tag:blogger.com,1999:blog-484556773425716532.post5158594044515999732..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: කවුද බොලේ ඇලිස්?Unknownnoreply@blogger.comBlogger209125tag:blogger.com,1999:blog-484556773425716532.post-15690686222240590362017-03-18T23:31:25.622-07:002017-03-18T23:31:25.622-07:00ලබන අඟහරුවාදා රාත්‍රී 9.30ට ස්වාධීන රූපවාහිනියේ සං...ලබන අඟහරුවාදා රාත්‍රී 9.30ට ස්වාධීන රූපවාහිනියේ සංවාද වැඩසටහනක් පැවැත්වේ.
එයට හරකුන් දෙදෙනෙක්, කිරි පුස්සෙක් සහ එළදෙනක් සහභාගිවෙති.
මුන් අතරින්
Cowද ඇත්ත කියන්නේ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-90738726410161498452017-03-18T18:57:35.338-07:002017-03-18T18:57:35.338-07:00"සත දහයයි පත්තරේ...... බලන්නකෝ විස්තරේ"..."සත දහයයි පත්තරේ...... බලන්නකෝ විස්තරේ"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-91382539976755912912017-03-18T17:14:32.672-07:002017-03-18T17:14:32.672-07:00අද වන විට ආණ්ඩුවට අන්තර්ජාලයේත් හැමතැනමත් කුණුහරුප...අද වන විට ආණ්ඩුවට අන්තර්ජාලයේත් හැමතැනමත් කුණුහරුපයෙන් බනින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගාල්ල නෙළුව ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කුණුහරුපයෙන් බනින එක වස් දොස් යන්න හොද දෙයක් බවද ඔහු එහිදී පැවසීය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-21881935262688318302017-03-18T07:09:47.164-07:002017-03-18T07:09:47.164-07:00What about mossadak hussain ?What about mossadak hussain ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-27341571370101770992017-03-18T04:31:29.052-07:002017-03-18T04:31:29.052-07:00කාන්තාවන්ට ගණිතය ඉගෙන ගැනීමට නොහැකි බව සිපිපියා තී...කාන්තාවන්ට ගණිතය ඉගෙන ගැනීමට නොහැකි බව සිපිපියා තීරණය කර සිටී.

අනේ බොලේ ඇලිස්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-13532198596650544952017-03-18T01:39:33.411-07:002017-03-18T01:39:33.411-07:00Dr Bandula Kudalagama
D.Phill Oxon FRCP
Dear Sir,...Dr Bandula Kudalagama
D.Phill Oxon FRCP

Dear Sir,

Thank you very much for the response.

I agree with your comment 100%.

Wijeweera himself was a dropout (I was told that he could not get through his Biochem )and wanted to change the world. If he would have been able to complete the MD at Luumumba University, Mother Lanka would not suffer two insurgencies... she would not lose thousands of ill informed youth.

I think JVP is a strange movement. In public they worship Marx, Lenin and Trotsky. In private, within their senior command, they seems to venerate Hitler, Idi Amin and Polpot. Whoever they worship, one thing is for sure... they are being guided by the green eyed monster, the JEALOUSY!

Public think that the JVPens worst enemy is The capitalists. Yet we all know that their worst enemy is their former carders. Anura Kumara denied knowing Kumar Gunaratnam and went an extra mile to make sure Gunaratnam suffers in jail! Same Anura Kumara is hel bent in keeping their former comrade in arms, Mr Vimal Weerawanse in jail for a longers period possible.

Our man in question, the sage of Mathugama is no different. He seems to hate his former comrades with a passion and better the living standards of the former comrade, more virulent hatred is unleashed.

Such folks think that they would have been greatest scholars and smartest entrepreneurs if they have not joined the JVP and continued their studies.

Having such stupid ideas in their minds, they disrespect formal education, qualifications, professions and academic bodies. They think they are much better than the qualified professionals... and dare enough to challenge, ridicule and insult the same. Moreover, they think the public at large are indebted to them for what reason, I do not understand!

