tag:blogger.com,1999:blog-484556773425716532.post4898061127747184437..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: හෙල බ්ලොග් බලකාය....Unknownnoreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-484556773425716532.post-19153868110567294632017-07-06T20:03:51.836-07:002017-07-06T20:03:51.836-07:00Bald monkey praises his own tail :DBald monkey praises his own tail :DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-25962352201394683482017-07-06T10:54:10.140-07:002017-07-06T10:54:10.140-07:00මෝඩ දන්ගොතෝ,
මේ ලියන්නේ දාසය වියැති අපේ පුතා ගැනය...මෝඩ දන්ගොතෝ,

මේ ලියන්නේ දාසය වියැති අපේ පුතා ගැනයි.

ඔහු පුදුම කොලුවෙකු බව මට දැන් මාස කිහිපයකට පෙර සිතී, වැටහී, එය සාක්ෂි සහිතව ස්ඵුට විය. ඒ සුවිශේෂී අත්දැකීම් දෙක තුනක් මත පදනම් වී මා කරන ප්‍රකාශයකි.

ඉන් මුල් අත්දැකීම මා ලැබුවේ මීට තෙමසකට පමණ පෙර පුතා ගේ පාසලේ අපේ භාෂාවෙන් ස්පෝර්ට්ස් මීට් එක හෙවත් මෙහි යෙදුමෙන් ස්පෝර්ට්ස් කානිවල් එක දවසේ ය.

මේ උත්සවය පැවැත්වුණේ ඔවුන් ගේ පාසල් ක්‍රීඩා පිටියේ නොව, ඊට වඩා පහසුකම් ඇති ජවන හා පිටිය මලල ක්‍රීඩා සඳහා සකසන ලද ක්‍රීඩා පිටියක ය. එය පිහිටියේ පුතා ගේ පාසලේ සිට කිලෝ මීටර් හයක් පමණ දුරිනි.

ඒ ස්ථානයට ළමුන් රැගෙන පාසලෙන් උදේ අටයි හතළිස් පහට බස් රථ පිටත්වෙන බව දන්වා තිබුණත්, නිවසේ සිට පාසල කරා යන අතර මගදී මට වැටහුණේ නියමිත වේලාවට පාසලට යෑමට නොහැකි වෙන බවයි. එනිසා මා ඒ ගමන අමතක කර කෙළින් ම, නියමිත ක්‍රීඩා පිටිය වෙත වාහනය පැදවීමි.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය යනු, මා ගලහිටියාව මධ්‍යම පාසලේ ඉගෙන ගන්නා කාලයේ අපේ වසරේ ප්‍ර්‍රියතම දිනය විය. ඒ ගැන යටි සිතින් සිතමින් රිය පැදවූ මම, අදාළ ස්ථානයට ළඟා වීමි.

පුතා රියෙන් බැස මගෙන් සමුගෙන ක්‍රීඩාගාරය කරා යන්නට සැරසෙත් ම, මට යමක් හදිසියේ මතක් විය. ඔහුට නවතින්ට කී මම, කලිසමේ පිටුපස සාක්කුවෙන් පසුම්බිය රැගෙන මුදල් නෝට්ටුවක් ගෙන ඔහුට දුන්නෙමි.

"මට එපා!" පුතා කීවේ ය.

"ඇයි, එපා කියන්නේ ගන්න!"

"එපා, මට අම්මා දුන්නු සල්ලි තියෙනවා!" ඔහු කීවේ මා මවිතයට පත් කරමිනි.

මේ හා සමාන සිදුවීමක්, ඊළඟ පාසල් නිවාඩු කාලයේ දී, පාසලේ මිතුරන් සමග, සිනුවර පැවැත්වෙන වාර්ෂික කෘෂිකර්ම ප්‍රදර්ශනය නැරඹීමට යාම පිණිස පුතාව දුම්රිය පොළට හැරලවූ මොහොතේ දී ද සිදුවිය.

ඔහු ගේ වයසේ දී, මේ වැනි අවස්ථාවක් එළැඹුණ හොත් මා නම් කරන්නේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් හෝ වියදම් සඳහා මා අතට දෙන ඕනෑම මුදලක් එපා නොකියා ගැනීමයි.

දන්ගොතෝ හොඳම සිදුවීම වූයේ ඉන් පසු දිනක ය.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කොයි කවුරුත් මෙන් අප ද සාමාන්‍යයෙන් නිවසේ දී පානය කරන්නේ තේ වතුර ය. තේ සාදන සාමාන්‍ය ක්‍රම දෙකෙන් වැඩි පහසුව පිණිස අපි කෝප්පවලට දමන තේ බෑග් භාවිතා කරමු. තේ කුඩු යොදා තේ පෝච්චියට තේ සෑදීම වඩා ප්‍රිය මනාප නමුත් කාලය වැඩියෙන් ගත වීම සහ පසු-පිරිසිදු කිරීම් වැඩිවීම නිසා අප නිවසේ එතරම් නොකෙරේ.

කෝපි සෑඳීම සඳහා නම් ක්‍රම හතරක් ම ඇත. එයින් ද, පහසුව පිණිස අප කරන්නේ ක්ෂණික කෝපි කුඩු භාවිතයයි. වසර කිහිපයක සිට ජනප්‍රිය වී ඇති පොඩ්ස් භාවිතය ද, සෑහෙන්න ලේසි පහසු මෙන් ම පසු-පිරිසිදු කිරීම් ද අඩු ක්රමයකි.

