tag:blogger.com,1999:blog-484556773425716532.post4326832910165252576..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: ලීකෙලි සම්මාන ගැන ප්‍රශ්න සහ උත්තරUnknownnoreply@blogger.comBlogger237125tag:blogger.com,1999:blog-484556773425716532.post-7677844128001046612017-03-23T06:36:07.066-07:002017-03-23T06:36:07.066-07:00අසංග, මචං උඹේ කමෙන්ට් එක වැරදි බව තේරෙන්නේ උඹලා නි...අසංග, මචං උඹේ කමෙන්ට් එක වැරදි බව තේරෙන්නේ උඹලා නිසාමයි. දැන් සාරස, උඹ, මයියා, අරූ ඇතුළු කට්ටිය මේ බ්ලොග් සම්මාන උළෙල විවේචනය කරන්නේ කොහෙද? මේ බ්ලොග් ඇතුලෙමයි. ඉතින් ඔය සම්මාන උළෙලෙන් කොහොමද මේ බ්ලොග් වලට ඔය කියන බලපෑම කරන්නේ.

හරි අපි කියමුකෝ ඔය සම්මාන උත්සවේ ඔය විදිහටම කෙරුණා කියලා. ඉතිං මචං බෝතලේට, සම්මානෙකට, සල්ලි ටිකකට තමන්ගෙ ආත්මය පාවා දෙන එවුන්, බ්ලොග් ලියනවද, පත්තර ලියනවද, කැලෑ පත්තර ලියනවද කියන එක වැදගත් ද? බ්ලොග් නෙමෙයි උන් මොනවා කලත් ඉතින් චාටර්නේ. උඹලා බ්ලොග් ආරක්ෂා කරන්න හදන්නේ බ්ලොග් ගැන නොදැන. උඹට උඹ කැමති දේ ලියන්න අවකාශ තියනවා නම් (ඔව් ඔය උඩ තියන කමෙන්ට් එකත් ඇතුළුව), අනිත් එවුන් අහවල් රෙද්දක් කරගත්තහම මක් වෙනවද? අනික උඹ හිතනවද ඔය සම්මාන උළෙල තිබ්බෙ නෑ කියලා හිතවත්කමට ෆිට් එකට ලියන, කමෙන්ට් කරන එවුන් මේකෙ නෑ කියලා.

අනිත් එක බං බ්ලොගර්ස්ලා බිම් මට්ටමේ එකතු වෙන්න ගත්තේ මේ සම්මාන නිසාද? මේ තැන් වල වැඩියෙන් ඉන්නේ එදිනෙදා තමන්ගේ වැඩ කරගන්න අස්සේ මොනවා හරි කොටන අය, අරූ වගේ. ගොඩක් බ්ලොග් තමන්ගේ පුද්ගලික කතා. ඒ නිසා ඒ පුද්ගලයා ගැන කියවන එවුන්ට ඇතිවෙනවා කැමැත්තක්. උන්ට ටික කලක් යනකොට ඔය සෙට් වීමේ අවශ්යත්හවය එනවා. ඕක ට්‍රිප් එකක්, දන්න කියන බ්ලොගර්ස් ලා කීප දෙනෙක් සෙට් වීමක්, සමාජ සත්කාරයක් වගේ දේකින් එළිදකිනවා.

මම නම් දකින්නේ සම්මාන උළෙල ඕකෙම දිගුවක්. සම්මාන උළෙල අර උඹ උඩින් කියලා තියනවා වගේ අති පරාර්ථකාමී, ස්වාධීන වැඩ පිළිවෙලක් කියන තැනට අපි එන්න ඕනේ නෑ. හරියට උඹ මේ ලියන්නේ අනාගත බ්ලොග්කරුවන් දේශපාලන බලපෑමෙන් මුදාගැනීමේ පරාර්ථකාමී, පාරිශුද්ධ චේතනාවෙන් නොවෙනවා වගේම තමයි.