Going back to integration of foreign DNA to their genome, yes, the JVP acts as revers transcriptase and with the help of NGO lyases and UNDP ligases the reverse transcribed DNA is integrated in to the host and a totally appealing mutated organism is formed.
Sinhala Bloggers are, unfortunately suffering due to this Mutated Organism! DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-80053134862326544812017-03-17T20:34:17.035-07:002017-03-17T20:34:17.035-07:00@ano,
Belief and study are entirely different thin...@ano,
Belief and study are entirely different things. Study and research sometimes debunk beliefs.
Comedy is fun.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-80095599584145526872017-03-17T19:05:38.805-07:002017-03-17T19:05:38.805-07:00/////නැත්නම් රෙදි ඇඳගෙන තාමත් රනිල් තමයි ආර්තික ඔස.../////නැත්නම් රෙදි ඇඳගෙන තාමත් රනිල් තමයි ආර්තික ඔස්තාර් කියලා කියයිද හිටන්?/////

ආර්ථික විද්‍යාවේ අයන්න, ආයන්න වත් නොදන්නා රනිල් මේ අවස්ථාවේ ලංකාවේ සිටින ඉහළම "ආර්ථික ඔස්තාර්" කියලා කියන්න මේ මතුගමයාගේ දිව නැවුණානේ හිටන්.....

මහ බැංකුවේ නිලදරුවන් දැනටමත් රජයට දැඩි අනතුරු ඇඟවීමක් කරලාලු තියෙන්නේ මහා ආර්ථික ව්‍යසනයක් ගැන. ඉදිරි මාස කීපය ඇතුළත පිටරටින් විශාල ආයෝජනයක් ආවේ නැත්නම් සොරි ඩොට් කොම් තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-71400603292943819362017-03-17T14:48:20.650-07:002017-03-17T14:48:20.650-07:00 මුහුදු කොල්ලකරුවො නැව මුදාහරින්ඩ හේතුව මෙයයි
ඇත්... මුහුදු කොල්ලකරුවො නැව මුදාහරින්ඩ හේතුව මෙයයි
ඇත්තම කථාවනම් සෝමාලියන් මුහුදු කොල්ලකරු වන්ට ආරංචිවෙලා තියෙනවා
ශ්‍රී ලංකාවෙ විදේශ ඇමති මේ නැව මුදාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවෙලා ඔවුන්
සිටින මුහුදු කලාපය බලා ගමන් කරමින් සිටින බව. ඒ සමගම උන්ගෙ රටේ පුරෝහිතයෙක්
උන්ට අනතුරු අඟවල තියෙනව මන්-ගල එහාට ආවොත් උන්ගෙ පස්සවලට දැඩි හානි කරනව කියල.
ඒ බයට තමා උන් දඩි-බිඩිගාල නැව අතහැරදාල පස්සවල් බේරගන ගිහින් තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-57041496478085635962017-03-17T14:37:17.978-07:002017-03-17T14:37:17.978-07:00පිටරටවල් වල මහලොකු පොරවල් විදියට ඉන්නා ලන්කාවෙන් ග...පිටරටවල් වල මහලොකු පොරවල් විදියට ඉන්නා ලන්කාවෙන් ගිය අය ලන්කාවේ පත්තරවල තමන්ගේ ෆොටෝ දමා ගැනීමට ඕනේම පක්කලි වැඩක් කරන්නේ ඇයි.
1. ඕස්ට්‍රේලියාවේ සිට සින්හලෙන් බ්ලොග් ලියනා සූරියාරච්චි නමැත්තෙක් බ්ලොග් ලියන උඩුවරගෙදර නම් රාවය ලේඛකයාට පගාවක් දී තමන් ගැන ලිපියක් රාවයේ පලකරවාගැනීම..
2.. ලන්ඩන් වල සිට බ්ලොග් ලියන දර්මකීර්ති නමැත්තෙක් සත්හඩ කතෘගේ ගුන කියකියා ගිහින් එයා එක්ක යාලුකමක් හදාගෙන තමන් ගැන ලිපියක් ඒ පත්තරේ පලකරවාගැනීම
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-65370351194487621522017-03-17T14:25:22.895-07:002017-03-17T14:25:22.895-07:00තට්ට ලන්ඩන් ඇල්බට් (ලැම්බට් ) මේ ලගකදී ඉකනොමැට්ටගේ...තට්ට ලන්ඩන් ඇල්බට් (ලැම්බට් ) මේ ලගකදී ඉකනොමැට්ටගේ ලිපියකදී ඉල්ලගෙන කැවා. Research paper එකක් කියවල තේරුම් ගන්න බැරි හෙන academic පොරවල්. scientific පොරවල් වගේ පෙන්නන් හිටියට මිථ්‍යාව ඔලුව උඩ තියාගෙන ජිවත් වෙන ආත්ම වංචාකාරයෝ. ඇහුවොත් රටවල් 2-3 degree තියෙන උගත්තු. මෙහෙමවත් මුන්ගේ රෙදි ගලවන එක පිනක් හිටන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-5832125334578658382017-03-17T14:14:41.594-07:002017-03-17T14:14:41.594-07:00Cryptozoology ගැන විශ්වාස කරන Pra Jay කොමඩියක් ඇර ...Cryptozoology ගැන විශ්වාස කරන Pra Jay කොමඩියක් ඇර වෙන මොකෙක්ද? මුන් එක්ක
"Cryptozoology is a pseudoscience that aims to prove the existence of entities from the folklore record, such as Bigfoot or chupacabras, as well as undetected animals otherwise considered extinct, such as dinosaurs. Cryptozoologists refer to these entites as cryptids. Because it does not follow the scientific method, cryptozoology is considered a pseudoscience by the academic world: it is neither a branch of zoology nor folkloristics."