එතෙක් එළ කිරි හෝ කිරි තේ හෝ බොමින් සිටි අපේ පුතා දැනට මාස කිහිපයක සිට කෝපි කෝප්පයක රස විඳින්නට ද පටන් ගත්තේ ය. සෑදීමේ පහසුව නිසා ම, ඔහු වඩා ප්‍රිය කළේ ක්ෂණික කෝපි පානයටයි.

දිනක් සවස නිවසට පැමිණි මා දුටුවේ මා සාමාන්‍යයෙන් මිල දී නොගන්නා වර්ගයක කෝපි කුඩු බෝතලයකි.

"ඇයි ඔයා මේ අපි කලින් බීලා නැති කෝපි ජාතියක් මේ පාර ගෙනාවේ?" මම බිරිඳගෙන් විමසුවෙමි.

"මං නොවෙයි, මං කඩේ ගියේ නෑ!" ඇය කීවා ය.

"මායි ගෙනාවේ!" පුතා වරද පිළිගත්තේ ය.

"ඇයි ඒ?"

"කෝපි බෝතලේ ඉවරවෙලා තිබුණා ඊයේ!"

"ඉතිං ඔයාට කොහෙන් ද සල්ලි?"

"මා ගාව තාත්තා කලින් දවසක දුන්නු සල්ලි ටිකක් ඉතුරු වෙලා තිබුණා, ඉතිං මං ඉස්කෝලේ ඉවර වෙලා එද්දී කඩෙන් ගත්තා!" මා මවිත කරමින් පුතා කීවේ ය.

"ඇයි ඔයාගේ සල්ලිවලින් ගෙනාවේ? කීයක් ගියා ද? ඉන්න මං සල්ලි දෙන්න!" මම වහා කීවෙමි.

"එපා, ඒ මගේ සල්ලි නෙමෙයි නේ, ඔයාලා කලින් දවසක මට දුන්නු සල්ලි නේ."

ඔන්න දන්ගොතෝ දැන් කාලේ හැදෙන කොල්ලන් කෙසේ වෙතත් මගෙ පුතා නම් හොඳ කෙනෙක් ! නියම කොල්ලෙක්නේ !

-රසිකොලොජිස්ට්

ප.ලි.

දන්ගොතෝ අද කාලේ අහන්න දකින්න ලැබෙන ඒවායේ හැටියට මගේ පුතා වන් කෙනෙක් ලබන්න වසන කරන්න ඕන. දෙමවුපියන් මත තමයි ළමයාගේ හොද නරක තීරණය වෙන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-32454906389153429182017-07-06T09:33:19.833-07:002017-07-06T09:33:19.833-07:00කුලියාපිටිය මහා භාරකරු සතු ඉඩම ජර්මනියේ ෆොක්ස්වගන්...කුලියාපිටිය මහා භාරකරු සතු ඉඩම ජර්මනියේ ෆොක්ස්වගන් සමාගම එනවා කියා දුන් අකාරයට ඉතා අඩු මුදලකට දීමේ අරමුණෙන් ආයෝජන මණ්ඩලයේ ඉහළ පුද්ගලයකුගේ ද සම්බන්ධතා ඇතිව මෙම මහා ක්‍රියාව ආරම්භ කොට ඇත.

මේ සම්බන්ධයෙන් අපි අදාළ සමාගමන් දුරකතන අංක 0112 504 040 විමසු අවස්ථාවේදි සමාගමේ මොහොමඩ් අසෆ්රාස් මහතා පැවසුවේද ලෝකයේ 9 වෙනි උසම මෙන්ම ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ ඉදිකරන ස්ථානය තවම නිශ්චිත වශයෙන් හරියටම පැවසිය නොහැකි බවයි. එහෙත් ඔහු අදාළ ස්ථාන කොළඹ අක්කර 10 ක් බව වාර්තා වි ඇති බව සනාථ කලහ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ WCC අත්සන් කල ගිවිසුමේ ලියාපදිංචි සමාගමේ අධ්යක්ෂවරුන් සියල්ලම ලංකාවේ වන අතර එක විදේශිකයකු සිටි ඔහු වයස 34 පමණ වන සාමාන්‍ය පුද්ගලයකුවේ. ඊට අමතරව දන්නාතරමින් හෝ මෙතරම් විශාල කෝටි ගනනක ආයෝජනයේ ඉන්න එකම ලංකාවේ හෝ ලෝකයේ ඉන්න ව්යයාපරිකයා වත්තල මොමො (MO MO Restaurant) රෙස්ටුරන්ට් හි අයිතිකරු වන විජේන්ද්‍රන් බාලකිර්ස්නා ය. http://momo.lk

ශ්‍රී ලංකාවේ මෙතරම් විශාල අයෝජනයක් කිරීමට එනම් ඇ.ඩොලර් බිලියන 2ක් වත්තල රෙස්ටුරන්ට් එකක් අයිතිකරුවකුට හැකිනම්, පසුගිය රජය චීන ජනාධිපතිවරයා ලංකවට කැදවා පෝට් සිටි වැනි ව්‍යපතියක් සඳහා අයෝජනය කිරීමට ආරාධනා කිරීම විහිලුවකි. හේතුව එදා ආණ්ඩුවට තිබුණේ චීනයට නොගොස් වත්තල ප්‍රදේශයට ගොස් මෙවෙනි විශාල ආයෝජකයකු සොයා ගැනිම බව ඉදිරියේදී පැවත්වෙන කැබිනට් තීරණයන් දැනුම් දෙන මාධ්‍ය හමුවකදි ත්රිකැබිනට් මාධ්‍ය ප්‍රකාශකයින් පවසනු ඇත.

