tag:blogger.com,1999:blog-484556773425716532.post6056865850812399076..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: ශ්‍රී ලංකාවට සිදු වූ හූනියම....Unknownnoreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-484556773425716532.post-1261201788670961692017-06-17T00:26:20.722-07:002017-06-17T00:26:20.722-07:00මෙතැනදී ජනතාව කරල තියෙන්නේ තනි බලයක් ඇතුව විශාල ලෙ...මෙතැනදී ජනතාව කරල තියෙන්නේ තනි බලයක් ඇතුව විශාල ලෙස බලය අවබවිතා කල මිනිසෙකු ඉවත් කර තනි බලයක් නැති එත් බලය යම්පමනකට අවබවිතා කරන නමුත් හිටපු පාලකය අවබාවිතා කල පරිමාවෙන් බලය අවබාවිතා කල නොහැකි ප්‍රතිවිරුද්ද අදහස් ඇති මිනිසුන්ට බලය පැවරීමයි මෙහි වාසි නම්.

තමන්ට කැමති ලෙස උපරිමෙන් සොරකම් කල නොහැකියි උදාහරණ අර්ජූන මහ්හෙන්ද්රන් සොරකම කළා ඔහුව දැන් රටේ ජනපති අදාළ දුරයෙන් ඉවත් කරලා තියනවා.

ඒවගේම මෙහි අවාසිය තමයි රටේ කිසිවක් හරියට සිදු නොවීම මොකද එක එකා කකුලෙන් ඇදීමයි වෙන්නේ.

මහින්දට අවංක උවමනාවක් තියනවනම් නිවැරදි වීමට ඕන තරම් කල් තිබුන ඔහු එය කලේ නෑ සහ කරන්නෙත් නෑ !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-4426827685691590002017-06-16T23:05:33.221-07:002017-06-16T23:05:33.221-07:00ලාන්කික,
//මෙතන වැදගත් එම පරීක්ෂණ මණ්ඩලය නෙමෙයි එම...ලාන්කික,
//මෙතන වැදගත් එම පරීක්ෂණ මණ්ඩලය නෙමෙයි එම පරීක්ෂණ මණ්ඩලය පිටිපසේ ඉගෙන රුකොඩ නටවපු මහින්ද රාජපක්ෂ (මහරජුයි )//

ඔබේ මූලික තර්කය ගොන් තර්කයක් බව ඔප්පු වෙන ප්‍රශ්නයක් මම ඇහුවේ ඔබ ඒකට උත්තර නොදී තව ගොන් කතා ගොඩක් කියනව. මගේ ප්රශ්නය උනේ ?

//මර්වින් නිදහස් කල එම පරීක්ශන මන්ඩලයේ සභාපති වෙන කවුරුවත් නොව හුටං තුමාම බවට ඔබට මත්කද ?
ඔබ කියන අකාරයට විදෙස් අත පෙවීමක් නොවී මෙරට ජන්තාවට සැබෑ ලෙසම ඉහත හේතු මත මහින්දා එපා උනේ නම්, එම පරීකශන මංඩලේ සභාපතිකම දරා මරුවින්ව නිදහස් කල හුටං ව හොඳ උනේ කෙසේද ?//

ඉතිං මිනිස්සුන්ට අවංකවම ඔබ කියන කාරනා නිසා මහින්ද ව එපා උනා නම් මිනිස්සු මහින්ද වෙනුවට මහින්දගෙ කකුල් ලෙව කකා හිටපු ඔබ ඉහතින් කියන අකාරයේ රූකඩයක් බලයට ගෙනෙයිද ?

Unfortunately most of the idiots in our country don't (may be never) understand this truth.

Your enemy is not necessarily the one who shits on your head. Your friend, however, is not necessarily the one who pulls you out of the shit. And besides, one should never twitter when one is buried in shit.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-84591520514931555842017-06-16T20:57:49.981-07:002017-06-16T20:57:49.981-07:00 ඇත්තටම Pra Jay ද හිටන්? ඇත්තටම Pra Jay ද හිටන්?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-63535654442755703822017-06-16T20:55:35.626-07:002017-06-16T20:55:35.626-07:00// නමුත් ජනපති මෛත්‍රී විවේචනය කළ මරාවාදී නිදහස් ප...// නමුත් ජනපති මෛත්‍රී විවේචනය කළ මරාවාදී නිදහස් පාක්ෂිකයින් පක්ෂ සාමාජිකත්වයෙන් එලවා දැමීම, ත්රජනය කිරීම, සංවිධායකධූර උදුරාගැනීම වැනි තුප්පහි වැඩ කරද්දී මේ මන්දබුධ්ධික යහපාලන කැඳහැලිය ඇති කල ලබ්බේ නිදහසක් නැති බව ඉතා පැහැදිලිව පෙනේ. ඇත්තේ කැඳහැලියේ විකාර රූපී බව බව නිසා සතුරා කෞද මිතුරා කවුද හඳුනාගතනොහැකිවීමයි. //

