ඔවුන්ගේ නීතිඥයන් වත් දන්නේ නැත. මුල් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු සැකයට මෙන් උසාවියට ගියහ. බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන හා අනිල් ගුණරක්න යන විනිසුරුවරුන් ඉදිරියේ අභියාචන පෙත්සම විභාගවන බව නීතිඥයන්ට දැනගන්නට ලැබිණ. සාමාන්‍ය නඩු ලැයිස්තුවෙන් පිටත අතිරේක ලැයිස්තුවේ නඩුවක් හැටියට මෙම නඩුව අධිකරණය ඉදිරියට පැමිණ තිබිණ.
විනිසුරුවරුන් අසුන්ගෙන සිටි අතර නඩුවේ එක් වගඋත්තරකරුවකු වන නීතිපතිවරයා වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් අධිකරණයේ පෙනී නොසිටියේය. එහි තේරුම ඒ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවද මෙවැනි නඩුවක් ගැන දැන සිටියේ නැති බවයි. පසුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක් ද සිල්වා පැමිණියේ ආරංචි මාත්‍රයෙන් නඩුව විභාග වන බව දැනගෙනය.
පසුව දැනගන්නට ලැබුණේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට නඩුව පිළිබඳ නොතීසිය ලැබී තිබෙන්නේ 9 වැනිදා සවස පහෙන් පසුව බවය. 10 සහ 11 දින වෙසක් නිවාඩුව නිසා ඔහුද නඩුව ගැන දැනගෙන ඇත්තේ 12 වැනිදා උදේය. ඒ කියන්නේ නඩුව කැඳවන දා උදේය. ඇත්ත වශයෙන්ම නඩුව ගොනුකළැයි කියන 9 වැනිදා හා නඩුව විමසුමට ගත් 12 වැනිදා අතර ගතවී තිබුණේ වැඩකරන වේලාවෙන් පැය විසිහතරකටත් අඩු කාලයකි.
විමසීම ආරම්භයේදීම මුල් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේසී වැලිඅමුණ මේ නඩුවේ විමසීම සිදුවන ආකාරය ගැන සිය බලවත් විරෝධය පළකළේය.
‘මේ නඩුව මේ විදියට විමසුමට ගන්නවාට මම විරුද්ධයි. තහනම් නියෝගයක් දෙනවා තියා මේ විදියට හදිසියේ මේ නඩුව සලකා බලනවාටත් මම විරුද්ධයි. නඩු නොම්මරයක්වත් අපේ පාර්ශ්වයට මේ වනතෙක් ලැබී නැහැ. අදාළ පෙත්සමක් හෝ ලිපි ලේඛන කිසිවක් අපට ලැබිලා නැහැ. මේක ඒක පාර්ශ්වික නඩුවකුත් නෙවෙයි. ඒක පාර්ශ්වීය නඩුවක වුණත්, අනෙක් පාර්ශ්වය උසාවි ආවොත් එය අන්තර් පාර්ශ්ව නඩුවක් බවට පත්වෙනවා. එවිට ඒ පාර්ශ්වයටත් අදාළ ලේඛන ලබාදීලා ඒ පැත්ත කියන කරුණුත් සලකා බලා මිස තහනම් නියෝග දෙන්නේ නැහැ.
මේක ඉතාම සංවේදී දේශපාලන නඩුවක්. ගීතා කුමාරසිංහ මහත්මිය වරප්‍රසාද ලත් නඩු කියන්නියක්. අභියාචනාධිකරණය ඇගේ මන්ත්‍රී ධුරය අහෝසියි කියලා තීන්දුවක් දුන්නාට පසුවදාත් ඇය පාර්ලිමේන්තුවට ගියා. සාමාන්‍ය මිනිහෙකුගේ නඩුවකට මෙහෙම ඉක්මනට දිනගන්න මේ උසාවිය ඉඩ දෙන්නේ නැහැ. ඒවාට සති මාස ගණන් ගතවෙනවා. අද මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලුවොත්, ඒක මේ අධිකරණයේ විශ්වසනීයත්වයට විශාල පහරක් වේවි. උසාවිය දේශපාලන මඩ ගොහොරුවකට පනින්න වුවමනා නැහැ.’
ඒ අවස්ථාවේ අධිකරණය නියම කළේ අභියාචනයේ වගඋත්තරකරුවන්ට වහාම අභියාචනයට අදාළ දැන්වීම් හා ලේඛන ලබාදෙන ලෙසය. එසේම ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව අනුව, එම ධුරය අහෝසිකිරීම තහනම් කරන නියෝගයක්ද අධිකරණය නිකුත් කළේය. ඒ මැයි මස 15 වැනි සඳුදා දක්වාය. විනිසුරු මඬුල්ලේ තිදෙනාගෙන් අනිල් ගුණරත්න විනිසුරුවරයා එලෙස තහනම් නියෝගයක් නිකුත් කරනවාට විරුද්ධ විය. ඒ නිසා ලැබුණේ දෙකට එකක් ලෙස බෙදුණු තීන්දුවකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-19430116972144423762017-06-03T18:59:38.890-07:002017-06-03T18:59:38.890-07:00මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල්...මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් කෝටි 6 ක ට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර උසාවියේ පවතින නඩුව නීතිපති උපදෙස් නොමැති වීම නිසා මාස 6ක් තරම් ඈතට හෙවත් නොවැම්බර් මස 30 වැනිදා දක්වා කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය.