ප.ලි. - මේ විදිහට හරි උඹව දැකීම/කියවීම සන්තෝසයක්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-3215922124537464662017-03-22T20:35:30.282-07:002017-03-22T20:35:30.282-07:00. අද ගාල්ලේ ඉන්නේ කොල්ලව ඉස්කෝලෙකට දා ගන්න වටේ යනව.... අද ගාල්ලේ ඉන්නේ කොල්ලව ඉස්කෝලෙකට දා ගන්න වටේ යනවා. //////

මේවට තමයි ඉතින් කියන්නේ වම්බොටු පුකට කෙලින්තියලා වාඩි වෙනවා කියලා...... කොල්ලා සුදුසු කම්වලින් ගියත් දැන්අහගන්න පුළුවන් නෙලුම් යායේ උපකාරයෙන් කොල්ලට ගාල්ලේ ඉස්කෝලයක් සෙට්කරගත්තා කියලා .....ඇඟ තිබුනට මොලේ ඇත්තෙම නෑ.....කරුමේ කරුමේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-63366897010182503432017-03-22T11:28:25.440-07:002017-03-22T11:28:25.440-07:00@ Pra Jay, (more suited Pon Jay)
Yes, it seems th...@ Pra Jay, (more suited Pon Jay)

Yes, it seems that you are a three-headed donkey (this is a term used by a legacy politician Dr. Colvin R. de Silva used to refer the so called 'independent' MPs in the parliament of then Sri Lanka).Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-73751333800749514622017-03-22T10:34:55.568-07:002017-03-22T10:34:55.568-07:00බ්ලොග් ලියන පැරා තමුන්ගේ ජීවිතේ පළමු වරට කොම්පියුට...බ්ලොග් ලියන පැරා තමුන්ගේ ජීවිතේ පළමු වරට කොම්පියුටරයක් අත ගෑවේ මීට අවුරුදු 11 කට කලින්ලු.

දැන් පැරාගේ වයස 51 යි ලු. වයස 40 දී ලු පළමු වතාවට කොම්පියුටරයක් අත පත ගෑවේ... ඒ කියන්නේ 2006 දී.

බලන්න ---

https://www.youtube.com/watch?v=CTo02ItCs5wAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-10847763851399564812017-03-22T09:42:42.269-07:002017-03-22T09:42:42.269-07:00// මහසොහොන් පිල්ලියMarch 21, 2017 at 8:42 PM
පැරා...// මහසොහොන් පිල්ලියMarch 21, 2017 at 8:42 PM

පැරා - මම වුර්තිය බ්ලොග් කරුවෙක්
( වුර්තිය = ජීවත්වීම සඳහා මුදල් ඉපයීමට කරන රක්ෂාව. ඒ කියන්නේ සල්ලි දෙනවා නං ලියන්න කියන දේ ලියන කුලී ලියන්නෙක් ) //

මිරිස්ගල් කොටනවා බ්ලොග් ලියනවා හිරමන පීරිගානවාDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-51412642513193937912017-03-22T09:01:13.682-07:002017-03-22T09:01:13.682-07:00// ෂඃ මේ වැඩසටහනට සාත්තර සුමනයවත් ගෙන්නන්ඩ තිවුණේ,...// ෂඃ මේ වැඩසටහනට සාත්තර සුමනයවත් ගෙන්නන්ඩ තිවුණේ, බ්ලොග් ලෝකේ අනාගතය ගැන පොඩි පහේ අනාවැකියක් දෙකක් අහගන්ඩ. //

ලෝටස් ලීකෙලි සම්මාන උලෙලට කෙලවෙන බව මන් දැනන් හිටියා.. ඒත් ලන්ඩන් වල තට්ට හොර ඇල්බට් ට දුක හිතෙයි කියලා කිවුවෙ නෑDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-38248227942174551502017-03-22T08:58:57.285-07:002017-03-22T08:58:57.285-07:00// AnonymousMarch 22, 2017 at 8:30 AM
අවර ගණයේ, බ...// AnonymousMarch 22, 2017 at 8:30 AM

අවර ගණයේ, බාල නවකතා විකිණීම සඳහා පොත් ප්‍රකාශකයන් අනුගමනය කරන එක් පිළිවෙතක් වන්නේ එවැනි පොත්වල පිට කවරයට පොතේ අන්තර්ගතයට කිසිදු සම්බන්ධයක් නැති අඩ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයක් යොදා ගැනීමයි.