සීරියස් කතා වලට යන ප්‍රතිපත්ති ගැන කතා කරන අපිට මඩු වලිගෙන් තලන්න ඕනේ හිටන්. මුන් කන්න ඕනේ උනහම දබුලු ගිහින් කබරගොයන් මරල උන්ව තලගොයි කරලා කන උන් හිටන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-7303594778171176582017-03-17T14:11:54.546-07:002017-03-17T14:11:54.546-07:00සදා ආදර කුමුදු,
මේ සමග පහත අයවලුන් ඔබේ වැසිකිලිවල ...සදා ආදර කුමුදු,
මේ සමග පහත අයවලුන් ඔබේ වැසිකිලිවල පිරිසිදු කිරීමට එවමි
1. ස්වාදීන බ්ලොග්කරු, රාජිත ගෙන්වන නෙලුම් මගඩියේ ප්‍රදාන කසකරු මතුගම කුලී ලියන්නා
2. අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක1 ලන්ඩන් වල ඇල්බට් අන්කල්
3. . අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක 2 හොර බ්ලොග් සන්සද කැදවුම්කරු පැන්ශන් ගිය නේවි කාරයා
4. අහස පොලොව යට නොදන්නා දෙයක් නැති හිටපු ලොරි ඩ්‍රැයිවර් ටුවරිස්ට් ගයිඩා ගෝතලන්
5. මනෝ විද්‍යාව ලෝකයට හදුන්වාදුන් වෙන්ඩ ආචාර්ය සයිකොතෙරපිස්ට්
6. වැදගත් සුද්දෝ නොයන ඇල්ඩි වැනි ලාබ බාල කඩවලින් බඩු අරගෙන ඒවායේ පින්තූර බ්ලොග් එකේ දාන අසහනකාරයා තට්ටලොජි
මේ අයට වැසිකිලි වලවල් පිරිසිදු කිරීම පිලිබඳ විශාල පලපුරුද්දක් ඇත.මේ දිනවල පරනවිතානගේ ඉල්ලීම මත රාජිත්ගේ වැසිකිලිවල සුද්ද කරන්නේ මොවුන්ය
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-38920083106660666622017-03-17T13:11:40.968-07:002017-03-17T13:11:40.968-07:002/2
My dear Sarasa, my original comment is longer...2/2

My dear Sarasa, my original comment is longer than the above segment I have just posted. I will not post the entire comment here since I do not wish to savage the feast of award polemics. I will email you the remainder later.

Steve Smith ran out of partners to complete his double century earlier this morning, and finished at 178 not out. But I am sure you are going to make another double century in this absolutely magnificent season. My dear Sarasa, this is your era. You are the unbeatable champion right now. Your statistics since last December would simply silence your former critics. You are just Bradmanesque, and it is a great honour and privilege to be a member of your legendary team of “invincibles”! Let me congratulate you for the double century in advance.

Bandula Kudalagama,
Southampton.

End. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-20403551849391525462017-03-17T13:03:31.881-07:002017-03-17T13:03:31.881-07:001/2
My dear worthy companion the Rt. Hon. Sarasa,...1/2

My dear worthy companion the Rt. Hon. Sarasa,

The above comment posted by yourself speaks aloud about your thoughtfulness, rationality, impartiality, noble upbringing, and discursively erudite personality. It depicts a genuine truth in a lucid and incisive style.

