tag:blogger.com,1999:blog-484556773425716532.post5479260861283558250..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: ඇන්දීමේ විප්*** ලවය!Unknownnoreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-484556773425716532.post-58792393487862686972017-01-09T06:21:41.210-08:002017-01-09T06:21:41.210-08:00මාලික තිලකරත්න...අපේ ප්‍රයිමරියේ තිලකරත්න මිස්ගෙ ප...මාලික තිලකරත්න...අපේ ප්‍රයිමරියේ තිලකරත්න මිස්ගෙ පුතා. මල්ලියෙකුත් හිටියා තමයි.

මගේ කතාවේ මම හිටිය කොහුවල තමයි වුඩ්ලන්ඩ්ස් රෝඩ්. විජය නන්දසිරි හිටිය ගෙදරට මෙහා පැත්තෙ. දේවිකා මිහිරානිලාගේ ගෙදර ඒක. මට කතා ගොඩයි සරසයෝ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-90896745735943821062017-01-09T06:07:55.055-08:002017-01-09T06:07:55.055-08:00තිලකරත්න බොක්සර්? කොහුවල වූඩ්ලන්ඩ්ස් පාරේ හිටි මාල...තිලකරත්න බොක්සර්? කොහුවල වූඩ්ලන්ඩ්ස් පාරේ හිටි මාලුවද? උගේ මල්ලි සිදත් මගෙ පන්තියෙ හිටියේ හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-55335575975924586362017-01-09T06:05:51.133-08:002017-01-09T06:05:51.133-08:00කපිල පීරිස්, විමල් ඈපාරච්චි, ඩී.එස්.ගුණරත්න ඒ මොඩ්...කපිල පීරිස්, විමල් ඈපාරච්චි, ඩී.එස්.ගුණරත්න ඒ මොඩ්ල් එකේ රගර් ගහපු අපිත් එක්ක හිටිය එවුන්. ජෙරමි බෝලින්, නිලු ෆිලිප්ස්, අජිත් දේවසුරෙන්ද්‍ර, සුමිත්‍ර වර්ණකුලසූරිය වගෙම තිලකරත්න බොක්සර්ස්ලා වලට බර එවුන්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-76008507598294947642017-01-09T06:01:38.616-08:002017-01-09T06:01:38.616-08:00හරියටම හරි. සම්පත්ගේ මල්ලිත් රගර් ගැහුවා. සම්පත් ම...හරියටම හරි. සම්පත්ගේ මල්ලිත් රගර් ගැහුවා. සම්පත් මරු පොරක්. හිත හොඳ ඩයල් එකක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74694720614735310652017-01-09T05:41:16.565-08:002017-01-09T05:41:16.565-08:00සම්පත් අගලවත්ත කොලෙජ් ෆස්ට් ෆිෆ්ටීන් කැප්ටනුත් කොල...සම්පත් අගලවත්ත කොලෙජ් ෆස්ට් ෆිෆ්ටීන් කැප්ටනුත් කොලා හිටන්! DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-38078155491290971282017-01-09T05:27:39.757-08:002017-01-09T05:27:39.757-08:00හේ හේ...අඩෝ හෙට ඉඳන් බ්‍රෙඩ් රෝල්ස් දෙක දෙක දෙන්නම...හේ හේ...අඩෝ හෙට ඉඳන් බ්‍රෙඩ් රෝල්ස් දෙක දෙක දෙන්නම්. උඹට එකයි...මට එකයි.

"දෙක දෙක දෙන්නම්" කියලා ඉස්සර අපි වල් සින්දුවක් කිව්වා ඉස්කෝලේ යන කාලේ. නිර්මාතෘ තමයි අපේ අගලවත්ත . නොහොත් අගලේ. හොඳ කොල්ලෙක්. හොඳ රගර් ප්ලෙයර්. කොලෙජ් ගැහුවා. තාත්තා ඉස්සර ඩිස්ට්‍රික් ජජ් කෙනෙක්. මූ අමු පිස්සා. මගේ සෙට් එකේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-62320395100321524592017-01-09T05:16:44.945-08:002017-01-09T05:16:44.945-08:00ඕක තමා සැබෑ යූ ඇන් පී රාජ්‍ය විචාරීම!
ඕක තමා සැබෑ යූ ඇන් පී රාජ්‍ය විචාරීම!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-81247068509891464862017-01-09T05:09:45.160-08:002017-01-09T05:09:45.160-08:00මේ වගේ අතේ පැලවෙන ඇන්දීම් මෙතරම් ප්‍රමානයක් ඉතාම ක...මේ වගේ අතේ පැලවෙන ඇන්දීම් මෙතරම් ප්‍රමානයක් ඉතාම කුඩා කාලයකදී කල හැකි එකම පුද්ගලයා රනිල් ය!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-33046097637379661812017-01-09T05:08:47.521-08:002017-01-09T05:08:47.521-08:00//
ගොටබ තෙම හැර ඒ ලැබුමට වෙන සුදුස්සෝ කොහිවෙද ?