– අන්තර්ජාලයෙනි

ලෝක මූල්‍ය මධ්‍යස්ථානය ලෙස හදුන්වමින් වර්ඩ් කැපිටල් සෙන්ර් පසුගියදා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කලේය. මෙම අයෝජනය, ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි. එනම් රුපියල් බිලියන 300 කට ආසන්නය. එය චීනය විසින් කොළඹ පෝට් සිටි සඳහා වැය කරන මුල් අදියරයේ වටිනාකම වන ඇ.ඩොලර් බිලියන 1. 4 මෙන් එකහාමාරකි. Link එහෙත් මෙතරම් අති විශාල මුදලක් වැය කර ලංකාවේ ඉදිකරන ආසියාවේ උසම මෙන්ම ලෝකයේ 9 වෙනි උසම ගොඩනැගිල්ල සඳහා මේ දක්වා හරියට ස්ථානයක් නම් කොට නොමැත. අවම වශයෙන් ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කල අල් අමානා ගෘප් සමාගම ලංකාවේ හෝ විදේශීය රටක රුපියලකවත් මේ දක්වා ආයෝජනය කර නොමැත. එම සමාගම කිරීමට යෝජිත ආයොජන 3 ම ලංකාවේ සිදු කරන බව ඔහුනගේ වෙබ් අඩවිය නැරඹීමෙන් අවබෝධ කරගත හැකිය. Link එමෙන්ම ඉතා විශ්වාශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට රජයේ පාඩු ලබන දෙපාර්තමේන්තුවකට අයත් අක්කර 10 ක ඉතා වටිනා ඉඩමක් ලබාදීමට අවශ්‍ය කොමිස් මුදලක් මේ වනවිටත් දේශපාලඥයෙකු විසින් අදාළ සමාගමෙන් ලබා ගෙන ඇති බවටද වාර්තා පලවෙයි. එම ඉඩමේ වටිනාකම අඩු කොට එම සමාගමට ඉතා අඩු මුදලකට ලබාදීමට අවශ්‍ය පහසුකම් ලෙස අනුමැතිය ලබා දීමට කටයුතු යොදා ඇත. කුලියාපිටිය මහා භාරකරු සතු ඉඩම ජර්මනියේ ෆොක්ස්වගන් සමාගම එනවා කියා දුන් අකාරයට ඉතා අඩු මුදලකට දීමේ අරමුණෙන් ආයෝජන මණ්ඩලයේ ඉහළ පුද්ගලයකුගේ ද සම්බන්ධතා ඇතිව මෙම මහා ක්‍රියාව ආරම්භ කොට ඇත. මේ සම්බන්ධයෙන් අපි අදාළ සමාගමන් දුරකතන අංක 0112504040 විමසු අවස්ථාවේදි සමාගමේ මොහොමඩ් අසෆ්රාස් මහතා පැවසුවේද ලෝකයේ 9 වෙනි උසම මෙන්ම ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ ඉදිකරන ස්ථානය තවම නිශ්චිත වශයෙන් හරියටම පැවසිය නොහැකි බවයි. එහෙත් ඔහු අදාළ ස්ථාන කොළඹ අක්කර 10 ක් බව වාර්තා වි ඇති බව සනාථ කලහ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ WCC අත්සන් කල ගිවිසුමේ ලියාපදිංචි සමාගමේ අධ්යක්ෂවරුන් සියල්ලම ලංකාවේ වන අතර එක විදේශිකයකු සිටි ඔහු වයස 34 පමණ වන සාමාන්‍ය පුද්ගලයකුවේ. ඊට අමතරව දන්නාතරමින් හෝ මෙතරම් විශාල කෝටි ගනනක ආයෝජනයේ ඉන්න එකම ලංකාවේ හෝ ලෝකයේ ඉන්න ව්යයාපරිකයා වත්තල මොමො (MO MO Restaurant) රෙස්ටුරන්ට් හි අයිතිකරු වන විජේන්ද්‍රන් බාලකිර්ස්නා ය. Link ශ්‍රී ලංකාවේ මෙතරම් විශාල අයෝජනයක් කිරීමට එනම් ඇ.ඩොලර් බිලියන 2ක් වත්තල රෙස්ටුරන්ට් එකක් අයිතිකරුවකුට හැකිනම්, පසුගිය රජය චීන ජනාධිපතිවරයා ලංකවට කැදවා පෝට් සිටි වැනි ව්‍යපතියක් සඳහා අයෝජනය කිරීමට ආරාධනා කිරීම විහිලුවකි. හේතුව එදා ආණ්ඩුවට තිබුණේ චීනයට නොගොස් වත්තල ප්‍රදේශයට ගොස් මෙවෙනි විශාල ආයෝජකයකු සොයා ගැනිම බව ඉදිරියේදී පැවත්වෙන කැබිනට් තීරණයන් දැනුම් දෙන මාධ්‍ය හමුවකදි ත්රිකැබිනට් මාධ්‍ය ප්‍රකාශකයින් පවසනු ඇත.

