tag:blogger.com,1999:blog-484556773425716532.post6238100954265325216..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: ගෝටා මහත්තයා හා මහින්ද මහත්තයා සමග සමහර රටගිය ඇත්තන්ගේ ඇති වෛරයUnknownnoreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-484556773425716532.post-85330204626615059552016-12-12T05:58:20.593-08:002016-12-12T05:58:20.593-08:00HoudiniHoudiniAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-65893412804398212582016-12-10T08:34:23.037-08:002016-12-10T08:34:23.037-08:00අජියා සම්මාන දෙන්න එනවා නම් එතුමා ගේ ගුවන් ටිකැට්ට...අජියා සම්මාන දෙන්න එනවා නම් එතුමා ගේ ගුවන් ටිකැට්ටුව මෙවර සරස තුමා විසින් ඉස්පොන්සර් කොරනු ලැබේ!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-84855353364922336362016-12-10T02:50:54.334-08:002016-12-10T02:50:54.334-08:00මාතලන්
/// අජියා ස රස තුමාට සම්මාණයක් දෙන එකක් නෑ ...මාතලන්
/// අජියා ස රස තුමාට සම්මාණයක් දෙන එකක් නෑ ජීවීතේට...///
අපට සිරි අජියා අයි සම්මාන දෙන්න යනවද මේ පාරවත් බජට් ගැජට් එක පෙන්වයිද .....නැතිනම් කොකා පෙන්වයිද .
අජී අයියා වාන්ග අයියා වාන්ග ....

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-73091111368843087022016-12-10T02:28:56.222-08:002016-12-10T02:28:56.222-08:00:D :D:D :DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-78340007058885486042016-12-10T02:26:18.854-08:002016-12-10T02:26:18.854-08:00දැන් තමයි තේරුනේ මේ ඩයස්පෝරාවො, පිට රට ඉන්න එව්වො ...දැන් තමයි තේරුනේ මේ ඩයස්පෝරාවො, පිට රට ඉන්න එව්වො ඇයි මහින්ද මහත්තයා එක්කයි, ගෝඨාභය මහත්තයා එක්කයි මෙච්චර තරහ කියලා. එක අතකට පිට රට ඉන්න උනුත් අර යුද්දෙ කාලේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රෙද්ශවල හිටපු උන්වගේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-88765328335953311412016-12-09T19:25:01.243-08:002016-12-09T19:25:01.243-08:00:-DDD:-DDDPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-23935228713077534162016-12-09T19:24:43.637-08:002016-12-09T19:24:43.637-08:00මටත් ඕක නොහිතුනාම නෙවෙයි හිටන්!!මටත් ඕක නොහිතුනාම නෙවෙයි හිටන්!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-63532355954200895182016-12-09T18:52:47.188-08:002016-12-09T18:52:47.188-08:00පව් අප්පා, ඔය හිටං කොමඩි කාරයට පොඩි සපෝට් එකක් දෙන...පව් අප්පා, ඔය හිටං කොමඩි කාරයට පොඩි සපෝට් එකක් දෙන්ඩ.
පැන්සොන් ගියාට පස්සේ එයාට කොරන්ඩ දේකුත් තියෙන්ඩ එපෑය.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-60987363636570834412016-12-09T08:38:18.325-08:002016-12-09T08:38:18.325-08:00රට හදමු අපි හැදෙමු හිටන්!රට හදමු අපි හැදෙමු හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-60610180653556628352016-12-09T08:37:23.475-08:002016-12-09T08:37:23.475-08:00ට්‍රේඩ් සීක්‍රට්ස් හෙලිකිරීම ගැන ඔහෙව FCID යවනවා හ...ට්‍රේඩ් සීක්‍රට්ස් හෙලිකිරීම ගැන ඔහෙව FCID යවනවා හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-45644644486678932802016-12-09T08:37:10.393-08:002016-12-09T08:37:10.393-08:00ට්‍රේඩ් සීක්‍රට්ස් හෙලිකිරීම ගැන ඔහෙව යවනවා හිටන්!...ට්‍රේඩ් සීක්‍රට්ස් හෙලිකිරීම ගැන ඔහෙව යවනවා හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-39119250867021155422016-12-09T08:01:55.384-08:002016-12-09T08:01:55.384-08:00++++++++++
Sarcasm is the best protection from foo...++++++++++
Sarcasm is the best protection from foolsPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-70321435797929654072016-12-09T08:01:50.821-08:002016-12-09T08:01:50.821-08:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-29048620455272244372016-12-09T08:01:46.445-08:002016-12-09T08:01:46.445-08:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-77624947112270693992016-12-09T07:58:19.697-08:002016-12-09T07:58:19.697-08:00Actually it is getting to be a secret language her...Actually it is getting to be a secret language here. Using sarcasm is as good as writing in code among people who are totally unaware of and immune to subtle humour.
Actually, I am beginning to understand how much of enjoyment Sarasa derives from baiting serious people.