ගොටබ තෙම හැර ඒ ලැබුමට වෙන සුදුස්සෝ කොහිවෙද ?

සගය දැන් අප දකිනුයේ අජානේය අස්රියක් මෙහෙයුමට කැසකවන කෙත් පඹයකුගේ සහ කොටලුවකුගේ විසූක දස්සනය. //

++++++++++++++++++++++++++++++DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17352601890750818052017-01-09T05:07:21.214-08:002017-01-09T05:07:21.214-08:00// AnonymousJanuary 9, 2017 at 1:38 AM //
මෙහි ආව...// AnonymousJanuary 9, 2017 at 1:38 AM //

මෙහි ආවා ටත්
ලිපි කියවූවාටත්
කොමෙන්ටු කියවූවාටත්
ඒ දෙකම අගය කිරීමටත්...

ඔබට බොහෝ ස්තූතියි ගරු කටයුතු ඇනෝ තුමනි!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-39490979020148454382017-01-09T05:05:29.697-08:002017-01-09T05:05:29.697-08:00//නොකී කතාJanuary 9, 2017 at 1:36 AM //
// Anony...//නොකී කතාJanuary 9, 2017 at 1:36 AM //

// AnonymousJanuary 9, 2017 at 1:39 AM //

ආප්ප කාලා කොරපු විප්ලවේ හන්දා මේකට "ආප්පලවය" කියමුද හිටන්??
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-21883914504898766332017-01-09T05:03:42.154-08:002017-01-09T05:03:42.154-08:00//AnonymousJanuary 9, 2017 at 1:28 AM //
මෙහි පැ...//AnonymousJanuary 9, 2017 at 1:28 AM //

මෙහි පැමින ඔබගේ වටිනා අදහස් පල කලාට බොහෙඔමත් ස්තූතියි ගරු කටයු තු ඇනෝ තුමනි!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30171103716804834892017-01-09T05:03:37.719-08:002017-01-09T05:03:37.719-08:00සගය මා අදහස සැකෙවින් කියනු පිණිස හෙන්රි ජයසෙනයන උප...සගය මා අදහස සැකෙවින් කියනු පිණිස හෙන්රි ජයසෙනයන උපුටා දක්වමි.

"දෙයක් වේ නම් එය සුදුස්සාටම අයිතිවිය යුතු
රියදුරු මනාවූ ලැබියයුතු වූ සේම අස්රිය".

ගොටබ තෙම හැර ඒ ලැබුමට වෙන සුදුස්සෝ කොහිවෙද ?

සගය දැන් අප දකිනුයේ අජානේය අස්රියක් මෙහෙයුමට කැසකවන කෙත් පඹයකුගේ සහ කොටලුවකුගේ විසූක දස්සනය.

-මයුරවිල මි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-57444790197378195212017-01-09T05:02:19.054-08:002017-01-09T05:02:19.054-08:00// The possibility that he may be now trying to d...// The possibility that he may be now trying to do the same thing to the UNP //

That would be the DAY!!

On that day, I would feed Kiribath to 1000 people !
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-51985512540505370672017-01-09T04:59:21.868-08:002017-01-09T04:59:21.868-08:00අරූ...
උඹ පිස්සුව්ව සනීප කරගෙන තනියම ගොඩ යන එක හරි...අරූ...
උඹ පිස්සුව්ව සනීප කරගෙන තනියම ගොඩ යන එක හරිද?