දිනෙන් දින ගරා වැටෙන පැරාගේ බ්ලොගයට ද අද එවැනි උපක්‍රමයක් යොදා ගෙන ඇත.

අනුරාධා අක්කිගේ සෙක්සි ෆොටෝ එකක් අද පැරා තමන්ගේ පෝස්ටුවට යොදා ගෙන ඇත්තේ පාඨකයන් කිහිප දෙනෙක් හෝ ආකර්ෂණය කර ගැනීම පිණිස ය. //

අහෝ....

රුචිරානනී අහන්න
එකපාර මා මරන්න....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-21922646871085191762017-03-22T08:38:16.069-07:002017-03-22T08:38:16.069-07:00ප.ලි. ---> ඔවැනි කවරවලට කියන්නේ cheesecake cove...ප.ලි. ---> ඔවැනි කවරවලට කියන්නේ cheesecake covers කියා ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-10791967929073314672017-03-22T08:30:53.395-07:002017-03-22T08:30:53.395-07:00අවර ගණයේ, බාල නවකතා විකිණීම සඳහා පොත් ප්‍රකාශකයන් ...අවර ගණයේ, බාල නවකතා විකිණීම සඳහා පොත් ප්‍රකාශකයන් අනුගමනය කරන එක් පිළිවෙතක් වන්නේ එවැනි පොත්වල පිට කවරයට පොතේ අන්තර්ගතයට කිසිදු සම්බන්ධයක් නැති අඩ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයක් යොදා ගැනීමයි.

දිනෙන් දින ගරා වැටෙන පැරාගේ බ්ලොගයට ද අද එවැනි උපක්‍රමයක් යොදා ගෙන ඇත.

අනුරාධා අක්කිගේ සෙක්සි ෆොටෝ එකක් අද පැරා තමන්ගේ පෝස්ටුවට යොදා ගෙන ඇත්තේ පාඨකයන් කිහිප දෙනෙක් හෝ ආකර්ෂණය කර ගැනීම පිණිස ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-14935963144348049022017-03-22T08:19:08.994-07:002017-03-22T08:19:08.994-07:00අරූ සෑර් තුමෝ ,
පිෂ්ෂු කෙළියට නං කමක් නෑ හැබැයි වි...අරූ සෑර් තුමෝ ,
පිෂ්ෂු කෙළියට නං කමක් නෑ හැබැයි විකාර කරන්ඩ නං හදන්ඩ එපා අරූ තුමෝ.
උඹ ලියපන් අපි බලනවා. අම්මප බලන එක බලනවා.

ෂඃ මේ වැඩසටහනට සාත්තර සුමනයවත් ගෙන්නන්ඩ තිවුණේ, බ්ලොග් ලෝකේ අනාගතය ගැන පොඩි පහේ අනාවැකියක් දෙකක් අහගන්ඩ.

It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-28287614196819556462017-03-22T07:51:27.986-07:002017-03-22T07:51:27.986-07:00It just struck me Hon. Saraas that I maybe the onl...It just struck me Hon. Saraas that I maybe the only independent minded person on this issue here. I'm in neither camp. I'm not even in Aruna Perera camp. Of course, I'm not important because I'm not a blogger but still it seems I'm quite independent at least on this particular issue.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-65815672440244653502017-03-22T06:19:03.287-07:002017-03-22T06:19:03.287-07:00// AnonymousMarch 22, 2017 at 4:04 AM
මා සිතන්නේ ...// AnonymousMarch 22, 2017 at 4:04 AM

