tag:blogger.com,1999:blog-484556773425716532.post5041026212487610874..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: යෝජනා හා චෝදනා වලට ආරාධනාUnknownnoreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-484556773425716532.post-5992869680961363012017-04-19T09:49:11.331-07:002017-04-19T09:49:11.331-07:00හැලි අරක්කු, කසිප්පු එහෙම දේශීය නේ. දෙස බස රැස රැක...හැලි අරක්කු, කසිප්පු එහෙම දේශීය නේ. දෙස බස රැස රැකගන්න බොක්කෙන්ම සෙට් වෙච්චි දේශ මාමක දේශ හිතය්ශී සිංහල ජාතිවාදී බහුජාතික විරෝදී උතුම් චරිත වල පානය නේdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-52693222723056729742017-04-19T09:03:58.297-07:002017-04-19T09:03:58.297-07:00අතිගරු සාරසතුමා ඉහල කොමෙන්ටු සදහා අදහස් දක්වන්නේ න...අතිගරු සාරසතුමා ඉහල කොමෙන්ටු සදහා අදහස් දක්වන්නේ නැත්තේ ඇයි? ඔබතුමාගේ අදහස් අපිට වැදගත්ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-15656717525237999482017-04-19T07:35:02.440-07:002017-04-19T07:35:02.440-07:00මජ්ජපමාලෝචන නොගැලපෙන්නේමැය සරසා තුමනිමජ්ජපමාලෝචන නොගැලපෙන්නේමැය සරසා තුමනිdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-52880927778806357242017-04-19T07:31:35.750-07:002017-04-19T07:31:35.750-07:00ජයින් ජයිම වේවා!ජයින් ජයිම වේවා!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-8866837181325054512017-04-19T07:30:31.250-07:002017-04-19T07:30:31.250-07:00අතිගරු කලානිධි බන්ධුල කුදලාගම තුමනි,
// ගරු සර...අතිගරු කලානිධි බන්ධුල කුදලාගම තුමනි,

// ගරු සරසතුමනි, යම් නෂ්ටකාමී තැනැත්තකු ඔබතුමා පිළිබඳ සිතක් පහළ වී ඔබතුමනට "බේබි" යනුවෙන් අමතන්නට වූ බව මම මේ දැන් දැන ගතිමි. සංඥාව නම් එතරම් හොඳ නැකි සෙයකි. මගේ සන්මිත්‍ර සරසතුමා පරිස්සම් වුව මනා ය.

එම කුලියට ලියනප්පු ලියන කියන දේ අධ්‍යක්ශනය කරන තැනැත්තා සිදු විය යුතු වූ පරිදි ම තමාම බ්ලොග් ඔස්තාද් කෙනෙකු යැයි කියාගන්නා ලියනප්පු ගේ වියුණුවේ පරිහානිය දැක එයට හේතු සොයන්නේ, ආලෝචනකරුවන් ට කරනා අපහාස සහ අදිමානයෙන් යුතුව කරනා හෙලා දැකීම් දුටුවේය.

ශ්‍රී ලාන්කිකයන් ගේ හිස්කබල් සෝදන්නට කරනා ගෙවීම් ගඟට කැපූ ඉනි මෙන් ඵල නැති වීම දැක විස්සෝපව එම අධ්‍යක්ශක තෙමේ කුලියට ලියනප්පු ව හරි මගින් තැබීමට කරුනු කාරනා අධ්‍යයනය පටන්ගති.

බුද්දිමතෙකු වූ එම අධ්‍යක්ශක තුමා ලියනප්පු ගේ පෙර වියුනු ලේඛන කියවන්නේ, එක්තරා දිනෙක ආලෝචන කරුවන් කිහිප දෙනෙකුටම මේ ඔස්තාද් කුලියට ලියනප්පු තම බ්ලොගේ දී උද්දච්ච කමිනි ඉතිරී යමින් කරන්නට යෙදුනු අපහාස වලින් පසු එම ආලෝචනකරුවෝ ඔස්තාද් ගේ බ්ලොගයට නැවත නොඑන්නටම පලා ගිය බව දුටහ.