++++++++++++++DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-8185752858037713902017-06-16T11:42:58.839-07:002017-06-16T11:42:58.839-07:00AnonymousJune 16, 2017 at 5:10 AM,
//මර්වින් නිදහ...AnonymousJune 16, 2017 at 5:10 AM,

//මර්වින් නිදහස් කල එම පරීක්ශන මන්ඩලයේ සභාපති වෙන කවුරුවත් නොව හුටං තුමාම බවට ඔබට මත්කද ?//

මෙතන වැදගත් එම පරීක්ෂණ මණ්ඩලය නෙමෙයි එම පරීක්ෂණ මණ්ඩලය පිටිපසේ ඉගෙන රුකොඩ නටවපු මහින්ද රාජපක්ෂ (මහරජුයි ) මතකනේ ඔහුට උවනමා උනා නම් සරත් ෆොන්සේකා බල්ලෙක් වගේ ගෙනිච්චේත් ඔහුයි ශිරානි බණ්ඩාරනායක පැය 24 තුල තමුන්ගේ ගෝලයෝ ලවා නඩු ඇස්වල ඉවත් කලෙත් ඔහුයි.

ඔහුට උවමනාව තිව්වනම් මරුවින් ගේ ඇමතිකම ඉවත් කරලා හිරේ යවන්න හෝ අර දුෂණය කරපු මිනිහව එම දුෂණය කරලා පැය 24 ක් යන්න ඉස්සෙල්ල බන්දනාගර ගථකීරීමට හැකියාව තිබුන.

මෙතන මයිත්‍රී පාල කිසිදිනක හොදයි කියල මම කියන්නේ නෑ අන්ත දිලිදු පවුලක උපත ලබන ඔහු දේසපාලන බලය පාවිච්චි කරලා තමයි අතිවිශාල දිවුනුව ලබල තියෙන්නේ.

මෙහිදී මිනිසුන් සිතන්න ඕනේ දෙසපාලුවොන් සමග හෙට්ටු කරන්නේ කොහොමද කියලයි.

යම් විදියකින් මහින්ද බලයට ආවනම් ඔහු කිසිකලක ඔහු කල වැරදි නොනවත්වාම කරනවා විතරක් නෙමෙයි රටේ මිනිසුන්ට අකණ්ඩව බදුබර පැටවීමත් මෙතෙක් කල දුෂණය වේගයෙන් කිරීමත් ඔහු කරනු ඇති මිට හොදම නිදසුන 2005 සිට 2010 දක්වා ඔහුට තිබුන හික්මීම 2010 සිට 2015 වනවිට අතුරුදහන් වීමෙන් තේරුම් ගන්න පුළුවන්. මහින්ද පැරදීම සිදුවියයුතුම දෙයක් හැබැයි ජනතාව මයිත්‍රී රනිල් රජයට බලපෑම් නොකලොත් දිගින් දිගටම මේ තත්වය තියෙයි !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-77113029245366418212017-06-16T09:55:40.456-07:002017-06-16T09:55:40.456-07:00සුහද ආරාධනය යි!

අජිත් පැරකුම් ජයසිං...සුහද ආරාධනය යි!

අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය සඳහා ඔබ සැම සුහද ව පිළිගනිමු.

අජිත් පැරකුම් ජයසිංහ කාලයක සිට කර ගෙන යන ජනතාව නොමඟ යැවීමේ ඉතා නින්දිත ක්‍රියාවලිය අවසන් කළ යුතු කාලය එළැඹී තිබේ. අපගේ බහුජන ව්‍යාපාරයේ අරමුණ විය යුත්තේ අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම විනා ඔහු කිසිදු ආකාරයක කායික-මානසික පීඩනයකට ලක් කිරීම නො වේ. විමුක්තිකාමයෙන් ඔද වැඩී මානව විමුක්තිය ඉල්ලා හඬ නඟන මාණවමාණවිකාවන් නොමඟ යවන මතුගම අජිත් පැරකුම් ජයසිංහ යනු ඇතන්ස්හි ප්ලේටෝ නම් නො වේ. සැබවින් ම අජිත් පැරකුම් ජයසිංහ යනු ප්ලේටෝනියානු අර්ථයෙන් සාර ජනරජයෙන් පිටුවහල් කළ යුතු භීමරූපියෙකි. එහෙත් අපි එසේ නො කරමු. අජිත් පැරකුම් ජයසිංහ යනු අප අතර සිටිය යුතු ම පුද්ගලයෙකි. ශිෂ්ට සමාජය තුළ අජිත් පැරකුම් ජයසිංහ ස්ථානගතකර තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම ය. වසර පනහක් ශිෂ්ටත්වයෙන් පරිබාහිර ව සිටි අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම ඉතා අසීරු කාර්යයකි. එහෙත් අප එය කළ යුතු ම ය. එය අපගේ සමාජ වගකීමකි.