නඩුවේ සැකකරුවන් වන බැසිල් රාජපක්ෂ, වාස්තු නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුවේ පලමු සැකකරු වන බැසිල් රාජපක්ෂගේ මස්සිනා වන කැනඩාවේ පදිංචි පශු වෛද්‍ය තිස්ස ගලප්පත්ති අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඔහු අසනීප තත්වයෙන් පසු වන බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ වෛද්‍ය වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්හ.

මෙම නඩුවේ තෙවැනි සැකකාරිය වන බැසිල් රාජපක්ෂ ගේ නෑනා වන ලන්දගේ අයෝමි පුණ්‍ය කාන්ති ගලප්පත්ති නමැත්තිය දැනට විදෙස් ගතව සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටී.

නඩුවට අදාල නීතිපති උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය නොවැම්බර් 30 වැනි දක්වා කල් තැබිණ.

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම ඉඩම් ගණුදෙනුව සිදුව තිබේ. ඔහුගේ මස්සිනා හා නෑනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වු බද්ධ ගිණුමකට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොං හී වර්ල්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබු මුදල් වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇත. ඒ ඉඩමේ හිමිකරු වු ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට මුදල් ගෙවීමෙනි. ඒ සඳහා වැය කළ මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගත වීම නිසා මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවට ඉදිරිපත් වීමට පැමිණී බැසිල් රාජපක්ෂගේ සහායට මහින්ද රාජපක්ෂගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, දකුණු පලාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ආධාරකරුවන් පිරිසක් ද මාතර මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ සිටියහ.

සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ හා නීතිඥ විජේසිරි අඹවත්ත සමග නීතිවේදීහු පිරිසක් පෙනී සිටියහ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-71424602889697371432017-06-03T17:43:58.324-07:002017-06-03T17:43:58.324-07:00මෛත්‍රීපාල සිරිසේන යයි ලියන විට වඩා සුදුසු මයි-ත්...මෛත්‍රීපාල සිරිසේන යයි ලියන විට වඩා සුදුසු මයි-ත්‍රී-පාල ලෙස ලිවීමය. එතුමාගේ පාලනය යටතේ දැන් ඉතුරුව ඇත්තේ එතුමගේ ත්‍රී විතරය. එයවත් පාලනය වෙනවදැයි සැකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-44348923496806930792017-06-03T15:09:59.571-07:002017-06-03T15:09:59.571-07:00"මට ලිඛ්තව පෙන්වන්න පුලුවන්"
හෑහ්, එතකොට..."මට ලිඛ්තව පෙන්වන්න පුලුවන්"
හෑහ්, එතකොට ඔය ලිඛිතගෙ ප්‍රොෆයිල් එකේ තියෙන්නෙ බොරු පින්තූරයක්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-41744231207795478962017-06-03T12:05:45.749-07:002017-06-03T12:05:45.749-07:00""මට ලිඛ්තව පෙන්වන්න පුලුවන් පන්සල්වලට ල...""මට ලිඛ්තව පෙන්වන්න පුලුවන් පන්සල්වලට ලැබිය යුතු අරමුදල් තමන්ගේ ගිනුම්වලට හරව ගත්ත ඇමතිවරු’"" යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක අමාත්‍යවරයා අද ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කල සාකච්ඡාවකදි සඳහන් කොට ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30590856916006829762017-06-03T11:58:56.784-07:002017-06-03T11:58:56.784-07:00අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට චන්දිම වීර...අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට ඒගොල්ලන් මාරු කරලා,නමුත් පිලිකාවකට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහ – රවි කරුණානයක

‘මතක තියාගන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අපට රවලා, තරවටු කරලා, බලපෑම් කරලා බොහෝ දේවල් ගන්න හදන කොට මුදල් ඇමති හැටියට මම කෙලින් හිටියා, අද ඒ අයත් පිලිගන්නවා අපි හිටපු ස්ථාවරය හරියි කියලා, මෙන්න මේ නිසා තමයි ඔය සමහරු මට ඊර්ෂ්‍යා කරන්නේ, මට ලිඛ්තව පෙන්වන්න පුලුවන් පන්සල්වලට ලැබිය යුතු අරමුදල් තමන්ගේ ගිනුම්වලට හරව ගත්ත ඇමතිවරු’ යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක අමාත්‍යවරයා අද ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කල සාකච්ඡාවකදි සඳහන් කොට ඇත.