I always try to find something good in every individual or organisation. But I am not prepared to be complacent even slightly with comrade Rohana and his companions. I hate their stupidity of undifferentiated anti-elitism. One's birth my dear Sarasa, is an accident happening without one's choice. We should not be critical of people for what they were not given a choice.

The JVP synthesised and dispersed an ideology that sowed in the minds of non-privileged personalities the seeds of hatred towards privileged personalities. The consequences were alarming, the repercussions it had on the advancement of the nation was unbearably daunting.

Their first struggle in 1971, which they inappropriately termed as a revolution was a tragedy. It was a tragedy of the brilliant youth. The list of rebels in 1971 featured many a more name of flamboyant and belligerent intellectuals who later resumed their careers and excelled in their respective disciplines.

On the other hand, their second struggle in the late 1980s ended up in a comedy; let me be kind on their souls by calling it a tragicomedy. It was a series of the most barbaric cold-blooded murders in the late 1980s. The JVP misidentified ordinary, middle-class people as elites and capitalists, and assassinated them in insane cruelty. Wasn’t it insane to kill poor retail-shop owners citing that they supported Indian Expansionism by selling Bombay onions and Masoor Dal (deri. Mysoor dhal)? Most of the rebels in the late 1980s were just imbecile. Most of the present day saints of the JVP still have their hands stained with blood.

My dear Sarasa, the JVP ideology of anti-elitism has been highly infectious. The infectious agent has been highly virulent. The pathophysiology has been highly sophisticated. Once infected it is never possible to eradicate the infection completely. The infectious agent reverse-transcribes a different form of DNA in accordance with the sequences of the infectious agent, the reverse-transcribed DNA is then incorporated into the host DNA, which in turn synthesises bizarre proteins. Various treatment modalities have been tried hitherto from Prime Minister Bandaranaike through President Premadasa to Prime Minister Wickremasinghe. Yet nothing has turned out to be promising. It is not surprising at all, even your champion healer of complicated chronic maladies, President Rajapakse could not see them off.

The symptomatology has been distinct, and perhaps is pathognomonic of the JVP anti-elitism infection. You have mentioned a great living example typical of such victims in your comment. Therefore, I will not mention again the idiosyncratic nomenclature of that example here. However, I shall mention a few clinical features viz. the irrational antagonism and hatred towards the middle-class of this country, the educated people of this country, the English speaking people of this country, the people who hail from certain schools of this country, and the people who were born into certain families and geographical areas of this country.

Cont…Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83375797493605969212017-03-17T12:39:49.362-07:002017-03-17T12:39:49.362-07:00Anonymous January 14, 2017 at 9:45 PM
මොකද්ද බං ම...Anonymous January 14, 2017 at 9:45 PM

මොකද්ද බං මේල් මිසීල පයි කොටවන කතාව කියහන්කො තේරෙන්න.

Tilan Athur January 14, 2017 at 10:32 PM

එතකොට උබ දන්නෙම නෑ.. උබ බබා.. හේ හේ...මේල් මිසී .. ��..

#මේල්_මිසී (ජංගි අඳින මහත්වරු) #පයි_කොටවිම සහ #පයි_ලොවීම (රසික සූරියආරච්චි ගේ ප්‍රියතම ක්‍රීඩාව වේ. එය කිරීමට තවත් #මේල්_මිසී කෙනෙක් අවශ්‍ය වේ)

Anonymous January 14, 2017 at 10:54 PM

කකා පව් ඕයි, තරුණ ලමිස්සියෙකුත් ඉන්නවා මේක දැක්කොත් එහෙම, ඒත් උන්ට සිංහල බැරුව ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-82585448178529505362017-03-17T12:30:20.671-07:002017-03-17T12:30:20.671-07:00අනේ බොල දවල් තාරකා විද්‍යාඥ චාටර් ඉංජිනේරු කොට තට්...අනේ බොල දවල් තාරකා විද්‍යාඥ චාටර් ඉංජිනේරු කොට තට්ට ලපිපියො මගුල් මඩුවෙ මගුල් ගැන කතා කරන්න කලින් පුහුල් යාය ලී කොට කෙලිය ගැන අහන ප්‍රශ්ණ වලට උත්තර දීපන්.

