tag:blogger.com,1999:blog-484556773425716532.post4060895084041256183..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: මහත්වරුන් ගේ ඉල්ලා අස්වීම්Unknownnoreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-484556773425716532.post-26887053623660196592015-05-23T07:52:36.065-07:002015-05-23T07:52:36.065-07:00only by popular demand my friend.... only by popul...only by popular demand my friend.... only by popular demand!!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-20298621753653651202015-05-23T07:51:58.294-07:002015-05-23T07:51:58.294-07:00Exactly!!!Exactly!!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30485373382062284952015-05-23T07:51:39.026-07:002015-05-23T07:51:39.026-07:00ඒකෙත් හැටි!ඒකෙත් හැටි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-26312117758610423562015-05-23T07:51:11.198-07:002015-05-23T07:51:11.198-07:00:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-47721083966920818962015-05-21T12:42:29.989-07:002015-05-21T12:42:29.989-07:00මධ්‍යස්ථ මතධාරියාMay 12, 2015 at 1:10 PM
වෙනසක් ත...මධ්‍යස්ථ මතධාරියාMay 12, 2015 at 1:10 PM

වෙනසක් තියනවා. පොඩි අවුලකට තියෙන්නෙ සංවර්ධන වැඩ නතර වීම . ජ්‍යොතිෂ කංකරච්චලේ විජාතික කුමන්ත්රන කංකරච්චලේ නැති එකම ලොකු දෙයක්.
මෛත්‍රී ට ඡන්දෙ නොදුන් විශල පිරිසක් ඔහු ගැන පැහැදිලා . ඔහු දැහැමි පාලකයෙක් රනිල් දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියල ආණ්ඩුව ගැන පැහැදුන අය ඉන්නවා.
කියපු විදියට කොටියත් ආවෙ නැති නිසා ඒ හේතුව නිසා බුලත් හපපු අයත් දැන් දෙකට දෙවාරෙ.
උඹලගෙ යහපාලනය ගැන සන්තෝසයි මනෝ.
ඒ වාගෙම උඹ දිගටම ලියපන් අපට කොමෙන්ට් දාන්නgayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-1129182646830747742015-05-19T10:50:40.920-07:002015-05-19T10:50:40.920-07:00අායිත් එන්න හදන එක ගැන මොකද කියන්නේ කස්ටිය?අායිත් එන්න හදන එක ගැන මොකද කියන්නේ කස්ටිය?Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-58256646703378638412015-05-18T04:55:31.381-07:002015-05-18T04:55:31.381-07:00ඒ ඒ රටවල දේශපාලන සංස්කෘති වෙනස්ය. එංගලන්තයේ නායකයි...ඒ ඒ රටවල දේශපාලන සංස්කෘති වෙනස්ය. එංගලන්තයේ නායකයින් ඉල්ලා අස් වන නිසා මේ ලංකාවේ නායකයින් ඉල්ලා අස් විය යුතුය යනුවෙන් බලාපොරොත්තු වීම පලක් නැත. එහෙත්,

විසි තිස් ගාණක් චන්ද පැරදීත්, පක්ෂය තුලම තමාට විරුද්ධව නැගෙන හඬ දරුණු මර්ධනයකට ලක් කරමින්, කුටෝපක්රම මගින් පක්ෂ නායකත්වය රැකගත් ඒකාධිපතියෙක් සහ ඔහුගේ සට්ටඹියන් විසින් චන්දය පැරදුණු පසු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී තමාගේ ආණ්ඩුවේ වැරදි (මේවා ඔහු පමණක් තනිපංගලමේ කළ වැරදි නොවී තිබියදීත්) වෙනුවෙන් මහජනතාවගෙන් සමාව ඉල්ලා සිටීමට තරම් පෞරුෂත්වයක් තිබූ පුරුෂයෙකු වෙත,
අසත්‍ය බව ඔප්පු වීමෙන් පසුවත්, කුමන්ත්‍රණ පිළිබඳව තවමත් නගන මේ අවලාද වලින් පෙන්නුම් කෙරෙන්නේ මේ රට ඉල්ලන නායකයා ඔහුම බවයි.