මා සිතන්නේ නම් අරෑ කියන දෙයෙහි වැදගත්කමක් ඇති බවයි.අජිත් පැරකුම් හෝ දර්මකීර්ති වැන්නන්ගේ ගෙන් අපට ලද හැකි එකම පාඩම එවැනි ජරාසතුන් බවට අප පත් නොවීම ගැන ඇති ආඩම්බරය පමනකි.මෙවැනි මිනිසුන් අතරේ ඉන්නවාට වඩා සද්ද නැතිව ඉන්න එක වටී.මම 2009 සිට බ්ලොග් බලමි.බියොන්ඩ් ෆ්‍රේම්,ටැබූ සිට මාතලන්,අරූ හරහා දර්මකීර්ති හෝ පැරකුම් දෙස බලන විට ඇතිවන්නේ කලකිරීමක් පමනි.මම 2013 සිට අරූගේ බ්ලොග් එක බලමි. //

++++++++++++++++++++DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-22073920586620013862017-03-22T06:16:52.747-07:002017-03-22T06:16:52.747-07:00// කණ්ඩා ~ KandaMarch 22, 2017 at 3:25 AM //
මෙහි...// කණ්ඩා ~ KandaMarch 22, 2017 at 3:25 AM //

මෙහි ප්‍රදාන දායකත්වය දරන්නේ හොර තෑගි ඔප්පු ලියා දේපල අත්පත් කර ගැනීම නිසා උසාවියේ නඩු වැටුනාම ඒකෙන් බේරෙන්න එන්ගලන්තෙට පැණපු ජ්‍යාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුදාරියෙකු බව ඔබ දන්නවාද?

වෙලේ සුදා වුවත් බ්ලොග් සම්මාන දෙන්න අත දිග ඇරලා සල්ලි වියදම් කොලොත් ඒ සම්මාන උලෙල හලාල් ද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-24604759412208807692017-03-22T06:09:41.312-07:002017-03-22T06:09:41.312-07:00// onymousMarch 22, 2017 at 5:20 AM
//මා හිත හොඳ ...// onymousMarch 22, 2017 at 5:20 AM

//මා හිත හොඳ මිනිසුන් යයි හිතන කමියා, අටමා වැන්නවුන්//

ඔය හිත හොඳ කියන එක හරිම සාපේක්ෂයි, උඩින් පෙන්නගෙන ඉන්න එකා නෙවෙයි ඇතුළෙ ඉන්නෙ. මුළු ලෝකෙම සට කපටි නළුවොන්ගෙ පිරිච්ච හොර ගුහාවක්. ලංකාවෙ මිලියන ගානක් මිනිස්සු කියනව "මහින්ද මහත්තය හිත හොඳ මිනිහ" කියල. ඇත්තටම ඒක ඇත්තද කියල ඔබට අවංකව කියන්න පුලුවන්ද? //

++++++++++++++++++++++++DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83444691135475250622017-03-22T06:07:54.986-07:002017-03-22T06:07:54.986-07:00// ටික්කාMarch 22, 2017 at 4:12 AM
සා රස තුමෝ..
...// ටික්කාMarch 22, 2017 at 4:12 AM

සා රස තුමෝ..

මෙන්න මම ඒ රුපවාහිනී සාකච්චාව ගැන පැරා ගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක,

ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

ඔහේ එම කොමෙන්ටුව දැම්මේ අවන්කව හිත හොඳින්... ඒ වගේම ඔහේ අනෙක් බ්ලොග් කරුවන්ගෙත් අවන්ක කම බලාපොරොත්තු වෙනවා...

ඒත් මේ සම්මාන සෙල්ලමේ අවන්ක කම හරිම අඩුයි.

හරියටම කියනවානම් ලෝටස් අජ්ජා සෑම දහම්ගැටයක් ම ගහලා මීට පෙර සම්මාන උලෙලවල් දෙකක් කලා. ඒවාට මේ වගේ විවේචන එල්ල වුනා අඩුයි.

මිස්ස් වර්ල්ඩ් හෝ මිස්ස් යුනිවර්ස් වගේ සම්මාන උලෙලවල් ව්‍යාපාරික සන්දර්ශන බව ඔහේ දන්නවා නේ. ඒවාට අයිතිවාසිකම් කියනා ව්‍යාපාරිකයෝ ඉන්නවා.