– අන්තර්ජාලයෙනිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-1062873318539388182017-07-06T09:32:46.735-07:002017-07-06T09:32:46.735-07:00ලෝක මූල්‍ය මධ්‍යස්ථානය ලෙස හදුන්වමින් වර්ඩ් කැපිටල...ලෝක මූල්‍ය මධ්‍යස්ථානය ලෙස හදුන්වමින් වර්ඩ් කැපිටල් සෙන්ර් පසුගියදා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කලේය. මෙම අයෝජනය, ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි. එනම් රුපියල් බිලියන 300 කට ආසන්නය. එය චීනය විසින් කොළඹ පෝට් සිටි සඳහා වැය කරන මුල් අදියරයේ වටිනාකම වන ඇ.ඩොලර් බිලියන 1. 4 මෙන් එකහාමාරකි. http://www.ft.lk/article/625749/BOI-signs---2-b-deal-for-new-skyscraper

එහෙත් මෙතරම් අති විශාල මුදලක් වැය කර ලංකාවේ ඉදිකරන ආසියාවේ උසම මෙන්ම ලෝකයේ 9 වෙනි උසම ගොඩනැගිල්ල සඳහා මේ දක්වා හරියට ස්ථානයක් නම් කොට නොමැත. අවම වශයෙන් ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කල අල් අමානා ගෘප් සමාගම ලංකාවේ හෝ විදේශීය රටක රුපියලකවත් මේ දක්වා ආයෝජනය කර නොමැත. එම සමාගම කිරීමට යෝජිත ආයොජන 3 ම ලංකාවේ සිදු කරන බව ඔහුනගේ වෙබ් අඩවිය නැරඹීමෙන් අවබෝධ කරගත හැකිය. http://www.alamangroups.com/our-story/

එමෙන්ම ඉතා විශ්වාශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට රජයේ පාඩු ලබන දෙපාර්තමේන්තුවකට අයත් අක්කර 10 ක ඉතා වටිනා ඉඩමක් ලබාදීමට අවශ්‍ය කොමිස් මුදලක් මේ වනවිටත් දේශපාලඥයෙකු විසින් අදාළ සමාගමෙන් ලබා ගෙන ඇති බවටද වාර්තා පලවෙයි. එම ඉඩමේ වටිනාකම අඩු කොට එම සමාගමට ඉතා අඩු මුදලකට ලබාදීමට අවශ්‍ය පහසුකම් ලෙස අනුමැතිය ලබා දීමට කටයුතු යොදා ඇත.

Continue...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-34869475054917784422017-07-06T09:16:00.446-07:002017-07-06T09:16:00.446-07:00දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ‘වර්ල්ඩ් කැපිටල්...දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්’ නමින් කරමින් ඩොලර් බිලියන 2ක විදෙස් ආයෝජනයකින් කොළඹ ඉදිකිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තබන ලද ගිවිසුම දැවැන්ත බොරුවක් බව තව දුරටත් තහවුරු කරමින් සිරස රූපවාහිනිය වාර්තාවක් ඉදිරිපත් කලේය.

කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න මහතාද කියා සිටියේ මෙවන් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලැබී නැති බවයි.

සිරස රුපවාහිනිය විසින් වැඩසටහන නම් කර ඇත්තේම ‘උසම බිල්ඩිම ලොකුම බොරුව’ නමිනි.

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්’ නමින් කරමින් ඩොලර් බිලියන 2ක විදෙස් ආයෝජනයකින් කොළඹ ඉදිකිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තබන ලද ගිවිසුම දැවැන්ත බොරුවක් බව තව දුරටත් තහවුරු කරමින් සිරස රූපවාහිනිය වාර්තාවක් ඉදිරිපත් කලේය. කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න මහතාද කියා සිටියේ මෙවන් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලැබී නැති බවයි. සිරස රුපවාහිනිය විසින් වැඩසටහන නම් කර ඇත්තේම ‘උසම බිල්ඩිම ලොකුම බොරුව’ නමිනි.

https://youtu.be/O-LVv9UCGlUAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-52988601343660460472017-07-06T08:53:38.841-07:002017-07-06T08:53:38.841-07:00@ Hon. Aruna Perera (UK)
According to you, no one...@ Hon. Aruna Perera (UK)

According to you, no one is left in SL to take the country forward. What should we (only people living in SL)do now? or in 2020? Any ideas?

Mahinda? No
Gotabaya? No
Sirisena? No
Ranil? No/Yes
Ranwaka? No
S. Premadasa? No/Yes
Ravi K? No
Mangala S? No/Yes

Aruna Perera? YES,YES,YES

Ajit Dharama? Yes

Who else?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-91319732016756704132017-07-06T08:51:19.756-07:002017-07-06T08:51:19.756-07:00@W3lanka
According to you, no one is left in SL t...@W3lanka

According to you, no one is left in SL to take the country forward. What should we (only people living in SL)do now? or in 2020? Any ideas?

Mahinda? No
Gotabaya? No
Sirisena? No
Ranil? No/Yes
Ranwaka? No
S. Premadasa? No/Yes
Ravi K? No
Mangala S? No/Yes

W3lanka? YES,YES,YES

Who else?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30984711271422087472017-07-06T08:41:46.914-07:002017-07-06T08:41:46.914-07:00@ අජිත් පැරකුම් ජයසිංහ
///වත්මන් ආණ්ඩුව බලයට පත් ...@ අජිත් පැරකුම් ජයසිංහ

///වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවට පොරොන්දු වෙමිනි///

කෙහෙදිද පොරොන්දු වුනේ???

