tag:blogger.com,1999:blog-484556773425716532.post5341660452456420296..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: කුරුට්ටන්ගේ හුටපටේ..Unknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-484556773425716532.post-74889730245497806692016-01-08T11:38:35.534-08:002016-01-08T11:38:35.534-08:00"සමහරු කියනවා අපි රට දෙකඩ කරන්න හදනවා කියලා; ..."සමහරු කියනවා අපි රට දෙකඩ කරන්න හදනවා කියලා; බුද්ධාගමට හිමි තැන නැති කරන්න හදනවා කියලා; විදේශීය උපදෙස් අනුව ආරක්ෂාව නැති කරලා ජාතික ආරක්ෂාව දුර්වල කරන්න යනවා කියලා. මම ඒ සියළු දෙනාට කියනවා නැහැ අපි උත්සාහකරන්නේ ඔබ කියන දේ කරන්නට නොව ඔබ නොදකින, ඔබට නොතේරෙන දෙය ඉටු කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ."

What the hell is this MY3 talking about? Is he saying his proverbial "Setthambara-salu" can't be seen by 'fools'?SLhttps://www.blogger.com/profile/08266572701047720595noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-40796217052602368382016-01-08T04:59:20.873-08:002016-01-08T04:59:20.873-08:00// සර ස තුමා කියන්නේ පට්ට ටොයි බයියෙක්.. //
බයිය...// සර ස තුමා කියන්නේ පට්ට ටොයි බයියෙක්.. //

බයියන් අතර ටොය්යෙකි... ටොය්යන් අතර බයියෙකි...
ඇත්තවසයෙන් ම මී හරකෙකි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-51289694658783756012016-01-08T04:09:37.597-08:002016-01-08T04:09:37.597-08:00සර ස තුමා කියන්නේ පට්ට ටොයි බයියෙක්.. ඒක නිසා කියන...සර ස තුමා කියන්නේ පට්ට ටොයි බයියෙක්.. ඒක නිසා කියන දේවල් දෙතුන් වරක් පෙරලා අරන් බලන්න ඕනි තේරුම.. ගෙඩි පිටින් ගත්තම ඔහොම පැටලිලි වෙනවා.. :pකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-58929488628131382632016-01-08T01:01:49.163-08:002016-01-08T01:01:49.163-08:00මෙහෙමයි මචන් ගස් වැඩේ වුනේ....
ඔය අජිත් මට ඉබිකට්...මෙහෙමයි මචන් ගස් වැඩේ වුනේ....

ඔය අජිත් මට ඉබිකට්ටක් තියෙනවා කියලා කිවුවට ඇත්ත වසයෙන් ම ස ර ස තුමා ට තියෙන්නේ මීහරක් හම් වලින් හැදිච්චි පිට පොත්තක්....

ඒ මන්ද යත් ස ර ස තුමා මී කිරි වලට ප්‍රසිද්ද හම්බන්තොට මා රා ට කඩේ යන මී හරකෙකු බැවිනි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-11925716032286578042016-01-08T00:59:23.354-08:002016-01-08T00:59:23.354-08:00අනේද කියන්නේ ලලිත් මහත්තයා...අනේද කියන්නේ ලලිත් මහත්තයා...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-66688845075402987922016-01-07T23:14:14.216-08:002016-01-07T23:14:14.216-08:00අඩේ ඉබිකට්ටා..... උඹ හොලා වගේ කලින් එක මැකුව නේහ්?...අඩේ ඉබිකට්ටා..... උඹ හොලා වගේ කලින් එක මැකුව නේහ්? ඒක තාලෙකට රටාවකට ලියලා... අනේ යකූ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-56694564202546788282016-01-07T22:46:23.107-08:002016-01-07T22:46:23.107-08:00සරසගේ විහිළුව වැරදියට තේරුම් අරං, බ්ලොග් කියවන්ඩ ම...සරසගේ විහිළුව වැරදියට තේරුම් අරං, බ්ලොග් කියවන්ඩ මහා සෙනගක් එන්නේ නැ, ඊටත් අඩු ගණනක් තමයි බ්ලොග් ලියන්නේ,අපේ මති මතාන්තර වෙනස් උනත් සමගිය කියන එක ගොඩක් වැදගත්.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-62470520773338327582016-01-07T21:43:32.801-08:002016-01-07T21:43:32.801-08:00තමන් ගේ පේජ් එකට හිට් වැඩිකරගන්න කොරපු සම්යක්ප්ර...තමන් ගේ පේජ් එකට හිට් වැඩිකරගන්න කොරපු සම්යක්ප්රොයගයක් ද දන්නේ නැහැ....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-81814135999593059432016-01-07T21:05:42.616-08:002016-01-07T21:05:42.616-08:00මේක දැක්කට පස්සේ මමත් ගිහින් බැලුවා...
ඒ කලබල වීම ...මේක දැක්කට පස්සේ මමත් ගිහින් බැලුවා...
ඒ කලබල වීම අසාමාන්‍යයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-14413682939017052512016-01-07T20:56:19.965-08:002016-01-07T20:56:19.965-08:00ස ර ස තුමා දාපු මෝඩ ජෝක් එකකට කුරුටු සැට් එකේ හිත ...ස ර ස තුමා දාපු මෝඩ ජෝක් එකකට කුරුටු සැට් එකේ හිත රිදිලා....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-86432888922409779672016-01-07T20:17:13.928-08:002016-01-07T20:17:13.928-08:00මොකද සීන් එක...මොකද සීන් එක...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com