සිදු වී ඇති දේ සක් සුදක් සේ වටහාගත් අධ්‍යක්ශක තෙමේ කුලියට ලියනප්පු කැඳවා බොටුවෙන් අල්ලා, චට පට යනානුකරණයෙන් දෙකපොලටම පහර දී, බොල ලියනප්පුව, තෝ පොරක් යැයි නොසිතව, තගේ උදච්චකම නිසා වියත් ආලෝචනකරුවන් වියුනුව හැර දා ගොසිනි... වහා එම වියත් ආලෝචනකරුවන් හමු වී උන් ගේ දෙපා දොවා, නමස්කාර කර සමාව ගනු යයි සින්හ නාද කලහ!

තම ජීවිකාව ට කෙලවේ යැයි භීතියට පත් වූ කුලියට ලියනප්පු, සම්‍යක් ප්රොයෝගයක් කල්පනා කෙරෙනුයේ, වියතුන් මැද ලප නොම වන් පුර සඳ සේ දිලෙනා කුදලාගමයන් ගේ ශිශ්ය වූ සරස තුමානන් හට සොඳුරු බවක් පෙන්වා උන රවටාගමුව යැයි සිතා තම හඩු වියුනුවේ කොමල කතා ලියන්නේයැ.. සරස තුමා හට බේබි යැයි අමතන්නේයැ!

එසේ බේබි යැයි ඇමතූවද සරස තුමා ලියනප්පු ගේ සෙනේ කතා අලුයම ලූ කෙල පිඬක් සේ අහක දමූ හෙයින් කුලියට ලියනප්පු තෙමේ වෙනදාටත් වඩා මුසුප්පුව වැද සිටිතිDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30033053983483030082017-04-19T07:19:08.536-07:002017-04-19T07:19:08.536-07:00:D
ජයවේවා..!!:D
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-9796174371737593642017-04-19T06:53:24.815-07:002017-04-19T06:53:24.815-07:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-41272576895148542822017-04-19T06:52:15.054-07:002017-04-19T06:52:15.054-07:00සාරසෝ, මහින්ද මහත්තයගේ මේ ඉන්ටවිව් එක ගැන ඔහේ මොනව...සාරසෝ, මහින්ද මහත්තයගේ මේ ඉන්ටවිව් එක ගැන ඔහේ මොනවැයි හිතන්නේ..?
https://www.youtube.com/watch?v=IBpGS_Fjc2MAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-36597653426931703262017-04-19T06:44:04.183-07:002017-04-19T06:44:04.183-07:00Budget?Budget?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16255546363383468782017-04-19T06:10:02.932-07:002017-04-19T06:10:02.932-07:00මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,
ඔබතුමා මගේ යෝජන...මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

ඔබතුමා මගේ යෝජනාවලිය පිළිබඳ අවධානය යොමු කිරීම මට මහත් ආනන්දයකි. මම නිබඳ ව ඔබතුමාගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන්නෙම් ඔබතුමාගේ මහජන සම්භාවනාව වැඩෙනට නිසි දෑ ම පවසමි.

ගරු සරසතුමනි, යම් නෂ්ටකාමී තැනැත්තකු ඔබතුමා පිළිබඳ සිතක් පහළ වී ඔබතුමනට "බේබි" යනුවෙන් අමතන්නට වූ බව මම මේ දැන් දැන ගතිමි. සංඥාව නම් එතරම් හොඳ නැකි සෙයකි. මගේ සන්මිත්‍ර සරසතුමා පරිස්සම් වුව මනා ය.

ගරු සරසතුමනි, මහරගම දෙහිවල පාරේ දන්ත වෛද්‍ය සායනයක් පවත්වා ගෙන ගිය දන්ත වෛද්‍ය ගමගේ පිළිබඳ ඔබතුමා දන්නෙහි ද? ගමගේ වත්තෙගෙදර පාරේ පදිංචි ව සිටි බව මට මතක ය. එදවස අබේ-නිරංජලා යුවළ වාසය කළේ ද එම ප්‍රදේශයේ බව ද මට මතක ය.