සාක්ෂි ඉදිරිපත් කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-37783686245457031772017-07-06T08:39:22.861-07:002017-07-06T08:39:22.861-07:00Aroon Pereira
පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ධර...Aroon Pereira

පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ධර්මසිරි බණ්ඩාරනායක සංස්කෘතික කටයුතු අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත් කර ඇත.

ඔහු ඊයේ නව ධුරයේ වැඩ බාරගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය හා අනුබද්ධ ආයතනයක් වශයෙන් ඉදිරියේදී මෙම කාර්යාලය ක්‍රියාත්මක වෙයි.

මෙන්න මේවා ගැන ලියපන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-91899416108558794692017-07-06T08:30:40.148-07:002017-07-06T08:30:40.148-07:00@"වමැ පැරැණි මිතු කැල"
Thanks a lot fol...@"වමැ පැරැණි මිතු කැල"

Thanks a lot folks,

Well written & very informative !

This so called stupid rascal is just a businessman - he just want to sell everything he could sell. Even the blog sphere, charity business, bloggers, readers, journalists etc etc. I think this kind of people could be considered as "sellologists" isn't it?

I'm sorry I'm drunken & posting this comment with my mobile & please apology for poor grammar & nasty use of English language. Cheers fellows !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-34949049290449929332017-07-06T07:19:54.331-07:002017-07-06T07:19:54.331-07:00// Aruna PereraJuly 6, 2017 at 4:05 AM
සිනමා සංස්...// Aruna PereraJuly 6, 2017 at 4:05 AM

සිනමා සංස්කෘතියට වෙච්ච බලුකම් මේ කවුරුත් නියමෙටම කරා. මෙන්න මේවා ගැන ලියපන් සරසයෝ. //

ලියනවා??

ලියලා විතරක් නිකන් ඉන්නේ නෑමේ සරස පුතයා හිටන්...

ඔහේ මේ කොමෙන්ට් එක දාන බව දැනගත්ය්තු ගමන් ම සඟිස්කුරුතිය රකින්න සිනමා ගස්බල්ලෙක් ව සිරි ලන්කා සඟිස්කුරුතික අද්යක්සක ජනරාල් කොරා හිටන්!

http://lankacnews.com/%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b7%84%e0%b6%bd/ DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-10335546122561977182017-07-06T06:26:52.398-07:002017-07-06T06:26:52.398-07:00වෛද්‍ය අටලුගම කමිටු වාර්තාව ????වෛද්‍ය අටලුගම කමිටු වාර්තාව ????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-75264125723938404902017-07-06T06:01:56.746-07:002017-07-06T06:01:56.746-07:00//// මම කතා කලේ ඔබතුමාලට පුරන් අප්පුලා සහ දුටුගැමු...//// මම කතා කලේ ඔබතුමාලට පුරන් අප්පුලා සහ දුටුගැමුණුලා වහ කදුරු වගේ වෙලා තියෙන්නේ මොකද කියල. /////////////

මිස්ටර්....මට මේ චරිත දෙක ගැන විශ්ලේෂනයක් නැහැ. මම කතා කරන්නේ ඒ සිනමා නිර්මාණ දෙක පිලිබඳව සහ ඊට අදාල දේ. අපි පොල්ලෙ මල් හොයමුද...මල්ලේ පොල් හොයමුද...ඇල්ලේ වැට අල්ලමුද....නැත්නම් ඒකේ අනිත් පැත්ත හොයමුද? මේ සංවාදයට මාව පටලවා ගත්ත එකට තැන්ක්යු ලොක්කා. මා ගැන නොහිතා සංවාදය්ට යොමුවෙන්න. නැත්නම් මේක මාර තුවාලයක් වෙයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-64485844917654519252017-07-06T05:49:10.641-07:002017-07-06T05:49:10.641-07:00@Aruna PereraJuly 6, 2017 at 4:52 AM
//මම කියන්න ...@Aruna PereraJuly 6, 2017 at 4:52 AM

//මම කියන්න උත්සාහ කරන්නේ අපේ සිනමාව, සංගීතය, නාට්‍යය .චිත්‍ර කලාව ඇතුලු සමස්ත ආර්ට් එකට වෙච්ච දේ මිසක්, එලිසබෙත් ග්රැනිගේ පෑන්ටිය ගැන නෙමේ. //

අරුන මමත් මගේ කොමෙන්ට් එකේ කොතනවත් එලිසබෙත් ගෙ පැන්ටිය ගැන කතා කලේ නැහැ. මම කතා කලේ ඔබතුමාලට පුරන් අප්පුලා සහ දුටුගැමුණුලා වහ කදුරු වගේ වෙලා තියෙන්නේ මොකද කියල.

"අත් මේස්" එකක් ගැන ලියපුවම "පැන්ටිය" වගේ පේනවනම් මැද පෙරදිග ඉන්න අසහන කරයින් ගෙයි, මහා ලිබරල් ස්මාජයක ඉන්නව කියල පොර ටෝක් දෙන ඔබෙයි ලොකු වෙනසක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-68056776522232118842017-07-06T05:48:20.197-07:002017-07-06T05:48:20.197-07:00@Aruna PereraJuly 6, 2017 at 4:52 AM
//මම කියන්න ...@Aruna PereraJuly 6, 2017 at 4:52 AM

//මම කියන්න උත්සාහ කරන්නේ අපේ සිනමාව, සංගීතය, නාට්‍යය .චිත්‍ර කලාව ඇතුලු සමස්ත ආර්ට් එකට වෙච්ච දේ මිසක්, එලිසබෙත් ග්රැනිගේ පෑන්ටිය ගැන නෙමේ. //

අරුන මමත් මගේ කොමෙන්ට් එකේ කොතනවත් එලිසබෙත් ගෙ පැන්ටිය ගැන කතා කලේ නැහැ. මම කතා කලේ ඔබතුමාලට පුරන් අප්පුලා සහ දුටුගැමුණුලා වහ කදුරු වගේ වෙලා තියෙන්නේ මොකද කියල.