ලෝටස් අජ්ජා කලෙත් නෙලුම් යාය සම්මාන උලෙලවල් දෙකක් අමාරුවෙන් ඇදලා ( හරියටම කියනවානම් කමියා අටමා අයිවන් වගේ අය ගේ සෙවය නොමිලේම ලබාගෙන ) වැඩේ සාර්තක භාවය වියාපාරිකයන් හට පෙන්නලා ඒකෙ බහුතරයක් කොටස් බ්ලොග් ලෝකෙට සම්බන්ද නැති වෙස්ටඩ් ඉන්ටෙරෙස්ට්ස් තියෙනා ව්‍යාපාරිකයන් හට විකිනුව එක හරියට IPO (Initial Public Offering )එකක් වගේ...

මන් හිතන විදියට දැන් ලෝටස් අජ්ජටත් ඔය සම්මාන උලෙලේ තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ අජ්ජා ගෙන් සම්මාන උලෙල මිලට ගත් ව්‍යාපාරිකයන් ටයි. ඒකනේ ඔයි ඇන්ටි කෑලි මාද්‍ය සන්දර්ශනවලට එකපාරටම කඩා වැටෙන්නේ....

වැඩේ වෙලා අහවරයි..
ලෝටස් අජ්ජා සින්හල බ්ලොග් ලියන කියන අපිව කොමෝඩිටියක් වගේ විකුනලා ඉවරයි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-7306372195869533562017-03-22T05:55:47.960-07:002017-03-22T05:55:47.960-07:00ඇත්ත වෙනුවට නැත්ත!ඇත්ත වෙනුවට නැත්ත!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-50068641662883997642017-03-22T05:20:05.743-07:002017-03-22T05:20:05.743-07:00//මා හිත හොඳ මිනිසුන් යයි හිතන කමියා, අටමා වැන්නවු...//මා හිත හොඳ මිනිසුන් යයි හිතන කමියා, අටමා වැන්නවුන්//

ඔය හිත හොඳ කියන එක හරිම සාපේක්ෂයි, උඩින් පෙන්නගෙන ඉන්න එකා නෙවෙයි ඇතුළෙ ඉන්නෙ. මුළු ලෝකෙම සට කපටි නළුවොන්ගෙ පිරිච්ච හොර ගුහාවක්. ලංකාවෙ මිලියන ගානක් මිනිස්සු කියනව "මහින්ද මහත්තය හිත හොඳ මිනිහ" කියල. ඇත්තටම ඒක ඇත්තද කියල ඔබට අවංකව කියන්න පුලුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-40119478253295935422017-03-22T05:13:36.418-07:002017-03-22T05:13:36.418-07:00"කවුද ඇත්ත කියන්නේ" වැඩසටහනට ආපු හතර දෙන..."කවුද ඇත්ත කියන්නේ" වැඩසටහනට ආපු හතර දෙනාම ඇත්තට හිමිකම් පාන්න යෑම විහිළු සහගතයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-90553881939278934292017-03-22T04:12:49.607-07:002017-03-22T04:12:49.607-07:00සා රස තුමෝ..
මෙන්න මම ඒ රුපවාහිනී සාකච්චාව ගැන පැ...සා රස තුමෝ..

මෙන්න මම ඒ රුපවාහිනී සාකච්චාව ගැන පැරා ගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක,

පැරා.

මම මේක ඔහෙගේම පොස්ට් එකේ ලියන්නෙ රාජ් විසින් කල කොමෙන්ටුවට සමානව මමත් හිතපු නිසයි.

මේක බ්ලොග් ගැන රුපවාහිනියක කතිකාවක් උනාට බ්ලොග් වලට අලුත් කෙනෙක් මේක අහගෙන හිටියහනම් මේ බ්ලොග් කියන කිසිම මලදානයක අදහසක් ගන්ට බැහැ.

ඔබ ලැබුන චාන්ස් එකෙන් ඔබගේ බ්ලොග් දෙක ප්‍රොමෝට් කළා කිව්වොත් නිවැරදියි.

අනික අර ඇනෝ කොමෙන්ට් බ්ලොග් පොස්ට් ගැන කියද්දීත් ඔබලා සියලුම දෙනා ලිස්සල ගියා. මම ඒ ගැන වැඩිය නැහැ.