මෙම බහුජන ව්‍යාපාරය පක්ෂ දේශපාලනය ඇතුලු සියලු භේද අභිභවා යන මූල ව්‍යුහයකින් සංවිධානය කිරීම අපගේ අරමුණ ය. වාමාංශික සහෝදරත්වය මෙන් ම දක්ෂිණාංශික සහෝදරත්වය ද මෙහි සම-සම්පත් දායකයන් විය යුතු ය. ජාති, ආගම්, කුල ආදී සියලු උපරිව්‍යුහාත්මක භේද නො සලකා අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ පොදු අරමුණ සඳහා අපි රොද බඳිමු. දේශපාලනමය වශයෙන් වෙන් වෙන් ව ගමන් කළ ද අපි පොදු අරමුණක් සඳහා එක් ව ක්‍රියාත්මක වෙමු. මෙහි දී අප “වෙන් වෙන් ව ගමන් කරමු: එක් ව පහර දෙමු” යනුවෙන් නො පවසන්නේ අජිත් පැරකුම් ජයසිංහ අපගේ සතුරෙකු නො වන නිසාත් අපගේ බහුජන ව්‍යාපාරය කිසිදු දේශපාලනික න්‍යායක් මත නො පිහිටන නිසාත් ය.

පසු ගිය දා ග්‍රාම්‍ය ප්‍රතිචාරයක් අජිත් පැරකුම් ජයසිංහ වෙත යොමු කර තිබූ සහෝදරයාට සහ ඔහුගේ කණ්ඩායමට ද අපගේ බහුජන ව්‍යාපාරය තුළ අවස්ථාව තිබේ. එම ග්‍රාම්‍ය ප්‍රතිචාරය මඟින් ඔබට පවසන්නට ඉතා වැදගත් අදහසක් තිබූ බව අපි විශ්වාස කරමු. එහෙත් ඔබ එය පිරිපහදු කර ශික්ෂණයකින් යුතු ව වෛෂයික ව පවසා නැති වීම කනගාටුදායක ය. සහෝදරය, අතිසරල න්‍යයෙන් මත පදනම් ව අතිධාවනකාරී භාවිතාවන්ට ප්‍රවිෂ්ට වීමෙන් අජිත් පැරකුම් ජයසිංහ වැනි පරිණත භීමරූපියෙකු දමනය කළ නො හැකි ය. විමුක්තිකාමයෙන් ඔද වැඩී, විප්ලවීය විභවයෙන් රත් වී, කැලඹී එන ඔබගේ තාරුණ්‍යයේ ශක්තිය සමාජය වෙනස් කිරීමට අත්‍යවශ්‍ය ය. අපි ඔබගේ විප්ලවීය විභවය මහත් සේ අගයමු. එහෙත් එම මාහැඟි විප්ලවීය විභවය සඵල කාර්යභාරයක් සඳහා යොමු කිරීමට ඔබ අධිෂ්ඨාන කර ගත යුතු ය. අනාගත සාර සමාජයක් සඳහා සුවහසක් පීඩිත ජනයාගේ අභිලාෂයන් රැඳී පවතින්නේ ජීවිත ගමනේ අවසානයට එළැඹෙමින් සිටින අපගේ දෑත් මත නො ව තරුණ ඔබගේ සවිමත් දෑත් මත ය. අපි අපගේ කාර්යභාරය ඉටු කළෙමු. අජිත් පැරකුම් ජයසිංහ යනු හුදු වෙබ් අඩවියක් පමණක් බවට අද පත් ව ඇත්තේ එනිසා ය. දැන් ඔබගේ වාරය පැමිණ තිබේ. අපි ඔබට මඟ පෙන්වන්නෙමු. ඒ මඟ නිර්මාණශීලී ගමනක් යෑම ඔබගේ වගකීම ය.

අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය සඳහා අනුකමිටු කීපයක් සංවිධානය කළ යුතු බව දැනට යෝජනා වි ඇත. ඒවා මෙසේ ය:

1. අජිත් පැරකුම් ජයසිංහගේ දේශපාලන මැදිහත්වීම් විමර්ශන අනුකමිටුව.

2. අජිත් පැරකුම් ජයසිංහගේ සාහිත්‍යකලා මැදිහත්වීම් විමර්ශන අනුකමිටුව.

3. අජිත් පැරකුම් ජයසිංහ විසින් සිදු කෙරෙන ද්වේෂසහගත පුද්ලාලම්බන කියවීම් විමර්ශන අනුකමිටුව.