"අත් මේස්" එකක් ගැන ලියපුවම "පැන්ටිය" වගේ පේනවනම් මැද පෙරදිග ඉන්න අසහන කරයින් ගෙයි, මහා ලිබරල් ස්මාජයක ඉන්නව කියල පොර ටෝක් දෙන ඔබෙයි ලොකු වෙනසක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-8614670300550053162017-07-06T04:52:33.875-07:002017-07-06T04:52:33.875-07:00ඇනෝ.........මම කියන දේ වෙන ඇහකින් බැලුවට මගේ අප්සට...ඇනෝ.........මම කියන දේ වෙන ඇහකින් බැලුවට මගේ අප්සට් එකක් නැහැ. මම කියන්න උත්සාහ කරන්නේ අපේ සිනමාව, සංගීතය, නාට්‍යය .චිත්‍ර කලාව ඇතුලු සමස්ත ආර්ට් එකට වෙච්ච දේ මිසක්, එලිසබෙත් ග්රැනිගේ පෑන්ටිය ගැන නෙමේ. යමක් කතා කරනවා නම් මෙහෙම කතා කරමු. නැත්නම් මම නවතින්නම්. මොකද මම දන්නේ සීමිත විශයන් කීපයක් සහ ඒ හා සමාජානුබද්ධ කාරනා පමනයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-90220140287133981482017-07-06T04:30:48.159-07:002017-07-06T04:30:48.159-07:00Aruna PereraJuly 6, 2017 at 3:46 AM
හරියට හරි අරු...Aruna PereraJuly 6, 2017 at 3:46 AM

හරියට හරි අරුන. අපගේ අති උත්තම එලිසබෙත් රාජිනියට විරුද්ද්ව කැරලි ගහපු පුරන් අප්පු වගෙ කැනහිලෙක් ගැන චිත්‍රපටි පෙන්නනවා තියා එහෙම එකක් හදන්ඩ අවසර දීපු එකටත් ඔබතුමා විරුද්ද වෙන්ඩ ඕනේ.
ඔන්න නිකං සර් ජෝන් ඩොයිලි වගේ අපේ රැජිනට උඩරට අල්ලගන්ඩ බොක්කෙන්ම සපෝර්ට් දීපු කෙනෙක් ගැන එකක් හැදුවනම් 10 වැනි සර්කිට් එක හැදුවත් කමක් නැහැ.