එතකොට මගේ බඩේ ඉන්න අදේසපාලනික චින්තකයට දිගටම පිස්සු තිබුනට කමක් නැද්ද? උඹ අඩු තරමින් ඒ ගැන හිතුවද... නෑ උඹ හිතුවෙ උඹේ පිස්සුව සනීප කොර ගන්න එක ගැන විතරයි නේ???
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-90704836553508102462017-01-09T03:54:46.552-08:002017-01-09T03:54:46.552-08:00යලුවෝ සේරම ඇන්දවීමේ සූරයෝය. මහින්දයන් එහි උඩම සිටි...යලුවෝ සේරම ඇන්දවීමේ සූරයෝය. මහින්දයන් එහි උඩම සිටින එකාය.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-28286174494439119022017-01-09T03:17:27.468-08:002017-01-09T03:17:27.468-08:00සාරස,
පහුගිය සතියෙ සත්හඬ පත්තරේ දාල තිබ්බ නිව්ස් ...සාරස,

පහුගිය සතියෙ සත්හඬ පත්තරේ දාල තිබ්බ නිව්ස් එකක හැටියට ඉදිරි කාලයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන නායකයෙකු ලෙස ඔසවා තැබීම වෙනුවෙන් ප්රචාරාත්මක වැඩපිළිවෙලක් සිරස නාලිකාව ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය මගින් ආරම්භ කරන්නට හදනවලු.

ගෝඨාභය රාජපක්ෂ සමඟ ගමින් ගමට ගොස් කඩමණ්ඩිවල දී ජනතාව මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම මගින් 'පාත් ෆයින්ඩර්' නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති වන මිලින්ද මොරගොඩගේ සැලසුමකට අනුව මෙය සිදුවන බවත් එහි තිබුණා.

එම ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් බලපෑම් කරන ආයතනයක් හරහා ක්‍රියාත්මක වන දීර්ඝ කාලීන සැලසුමකට අනුව ලංකාවේ ඉදිරි අනාගත දේශපාලන නායකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත්කිරීම මෙම දේශපාලන සැලසුමට අයත් බවත් පැවසේ.

ඒ අනුව 'වියත් මඟ' නමින් ගෝඨාභය රාජපක්ෂ මහතා උගත් බුද්ධිමත් විද්වතුන් කිහිප දෙනකු සමඟ එක් වී ගමින් ගමට ගොස් ජන කොටස් ආමන්ත්‍රණය කිරීම සිදුකර ඇති අතර ඒ ඔස්සේ ජනතාව වෙත සමීප නායකත්වයක් ඔහු වටා ගොනු කිරීම අපේක්ෂාවයි.

දේශපාලන නායකයින් බිහිකර ඔවුන් පාර්ලිමේන්තුවට යොමු කිරීම සිය මාධ්‍ය භූමිකාව තුළ සිරස මාධ්‍ය ජාලය මගින් නිරන්තරයෙන්ම සිදු කරන්නකි. මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමක් බවත් පුවත්පත් වාර්තාවේ දැක්වේ.

මේ ගැන සාරස ඇතුලු බ්ලොග් පාඨකයින්ගේ මතය දැනගන්න ආසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-5878067648319139182017-01-09T02:09:44.317-08:002017-01-09T02:09:44.317-08:00පසුගිය හත් වෙනිදා උද්ඝෝශණ්යේදී හම්බන්තොට ජනතාවට පහ...පසුගිය හත් වෙනිදා උද්ඝෝශණ්යේදී හම්බන්තොට ජනතාවට පහර දීම සදහා තමන් ඇතුළු පිරිම කොළඹින් බස්වල නංවා එවන ලද්දේ මුදල් ඇමති රවි කරුණානායක විසින් බව හම්බන්තොට ප්‍රහාරයට සම්බන්ධ වූ මැරයින් පිරිසක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පසු හෙලි කර ඇත.

අවශ්‍ය කෑම, බීම, මත්පැන් සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප්‍රහාරයට ගෙන ආ බවද ඔවුහු කියා සිටිති.

https://www.youtube.com/watch?v=L9V7Fdwx-g4Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-2797776999643159422017-01-09T02:00:02.910-08:002017-01-09T02:00:02.910-08:00අයිසෙ සාරස,
ඉන්දීය සයුරේ සමුද්‍රාරක්ෂක කටයුතුවල ය...අයිසෙ සාරස,

ඉන්දීය සයුරේ සමුද්‍රාරක්ෂක කටයුතුවල යෙදුනු පාවෙන අවිගබඩාවක් ඇතුලු සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුමකින් බැඳි, ගෙන ගිය ව්‍යාපාරයට අදාල ගිවිසුම් කඩකර ඒ ව්‍යාපාරය අවසන් කිරීම නිසා තම සමාගමට වූ අගතියට එරෙහිව පවරා තිබු නඩුවකින් ඇවන්ගාර්ඩ් සමාගමට සිංගප්පූරු ඩොලර් 8,260,000 ක් හෙවත් ශ්‍රිලංකා රුපියල් මිලියන 840 ක මුදල් වන්දි ලෙස ගෙවන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෙරුම්කරණ මණ්ඩලය ( Singapore International Arbitration Centre - SIAC) විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියෝග කර තිබේ.

(රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යංශයට සියයට සියයක කොටස් හිමිකමක් තිබෙන රජයේ සමාගමකි.)

අන්තර්ජාතික නීතියට අනුකූලව පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරය ඒක පාර්ශ්විකව අවසන් කිරීමට ගිවිසුම්කාර අනෙක් පාර්ශ්වය විසින් කටයුතු කිරීම එම ගිවිසුම් කොන්දේසි කඩකිරීමක් වීම නිසා අමරිකානු ඩොලර් මිලියන 6 ක මුදල් තමන්ට ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි. මෙම තින්දුව ලැබී මේවන විට කිහිප දිනක් වන නමුත් මෙම ප්රශ්නය තව දුරටත් ගොඩින් බේරා ගැනිමට ආණ්ඩුව පාර්ශ්වය දැඩි උත්සහයක් ගෙන තිබූ බවත් දැන ගැනීමට තිබේ.

මේ අතර ඇවන්ගාර්ඩ් සාමාගම පාවෙන අවිගබඩාවක් ලෙස පවත්වගෙන ගිය ‘එම් වී මහනුවර’ නම් නෞකාව නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනිම නිසා එම ව්‍යාපාරයට වූ පාඩුව හේතුවෙන් මේ වන විට කොළඹ දිසා අධිකරණයේ ද නඩුවක් පවරා ඇති අතර එමගින් තම සමාගමට වූ පාඩුව වෙනුවෙන් රුපියල් මිලියන 2,400 ක් ගෙවන ලෙස ඉල්ලා තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නිතිපතිවරය හා වත්මන් නාවික හමුදාපතිවරයා නම් කර තිබේ. මෙහිදී නාවික හමුදාව අධිකරණයට පවසා ඇත්තේ මෙම ඇවන්ගාර්ඩ් නෞකාව තුල නිති විරෝධී ව්‍යාපාරයක් පවත්වාගෙන යන බැවින් ඒ වහා අත් අඩංගුවට ගන්න ලෙස ‘ ඉහළින් ‘ ලැබුණු උපදෙස් මත නැව අත් අඩංගුවට ගත් බවය. කෙසේ නමුත් මේ ‘ ඉහළ’ නියොගය දුන්නෙ කවුරුන්ද යන්න නාවික හමුදාපතිවරයා මෙතෙක් හෙළි කර නොමැත.

ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය නීති විරෝධීව බලහත් කාරයෙන් ආල්ලාගෙන ඒ නාවික හමුදාවට පැවරීමෙන් පසුව පසුගිය වසර පුරා නාවික හමුදාව ඉන් ලැබු සමස්ත ආදායම රුපියල් මිලියන 2,260 කි. එම ආදායම ඇවන්ගාර්ඩ් සමාගම විසින් එම ව්‍යාපාරය සිදුකළ කාලයේදි රජයට ගෙවනු ලැබු මුදලට (දළ වශයෙන් රු. මිලියන 12,500ක් පමණ ) වඩා බෙහෙවින් අඩු අගයකි. කෙසේ නමුත් ඇවන්ගාඩ් සමාගමට මෙම ව්‍යාපාරය පැවරීම නිසා රජයට පාඩුවක් සිදු කළ බව කියමින් අල්ලස් කොමිසම ඇවන්ඩාර්ඩ් ව්‍යාපාරයට හා එවකට සිටි රජයේ නිලධාරීන්ට එරෙහිව නඩුවක් ද පවරා තිබේ. එහෙත් මේ වන් විට එම ව්‍යාපාරය ඇවන්ගාර්ඩ් සමාගමෙන් උදුරා ගැනීම නිසා රජයට පාඩුවක් සිදුව තිබෙන බව ඔප්පු වෙමින් තිබේ.