අප විසින් මෙම බහුජන ව්‍යාපාරය ආරම්භ කළ ද එහි කිසිදු තනි නායකත්වයක් නැත. සියලු සාමාජිකයන් නායකත්ව මණ්ඩලයක සම-සාමාජිකන් ය. දැනට අපි ඔබ සියලු දෙනාගේ අදහස් විවෘත සංවාද මණ්ඩපයක් තුළ විමසමු. අප සංවිධානය විය යුතු ආකාරය පිළිබඳ ඔබගේ අදහස් දක්වන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.

සැ.යු: අපගේ කිසිදු ක්‍රියාවකින් අජිත් පැරකුම් ජයසිංහට නොනිසි ප්‍රචාරණයක් ලබා නො දෙන්නට සැලකිලිමත් වන්න.

ස්තුතියි!

අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-41955807662837270132017-06-16T09:50:14.584-07:002017-06-16T09:50:14.584-07:00බොහෝ වේලාවට සා රස ලියන පෝස්ට් එකට වඩා සෑහෙන්න දිග ...බොහෝ වේලාවට සා රස ලියන පෝස්ට් එකට වඩා සෑහෙන්න දිග කමෙන්ට් ලැබෙනවනේ? :-D

- Pra JayAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-88651112646677265942017-06-16T09:32:44.102-07:002017-06-16T09:32:44.102-07:00මට ටික කාලයක් දෙන්න ගරු ඇනෝ තුමෝ...
කලාවට වෙලාවට ...මට ටික කාලයක් දෙන්න ගරු ඇනෝ තුමෝ...
කලාවට වෙලාවට මොඩරේශන් අයින් කරන්නම්...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-84163995338235458622017-06-16T09:31:39.728-07:002017-06-16T09:31:39.728-07:00එතකොට කවුද අගමැටි ගරු රස්ති පුතේ?
:Dඑතකොට කවුද අගමැටි ගරු රස්ති පුතේ?
:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-77580443455682775432017-06-16T08:37:14.519-07:002017-06-16T08:37:14.519-07:00සරස
කොමෙන්ට් ඇපෲව් සීන් එක වදයක් වගේ - අසභ්‍ය කොම...සරස

කොමෙන්ට් ඇපෲව් සීන් එක වදයක් වගේ - අසභ්‍ය කොමෙන්ටු පසුව මකා දැමිය නොහැකිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-40548793620531405312017-06-16T08:15:19.769-07:002017-06-16T08:15:19.769-07:00එව්වා කොහෙද ලොක්කා ගිය ගමන් අපේ අනුර මහත්තයා තමයි ...එව්වා කොහෙද ලොක්කා ගිය ගමන් අපේ අනුර මහත්තයා තමයි ජනාධිපතිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-713815766203695752017-06-16T06:38:23.038-07:002017-06-16T06:38:23.038-07:00// @ලාංකික සිතුවිලි,
මර්වින් නිදහස් කල එම පරීක්ශන ...// @ලාංකික සිතුවිලි,
මර්වින් නිදහස් කල එම පරීක්ශන මන්ඩලයේ සභාපති වෙන කවුරුවත් නොව හුටං තුමාම බවට ඔබට මත්කද ?
ඔබ කියන අකාරයට විදෙස් අත පෙවීමක් නොවී මෙරට ජන්තාවට සැබෑ ලෙසම ඉහත හේතු මත මහින්දා එපා උනේ නම්, එම පරීකශන මංඩලේ සභාපතිකම දරා මරුවින්ව නිදහස් කල හුටං ව හොඳ උනේ කෙසේද ? //

ඔවු.. ඒ විදියට මැරවින් ගේ වැඩ ගැන පරීක්ශන කල හුටන් ජනාදිපති වෙලත් මැරවින් ට අත තිබ්බෙ නෑ.. ඒ ඇයි?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-68163157300546059972017-06-16T05:10:59.193-07:002017-06-16T05:10:59.193-07:00//ඔබට මතකද ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමා සමුර්දි...//ඔබට මතකද ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමා සමුර්දි නිලදාරියෙක් ගස් බැන්ද, ඔබට මතකද එවක තිබුන චන්දය අවසාන වනතුරු හිඅපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (මහරජු ) ඔහුගේ ඇමතිකම ඉවත් කළා, ඊටපස්සේ ඔබට මතකද අදාළ පරීක්ෂණය පවත්වන්න පරීක්ෂණ මණ්ඩලයක් පත්කලා ? ඔබට මතකද චන්දය ඉවර උනාට පස්සේ අදාළ පරීක්ෂණ මණ්ඩලය තීරණය කලේ ඔහු උවමනාවෙන් ගස්බදගත් බවයි ඉන්පසු ඔහුට ජනමාද්‍ය නියෝජ්‍ය ඇමතිකම දුන්න ඔබට මතකද ? මේවා නෙමෙයිද හූනියම් සරසා තුමෝ ?//