ඒක නෙවෙයි අරුන අර රැජින මේස් ගලවල අතට අත දුන්න කියලා පස් වනක් ප්‍රීතියෙන් පිණුම් ගහපු "ආප්ප පිනා" උඹල පොඩි කාලේ උඹලගෙ ගෙවල් පැත්තෙ එහෙම ඇවිත් තියෙනවද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-76488493412888997952017-07-06T04:23:23.492-07:002017-07-06T04:23:23.492-07:00කජු පැත්තෙන් බැලුවොත් පුහුලම, රජු පැත්තෙන් බැලුවොත...කජු පැත්තෙන් බැලුවොත් පුහුලම, රජු පැත්තෙන් බැලුවොත් ජනතාව. දෙකම එකයි. පුහුලම ගහේ, ජනතාව එල්ලුම් ගහේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-78452108143489233872017-07-06T04:15:57.737-07:002017-07-06T04:15:57.737-07:00මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. කජු වගේම රජුටත් ...මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. කජු වගේම රජුටත් , පුහුලන් නමින් එල්ලගෙන ඉන්න භාන්ඩයක්, ස්වභාවයෙන්ම ඇතිවෙලා තියෙන බව. කජු මද රජුන්ට වුනත්, කජු පුහුලන් කන අපි වගේ ගමේ කුරුට්ටොත් ඉන්නවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-77882075035160561912017-07-06T04:05:58.999-07:002017-07-06T04:05:58.999-07:00සිනමා සංස්කෘතියට වෙච්ච බලුකම් මේ කවුරුත් නියමෙටම ක...සිනමා සංස්කෘතියට වෙච්ච බලුකම් මේ කවුරුත් නියමෙටම කරා. මෙන්න මේවා ගැන ලියපන් සරසයෝ. ඒ වෙන මුකුත් පාටි පොලිටික්ස් නිසා නිසා නෙමේ. අපි කතාකල යුත්තේ දේශපාලකයාගේ නොහැකියාව පමනක් නොව, මේ රටට යමක් ඉතුරු කෙරූ ප්‍රඥාවන්තයින්ව එදා මෙදා තුර ,මේ පාහර දේශපාලකයින් රටට අහිමි කරපු නිසා. නමුත් අපි කරන්නේ බල්ලන් සහ උන්ගේ මැක්කන් ගැන කතා කිරීම පමනයි. අපිට 77 ඉඳන් අහිමිවී යන ශ්‍රව්‍ය, දෘශ්ඨි මාධ්‍යයන් ගැන එකෙක් කතා කරන්නේ නැහැ. සංස්කෘතික අප්ඩේට් එකක් වෙන්නේ ක්‍රමිකව. නොදකින් මේ රටේ සංස්කෘතිය දන්නෙත් නැතිවා පමනක් නොව, ඉන්න එවුන් ක්රමික කියන වචනෙත් දන්නෑ. වේදනාවෙන් ලියවුනේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-10900007855950839062017-07-06T03:46:12.027-07:002017-07-06T03:46:12.027-07:00මේ වගේ සෙවල ප්රතිප්ත්ති නිසා ලංකාවේ දරුවන් වෙනුවෙ...මේ වගේ සෙවල ප්රතිප්ත්ති නිසා ලංකාවේ දරුවන් වෙනුවෙන් හෝ වැඩිහිටියන් වෙනුවෙන් කාටුන් සිනමා නිර්මාණ කරන්න සිටි සිනමාකරුවන් ඒ සියල්ල අකුලාගත්තා. දුටුගැමුණු කාටුන් ෆිල්ම් එක තහනම් කරන්න හේතු පෙන්නුවා. අපි ඕන්නම් මේවා කතා කරමු. පාහර දේශපාලනය සැබෑ නිර්මාණකරුවන් නන්නතාරකරා. එදා ලෙස්ටර් ජේම්ස් පීරිස්ලා පවා පුරන් අප්පු එයාගේ වැඩක් නිසා කට පුක කරගත්තා. ඕන් අපි දන්න දේවල්. තව දන්න දේවල් ලිව්වොත් ඔය සියල්ලෝඅම රටේ අති දක්ශ නවක සිනමා කරුවන් අකර්මන්‍ය කරා. දැන් ඔක්කොම ලොකු ටෝක් දෙනවා. ගිවන්ත අර්ථසාද්ගෙන් , ටයිටස් තොටවත්ත මහත්තයටත් වඩා වැඩ ගන්න තිබුනා. මුන් මේවා කෑවා. ටයි අන්කල් මලා. ගිවන්තලා නම් තාම ඉන්නවා. අපි පුරන් අප්පුලා සහ දුටුගැමුණුලා පිලිබඳ ටෝක් දෙනවා. අම්මගේ චීත්තේ පාලකයෝ...පිනාලා හිනා වෙනවා. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-80113447032295852202017-07-06T03:20:01.533-07:002017-07-06T03:20:01.533-07:00වීරහැන්නදිගේ ෆ්රැන්සිස්කෝ ප්‍රනාන්දු නොහොත් වීර ප...වීරහැන්නදිගේ ෆ්රැන්සිස්කෝ ප්‍රනාන්දු නොහොත් වීර පුරන් අප්පු කියන්නේ ඔය ෆිල්ම් එක නිශ්පාදනය කරපු හිටපු ෆොරින් මිනිස්ටර් කෙනෙක් වෙච්ච යුඇන්පියේ ටිරොන් ප්රනාන්දුගෙ පරම්පාරාවෙ කෙනෙක්නේ. ඥාතිත්වය සහ දේශපාලන ශක්තිය කොච්චර බලවත්ද කියනවා නම් ඕක ඉක්මනින් පෙන්නන්ම ෆිෆ්ත් සර්කිට් එකක් හැදුවා. දුටුගැමුණු කියන කාටුන් ෆිල්ම් එක (ගිවන්ත අර්තසාද්ගේ) අන්තරස්දාන කරා. පුදුම ලෝකයක් ඕයි මේක. මයුරෙලාට මේවා මතක ඇති.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-24058143527520186892017-07-06T02:41:37.539-07:002017-07-06T02:41:37.539-07:00බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික...
බලලා ඉවරයි ලියවෙන...බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික...

බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික
ටික කලෙකින් සිංහල බාසේ
සිරිකොත තණ කන නෙලුම් හරක් රැල
පන්නන්නට සැරසෙවු රාළේ

නිකම්ම ලැබෙනා රිසි අය ලියනා
බ්ලොග හට ලී කෙලි මොටද අනේ
ලී කොට ගන්නට අත යට මුදලක්
ගෙව්වා නේදෝ ගෙවුනු දිනේ

අනේ ඔබේ දරු කැලම හඬන විට
මොනවද නුඹ ඔවුනට දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
මුන් ටික හතරට පලනවනේ
ජනවරි අට සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුණා
යතුරු පුවරුවට විවේකයක් නැත
බ්ලොග් ලොව යුධ ගිනිදැල් නැගුණා

සප්පායන් වී ජාතික ආලෙන්
යතුරු පුවරු ටික මුව තියලා
හප්පන්නේ කවදද පර ගැතියන්
සිංහල බ්ලොග් ලොව කැති ගහලා
රට ගැන හිතනා අප වැනි පුඟුලන්
පෙරමුණකට රැස්වන සද්දේ
නෙලුම් කකුළු රැල දිය කෙළියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල බ්ලොග්කරුවන් විසි කරලා
අමුණයි ලීකොට පිටිපස්සේ
සාරස නම් බ්ලොග් ලොව වැඩි දෙවියෙක්
මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස් බෙක් විසිවී වැටුණා
බ්ලොග් ලොව මරණය මියුරුය කියලා
සාරසයන් සටනට වැදුණා

ගී පද - පරාක්‍රම කොඩිතුවක්කු ශුරීන් වීර පුරන් අප්පු චිත්‍රපටයට කළ පද රචනයක් ඇසුරින් මොණරවිල