මේ අතර මෙරට අවි ගබඩා කිරීම සඳහා රක්නා ලංකා සමාගම වෙනුවෙන් රතු මුහුදේ පවත්වාගෙන ගිය ‘ඇවන්ගාර්ඩ්’ පාවෙන අවි ගබඩාව වෙනුවෙන් ඇවන්ගාර්ඩ් සමාගම විසින් දරූ පිරිවැය රක්නා ලංකා සමාගම විසින් නැවත තමන් වෙත ලබා දියයුතු බව කියමින් පසුගියදා රක්න ලංකා සමාගම වෙත, ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා විසින් ලිපියක් යොමු කොට තිබූ අතර එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් අය විය යුතු බව දන්වා තිබේ. එම ඉල්ලීම විවාදයකින් තොරව පිලිගන්නා බව රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතා විසින් පිලිගෙන ඇත. ඒ අනුව එම මුදල් ලබා දීම සිදු නොකළහොත් එම මුදල් අය කර ගැනීම සදහාද තම සමාගම නඩු පවරන බව ඇවන්ගාර්ඩ් සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පවසා සිටියේ රටට විදේශ විනිමය බිලියන ගනනකින් ගෙන ආ, රණවිරුවන් දහස් ගනනකට රැකියා සපයනු ලැබු මෙම ව්‍යාපාරය පවරා ගැනිමට බොහො දෙනෙක් ගත් උත්සාහය නිසා අවසානයේ රටට විදෙශ විනිමය අහිමි වු බවත් හාර දහසකට පමණ රැකියා අහිමි වූ බවත්ය. එහෙත් තමන් විසින් පවරා තිබෙන නඩු වලින් ලැබෙන වන්දි මුදල් එක් අරමුදලකට බැරකර එමගින් තමන් යටතේ සිට සේවය අහිමි වූ සියලු රණවිරුවන්ට ජීවිත කාලය පුරාම වැටුප් ගෙවීම සඳහා කටයුතු කරන බව මේ මොහොතේ පොරොන්දුවක් දෙන බවය.

කෙසේ නමුත් මෙම ව්‍යාපාරය තුලින් ජාත්‍යන්තර අවි ජාවාරමක් සිදු කළ බවත් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වූ බවත් මහා පරිමාණ දුෂණයක් වී ඇති බවත් චුදිතයන්ව අත් අඩංගුවට ගෙන දඬුවම් කළ යුතු බවටත් මේ ව්‍යාපාරය ආණ්ඩුවට පවරා ගත යුතු බවත් ආදී බොහෝ දේ කියමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක , වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, චම්පික රණවක යන අයවලුන් මෙම ව්‍යාපාරයට එරෙහිව කටයුතු කළේ වෙනත් පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් බවට සේනාධිපති මීට පෙර චෝදනා කර තිබිණි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-78281078589900380862017-01-09T01:59:30.852-08:002017-01-09T01:59:30.852-08:00ඇනෝ...මම මේ දවස්වල පරෙයියන්ට බ්‍රෙඩ් රෝල්ස් කඩලා ද...ඇනෝ...මම මේ දවස්වල පරෙයියන්ට බ්‍රෙඩ් රෝල්ස් කඩලා දානවා. ඒකෙන්වත් මේ පිස්සුව හොඳ වෙයිද බලන්න. කෝ තාම පිස්සුනේ. හරි ගියොත් , මම උඹටත් කියන්නම්. කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම්. බ්ලොග්ස් කියෝපන්, ඒත් පිස්සු නම් හදාගන්න එපා. හූ ලා ලා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-54022696457744767052017-01-09T01:50:23.293-08:002017-01-09T01:50:23.293-08:002020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිපයේ අ...2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිපයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ජනාධිපතිවරයා කිසිදු අදහසක් පල කර නැති එම හමුවේදී සෙසු සාමාජිකයන්ගේ අදහස වී ඇත්තේ හෙරට ඇති සුළු ජාතික ඡන්ද 27% ක ප්‍රමාණයෙන් බහුතරය දිනාගත හැකි එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය පවයි.

ව්‍යවස්ථා සංශෝධය කලත් ජනමත විචාරණයක් පැවැත්විය යුතු නැති බවටද මධ්‍යම කාරක සභාවේදී තීරණය වී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්රීලනිපය ප්රමුඛ සන්ධානයට විරුද්දව එජාපය ඇතුළු පක්ෂවල පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී පැවැත් වූ මුල්ම මාධ්‍ය හමුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ දින සියයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-67594935777125698512017-01-09T01:47:52.720-08:002017-01-09T01:47:52.720-08:00ඊලග ජනාධිපතිවරණය සඳහා ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපත...ඊලග ජනාධිපතිවරණය සඳහා ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් කිරීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කොට තීරණය කල බව අද ලංකාදීප පුවත් පත වාර්තා කොට ඇත.