පුවත් පතේ ප්‍රසන්න සංජිව තෙන්නකෝන් විමසුවේ ඔබ දෙන උත්තරවලින් පෙනෙන්නේ අර්බුද සෑහෙන ගණනාවක්ම තිබෙන බව නේද ඇසු විට. රවි කරුණානයක අමාත්‍යවරයා පිලිතුරු දෙමින් කියා සිටියේ,

‘අර්බුද කියලා කියන්නේ අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්නේ අපේක්ෂාභංගත්වයෙන්, ඒකත් ඒ අයගේ කැක්කුමයි, දන්න අපි මේවා ගැන කතා කල යුතුය, අපි අවුරුදු 20කට වඩා විපක්ෂයේ හිටියේ,අපි පහු කරපු අමාරු යුගය මේ අය දන්නේ නැහ, නමුත් මේ පසුපෙළ මන්ත්‍රීවරුන් දන්නවා අපි ඔහුන් වෙනුවෙන් කැපවෙලා ඉන්නවා.

දූෂණය අපි නවත්වන්න ගියාම, ඒ අයට ඕන දේවල් කර ගන්න බැරිවුනාම ඕවා තමයි කරන්නේ, දැන් බලන්න අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට එතුමාවත් මාරු කරනවා, චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට එයාවත් මාරු කරලා, දුර්වලතා තියෙන, ප්‍රශ්න තියෙන ඇමතිවරු නැද්ද? ඔය වැඩියෙන්ම කතාකරන අය තමයි ඔය ඔක්කෝම වැරදි කරන්නේ, අපි නිහඬව හිටියේ යම් හේතුවක් නිසයි” යයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසු අතර පුවත් පත ඇසි ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් හෙතෙම පැවසුවේ මගේ ඔලුව තුලින් අනුන්ගේ පව් සොදා ගන්න පුලුවන් නම් ඒක බොහෝම සතුටුයි,එහෙම කරන්න පුලුවන් නම් බොහොම හොදයි, නමුත් පිලිකාවකට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහ’Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-67141363162804935662017-06-03T11:55:06.603-07:002017-06-03T11:55:06.603-07:00මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය සංශ...මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සිදුකලේ තමන් බලයට ගෙන ඒමට මුල් වු සිවිල් සංවිධානවල හා පොදු ඉල්ලීමක් මත බවත් ඇතමුන් කරන ප්‍රකාශ ගැන තමා කණගාටු වන බවත් ආණ්ඩු පක්ෂ රැස්වීමෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කල බව ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

පසුගිය දින කිහිපයේදිම රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා දිගින් දිගටම පැවසුවේ තමන් ඇතුළු සිවිල් සංවිධාන එක්ව දූෂිත අමාත්‍යවරුන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කල බවයි.

එහෙත් ඔහුන් නම් කල තවත් දූෂිත අමාත්‍යවරු දෙදෙනෙකු වන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිය සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් මෙතෙක් ඉවත් කොට නැති අතර වහාම ඔහුන් දෙදෙනා ඉවත් කලයුතු බවත් එය ජනාධිපතිවරයා ඉදිරි දිනකදි හමුවන විගස ඉල්ලා සිටින බවයි.

එමෙන්ම මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව නිදහස් හා සාධාරණ සාමජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය සිවිල් සංවිධාන වෙනුවෙන් මේ හා සමාන අදහසක් ප්‍රකාශ කලේය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා සහ සිවිල් සංවිධාන වෙනුවෙන් මහාචාර්ය සරත් විජේසුරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි පරිදි ආණ්ඩුවේ සිටි දූෂිත අමාත්‍යවරයෙකු වූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉවත් කොට ඇති බවත්, එමෙන්ම සිවිල් සංවිධාන සහ පොදු ඉල්ලිම් මත දැනට දූෂිතයින් ලෙස නම් කොට ඇති අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිය සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් ජනාධිපතිවරයා විසින් වහාම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට ඉදිරි දින කිහිපයේදි බොහො දුරට ඉඩ ඇති බවකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-79844848818614000462017-06-03T11:29:28.949-07:002017-06-03T11:29:28.949-07:00ආණ්ඩුවේ ඇමති ධුරයක් දරන අන්තවාදී සුළු පක්ෂයක නායක...ආණ්ඩුවේ ඇමති ධුරයක් දරන අන්තවාදී සුළු පක්ෂයක නායකයෙකුගේ අනුග්‍රහයෙන් ආරම්භ කර ඇති රෑපවාහිනී නාලිකාවක් රට පුරා විකාශනය කිරීමට අවසර නොදුන්නේ යයි කොප වී තම පක්ෂයේ සියළු මන්ත්‍රීන් සමග ඟ රජයෙන් ඉවත්වන බවට දැනුම් දී තිබේ.

අදාල නාලිකාව සීමිත ප්‍රදේශයන් ප්‍රමාණයක විකාශය කිරීමට විදුලි සන්දේශ නියාමන කොමිසම විසින් අවසරය දුන්නද එය ප්‍රමාණවත් නොවන්නේ යයි පවසමින් ඇමතිවරයා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වෙයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ තර්ජනය නොසලකා හරිමින් ඇති අතර ප්රශ්නය තවත් දුරදිග යමින් ඇත.Anonymousnoreply@blogger.com