එය එසේ නොවන්නට මොංගල් සමරේගේ කටකතා බලකාය වෙනත් කෙනෙක් වෙත සිය අවධානය යොමු කරනු ඇත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30920504134063522352015-05-18T04:42:35.971-07:002015-05-18T04:42:35.971-07:00ජහපාලිත බහුතරයද ජහපාලකයන්ට නොදෙවෙනියි..මොකද ජහපාලන...ජහපාලිත බහුතරයද ජහපාලකයන්ට නොදෙවෙනියි..මොකද ජහපාලනයට බැන්නම කට්ටියට රිදෙනවා..රනිල්ට බැන්නම බැචාලට රිදෙනවා...ඒ අස්සේ රණ විරුවන් සහ ත්රස්වාදය පරාජය කිරීම සැමරුවම සමහරුන්ට රිදෙනවා..බලන්ට නේ ඒකෙත් හැටි!තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-75977314704156827832015-05-18T04:39:55.166-07:002015-05-18T04:39:55.166-07:00කටුස්සෝ ස්වර්ණමහල් ගිය කළ තව කුමන කතා ද මෙයා..! :D...කටුස්සෝ ස්වර්ණමහල් ගිය කළ තව කුමන කතා ද මෙයා..! :D :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74809616205942720842015-05-18T04:36:10.338-07:002015-05-18T04:36:10.338-07:00//අපි ගන්න පඩියට ලැජ්ජා නොවෙන්න වැඩ කරන්නත් දන්නව...//අපි ගන්න පඩියට ලැජ්ජා නොවෙන්න වැඩ කරන්නත් දන්නවා....//
ඒකනේ හත් දෙයියනේ යහපාලනේ ඔච්චරටම ප්‍රමෝට් කළේ! :D තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-62567840446695433752015-05-18T04:34:12.859-07:002015-05-18T04:34:12.859-07:00කට තියන් ඉන්න බැරිකමට බං කුරුට්ටෝ අහන්නේ..?
දැන් ර...කට තියන් ඉන්න බැරිකමට බං කුරුට්ටෝ අහන්නේ..?
දැන් රාජිත් මුත්තාත් කිව්ව එකේ එහෙම වුණේ නෑ කියලා උඹලා තාම එහෙම වුණයි කියන්නේ ඇයි බං? ඇත්ත කියපන් උඹත් කුමන්ත්‍රණයට හවුල් නේද? තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30585235720507973962015-05-11T03:07:49.473-07:002015-05-11T03:07:49.473-07:00
පර්යේශන peer reviewed journals වල පලකරලා උඩට යන ක...
පර්යේශන peer reviewed journals වල පලකරලා උඩට යන කස්ටිය නම් කමක් නැහැ.....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17836256957019780432015-05-11T03:05:04.138-07:002015-05-11T03:05:04.138-07:00// ඔබ ඔය නැහැ කියලා හිතාගෙන ඉන්න මාස්ටර්ස් තියෙන ඩ...// ඔබ ඔය නැහැ කියලා හිතාගෙන ඉන්න මාස්ටර්ස් තියෙන ඩිප්ලෝමා 3 ක් තියෙන PhD කරමින් ඉන්න කතිකාචාර්ය කෙනෙක් තමා මේ වැරදි තැනක මනුස්සකමට කමෙන්ටු දැම්මේ....//

ලෝකල් PhD?? හොඳා හොඳා.....

//අනික මතක තියා ගන්න PhD ඒක සහ මහාචාර්ය කම අතර සම්බන්ධයක් නැහැ... දන්නැත්නම් දන්න කෙනෙක්ගෙන් අසා දැනගන්න.... //

ඔවු... නූතන ආටන් ගේ විප්ලවය ඕක තමා ආචාර්ය නැතිව මහාචාර්ය වීම....

පර්යේශන වල පලකරලා උඩට යන කස්ටිය නම් කමක් නැහැ..... එවැනි පර්යේශනත් නැහැ... පර්යේශන උපාදියක් වත් නැහැ... ඒත් මහාචාර්ය වෙන්න පුලුවනි... ඔන්න ඕක තමා පින්වතුනි ලන්කාවේ ආස්චර්යය

ඔය ඩිප්ලෝමා සියල්ල විශ්වවිද්‍යාල කතිකාචාර්යය කෙනෙකුට වැඩැක් නැහැ...

