tag:blogger.com,1999:blog-484556773425716532.post5089694009527207402..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: ලංකාවේ පලතුරු වගාවUnknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-484556773425716532.post-30043346745496480052018-07-07T22:09:42.855-07:002018-07-07T22:09:42.855-07:00ඕක නොතේරෙන එකෙක්ට රට බාර දීපු එකනේ බං හෙනේඕක නොතේරෙන එකෙක්ට රට බාර දීපු එකනේ බං හෙනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-47099101561550649072018-06-29T22:03:04.388-07:002018-06-29T22:03:04.388-07:00මලා. විල්පත්තුව කෙසෙල් වගාවක් උනානම් කැලේ කපාපු උන...මලා. විල්පත්තුව කෙසෙල් වගාවක් උනානම් කැලේ කපාපු උන් ඉවරයි හිටන්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-84233454354203676462018-06-27T00:41:21.571-07:002018-06-27T00:41:21.571-07:00දැනට භාවිතයෙන් දුරස්වෙමින් පවතින දේශීය පලතුරු වර්ග...දැනට භාවිතයෙන් දුරස්වෙමින් පවතින දේශීය පලතුරු වර්ග 12 ක් වගා කිරිමට පියවර ගෙන ඇත.

ඉහල ගුණාත්මක භාවයකින් යුත් ඇටඹ, මී අඹ, මොර, දිවුල්, සියඹලා බෙලි, කටු අනෝදා හා දේශීය දොඩම් වර්ග මේ යටතේ වගා කෙරේ.

මෙහි පළමු පියවර ලෙස රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස 50 ක් කේන්ද්‍ර කරගනිමින් මෙම පලතුරු වගාව ආරම්භ කිරිමට නියමිතය.

වර්තමානයේ දේශීය පලතුරු වර්ග පිළිබඳ පවතින අවධානය අඩුවෙමින් පවතින බැවින් මෙම වැඩ සටහන තුලින් අනාගත පරපුරට දේශීය පලතුරු වර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීමට හා භාවිතයට යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-73267802759845368312018-06-26T04:09:41.156-07:002018-06-26T04:09:41.156-07:00කෙසෙල් ගස් ඉරන්න ගන්නවද ලි වලට කෙසෙල් ගස් ඉරන්න ගන්නවද ලි වලට Anonymousnoreply@blogger.com