බන්ධුල කුදලාගම,
සදම්ටනය.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17657645366084758292017-04-19T05:25:42.487-07:002017-04-19T05:25:42.487-07:00// අයෙත් බ්ලොග් වලියක්ද මන්දා. //
කලබල වෙන්නෙ නැ...// අයෙත් බ්ලොග් වලියක්ද මන්දා. //

කලබල වෙන්නෙ නැතිව තේකක් හෙම බීලා හිටියානම් ගරු කුරහන් මල්ලි තුමෝ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-24641548748931573462017-04-19T05:22:49.045-07:002017-04-19T05:22:49.045-07:00// බ්ලොග් සංවිධානය විය යුත්තේ මහපොලොවේ නොව සයිබරයේ...// බ්ලොග් සංවිධානය විය යුත්තේ මහපොලොවේ නොව සයිබරයේය.... අන්තර්ජාලයේ පුලුල් වීමත් සමග ප්‍රධාන දාරවේ මාධ්‍ය වලට වෙන බලපෑම සුලුපටු නොවෙයි... //

ඔබතුමා ගේ අනගි අදහසට මම හිස නමා එකඟ වෙමි ගරු ඇනෝ තුමෝ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-60004324820324567512017-04-19T05:21:36.599-07:002017-04-19T05:21:36.599-07:00//නාමල් බේබිටත් ජය වේවා.
අපි දෙන්නට කෙලවෙවා //
...//නාමල් බේබිටත් ජය වේවා.

අපි දෙන්නට කෙලවෙවා //

ගරු ජීවන තුමා ගේ "මජ්ජපමාලෝචනා"DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-25346065818750253152017-04-19T05:20:21.134-07:002017-04-19T05:20:21.134-07:00// //බෝතලේ කුලියට කොමෙන්ට් දැමීමට කියන්නේ කුමක් ද ...// //බෝතලේ කුලියට කොමෙන්ට් දැමීමට කියන්නේ කුමක් ද ගරු ජීවන තුමෝ?//
ඔබගේ වියත් බුද්දි මහිමය විදහාපා වචනයක් වාග් කෝෂ ගත කරනා මෙන් සරසා තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටීමි. //

"මජ්ජපමාලෝචන" කියන වචනේ හොඳයි නේද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74182969462281607842017-04-19T05:18:29.664-07:002017-04-19T05:18:29.664-07:00මොකද්ද ජීවන මේ කසිප්පු කතාව? සීල් අරක්කු මදි වෙලා ...මොකද්ද ජීවන මේ කසිප්පු කතාව? සීල් අරක්කු මදි වෙලා දැන් ඔහෙ හැලි අරක්කුත් බොනවද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-13247522318342352542017-04-19T05:16:41.730-07:002017-04-19T05:16:41.730-07:00නැහැ.. යාලුවො එකතු වෙන එකට සමාජ සත්කාර අවශ්‍ය නැහැ....නැහැ.. යාලුවො එකතු වෙන එකට සමාජ සත්කාර අවශ්‍ය නැහැ... මම ඔබතුමාගේ අදහස පිලිගන්නේ නැහැ...

ඕක හරියට අපේ සියලු උත්සව පටන් ගන්නේ පොල් තෙල් පහන පත්තු කරලා වුනාට ලෝකෙ අනිත් තැන් වල උත්සව පටන් ගන්නෙත් පොල් තෙල් පහන් පත්තු කරලද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-37310635722793613332017-04-19T03:43:37.901-07:002017-04-19T03:43:37.901-07:00//ලංඩන් පිංගොනා // ?
තට්ටෙ තිබ්බට ලන්ඩං හිටියට මූ...//ලංඩන් පිංගොනා // ?

තට්ටෙ තිබ්බට ලන්ඩං හිටියට මූ ලෝටස් අජ්ජ නෙවෙයි . ප්‍රගීත් ට ටැපලිලා වගේ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-23308366507188845042017-04-19T03:37:48.118-07:002017-04-19T03:37:48.118-07:00Ano 2.08 AM
අකුරැස්සෙ සාරුවා සුනිල් දැන් මරා එක්ක...Ano 2.08 AM

අකුරැස්සෙ සාරුවා සුනිල් දැන් මරා එක්ක ජන්මාන්තර තරහයි. මෑන් අමාරුවෙ වැටිල ඉන්න කාලෙ මරා ඌ දිහා පුකෙන්වත් බැලුවෙ නැතුව මග ඇරියා.

සාරුවා කියන්නෙ අවු. 15-16 විතර කෙල්ලො දෙතුන් දෙනෙක් අසික්කිත විදිහට අපයෝජනය කරල විළි ලැජ්ජ නැතුව කෙල්ලො 100කට කෙළියා කියල බොරුවට පාටි දාපු රට ගොන් මී හරකෙක්. හරියට අජිත් ධර්මකීර්ති වගේ කම්බා හොරු විළිලැජ්ජා නැතිව හොරකම් කරල තව පොර ටෝක්ස් දෙනව වගේමයි. සාරුවට විරුද්ධව කෙල්ලන්ගෙ පවුල් වලින් උසාවි නොගියෙ කෙල්ලන්ගෙ චරිතෙට කෙලවෙන නිසා, අනෙක අශීලාචාර මරාගෙ කාලෙ පොරට විරුද්ධව නිසි විමර්ශනයක් කළේවත් නැහැ.