අඩුම තරමින් මෙන්න මේ https://scholar.google.co.uk/ වෙබ් ස්යිට් එකේ ඔබ කල පර්යේශන කීපයක් පල වෙලා තියෙනවද කියලා සොයන්න. එහෙම පලවෙලා තිබේ නම් ඔබ ඔබේ රස්සාවට ගැලපෙනවා.
එහෙම පල වෙලා නැත්නම් ඔබේ තීසීස් සුපර්වයිසර් ගේ නම කී පාරක් පල වෙලා තියෙනවද බලන්න. ඔහු ගේ නමත් පල වෙලා නැත්නම් ලනුවක් අරන් එල්ලෙන්න!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-89746180487712029562015-05-11T02:38:03.084-07:002015-05-11T02:38:03.084-07:00ඔබ බොහොම වැරදියි....................
බීඒ ඒකක් ...ඔබ බොහොම වැරදියි....................

බීඒ ඒකක් තියාගෙන ඉන්න ඩිමෝ කෙනෙක් ගැන හිතන ඔබ ගැන දුක හිතෙනවා..... සංවාදයක් කරන්න ගියාම පුද්ගලික කාරණාවන් අැදලා නොගෙන සංවාදය හරියට කරනවානම් තමයි වටින්නේ... ඒත් ඔබ ඒකට නොගැලපෙන බව පේනවා..... වැරදි තැනක වැරදි දේවල් කතා කරා කියලා දැන් මට තේරෙනවා....

අායේ මේ වැඩේ කරන්නෑ... කමක් නැහැ ඔබට ප්‍රශ්ණයක් තියෙන නිසා කියන්නම්... ඔබ ඔය නැහැ කියලා හිතාගෙන ඉන්න මාස්ටර්ස් තියෙන ඩිප්ලෝමා 3 ක් තියෙන PhD කරමින් ඉන්න කතිකාචාර්ය කෙනෙක් තමා මේ වැරදි තැනක මනුස්සකමට කමෙන්ටු දැම්මේ..... අනික මතක තියා ගන්න PhD ඒක සහ මහාචාර්ය කම අතර සම්බන්ධයක් නැහැ... දන්නැත්නම් දන්න කෙනෙක්ගෙන් අසා දැනගන්න....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16258070512931107382015-05-11T02:30:21.908-07:002015-05-11T02:30:21.908-07:00මේ කතාව කවුරු කිව්වත් පටලාගෙන අැති බව නම් මනාව පෙ...මේ කතාව කවුරු කිව්වත් පටලාගෙන අැති බව නම් මනාව පෙනේ.... කුරුටු ගෑ ගී පවුර සහ කුරුටු ගෑ ගී පොත යනු බ්ලොග් දෙකකි..... කුරුටු ගෑ ගී පොත සහ අපි අතර කිසිදු සම්බන්ධයක් නැත... කුරුටු ගෑ ගී පොත ලියන්නේ නම් පේරාදෙණියේ ඉන්නා ශීෂ්‍යාවක් බව දනිමි... නමුත් අපි ඒයිට වඩා වෙනස් කණ්ඩායමකි... අපි අතර 11 දෙනෙකු සිටින අතර වැඩිමහලුම කෙනා හැලප කඩේ ලියන්නාට වඩා බොහෝ සෙයින් වැඩිමහල්ලෙකු බව ද සැලකුව මනාය....

නැට්ට පාගාගෙන කියලා දැන් ඒක ලියප අැනෝට තේරිලා අැති.... මාධවී ලස්සනට පාරත් පෙන්නලා තිබුණා අපි කවුද කියලා...... ඉතින් සරස පේරාදෙණියේ අාටියෝ ගැන කියලා තියෙන කතාවත් අදාල නැති ඒකක් කියලා තේරෙයි ඒ පැත්තේ ගිහිං බැලුවොත්......

අනික සංවාදයක් ඒක්ක නොගැලපෙන කාරණා ගාවන්නේ තමන්ගේ පැත්ත දුර්වල වුණාම කියලයි අපිට නම් හිතෙන්නේ......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-24420116868660085092015-05-11T01:45:11.456-07:002015-05-11T01:45:11.456-07:00This comment has been removed by the author.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-65923777397048626082015-05-11T01:11:39.496-07:002015-05-11T01:11:39.496-07:00සජ්ජාගේ පඩංගුවේ මෙහෙම තිබුණි.
//කුරුටු ගෑ ගීපවුර ...සජ්ජාගේ පඩංගුවේ මෙහෙම තිබුණි.