P.s. are there really people who believe that anyone has taken pohottuwa seriously???? I thoroughly enjoyed ano taking pains to explain political reality to me!Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-37530924291909623822016-12-09T07:48:24.074-08:002016-12-09T07:48:24.074-08:00++++++++++
Sarcasm is the best protection from foo...++++++++++
Sarcasm is the best protection from foolsPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-31354318716943873022016-12-09T07:18:01.086-08:002016-12-09T07:18:01.086-08:00අනේ සරසෝ හැම රට ගිය එකාම එක ගොඩට දාන්න එපා බන්! එත...අනේ සරසෝ හැම රට ගිය එකාම එක ගොඩට දාන්න එපා බන්! එතකොට යුද්ධෙකලේ කොටින්ගේ වෙපන්ස් කොළඹට ගෙනාවේ රට හිටිය එවුන්ද? ලංකාවේ හිටපු එවුන්ද?

එකනෙමේ මම කියන්න අවේ, ඉස්සර කව්ද කොමෙන්ට් එකක් දාල තිබ්බ "... මොනවා වුණත් යහපලනයේදී ලංකාවේ කුඩු කිලෝ ගණන් අල්ලනේ නැත, මිනිස්සු උස්සනේ නැත..." කියල. ඇත්ත තමයි දැන් අල්ලනේ කොකේන්නේ ඒවත් ටොන් ගණන් වලින්! එවගේමේ දවසට තුන හතරක් නාදුනන මල සිරුරු හමුවෙනවා. ඉස්සර ඒවා උනහම ඒවා නිකම්ම ලොක්කෙක්ගේ ගිණුමට බැරවෙලා ඉවරයි. දැන් ඒවා පාතාලයට! අනේද කියන්නේ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-5668825804314777432016-12-09T06:42:00.906-08:002016-12-09T06:42:00.906-08:00සුමනයෙක් (කඩවත ලි බඩු කඩයක් නම් තිබුණා ඒ කාලේ ජයසු...සුමනයෙක් (කඩවත ලි බඩු කඩයක් නම් තිබුණා ඒ කාලේ ජයසුමන කියලා) ඔය රසිකයට _කේ ඇරියලු පොඩි කාලේ. ඒකයි මූ ඒ සබ්ජෙට් එකත් පුරුදු වෙලා තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-33501174856328686062016-12-09T06:25:36.878-08:002016-12-09T06:25:36.878-08:00ස රස
මිනිස්සු කැමතිනෑ කැප කිරීම් කරන්න. ඒ දේ කරවන...ස රස

මිනිස්සු කැමතිනෑ කැප කිරීම් කරන්න. ඒ දේ කරවන්න පුලුවන් තමන් ගැන නොහිත රට ගැන හිතන සොඳුරු ඒකාධිපතියෙක්..... හැබෑ නොවන ලස්සනම ලස්ලන හීනයක් විතරයි. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා කියුවම හිතුවෙ කවදහරි දවසක ලංකාව සංවර්ධිත රටක් කියලා කියලා කියන්න පුලුවන් වෙයි කියලා. ඒත් දැන් තේරෙනව ලංකාව මේයන විදියට කිසිදා සංවර්ධනය නොවන රටක් කියලා.

ගේමට බහින එකාට තමන්ගෙ අනාගතේ ගැන බය හිතෙන නිසයි ඔය. බලපං දැං මොනවා කිව්වත් රට වෙනුවෙන් කියලා දෙයක් කරන්නෙ නැති ගානට රට වැසියගෙ මොරාල් එක බස්සලා තියෙන්නෙ. ඒක හදනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-45882436457117160982016-12-09T06:20:49.556-08:002016-12-09T06:20:49.556-08:00Anonymous December 9, 2016 at 5:43 AM
ඔහේ ඔහේ වගේ...Anonymous December 9, 2016 at 5:43 AM

ඔහේ ඔහේ වගේ උන්ව පත් කර ගන්නවා සිනුවරට, අපි අපිට ගැලපෙන උන් මෙහාට පත් කර ගන්නම්.