උඹ ලපිපියො රෙදි අඳින්නෙ ලජ්ජාවට නෙමෙයි මදුරුවො කනවට වෙන්න ඇති නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-62495447683997776622017-03-17T11:45:33.127-07:002017-03-17T11:45:33.127-07:00අනේ බොල දවල් තාරකා විද්‍යාඥ චාටර් ඉංජිනේරු කොට තට්...අනේ බොල දවල් තාරකා විද්‍යාඥ චාටර් ඉංජිනේරු කොට තට්ට ලපිපියො මගුල් මඩුවෙ මගුල් ගැන කතා කරන්න කලින් පුහුල් යාය ලී කොට කෙලිය ගැන අහන ප්‍රශ්ණ වලට උත්තර දීපන්.

උඹ ලපිපියො රෙදි අඳින්නෙ ලජ්ජාවට නෙමෙයි මදුරුවො කනවට වෙන්න ඇති නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74367098807979015202017-03-17T11:10:45.748-07:002017-03-17T11:10:45.748-07:00//නෙළුම් යායේ හොර මගඩි //
ලංකාවේ මෙවැනි දේවල් සිද...//නෙළුම් යායේ හොර මගඩි //

ලංකාවේ මෙවැනි දේවල් සිදු වන්නේ නැත. මන්ද ලන්කාවේ අද්යාපන සවුක්ය ඇමති වරුත් අගමැති තුමාත් ඉතා දූරදර්ශීව කටයුතු කිරීමයි.බොරුනම් අහන්න පහල අයගෙන්.

01. (හොර) ස්වාදීන බ්ලොග්කරු, රාජිත ගෙන්වන නෙලුම් මගඩියේ ප්‍රදාන කසකරු මතුගම කුලී ලියන්නා

2. අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක 01 ලන්ඩන් වල ඇල්බට් අන්කල්

3. අහින්සක බ්ලොග්කරුවන්ගේ නම විකුනා එදාවේල සපයාගන්නා අන්ක 02 හොර බ්ලොග් සන්සද කැදවුම්කරු පැන්ශන් ගිය නේවි කාර කුලී ලියන්නා

4. දැනට වලපයයි ගොඩපයයි සිටින හද්දා නාකි පිස්සු හුටං කෙනෙක් වූ "සිනුවර තැඹිලි බුද්ධා අංකල් සීයා" නොහොත් "දි කිං කොකනට් තට්ට බුඩ්ඩාහ්" නැතිනම් පරකන්දෙනියේ වසල නිකායේ "තැඹිලි බෝ-සතා" නමැති දාර පොන්න අංකලයා

5. මනෝ විද්‍යාව ලෝකයට හදුන්වාදුන් වෙන්ඩ ආචාර්ය සයිකොතෙරපිස්ට්

6. අහස පොලොව යට නොදන්නා දෙයක් නැති සිරිකොත වැටුපට රට ගඳ ගැස්සූ
කුලියට ලියමින් අපව හිනැස්සූ කුලී ලියන්නන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-45553555517275783062017-03-17T10:50:28.862-07:002017-03-17T10:50:28.862-07:00බුදුනේ
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
බොදු දම මැද මි...බුදුනේ

බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
බොදු දම මැද මියැදී අවසානය.

ඔබ සෙවනැල්ලේ දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ

ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
අදමින් ජනසිත් අතර අනාතය

++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-55652973815560982362017-03-17T10:11:11.474-07:002017-03-17T10:11:11.474-07:00නජච්චා වසලෝ හෝ ති, නජච්චා හෝති බ්‍රාහ්මණෝ කියල බුද...නජච්චා වසලෝ හෝ ති, නජච්චා හෝති බ්‍රාහ්මණෝ කියල බුදුන් වහන්සේ දේශනා කලේ 'මනං උස්සති ති මනුස්සෝ' නමැති මනුෂ්ශයන්ටයි

නායක ගොල්ලෝ මේක අර්ථ දක්වනවා ඇත්තේ මේක 'බ්‍රාහ්මණයන්ට' කියූ කතාවක් මිස සාමාන්‍ය මිනිසුන්ට අදාළ නැතිය කියා වෙන්ඩ ඇති.
නායක වෙන්ඩ පින් තිබුනට ප්‍රඥාව නැත්නම් මක් කොරන්ඩෑ.
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-24662079576817745542017-03-17T09:23:54.788-07:002017-03-17T09:23:54.788-07:00// රැජිනි කාන්ත් මාකට් එකට ගිහිල්ල වටේටම නෙලනවා වග...// රැජිනි කාන්ත් මාකට් එකට ගිහිල්ල වටේටම නෙලනවා වගේ.කාගෙන් කොහෙන් මුට්ටි එනවද කියල තේරෙන්නේ නෑ. හැබැයි වැඩේ නං පුල් ආතල්! //

අහුල ගනිල්ලා මේව අජියගේ බයිලා....