@ලාංකික සිතුවිලි,
මර්වින් නිදහස් කල එම පරීක්ශන මන්ඩලයේ සභාපති වෙන කවුරුවත් නොව හුටං තුමාම බවට ඔබට මත්කද ?
ඔබ කියන අකාරයට විදෙස් අත පෙවීමක් නොවී මෙරට ජන්තාවට සැබෑ ලෙසම ඉහත හේතු මත මහින්දා එපා උනේ නම්, එම පරීකශන මංඩලේ සභාපතිකම දරා මරුවින්ව නිදහස් කල හුටං ව හොඳ උනේ කෙසේද ?

ඔබ කියන අකාරයට විදෙස් අත පෙවීමක් නොවී නම් මහින්ද පැරදුනු පසුව එංගලන්තයේ කැමරන් කාරයා හෝ ඇමෙරිකාවේ කෙරී ඒ ගැන ඉන්දියාවට ස්තුති කලේ ඇයි ?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-37405120091744062842017-06-16T03:45:55.561-07:002017-06-16T03:45:55.561-07:00මුස්ලිම් අන්තවාදීන් හොර රහසේ කරන කුට ක්‍රියාකරමි ත...මුස්ලිම් අන්තවාදීන් හොර රහසේ කරන කුට ක්‍රියාකරමි තමා මේවට මුල. උන් හොරෙන් හොරෙන් අපේ ගොන් දේශපාලකයෝ රවට්ටගෙන කරන දේවල් තම මේවයේ අරඹය.

අපි ශ්‍රී ලන්කකිකයෝ විදිහට මේවට විරුද්ද වෙන්න ඕනි.

1. මිනිසුන්ට අහිතකර ආහාර ආනයනය
2. අටේ තියෙන වනාන්තර විනාසය

තව ගොඩක් දේවල් තියෙනවා ……නමුත් වෙලාව මදිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-88904514138627621932017-06-16T03:43:45.612-07:002017-06-16T03:43:45.612-07:00ශ්‍රී ලංකාව තුල "සිංහල-මුස්ලිම් සිවිල් යුද්ද...ශ්‍රී ලංකාව තුල "සිංහල-මුස්ලිම් සිවිල් යුද්දයක්" අත ළග බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජාගොඩ කොළඹදී පැවති මාධ්‍ය හමුවක පවසයි.

ජාතිවාදී අරගල නිර්මාණය කරන කණ්ඩායම් හා පුද්ගලයින්ට රජය රැකවරණ සපයන නිසා මෙම තත්වය වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-10379545672390045532017-06-16T03:24:27.734-07:002017-06-16T03:24:27.734-07:00සාරසා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅ...සාරසා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර උත්සාහ දරන්නේ රටේ ජාතිවාදයක් අවුස්සා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට සිංහල අපේක්ෂකයා ලෙස චම්පික රණවක ඇමැතිවරයා ඉදිරිපත් කිරීමට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වීම වැළැක්වීමට යෑයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න කියනව සාරසා.

රටේ “හලාල්” බොරු බියක් ඇතිකර ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කළ චම්පික රණවක ඇමැතිවරයාත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අද “හලාල්” යන වචනයවත් භාවිතා නොකරන්නේ “හලාල්” ලේබලය රටින් ඉවත්වී ඇති නිසාද යන්න තමා විමසා සිටින බව අජිත් ප්‍රසන්න කියා සිටියේ මරදාන සමාජය හා සාමාජික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. 2015 ජනවාරි 8 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න හේතු කිහිපයක් බලපෑවා. ඉන් එකක් බොදුබල සේනා සංවිධානය ජාතිවාදය ඇවිස්සීම. එම මැතිවරණයේදී උතුරු නැගෙනහිර හැරෙන්න දිවයිනේ අනික් පළාත්වල මහින්ද රාජපක්ෂ ඉදිරියෙන් සිටියා. නමුත් උතුර හැර නැගෙනහිර ගත්තාම බහුතරය මුස්ලිම්. මේ මුස්ලිම් ඡන්ද එදා හංසයාට දෙන්න හිටියේ නැහැ. මොකද එල්ටීටීඊය විසින් මුස්ලිම් වැසියන් ඝාතනය කර සිදුකළ විනාශයට එරෙහිව ඒ අය පොදු අපේක්ෂකයාට ඡන්දය නොදීමටයි සිටියේ. නමුත් බොදුබල සේනා සංවිධානය ජාතිවාදය අවුස්සපු නිසා මුස්ලිම් ජාතීන් මහින්ද රාජපක්ෂ බලයට පැමිණියහොත් ඔවුන්ට කරදර වෙයි කියලයි පොදු අපේක්ෂකයාට ඡන්දය දුන්නෙ.