කරුණු එසේ නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධූරයට තේරි පත් වුනේ 2015 ජනවාරි 8වෙනිදා බැවින් නැවත ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වන්නේ නම් ජනාධිපතිවරනය සඳහා තරග කිරීමට තව මාස 24 කින් පසු ජනාධිපතිවරණයක් කැදවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) (අ) අනුව ප්‍රතිපාදන සලසා ඇත.

2019 නොවැම්බර් මස වන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරිම බොහෝ දුරට 2019 අගෝස්තුවේදී විය හැක.

එහෙත් වර්තමාන ජනාධිපතිවරයා ඊලග ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් නොවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනුව ඔහුගේ ධූර කාලය අවුරුදු 5 වන බැවින් එම කාලය අවසන් වීමට මාසයකට නොඅඩු මාස 2 කට නොවැඩි කාලයක් තුල ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත් විය යුතුය.

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඊලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් නැතත් ඔහුගේ ජනාධිපති ධූර කාලය 2019 දෙසැම්බරයේදී අවසන් වන බවත් ඒ අනුව උපරිම තව මාස 35 ක එනම් අවුරුදු 3 කට අඩු කාලයක් වර්තමාන ජනාධිපතිට එම ධූරය දැරීමට හිමිකම් ඇති බවත් පහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදරිමෙන් අවබෝධ කර ගත හැකිය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනරජයේ ජනාධිපතිවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, VII වැනි පරිච්ඡේදය, විධායකය, ජනරජයේ ජනාධිපතිවරයා,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ [30(1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවයා ද වන්නේ ය.

30. (2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේය]
31.[(3) (අ) මේ පරිච්ඡේදයේ ඉහතින් වු විධි විධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ජනාධිපතිවරයා විසින් ප්රකාශනයක් මගින් වැඩි දුර කාලයක් සඳහා තමා තෝරා පත්කර ගැනිමෙන් ධූරය දැරිම පිණිස වරමක් ලබා ගැනිම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ] 19 [ තම අභිලාෂය තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැකිය]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-21238943023721789182017-01-09T01:39:57.173-08:002017-01-09T01:39:57.173-08:00The best part in this blog post.
+++++++++++++++...The best part in this blog post.

Well said sarasa, u are the man.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-42160150341808875742017-01-09T01:38:48.669-08:002017-01-09T01:38:48.669-08:00සාරසා,
ඔබගේ ලියවිලි කියවන්නට ඉතාමත් ප්‍රියයි. ඒවා...සාරසා,

ඔබගේ ලියවිලි කියවන්නට ඉතාමත් ප්‍රියයි. ඒවාටත් වඩා මෙහි වැටෙන කමෙන්ට්වල වටිනා ගතයුත්තක් තිබෙන බවයි මගේ අදහස.

පසුගිය දවසක එක නිර්නාමික අදහස් දක්වන්නෙක් ඔබේ බ්ලොගය තුලම අභියෝගාත්මකව කියා තිබුනා බ්ලොග් යනු "ලිඛිත කයිවාරු" බව. සාරසාලා වැනි හරවත් සංවාද ගොඩනගන්නන් බ්ලොග් යනු "ලිඛිත කයිවාරු" යන අදහසින් බොහෝ එපිටට ගෙනයන බවයි පෙනෙන්නේ. විවිධ ක්ෂේත්රවල නිපුණයන් ඒ ඒ ක්ෂේත්‍ර වලින් පණිවුඩයක් දිය හැකි යමක් ලියා තැබීම බොහෝ වටිනා බවයි මගේ අදහස.

කියවා අපට යමක් ඉගෙනගතහැකි හැකි ලියවිලි ලිවීම ගැන සාරසාට ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-4675577599781303812017-01-09T01:36:30.503-08:002017-01-09T01:36:30.503-08:00//2015 ශ්‍රී ලංකාවේ සිදු වූ ගොන්පාට් එකට විප්ලවයක්...//2015 ශ්‍රී ලංකාවේ සිදු වූ ගොන්පාට් එකට විප්ලවයක් කියනවා නම් විප්ලවයට කියන්නට වෙනත් නමක් අප විසින් නිර්මාණය කර ගත යුතු කාලය එලඹ ඇත!//
අනේද කියන්නෙ හිටං...
නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.com