කෝමද සරස තුමා ගේ ගේම හිටන් ගරු හැට්ටර් මලයා තුමෝ?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83099848218772323582017-03-17T09:11:02.830-07:002017-03-17T09:11:02.830-07:00බුදුනේ... බුදුනේ... ......
බුදු පියාණනේ....
මනු...බුදුනේ... බුදුනේ... ......

බුදු පියාණනේ....

මනුසත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කල මැනවී
පුනරාලෝකය දෙනු මැනවී

බුදුනේ.. බුදු පියාණනේ....

පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ.....
ඔබ සෙවනැල්ලේ.. දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ...
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
බොදුදම මැද මියැදී අවසානය

බුදුනේ.. බුදු පියාණනේ....

නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩම කරන්
මිනිසත් කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන්
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
අදමින් ජනසිත් අතර අනාතය

බුදුනේ.. බුදු පියාණනේ....

https://www.youtube.com/watch?v=ncdj8GikrYEAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-32775084977081753082017-03-17T08:53:45.182-07:002017-03-17T08:53:45.182-07:00සාරස තුමෝ,
මේ ගැන ඔබේ මතය කුමක් ද?
//1818 දී බ්...සාරස තුමෝ,

මේ ගැන ඔබේ මතය කුමක් ද?

//1818 දී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට විරුද්ධව ඌව වෙළ්ලස්සේ දී සටන් මෙහෙයවා රජ්‍ය ද්‍රෝහීන් බවට පත් කෙරුනු නායකයන් අවුරුදු 200 කට පසු පසුගිය මාර්තු පලමුවෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවර ඓතිහාසික මඟුල්මඩුවේ දී ජාතික වීරයන් බවට පත් කෙරෙන උත්සවයට සහගාගිවීම සෙසු නිකාය දෙකේ මහනායකවරුන් දෙදෙනාට තහනම් කෙරුනේය. මෙසේ තහනම පැනවුනේ අමරපුර නිකායේ මහනායක දවුල්දෙන ඥාණිස්සර හා රාමඤ්ඤ නිකායේ මහනායක නාපාන ප්‍රේමසිරි දෙපොලටය. දළදා මැදුරේ තොරතුරු පවසන ආකාරයට සියම් නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශවවල මහනායකයන් දෙදෙනා සෙසු නිකායික මහනායකයන් දෙදෙනාට මඟුල් මඩුවට ඇතුලු වීමට ඉඩදිය නොහැකිබව දැඩි විරුදධත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාදිපති සිරිසේනට අමරපුර හා රාමඤ්ඤ මහනායකවරුන් දෙදෙනාට කෙරුනු ආරාධනය ආපසු ගෙන්වා ගැනීමට සිදුවුනේය.

ලන්කා රාජ්‍යයේ චාරිත්‍රයක් හැටියට මෙබඳු නිල උත්සව පැවැත්වෙන්නේ මහනුවර දළදා මැදුරේ පත්තිරිප්පුවේය. පත්තිරිප්පුවේ මෙම උත්සවය පැවැත්වීමට ආන්ඩුව සූදානම් වූවත් පත්තිරිප්පුවට අමරපුර හා රාමඤ්ඤ නිකායික මහනායකයන්ට ගොඩවීමට ඉඩදිය නොහැකිබ සියම් නිකායේ මහනායකයන් දැනුම්දුන්විට සිරිසේන ආන්ඩුව එම යොජනාව ඉල්ලා අස්කරගෙන මෙම උත්සවය මඟුල් මඩුවේ පවත්වවන තැනට පල්ලන් බැස්සේය. නමුත් මඟුල් මඩුවේ මෙම උත්සවය පැවැත්වීමට සියල්ල සුදානම් කර ආරාධනා කෙරුනු පසු යලිත් සියම් නිකායේ අස්ගිරි හා මල්වතු මහනායකයො දෙපොල අමරපුර හා රාමඤ්ඤ මහනායකයන් දෙපොලට මඟුල්මඩුවටත් ඇතුලුවීමට අවසර දිය නොහැකිබව ආන්ඩුවට දැනුම්දුන්හ. අවසානයේ යහපාලක සිරිසේන කුලවාදි සියම්නිකායික මහනායකයන් ඉදිරියේ දණ ගසා නියෝගය බරගෙන ස්වකීය නිලධාරීන් යවා අමරපුර හා රාමඤ්ඤ මහනායකයන් දෙදෙනාගෙන් බෑගෑපත්ව සමාව ඉල්ලා සිටියේය.