බොදු බල සේනා සංවිධානය ප්‍රථම වරට ගාල්ලේ පැවැති උත්සවයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ එම සංවිධානය ගැන නොදැනුවත්වයි. පසුව මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රකාශ කර තිබෙනවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හෙළ උරුමයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ අයෙක්. ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නෝර්වේ රටට ගියා. මොකටද නෝර්වේ ගියේ. මේ කුමන්ත්‍රණ පසුගිය රජයට තේරුම් ගියේ නැහැ. මුස්ලිම් දේවස්ථාන ගිනි තියනවා, මුස්ලිම් කඩවලට පහර දෙනවා. මහරගම සිද්ධියකට බොදුබල සේනා සංවිධානයේ ප්‍රබලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එම සංවිධානයට වැඩ කළාට සංවිධානයේ සාමාජිකයෙක් නොවෙයි කියනවා. මේවා කාටද කියන්නේ. මේ අය නොයෙක් ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන කොට මෝඩ රැළක් ඒවාට අනුව නොයෙක් නීති විරෝධී දේවල්වලට පෙළඹෙනවා.

මේ වන විට ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අත්අඩංගුවට ගන්න එපා කියලා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙනියනවා. මම කියන්නේ මේ පෝස්ටර් ගහන අයත් අත්අඩංගුවට ගත යුතුයි. මේවා හරහා කලබල ඇති කරලා රට තුළ හදිසි නීතිය බලාත්මක කර ඡන්ද කල් දාන්නත් මේ අය උත්සහ කරනවා වෙන්න පුළුවන්. මේ අයගේ තවත් අධිෂ්ඨානයක් තමයි 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වීම වැළැක්වීම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-20255251785310230732017-06-16T03:16:30.328-07:002017-06-16T03:16:30.328-07:00// ජවිපෙ හරි කුහකයි. //
ඔවු.
කතාව ඇත්ත!// ජවිපෙ හරි කුහකයි. //

ඔවු.
කතාව ඇත්ත!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-67937364654555336142017-06-16T03:13:56.529-07:002017-06-16T03:13:56.529-07:00හෆොයි...
මගේ රසිකයෝ මාව දාලා යන්න යනෝ!
ඔය "ර...හෆොයි...
මගේ රසිකයෝ මාව දාලා යන්න යනෝ!

ඔය "රසිකයො" ඔහොම්මම තමා!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-34540626836287448722017-06-16T03:10:55.703-07:002017-06-16T03:10:55.703-07:00හයියූ සිරිසේන!හයියූ සිරිසේන!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-61555059979556948312017-06-16T03:04:41.026-07:002017-06-16T03:04:41.026-07:00හූනියම් කරන්නම වටින බඩ්ඩ...හූනියම් කරන්නම වටින බඩ්ඩ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-52602497132729187912017-06-16T02:58:14.656-07:002017-06-16T02:58:14.656-07:00සා රස තුමෝ.
අම්මටහුඩු ලංකාවේ තියෙන ලොකුම හූනියම ත...සා රස තුමෝ.
අම්මටහුඩු ලංකාවේ තියෙන ලොකුම හූනියම තමයි මයිත්රීපාල සිරිසේන මහත්තය. ඒක නෙමෙයි. ඔහෙ තුමා අපිට කමෙන්ට් විදිහට ලියන්න තියෙන දේවලුත් ඔහෙ තුමාගේම බ්ලොග් එකේ පොස්ට් එකේ ලියලම තියෙන නිසා මම අර මක්කයි ලියන්නෙ කියල කල්පනා කරන වෙලේ මට හිතුන ඉයන් තුමාගේ "පොල් මැල්ලුම් ඡානරයේ කථාවක්" කියන සම්මාන උළෙලට සහභාගී වෙලා මුදලින් පලවෙනි ත්‍යාග මුදල සුපියල් වලින් 15,000/- හෙමත් ස්ටර්ලින් පවුම් 75/- ලබාගන්න. ලෙහෙසි පහසු මුදලක්ද සා රස තුමෝ. ලංකාවට ඇවිල්ල යන්න රිටර්න් ටිකට් එකයි බ්ලොගර් ල එක්ක ගල් බෝතල් පහයි ලොකු හෝටලයක නැවතිල ඉන්නත් පුලුවන්නෙ. අනික සා රස තුමා ගංවතුරෙන් අනාත උන මිනිස්සු වෙනුවෙන් මම කිව්ව විදිහට සංවිදානය කරන්න කිව්ව ක්‍රිකට් මැච් එකගැනවත් කල්පනා කරන්නෙ නැහැනෙ ඔබ තුමා. මම මේ බ්ලොග් එක වර්ජනය කරනව. හාද..?? මීට වැඩිය ඔබතුමා ගේ ෆෑන්ස් ල ෆාලොවර්ස් ල ගැන සැලකිලිමත් වෙන්න ඕන හිටන්. අපිට සන්තෝස මුදල් ගෙවීම් වරප්‍රසාද ගෙවනකන් අපි ඔබ තුමා එක්කයි. නැතිනම් අපිත් නෙළුම් යායට සෙට් වෙනව හොඳේ..!!