අපි සිනුවර එන්නෙත් නැහැ, අපිට අදාළත් නැහැ තමුසෙලා සිනුවර හෝ අජ්ජ ඉන්න රටේ ඌ පත් කර ගන්න එවුන්ගේ පැටිකිරි හොයන්න.

දෙකට දේවාලේ නැති ඔහේලා වගේ නපුංසකයෝ මෙහෙන් ගියානම් ගියාට පස්සෙ ආපහු මේ රටේ දේවල ගැන පුක අරින්නේ නැතුව ඉන්න පුරුදු වෙනවලා,

ඔච්චර අමාරු නම් මෙහෙ ඇවිත් දේශපාලනය කරලා පාර්ලිමේන්තු ගිහින් වැඩ කරනවලා රටට, ජනතාවට.

අවුරුද්දකට දෙකකට වතාවක් නිවාඩුවකට පමණක් එන රටක් හදන්න මුන්ට තියෙන අමාරුවක්, ගොබ්බ හැත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-24218464391906523122016-12-09T06:06:08.130-08:002016-12-09T06:06:08.130-08:00// AnonymousDecember 9, 2016 at 6:03 AM //
++++++...// AnonymousDecember 9, 2016 at 6:03 AM //

ජයවේවා!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74226654827805302672016-12-09T06:04:22.831-08:002016-12-09T06:04:22.831-08:00// Anonymous December 9, 2016 at 5:43 AM //
සාදාර...// Anonymous December 9, 2016 at 5:43 AM //

සාදාරන ඇනෝ තුමෙක් ලස්සනට උත්තර දුන්න නේද හිටන්?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-82017659980283253472016-12-09T06:03:26.250-08:002016-12-09T06:03:26.250-08:00Aruna Perera
රට යන එක නෙවෙයි පුරස්නේ, රට ගිහින් ව...Aruna Perera

රට යන එක නෙවෙයි පුරස්නේ, රට ගිහින් වුණත් ඒ රටේ සිස්ටම් එකට ඇඩප්ට් වෙලා තමන් උපන් රටට ඇත්තටම ආදරෙන් අව්‍යාජව නිහඬ සේවයක් කරන මිනිස්සු ඕනෙ තරම්. රට ගියපු පලියට තමුන් ඒ රටේ හෙන ලොකු පොරවල් කියාගෙන බොරු කයිවාරු ගගහ ලංකාවත් මෙහ ඉන්න මිනිස්සුත් පහත් කරල දැන් ඉන්න රටට ආවඩන ගමන් බ්ලොග් වල බොරු පොයිය දදා නිවාඩුවට ඇවිත්

"හප්පෝ මේ කබල් රටේ තියෙන්නේ මොන රෙද්දවල් ද? ඒකට අපි ඉන්න රටේ, පුහ්, බලන්න එපායැ, මේ මොන නරකාදියක් ද අපි ඉන්න දිව්‍ය ලෝක එක්ක බලත්දි"

කියන ඇටිටියුඩ් එකෙන් ලොකු එක දෙන නපුංසකයින්ට අදාලයි, එහෙම නැති අව්‍යාජ මිනිසුන්ට අදාල නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-34224420338883235142016-12-09T06:01:52.490-08:002016-12-09T06:01:52.490-08:00අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්න එපා අරූ සීයේ... ඔහෙ...අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්න එපා අරූ සීයේ... ඔහෙට නෙවෙයි කෝචොක් දැම්මෙ.. සත්තයි හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-59435163297259005642016-12-09T05:54:34.112-08:002016-12-09T05:54:34.112-08:00Anonymous December 9, 2016 at 5:43 AM
සිනුවර වසන ...Anonymous December 9, 2016 at 5:43 AM

සිනුවර වසන මනපහත් අධම කාලකණ්ණි මෝල් වහන්සේ මචන්

ඉතින් අපි වගේ ඇනෝ ආවෙ මොකෝ බන් ඔන්න ඔහෙ ප්‍රොෆයිල් එකෙන්ම ඇවිත් කියල දැම්මනම් ඉවරනෙ? එහෙනම් සාරසා උණත් නාහ ඉන්නෙකක් නැහැ. ඇයි බයද?Anonymousnoreply@blogger.com