//කුරුටු ගෑ ගීපවුර ලියන්නෙ පේරාදෙනියේ කැම්පස් එකේ ආට්ස් ෆැකල්ටියේ දිලිනි ආරියවංශ. දිවයිනට සිළුමිණට සිංහල බස ගැන පඬිටෝක්ස් ලියන ශාස්තිරීය ලලනාවක්. කොහොමද කෙල්ලගෙ ටෝක මෙතන. බජාර් එකේ තද කකුලක් වගේ. අර තමුන්නෙ තාත්තාගෙ වයසේ ඉන්න හැලප මහත්තයාටත් නිකංම හැලපයා කියලනෙ කියන්නෙ. අනේ අනේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්//Anonymoushttps://www.blogger.com/profile/01396291672666004256noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-90118062023411408822015-05-10T21:02:09.820-07:002015-05-10T21:02:09.820-07:00//සුදුසු කම් හදාගෙන, විභාගයක් ලියලා 25,000 කින් 11...//සුදුසු කම් හදාගෙන, විභාගයක් ලියලා 25,000 කින් 11 වෙනියා වෙලා තමයි පළවෙනි රස්සාවට ගියේ//

ශා... මල්ලි සිස්සත්වෙත් පාස් වෙලා... මල්ලි හරි මල්ලි...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-2935898961221904632015-05-10T20:38:03.955-07:002015-05-10T20:38:03.955-07:00එක තැනක ඉඳන් ගේ ලඟ තැනට මාරු වුනු කතිකාචාර්ය තුමා....එක තැනක ඉඳන් ගේ ලඟ තැනට මාරු වුනු කතිකාචාර්ය තුමා..... මහා මන්ත්රාචාර්ය තුමෙක් වගේDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-13659751417286886332015-05-10T20:35:42.084-07:002015-05-10T20:35:42.084-07:00ඔච්චරම බොරු කියන නිසා මත් මගේ තුට්ටු දෙක එක් කරන්න...ඔච්චරම බොරු කියන නිසා මත් මගේ තුට්ටු දෙක එක් කරන්නම්....

ඔහේ, මේ වෙනවිට assistant lecturer වෙන්න ඔනැ... ඔය ආට් BA ඩිග්‍රියෙන් Lecturer පෝස්ට් කෙලින් ම හම්බු වෙන්නේ නැහැ.. ඒකට MA, MPhli and /or PhD ත්යෙන්න ඕනැ....කන්ෆර්ම් වෙන්න වසර තුනක් වත් යනවා..

ඒ අතරේ උසස් උපාදියකට ලියාපදින්චි වෙලා ඉන්න ඕනා. කෙසේ වෙතත් වෙන තාක් රැකියාවේ වෙනත් ආයතනයකට මාරු වීම් නැහැ... සහකාර කතිකාචාර්යලා ට මාරුවීම් තියෙන්නේ කොයි ලන්කාවෙද?