මීට,

"ජල්තරෝපිබියාලොජිස්ට් සංසදය" හිටං ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-46382182741417322952017-06-16T02:43:26.412-07:002017-06-16T02:43:26.412-07:00ඉයන්,
ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔබ දන්නව...ඉයන්,

ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔබ දන්නවාද? ඉයන්ගේ කට මෑත දෙඩවිලි වලින් සහ ක්‍රියා වලින් පෙනෙන්නේ ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔහු නොදන්නා බවයි. තම ජාතිය අනෙක් ජාතින්ට වඩා උසස් යය් සෑම ජාතී සහ අාගම්වාදියෙක්ම සිතය්. කුරාණයේ මුස්ලිම් නොවන්නන් සතුන්ට සමාන කරැ අැති බව ඔබ දන්නවාද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-72894447854598021182017-06-16T02:42:27.888-07:002017-06-16T02:42:27.888-07:00ඉයන් ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔබ දන්නවාද...ඉයන් ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔබ දන්නවාද? ඉයන්ගේ කට මෑත දෙඩවිලි වලින් සහ ක්‍රියා වලින් පෙනෙන්නේ ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔහු නොදන්නා බවයි. තම ජාතිය අනෙක් ජාතින්ට වඩා උසස් යය් සෑම ජාතී සහ අාගම්වාදියෙක්ම සිතය්. කුරාණයේ මුස්ලිම් නොවන්නන් සතුන්ට සමාන කරැ අැති බව ඔබ දන්නවාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-51542192303844868812017-06-16T02:40:28.924-07:002017-06-16T02:40:28.924-07:00මෙරට ඉතිහාසයේ රජයේ සේවකයකු විසින් ලබාගන්නා ඉහළම පඩ...මෙරට ඉතිහාසයේ රජයේ සේවකයකු විසින් ලබාගන්නා ඉහළම පඩිය ලබාගන්නේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරියකු බව වාර්තා වේ. විද්‍යා උපාධියක් සහිත මෙම ඉහල නිලධාරියා මාසිකව ලබන වැටුප රුපියල් ලක්ෂ 04කට ආසන්නය.

එහිදී ඔහු විසින් කල් ඉකුත්වූ ගුවන් මෙහෙයුම් නිලධාරී බලපත්‍රයකට ලබාගන්නා විශේෂ දීමනාව රුපියල් ලක්ෂ 03කි. යාවත්කාලීන වූ මෙවැනි බලපත්‍රයක හිමිකරුවකු වසර 05ක් සම්පූර්ණ කළ විට ශ්‍රී ලංකන් ගුවන්සේවයෙන් ලබාදෙන දීමනාව රු. 35,000කි. වසර 05ක් දක්වා ලබාදෙන්නේ රු.5000කි.

ඔහු විසින් හිඟමුදලක් යයි පවසමින් පසුගිය මැයි මාසයේ ලබාගත් මුදල පමණක් රුපියල් ලක්ෂ 21කි.

ගුවන්සේවා අධිකාරියේ සියලු නිලධාරී දායකත්වයෙන් වාර්ෂිකව මිලියන 871ක ශුද්ධ ලාභයක් උපයා දුන්නද ඉන් සුර සැප විඳින්නේ ඉහළ පරිපාලනයේ නිලධාරීන් කිහිපදෙනකු බව අධිකාරී සේවකයින් පවසයි. ඒ තියා ගුවන්සේවා අධිකාරී ගොඩනැගිල්ලද කුලී පදනම යටතේ ලබා ගත් එකක් වීමද විශේෂත්වයකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-5353949660069271512017-06-16T02:39:01.178-07:002017-06-16T02:39:01.178-07:00ඇත්තම කිව්වොත් ස රස අර ජවිපෙ කට්ටිය කියන්න වගේ &qu...ඇත්තම කිව්වොත් ස රස අර ජවිපෙ කට්ටිය කියන්න වගේ "උනුත් එකයි මුනුත් එකයි", හැබැයි දැන් නම් එහෙම කියන ජවිපෙත් එකයි. ජවිපෙ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණ. ඡන්දය අවලංගු නොකර ප්‍රකාශ කල හැම වෙලාවකම ජවිපෙ හෝ ජවිපෙ පෙනීසිටි මතවාදය වෙනුවෙන් තමයි ඡනද්යක් ප්‍රකාශ කලේ. දැන් නම් ඒ ජවිපෙ ගැන ප්‍රමාණයට අනුව අබ මල් රේණුවක තරම් විශ්වාසයක් නැහැ. ජවිපෙ සාමාජිකයන් කවදා මොන ආකරකට හෝ මැරෙන්නේ අසාර්ථක මිනිසුන් ලෙස බවයි මට හිතෙන්නේ. සෝමවංශ අවසන් කාලයේ ඇල්ලූ අඩවූ වලිනුත් ඒ අසාර්ථකත්වය පෙනුණා. සමහර විට මැරෙන බව දැනෙන විට ගෙවූ දෙබිඩි මවාපෑමකට පමණක් සීමාවූ ජීවිතයේ අවබෝධ වී වියරු වැටෙන්නට ඇති.