මුල් නිර්මාණය සඳහා

ගී තනු - ප්‍රේමසිරි කේමදාස ශුරීන්
ගායනය - සුනිල් එදිරිසිංහ ශුරීන්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-76179901102869903742017-07-06T00:55:19.166-07:002017-07-06T00:55:19.166-07:00අතිගරු ආචාර්ය කුමාර් කළුආරච්චි වෛද්‍යතුමනි,
ඔබතුම...අතිගරු ආචාර්ය කුමාර් කළුආරච්චි වෛද්‍යතුමනි,

ඔබතුමා වෛද්‍ය-දන්තවෛද්‍ය විද්‍යාවනට, භාෂාසාහිත්යකලාවනට, සමාජ-දේශපාලන විද්‍යාවනට මතු නො වැ ශ්ලේෂෝක්ති (pun) නිමැයුමට ද සුරුවකු බව අපි කලෙක සිට නිරීක්ෂණය කළෙමු. ඔබතුමන්ගේ නවතම සූර ශ්ලේෂෝක්තිකරණය වන 'iVoice යනු විදෙස් ඒජන්සි වලට Invoice නිකුත් කොට ඩොලර් වලින් ගානක් කපාගන්නා අටමගලයක් විය යුතුය!' යන්න මනරම් භාෂාකරණයකි. ඔබතුමාට අපි අපගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරමු.

වෛද්‍යතුමනි, වමටත් නැති දකුණටත් නැති මනෝවිකාර දොඩවන්නකු වන බ්‍රිතාන්‍යයේ වර්තමාන කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින්ගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමේ කොන්ත්‍රාතුව නොනිල වැ බාර ගෙන සිටින ලාංකීය සම්භවයක් ඇති අකලට ශීර්ෂකේශපතනය වූ සංස්කෘතික මුදලාලි කෙනක් කරළියට පැමිණ සිටියි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය සමයේ දී ජෙරමි කෝබින් මුනිවරයකු කරන්නට එම තැනැත්තා නොසෑහෙන්න වෙහෙසුණේ එමඟින් හෝ කම්කරු පක්ෂයෙන් නිල කොන්ත්රාතුවක් දිනා ගන්නට ය. එහෙත් ලංකාවේ එක්සත් ජාතික පක්ෂයෙන් කොන්ත්‍රාතු ලබා ගන්නා සේ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයෙන් කොන්ත්‍රාතු ලබා ගන්නට නොහැකි බව එම තැනැත්තා නො දනියි. ලංකාවේ දී එක්සත් ජාතික පක්ෂයට ප්රශස්ති ගයන අතර එංගලන්තයේ දී කම්කරු පක්ෂයට ප්රශස්ති ගැයීම ද මෙම සංස්කෘතික මුදලාලිගේ දෙබිඩි ප්‍රතිපත්ති සහ කූට අභිලාෂයන් වටහා ගැනීමට කදිම සංසිද්ධියකි.

වෛද්‍යතුමා තෙරේසා මේ සිරිමතියගේ කන්සර්වෙටිව් දේශපාලනයට එතරම් කැමැත්තක් නොමැති වන්නට හැකි ය. එතුමිය කෙරෙහි එංගලන්තයේ ද කිසියම් ජනතා විරෝධයක් පවතී. එහෙත් පෙර දින ජෙරමි කෝබින් ඔක්ෆර්ඩ්හි උගත් මේ සිරිමතියගෙන් බඩ කට පුරා කෑවේ ය. ටෝරි පක්ෂ ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විරාජමාන කළ අතිවිශිෂ්ට කථික නාමලියට තෙරේසා මේ සිරිමතියගේ ශ්‍රී නාමය අයත් නො වන්නට හැකි ය. එහෙත් ඇය පෙර දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සංවාද කළ ලීලය නම් මනබන්ධනීය ය. ජෙරමි කෝබින් අසරණ ව බලා සිටියා පමණි. කෝබින්ට කෙසේ වෙතත් කෝබින් කාල් මාර්ක්ස් කරවන්නට දත කන ලාංකීය සම්භවයක් ඇති සංස්කෘතික මුදලාලිට නම් මේ සිරිමතියගේ වාග් ප්‍රහාරයෙන් උණ ගෙන ඇති බවට සැකයක් නැත!

තෙරේසා මේ සිරිමතිය අබියස ජෙරමි කෝබින් කිච ව, පච ව, ඔද්දල ව යන සැටි උගතකු සහ බුද්ධිමතකු වන අපගේ ආදරණීය වෛද්‍යතුමන්ට පහත පුරුකෙන් නැරඹිය හැකි ය.

https://youtu.be/KJnhT71wX7s

වමැ පැරැණි මිතු කැලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-41895485774179890382017-07-06T00:47:59.442-07:002017-07-06T00:47:59.442-07:00කැනඩා පිසියොතෙරපිස්ට් වේස බල්ලාට අයෙත් පුකේ අමාරුව...කැනඩා පිසියොතෙරපිස්ට් වේස බල්ලාට අයෙත් පුකේ අමාරුවක් හැදීගෙන එනවා වගේ.

රාජපක්ෂ මහත්තයාට පක්ෂ වෘත්තිකයන්ට මේ වේස බල්ලා මඩ ගහනවා ලංකාඊනිව්ස් එකත් එක්ක එකතු වෙලා. මූ හමුදාවේ සේවයෙන් විසි වුණු හැටි එළිකරන වෛද්‍ය අටලුගම කමිටු වාර්තාව ළඟ දී ම බ්ලොග්වලට නිකුත් කරන්න වෙයි වගේ. Anonymousnoreply@blogger.com