හිටපු කාන්තාවගෙන් ප්‍රශ්න අහද්දිත් එයා ටැපලෙනකොට බලෙන්ම අජිත් ධර්ම කියන මනුස්සය එයාව බේරගත්ත කියල කිව්වොත් හරි. මොකද අජිත් ධර්මටවත් එතන වැඩි යමක් කියන්ට තිබ්බෙත් නැහැ.

ඔබලා සියලුම දෙනා ඔතනට ආවේ "ඔන්න බ්ලොග් ලියල, සම්මාන උළෙලවල් තිබ්බ නිසා, අපි ටෙලිවිසොන් එකක සාකච්චාවකටත් ආව" කියන මානසික තත්වයකින් කියල කිව්වොත් වඩා නිවැරදියි.

අනික ඔතන විහිළු සහගතම සිද්දිය උනේ බ්ලොග් ගැන කතා කරන්න ඇවිත් ස්වෙච්යා සේවය ගැන වැඩි කතාවක් ගිය එක.

බ්ලොග් එකයි ස්වෙච්යා සේවයයි කියන්නෙ දෙකක්. එකට ගලපෙන්නෙම නැහැ.

අනික අර කෝල් කල මනුස්සය ඔබට නගපු ප්රශ්නය. නීති සම්බන්දව.

ඔබ සහ ඔබේ සගයා ඒක සිවිල් නීතියට බැර කරලා නිකන් හිටිය.

සමහරක් වෙලාවට ඔබ ඇතුළු අපි මේ සියලුම දෙන කරන්නේ (ඇනෝ විදිහට මම කවදාවත් එන්නෙ නැහැ) මේ රජයේ ගොඩක් අදිකරණයට පාර්ලිමේන්තුවේ කටයුතු වලට එරෙහිව ප්‍රතිචාර දැක්වීමයි.

එතකොට ඔබ ඇතුළුව මේ අපි ඔක්කොමත් හරිනම් සිවිල් නීතියට අනුව හිරගෙට යන්න ඕනෙ.

එතනිනුත් ඔබ ලිස්සල ගියා. සහ ඔබලා සියලුම දෙනා.

තවත් අතකින් බලනකොට ඇනොල ගැන කියද්දි ඔබ සැමටම කියන්ට තිබ්බ දේශපාලන මර බිය නිසා ඇනෝ විදිහට එන එක සාදාරනයි කියල.

බලන්න ඔබේ බ්ලොග් එකේම සහ අනිත් බ්ලොග් වලත් අනෝ ල විදිහට එන මිනිස්සු කොච්චර හොඳ දේවල් කියනවද කියල. කොච්චර වටිනා දේවල් ප්‍රකාශ කරනවද කියල..

මෙතැනදී අජිත් ධර්ම විසින් මාතලන් සහ අටමගේ බ්ලොග් ඉදිරිපත් කිරීමෙන් කලේ ඔවුන්ගෙන් ලකුණු ටිකක් දාගැනීම පමණයි කියලයි මට හිතෙන්නෙ.

අනික අවසාන කරුණ තමයි, ගැහැණු චරිතයක් පට්ටමක් දීල අනිත් මිනිස්සුන්ගේ අවදානය දිනා ගන්න අවදානය වෙන අතකට හරවගන්න රුපවාහිනිය ඉස්සරහටත් ගෙන්න ගෙන අපි මෙහෙමයි සංවිදාන උනේ කියල හිතනවානම් ඒ වගේ ගොං පාර්ට් ගොඩ කාලයකට පස්සෙ අයෙත් දැක්ක කිව්වොත් නිවැරදියි.