විශේශයෙන්ම ස රස 2008 යුද්ධය බරපතලව තිබුණු කාලෙක මෙන්ම අද පවා ජවිපෙ අසාධාරනලෙස වෘතීය සංගම් කුලප්පු කර වර්ජන කරවීමෙන් සාමාන්‍ය ජනතාවට වුන සහ වෙන විශාල අපහසු තාවයන් දැකීමෙන් මුලින්ම ජවිපෙ ගැන නොසතුටට පත්වුණා.

ඒ වගේම ජවිපෙ "අපේ දැක්ම" සහ පසුව "හෘද සාක්ෂියේ සම්මුතිය" වැනි ප්‍රතිපත්ති ප්රකාශනවල රට දියුණු කරගැනීමට හඳුනා ගත් "දියුණු කරන ලද මානව සම්පත" වෙනුවට, පාඨමාලාව සඳහා මුදල් ගෙවා ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල වලට එරෙහිව සිසුන් දැක්කීම මගින් ජවිපේ තවම සිටිනේනේ 89 සිටි මිනීමරු මානසිකත්වයේ බවට නැවත පෙන්වනවා. ජවිපෙට වුනේ මොකවත් නෙවේ. කුරුටුගමියෝ ස්ටුඩන්ට් යුනියන් ටික අල්ලාගනී කියල බයට තමුන්ගේ මතය වෙනුවෙන් පෙනීහිටිනේ නැතුව ජනප්‍රිය මතය වෙනුවෙන් බොර්වක් කරන්න යාමෙන් අමාරුවේ වැටීමක් වුනේ.

ස රස පිළිගන්නවා නේද අයිටී දැන් රටට මුදල් ගෙනන ප්‍රධාන ව්‍යාපාරයක් බව? හැබැයි අයිටී ඉන්ඩස්ට්‍රි එකේ වැඩිහරියක් ඉන්නේ මුදල් ගෙවා පාඨමාලා ඉගෙනගත් අය. ඉහලම ස්ථරවල මොරටුව කොළඹ වැඩකාරයෝ ඉන්න එකත් ඇත්ත. උසස්පෙළ සමත් සියලුදෙනාට තමුන්ගේ මුදලින් කැමති ලෙසට ඉගෙන ගන්න ඉඩ දියයුතුයි. ඉගෙන ගන්න ඉඩදී පසුව ඔවුන්ට අදාළ කුසලතාවය ගන්න බැරි නම් අසමත් කර දැමීම තමයි කලයුත්තේ. මේක මනුස්සකමෙන් කතාකරන්නේ නැතුව ත්‍රාඩ විදියට අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න තමයි දැන් ජවිපෙ හදන්නේ.

දැන් සර ස ජවිපෙ කියන විදියට කවදාහරි එයාල බලයට ඇවිත් උසස්පෙළ සමත් හැමෝටම නොමිලේ උපාධි දෙනකන් උසස්පෙළ සමත් මිනිස්සු ඉගෙන නොගෙන ඉන්න ඕනේ. තව කලකින් කියාවිද දන්නේ නෑ එයාල බලයට ඇවිත් ඔක්කොම රෝග වලට නොමිලේ බේත් දෙනකම් ඩිස්පෙන්සරියෙන් සල්ලි දීල බේත් නොගෙන ලෙඩ තියාගෙන ඉන්න කියල. ජවිපෙ හරි කුහකයි. ජවිපෙ ගැන කලින් තිබුණ ප්‍රසාදය වෙනුවට දැන් තියෙන්නේ අපුලක්. ජවිපෙට පරණ පීල්ලෙන් වෙනස් වෙන්න බැරි බව පැහැදිලියි. එයාල ගැන කතා කිරීමෙන් වැඩක් නෑ වගේ. Anonymousnoreply@blogger.com