tag:blogger.com,1999:blog-484556773425716532.post6635186954421836612..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: විජිත, කලබල වෙන්න එපා!Unknownnoreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-484556773425716532.post-24072627827024086852016-06-04T10:12:18.605-07:002016-06-04T10:12:18.605-07:00:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-51504772751614928242016-06-04T09:19:45.271-07:002016-06-04T09:19:45.271-07:00හ්ම් හ්ම්හ්ම් හ්ම්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-22467086633055100562016-06-04T01:26:33.064-07:002016-06-04T01:26:33.064-07:00ඇයි අපේ චොකා මල්ලි?
ඇයි අපේ චොකා මල්ලි?
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-68659279187106323862016-06-03T23:41:49.539-07:002016-06-03T23:41:49.539-07:00මම බලාගෙන ඉන්නේ පොලිටික්කෙක් වරදක් පිලි අරගෙන සාමා...මම බලාගෙන ඉන්නේ පොලිටික්කෙක් වරදක් පිලි අරගෙන සාමාන්‍ය නිතිය යටතේ දඬුවම් වින්දා (පලි ගැනීමක් හැර) කියල නිව්ස් එකක් අහන්න පුළුවන් දවසක් එනකම්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-33296641033483809392016-06-03T21:27:51.218-07:002016-06-03T21:27:51.218-07:00අසරන ජවිපෙ සාමජිකයෙක් විජිත ගේ සිප ගැනීම් කතා විස්...අසරන ජවිපෙ සාමජිකයෙක් විජිත ගේ සිප ගැනීම් කතා විස්වාස කරන ලෙසට ම ලෙස අම්මා ඔයි කියනා කතාව විස්වාස කොරන්න ඇති!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-12802284191413247442016-06-03T21:26:18.480-07:002016-06-03T21:26:18.480-07:00Buru Bebe ,
ගේ කොමෙන්ටු ස ර ස තුමා ගේ ලිපියට ද?
...Buru Bebe ,

ගේ කොමෙන්ටු ස ර ස තුමා ගේ ලිපියට ද?

එසේ නම්....

විජිත තබා ඕනැ කෙනෙක් ඕනෑ දෙයක් බීවාට අපට කමක් නැත. එය ඔහු ගේ හෝ ඇය ගේ අයිතියයි. එම තෝරාගැනීමට අපි ගරු කරමු.

මෙතැන විජිත ට කේස් කොරන්නේ පක්සයෙන් ම බව පොඩි කසු කුසු වල දැක් වේ. එවිට තම පක්සයෙන් ම හීන් නූලෙන් ගෙනෙනා විවේචන වලට විජිත මුහුන දෙන්නේ සාමාන්‍ය මිනිසෙකු ලෙස නම් ඔහුට කිව යුත්තේ, මම බීව නොබීව එක උඹලාට මොකද මම වයස දහ අටට වැඩි වැඩිහිටියෙකු කියා ය.

අවාසනාවකට මෙන් විජිත විවේචන වලට මුහුන දෙන්නේ තමන් හැර අන් සියල්ලෝ ම දූශිත හොරුන් කියා මහා අඬහැර නගනා ජනතා විමුක්ති පෙරමුනේ සිහිනෙන් වත් පවු නොකරන සාමාජිකයෙකු ලෙසයි.

එවිට බීමතින් පාරේ යන මිනිස්සු ඇවිත් තමන් ව සිප ගත්තා වැනි ලදරු කතා කියන්නට සිදු වේ!

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16559928119705232162016-06-03T21:18:41.197-07:002016-06-03T21:18:41.197-07:00Ian, If the India wants JVP to vote against UNP, w...Ian, If the India wants JVP to vote against UNP, we could win without their support.....

:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-42003494336090199782016-06-03T20:24:18.333-07:002016-06-03T20:24:18.333-07:00JVP may vote against UNP. But them once again supp...JVP may vote against UNP. But them once again supporting MR would be only a remote possibility.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-48662179739918259082016-06-03T20:22:54.880-07:002016-06-03T20:22:54.880-07:00Buru Babe
++++++++++++++Buru Babe
++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-36782295440289326622016-06-03T19:58:41.177-07:002016-06-03T19:58:41.177-07:00මෙහෙමයි ලොකු පුතා.
බීමත් පුද්ගලයෙක් අනිවාර්යෙන්ම...මෙහෙමයි ලොකු පුතා.
බීමත් පුද්ගලයෙක් අනිවාර්යෙන්ම දවස් 14ක් හෝ ඊට වඩා ප්‍රමාණයක් කස්ටඩි එකේ තියන්න ඕනේ කියලා ලංකාවේ නීතියක් තියෙනවද?
මෙතන මම හිතන්නෙ නෑ කවුරුත් මේ ගැන කතා කරන්නේ ඒක හින්දම කියලා. විජිත හේරත් පොලිටික්කෙක් නොවුනා නම් මේක ඔබත් මාත් රුපියල් දාහක් හමාරක් බාප්පෙකුට දීලා ගොඩ යන කේස් එකක්නේ.
(එහෙම නොකරපු පව් නොකරපු ඇත්තෝ විතරක් ගල් ගැහුවට කමක් නෑ.)
මම විජිත හේඅරත්වත් ඔහුගේ පක්ශයවත් දන්න කෙනෙක් නෙමෙයි. ඒත් මනුස්සයෙක් විදියට කෙනෙකුට එහෙම ඒම් කරලා අපහාසයට අවමන් කරන එකට විරුද්ධයි. මේ 2016 නේ. වට්ටි අම්මලා වගේ එක එකාගේ රෙද්දවල් ගැන කියවනවට වඩා අපි ඉස්සරහට යන්න ඕනේ කියලායි මම හිතන්නේ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-89828900223561939502016-06-03T19:15:06.235-07:002016-06-03T19:15:06.235-07:00///whats wrong if he drinks? ///
ඔහුගේ බීම wrong න...///whats wrong if he drinks? ///
ඔහුගේ බීම wrong නොමැති බවට කිසිදු විවාදයක් නැත, wrong එකම දේ වෙරි පිට සිටි ඔහුව සාමාන්‍ය ජහමනයා වන අපව මෙන් කුදලාගෙන ගොස් දවස් 14 ක් ඇතුළේ යවා මාස තුනකට හෝ හයකට රියදුරු බලපත්‍රය අහෝසි නොකිරීමයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17991945692803431442016-06-03T18:09:39.763-07:002016-06-03T18:09:39.763-07:00whats wrong if he drinks? and why this much politi...whats wrong if he drinks? and why this much political gossips?
i wonder.
it may be true too. anyone who drinks or not has right to defend him/ her self. since he is a parliamentarian why we are neglecting his rights?
just move little more as a human. u may dont like if we discuss about u this way right? at all its about privacy too.
Amen !Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-47452153919941650702016-06-03T18:08:37.914-07:002016-06-03T18:08:37.914-07:00This comment has been removed by the author.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-67835670770869525612016-06-03T09:28:57.528-07:002016-06-03T09:28:57.528-07:00ගස්ලබ්බත් බීල ගෙදර ගිහින් අම්මට මාට්ටු උන දවසෙත් ක...ගස්ලබ්බත් බීල ගෙදර ගිහින් අම්මට මාට්ටු උන දවසෙත් කිව්වෙ මේ වගේ කතාවක්.තවත් තාත්වික කරන්න බියර් බෝතල් හොල්ලලා එක එකාව නෑව්ව කියලත් කිව්වා.අප්පච්චි පැත්තකට වෙලා හිනා වෙවී බලන් හිටියා. චැක්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30186791457512553692016-06-03T08:58:35.641-07:002016-06-03T08:58:35.641-07:00අන්න, ඉයන් මහත්තයාට හරියටම තේරුනා....
Our problem...අන්න, ඉයන් මහත්තයාට හරියටම තේරුනා....

Our problem is that you guys have outbid us to gain the support of the "mob for hire" this time.....

However with increasing suffering of the masses, they have no other option but to join us again....

if there is a vote for the no confident motion against Ravi K, we could see....
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-9432359028042516372016-06-03T08:12:33.570-07:002016-06-03T08:12:33.570-07:00විජිත මහත්තයෝ ඔයගොල්ලන්ගේ පිහිටෙන් 2005 දී රජවුන ...විජිත මහත්තයෝ ඔයගොල්ලන්ගේ පිහිටෙන් 2005 දී රජවුන කට්ටිය ඔහොම තමයි ඔයගොල්ලන්ට සලකන්නේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com