ඔහෙත් අර සරත් විජේසූරිය කියනා හාදයාගේ අඩිපාරේ යන PhD නැති මහාචාර්යවරයෙක් වෙන්න ඔන්න මෙන්න වගේ..DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-79352612176727068912015-05-10T20:26:02.604-07:002015-05-10T20:26:02.604-07:00අා............... තව ඒකක්.. අපිට විශ්ව විද්‍යාල වල...අා............... තව ඒකක්.. අපිට විශ්ව විද්‍යාල වල ඉගෙන ගද්දි වියදම් කරෙත් මේ රටේ දුප්පත් මිනිස්සුම තමා...... නොමිලේ ඉන්න, අඩු මුදලට කන්න, හැම දේම දුන්නේ මේ රටේ මිනිස්සු....... මහින්දවත් ඔය කවුරුවත් ඒවා කරේ නැහැ..... ඒයාලත් රටේ ජනතාවගේ සල්ලි වලින් යැපුණා.... ඒ විතරක් නෙමෙයි ඒයාලා මේ දුප්පත් මිනිස්සු රට හදන්න දුන්න සල්ලි ගසා කෑවා..... ඒ නිසා මතක තියා ගන්න කැම්පස් වල ඉගෙන ගන්න කාලෙත් වියදම් කරන්නේ රජ්ජුරුවෝ නෙමෙයි... ජනතාව.... රස්සා දෙන්නෙත් රජ්ජුරුවෝ නෙමෙයි ජනතාව... ඒ ඒයාලට සේවය කරන්න... කවදා හරි ඒක කරන්න.... රජ්ජුරුවන්ට සේවය කරලා වැඩක් නැහැ... ඔහු දුන්නු කිසිවක් මෙතැන නැහැ...... ඔහුත් ජනතාවගේ ඒකම ඒක සේවකයෙක් විතරයි.... ඒක දැන් ඔය පාර්ලිමේන්තු ඉන්න ඒවුන් තියා උන්ට කඩේ යන ඒවුන්වත් දන්නැති ඒකයි අවුල....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-52783016335082162102015-05-10T20:21:40.465-07:002015-05-10T20:21:40.465-07:00ඔබ වැරදියි............... මං සංවර්ධන නිලධාරියෙක් න...ඔබ වැරදියි............... මං සංවර්ධන නිලධාරියෙක් නෙමෙයි.... වෙන රස්සාවක් කරන්නේ..... නමුත් මහින්ද රස්සාවක් දුන්නේ නැහැ.... මං ඉගෙන ගෙන, කැම්පස් ගානේ බඩගාලා, සුදුසු කම් හදාගෙන, විභාගයක් ලියලා 25,000 කින් 11 වෙනියා වෙලා තමයි පළවෙනි රස්සාවට ගියේ...... මහින්ද දුන්න ඉටි ගෙඩියක් නැහැ.... දැන් ඉන්නේ ඒ රස්සාවේ නෙමෙයි පුතේ...... ඔච්චර ම දගලන නිසා කියන්නම් මං දැන් කතිකාචාර්ය තනතුරක් කරගෙන මගේ පාඩුවේ ඉන්නවා......මහින්ද දෙන්න මහින්දගේ ගෙදර රස්සා තියෙනවා යෑ...... අනික රාජපක්ෂලාගේ වත්කම් වලින් පඩි ගෙවනවායෑ....... අපි සේවය කරන්නේ රටේ ජනතාවට... අපිට පඩි ගෙවන්නේ රටේ ජනතාව..... ඒක අපි අගේට දන්නවා..... අපි ගන්න පඩියට ලැජ්ජා නොවෙන්න වැඩ කරන්නත් දන්නවා.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-52638713709445247922015-05-10T10:41:39.218-07:002015-05-10T10:41:39.218-07:00රජාගෙන් රස්සාවක් ලැබුනම එකට ජීවිත කාලය පුරාම රජාගේ...රජාගෙන් රස්සාවක් ලැබුනම එකට ජීවිත කාලය පුරාම රජාගේ පුක හෝදන්න ඕන එක තමයි Sa rasa කියන්නේ Dinukahttps://www.blogger.com/profile/05014187871378186883noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-49434518003145705062015-05-10T05:42:14.464-07:002015-05-10T05:42:14.464-07:00//මෙහෙම ඒවා ලියන්න ලැජ්ජා නැද්ද බං....????//
මහින...//මෙහෙම ඒවා ලියන්න ලැජ්ජා නැද්ද බං....????//

මහින්ද මහත්තයාගෙන් රස්සාව ලැබූ සන්වර්දන නිලදාරී තුමෙක් (එසේ රස්සාව නොලැබුනානම් තවම රැකියා විරහිත ආටෙක්) ඔබ අමතයි...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-47052571056194625562015-05-10T01:40:42.533-07:002015-05-10T01:40:42.533-07:00ඒහෙමනම් ජවිපෙ, ජනිපෙ, මුස්ලිම් කොංග්‍රසයේ, සම සම...ඒහෙමනම් ජවිපෙ, ජනිපෙ, මුස්ලිම් කොංග්‍රසයේ, සම සමාජෙ, මහජන ඒක්සත් පෙරමුණේ ඒහෙම නායකයෝ තියා අපේක්‍ෂකයෝවත් ඉන්න විදිහක් නෑනේද?????? අනික ඔය කියන මහත්මා විදිහට අයින් වෙන්න දගලපු විදිහත් අපි දන්නවා.... ඡන්දේ දවසේ රෑ කරපු මහත්මා වැඩත් දන්නවා... ඔය 19 න් අයින් කරපු මහින්ද ලොක්කාගේ මහත්මා වැඩ කෑල්ලත් රටම දන්නවා... දැන් ලැජ්ජා නැතුව දගලන මහත්මා වැඩේ ගැනත් අපි දන්නවා... මොකද අපිත් ඉන්නේ ඒයා නාඩගං නටන ලංකාවෙමනේ.................... මෙහෙම ඒවා ලියන්න ලැජ්ජා නැද්ද බං....????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com