ඔබල සියලුම දෙනාටම සුභ පතනවා..!!
ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-66226421825453343002017-03-22T04:04:37.274-07:002017-03-22T04:04:37.274-07:00මා සිතන්නේ නම් අරෑ කියන දෙයෙහි වැදගත්කමක් ඇති බවයි...මා සිතන්නේ නම් අරෑ කියන දෙයෙහි වැදගත්කමක් ඇති බවයි.අජිත් පැරකුම් හෝ දර්මකීර්ති වැන්නන්ගේ ගෙන් අපට ලද හැකි එකම පාඩම එවැනි ජරාසතුන් බවට අප පත් නොවීම ගැන ඇති ආඩම්බරය පමනකි.මෙවැනි මිනිසුන් අතරේ ඉන්නවාට වඩා සද්ද නැතිව ඉන්න එක වටී.මම 2009 සිට බ්ලොග් බලමි.බියොන්ඩ් ෆ්‍රේම්,ටැබූ සිට මාතලන්,අරූ හරහා දර්මකීර්ති හෝ පැරකුම් දෙස බලන විට ඇතිවන්නේ කලකිරීමක් පමනි.මම 2013 සිට අරූගේ බ්ලොග් එක බලමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-86055516571744051252017-03-22T04:02:52.239-07:002017-03-22T04:02:52.239-07:00Aruna Perera will retreat into his shell like a to...Aruna Perera will retreat into his shell like a tortoise whenever he is found out to be duplicitous. He did it before, he threatens to do the same now. Well, that is the benefit of having a thick skin. He attacked Mahinda mercilessly, his treatment of Mahinda was contemptuous. So this is payback time for Aruna, he was behind this too but artfully moving away now. There are Mahinda haters like Maathalan and Mahinda lovers like Sarasa, why don't we have a problem with them? Because they are true in their expressions, they don't have a hidden agenda and don't carry a big chip on the shoulder like Aruna the excreta eaterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-6719725166366348122017-03-22T03:25:53.780-07:002017-03-22T03:25:53.780-07:00බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වීම, සම්මාන දීම මා හට ග...බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වීම, සම්මාන දීම මා හට ගැටළුවක් මතු කරන්නේ නැත.

ඇත්තම එයට මා කැමතිය, හේතුව සම්මාන දීම හෝ ගැනීම නොව සිත්ගත් හෝ නොගත් බ්ලොග්කරුවන් හඳුනා ගැනීමට හැකි හොඳ අවස්තාවක් වන නිසාය.

නමුත් අරුණ අයියා (තුමා කියන්න හිත නොදෙන්නේ දේශපාලකයන්ටත් තුමා කියන නිසාය) ප්‍රශ්න කරනවා මෙන්ම මෙහි සැඟවුණු ඇජෙන්ඩාවක් ඇති යයි මගේ සිත කියයි.

නමුත් ඒ ගැන ඇති කුතුහලටය වඩා අරාධනය කර ඇති ඇතැම් දේශපාලුවන් ගැන ඇති පිළිකුල ඉස්මතු වන බව නොකියාම බැරිය :(

මෙය පිටුපස දේශපාලන බළල් අතක් තිබෙන්නට ඉඩ කඩ වැඩිය.

මා හිත හොඳ මිනිසුන් යයි හිතන කමියා, අටමා වැන්නවුන් මෙය සංවිධානය කරන්නට උර දෙන බව දනිමි, ඔවුන් හටත් මේ ප්‍රශ්න ඇති යයිද සිතමි !!!කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-38028902693490872872017-03-22T02:36:56.008-07:002017-03-22T02:36:56.008-07:00@ I neither comprehend nor care about the changes ...@ I neither comprehend nor care about the changes in blogosphere Hon. Saraas although I care about people I like in it on a personal basis.
@ Ano, thanks for the erudite pronouncement. Do you think the sad state of my mind is influenced by the asinine company I keep here ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-53475670320540883552017-03-22T02:08:07.268-07:002017-03-22T02:08:07.268-07:00//
හරි හරි. ඉන්ටවල් ඉවරයි. ආයෙ කටේ තියාගනින්.. //...//
හරි හරි. ඉන්ටවල් ඉවරයි. ආයෙ කටේ තියාගනින්.. //

සුපිරි හිටන්...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-10931308934410209072017-03-22T02:05:21.746-07:002017-03-22T02:05:21.746-07:00R.I.P.R.I.P.Anonymousnoreply@blogger.com