කොහොම වුණත් දැන් පොර ජනාධිපති තුමා එක්ක සෙට් වෙලා, අර සෙල්ලම් පිස්තෝල රිලව වගේ. පොර දැන් රනිල්-මෛත්‍රී යහපාලන රෙජීමයට රෙදි නැතුව කඩේ යනව ඔය උඩ කමෙන්ට් කරපු ජීවන කියන කසිප්පු කාරයා වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-37955295363230112202017-04-19T03:11:00.731-07:002017-04-19T03:11:00.731-07:00අයෙත් බ්ලොග් වලියක්ද මන්දා. අයෙත් බ්ලොග් වලියක්ද මන්දා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-13107782873451485272017-04-19T02:21:09.983-07:002017-04-19T02:21:09.983-07:00මෙම කොමෙන්ටුව සදහාද අතිගරු සාරස මැතිතුමාගේ අදහස් අ...මෙම කොමෙන්ටුව සදහාද අතිගරු සාරස මැතිතුමාගේ අදහස් අවශ්‍යය. අප මල්ලේ පොල් බ්ලොග් අඩවියට එන්නේ මෙවැනි ගැටළු පිලිබදව ඔබතුමාගේ අදහස් දැනගැනීමේ අරමුණින් යුක්තය. එනමුත් ඔබතුමා දැන් දැන් අපගේ කොමෙන්ටු වලට උත්තර ලබා නොදෙනා බවක් පෙනෙන්නට ඇත. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල අමනාපය මෙසේ ප්‍රකාශ කර සිටිමු..

විචාරක මහතාට පිළිකා රෝගය සෑදුනේ සංවිධානය භාවිතා කල රසායනික අවි වලට නිරාවරණය වීමෙන් බව මා අද උදේ විදෙස් රටක වෙසෙනා ප්‍රවීන බ්ලොග්කරුවෙකුට දුරකථන ඇමතුමක් දීමෙන් දැනගත්තා.

එසේම මෙවැනි අදහසක් ස්වාධින රුපවාහිනීයේ විකාශය වූ සාකච්චාවකදීද මතුවුවා මට මතකයි. එහිදී අදහස් දැක්වුනා සංවිධානයේ කාඩර්වරුන්ට පිළිකා රෝගය සැදීම ගැන. ඇතැමුන් එයට ශ්‍රී ලංකා හමුදාවටත් චෝදනා කලානේ. හැබැයි මං සදහන් කල රුපවාහිනී වැඩසටහනට සහභාගී වූ කේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිවේ සංවිධානයේ පිරිස් භාවිතා කල අවි අයුධ, ඒවායේ රසායනික සංයුතිය සහ ඒවාට සෘජුව නිරාවරණය වීම නිසා පිළිකා රෝගය සැදෙන්න පුළුවන් කියායි. (ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරු සංවිධානයේ ඉත්තන් යයි චෝදනා කරනා පිරිස් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අදහස් ඇසුවා නම් හොදයි කියා මට සිතුනා ඒ මොහොතේ)

ඉතින් හිතවත් දොස්තර මහත්මා ඔබතුමා මේ ගැන දක්වන අදහස මොකක්ද? වෙඩි බලයට සහ ඒවායේ විවිද රසායනිකයන්ට සෘජුව මුහුණ දීම නිසා පිළිකා වැනි රෝග සැදිය හැකිද? එසේම යුද්දයේදී මුහුණ දෙන කටෝර රළු මානසික තත්වයන්ද මෙයට ඉවහල් වේදැයි කියා කිව නොහැකියි නේද?

බොහෝ අත්දැකීම් ඇති ඔබතුමාගේ අදහස් අගය කොට සලකමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-8830237861394662952017-04-19T02:17:29.116-07:002017-04-19T02:17:29.116-07:00අතිගරු සාරසතු මැතිතුමනි, ඔබතුමාගේ අදහස් බලාපොරොත්ත...අතිගරු සාරසතු මැතිතුමනි, ඔබතුමාගේ අදහස් බලාපොරොත්තුව සිටිමි.