මෙහි ඇති දේශපාලන සරදම අපුරුය. 1815 දී ශ්‍රි වික්‍රම රාජසින්හ රජුද උඩරට රාජ්‍යය ද බන්දේසියක තබා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට බාර දුන්නේ මේ එඓතිහාසික මඟුල් මඩුවේදීය. ඊට අවුරුදු තුනකට පසු එනම් 1818 දී ඌව වෙල්ලස්ස සටනේ නායකයන්ට ඉන්ග්‍රීසීන් දඬුවම් ප්‍රකාශයට පත්කලේත් මේ මඟුල්මඩුවේදීය. හරියටම වෙල්ලස්ස සටන් අරඹුනේ 1817 දීය. ඉන් අවුරුදු දෙසීයකට පසු එනම් 2017 දී ඉන්ග්‍රීසීන් රාජ්‍ය ද්‍රෝහීන් බවට පත්කර දඬුවම් දුන් නායකයකයන් ශ්‍රි ලන්කා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි ජනාධිපති යහපාලක සිරිසේනගේ සුරතින් ජාතික වීරයන් බවට පත්වෙද්දී එම උත්සවයට සහභාගිවීම රටේ සෙසු කුලවල ජනයාට අයත් ප්‍රධාන නිකාය දෙකේ මහනායකය දෙදෙනාට කුලමල හේතුකරගෙන තහනම් කිරීම කවර තරමක දේශපාලන උත්ප්රාසයක් දනවන්නක්ද? මේ දේශපාන උත්ප්රාසය දෙගුණ තෙඟුන වන්නේ මේ මඟුල්මඩුව දළදා මැදුරේ කොටසක් බව සිහිවීමත් සමඟය. ඉන්දීය කුලවාදයේ මුල්ම හා ප්‍රධානතම විවේචකයාවු සිද්ධාර්ථ ගෞතමයන් ගේ අසුකෙලක්යයි සැලකෙන ධර්මස්කන්ධය ශ්‍රවනය කල බව විශ්වාස කෙරෙන දළදාව හෙවත් දතක් පුදපූජාවට තබා ඇතිතැන එතුමන්ගේ පරිණිර්වානයෙන් වසර 2560 කට එනම් අන්තර්ජාතික වෙසක් උත්සවය සැමරෙන වසරේ දීම ලන්කාවේ බෞද්ධ කුලවාවදය මහනුවරින් එලියට පැනීම පැනීම ලොකයේ බොදු බැතිමතුන් කෙසේ දරාගනු ඇද්ද?

-නන්දන වීරරත්න

සියලු අයිතිවාසිකම් කතුවරයා සතුය.//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-7328514745308110412017-03-17T07:46:47.467-07:002017-03-17T07:46:47.467-07:00මදැයි පොඩි 'ඇන්ටටේන්මන්' එකක් ගන්ඩ ආව.
බොහ...මදැයි පොඩි 'ඇන්ටටේන්මන්' එකක් ගන්ඩ ආව.
බොහොම අමාරුවෙන් ඔලුව බේරගෙන කොමෙන්ට් ටික වත් බලා ගත්තේ.
රැජිනි කාන්ත් මාකට් එකට ගිහිල්ල වටේටම නෙලනවා වගේ.කාගෙන් කොහෙන් මුට්ටි එනවද කියල තේරෙන්නේ නෑ. හැබැයි වැඩේ නං පුල් ආතල්!
නීතිඥ්ඥ ප්‍රා ජේ සෑර් වගේ මමත් පොඩි පහේ ජොලියක් ගන්ඩ තමා මේ කොමන්ට් එකක් දෙකක් කොටන්නේ - එකත් ඉතින් ඩේට ටිකක් ලැබෙන විදියකට තමයි. අනික අපි ඉතින් ෂිම්පල් මිනිෂ්ෂු ඔය 'සිරියල්' වැඩ කිඩ දන්නේ නෑ නේ හිටන්. නැද්ද මන් කියන්නේ.

It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.com