සිනුවර තට්ටස් නොහොත් රසික සූරියආරච්චි පොස්ට් එකක් දලා තියෙනවා 'තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම ' කියලා. එකේ තියෙන්නේ කාන්තාවන්ගේ පියයුරු සදහා රන් තැඹිලි, ජම්බෝල වගේ උපමා ගන්නවා කියලා. ඉතිං මං දන්නා කාන්තාවක් ගැන මං එකේ කොමෙන්ට් එකක් දැම්මා.

මං කිව්වේ රෂිනිගේ තන් නම් ජම්බෝල වගේ. ඉස්සර එයාට අවුරුදු 12 වගේ කාලේ තිඹිරි ගෙඩි වගේ සයිස් තන් තිබ්බේ, හැබැයි එව්වා ඉස්සෙල්ලම පාවිච්චි කලේ දෙමළෙක් කියලා. ඒත් ඒ කොමෙන්ට් එක තුන පාරක්ම අයින් කරලා. එහෙම කොමෙන්ට් අයින් කරේ මොකොද කියලා අහපු කොමෙන්ට් එකත් අයින් කරලා. දැන් රසික කොමෙන්ට් මොඩරේට් දාලා. ගරු සාරස තුමා ගේ අදහස මොකක්ද මේ ගැන.

පහල තියෙන්නේ පස්සේ දාපු කොමෙන්ට් එක.
Anonymous17 April 2017 at 17:18
කෝ මගේ කොමෙන්ට් එක? ඇයි අයින් කරේ? මේ පොස්ට් එකට අදාලව ජම්බෝල,තිඹිරි ගෙඩි තන ගැන මං අදහස් පල කරේ.

මං කිව්වේ රෂිනිගේ තන් දෙක නං ජම්බෝල ගෙඩි දෙකක් වගේ, රෂිනිට අවුරුදු 12 වගේ කාලේ තමයි තිඹිරි ගෙඩි වගේ තන් තිබ්බේ. ඒවා කලින්ම පාවිච්චි කලේ දෙමෙලෙක්' කියලා

මේ කොමෙන්ට් එක සම්පුර්ණයෙන්ම මේ පොස්ට් එකට අදාලයි. ඇයි අයින් කරේ කියන එකයි මගේ ගැටලුව?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-18576045759067856992017-04-19T02:15:54.592-07:002017-04-19T02:15:54.592-07:00රෂිනිගේ ගැට පදනම?රෂිනිගේ ගැට පදනම?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-44316066600316344472017-04-19T02:08:55.745-07:002017-04-19T02:08:55.745-07:00Jeevana FernandoApril 18, 2017 at 8:15 PM
//ත්‍යාග...Jeevana FernandoApril 18, 2017 at 8:15 PM
//ත්‍යාග බෙදා දීමට සාරුවා සුනිල් //

ඊට වඩා හොඳ නැද්ද ව්යාඝ්රා ජෝන් හා බැලුන් හරීන් ගේන එක. වැඩ සාරුවාගෙ වගෙ උනාට ඉන්ග්‍රීසියෙන් කතා කරන්ඩ පුළුවන් නිසා රටේ නීතිය කැඩෙන්නේ නැහැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-38453040766503271522017-04-19T00:05:22.208-07:002017-04-19T00:05:22.208-07:00අපේ අහිංසක ආදරේ
ලොවම එරෙහිවන - ලොවට වසන්වන
අපේ අහි...අපේ අහිංසක ආදරේ
ලොවම එරෙහිවන - ලොවට වසන්වන
අපේ අහිංසක ආදරේ

උයන් කොනක හිද සිසිලස විදිනු බැරී
අවන්හලක ලැග දොඩමලු වන්න බැරී
පවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරී

අපේ අහිංසක ආදරේ

කීවත් කෙනෙකුට අදහා ගන්න බැරී
කියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරී
රන්හුය පටලා කෙලවර දකිනු බැරී

අපේ අහිංසක ආදරේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-48601367554609669112017-04-18T23:37:44.584-07:002017-04-18T23:37:44.584-07:00මහින්ද චින්තනය 02, ඉදිරි දැක්ම කියන්නෙ ඔන්න ඕකට තම...මහින්ද චින්තනය 02, ඉදිරි දැක්ම කියන්නෙ ඔන්න ඕකට තමයි.Anonymousnoreply@blogger.com