tag:blogger.com,1999:blog-484556773425716532.post6660022008977258711..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: පටියෙන් පහරදී පාර දිගේ ඇදගෙනයාම....Unknownnoreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-484556773425716532.post-29934249310115854372017-05-15T20:16:35.413-07:002017-05-15T20:16:35.413-07:00මාත් වසර පහලොවකට ආසන්න කාලයක් චීන ජාතිකයන් සමග ගත ...මාත් වසර පහලොවකට ආසන්න කාලයක් චීන ජාතිකයන් සමග ගත කලා...
ඔය කියනා සියලු සර්ප, ගෙඹි, හූනු, ඉබි ආහාර මාත් කා තිබෙනවා...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-86178506081529504792017-05-15T20:13:49.097-07:002017-05-15T20:13:49.097-07:00වර්තමාන ජෙප්පන් ගේ ආර්තික සැළසුම් නරක නැත....
කකු...වර්තමාන ජෙප්පන් ගේ ආර්තික සැළසුම් නරක නැත....

කකුස්සියේ ගනුදෙනු කර අයර්ලන්තේ මාලිගා ගැනීමට ඔබට හෝ මට පුලුවන්ද ගරු ඇනෝ තුමෝ....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-49239369876045602152017-05-15T20:10:56.685-07:002017-05-15T20:10:56.685-07:00ඔරිජිනලි ලිවුව හාදයා නිරමානශීලියි...
මෙහි පෝස්ට් ...ඔරිජිනලි ලිවුව හාදයා නිරමානශීලියි...

මෙහි පෝස්ට් කල ඇනෝ තුමාට ජය වේවා!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-68911464490035854972017-05-15T20:10:10.282-07:002017-05-15T20:10:10.282-07:00හෆොයි කොරගත්තු හදියක් හිටන් ගරු ඇනෝ තුමෝ...හෆොයි කොරගත්තු හදියක් හිටන් ගරු ඇනෝ තුමෝ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-91562063393671370892017-05-15T19:40:34.332-07:002017-05-15T19:40:34.332-07:00මෙන්න පණ පිටින් ගෙම්බන් ගිල දමන තවත් චීන සක්කිලියෙ...මෙන්න පණ පිටින් ගෙම්බන් ගිල දමන තවත් චීන සක්කිලියෙක්:

http://www.msn.com/en-au/news/other/man-drinks-live-fish-frogs-and-tadpoles-with-water/vp-BBsh2KiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-50793464314795300752017-05-15T19:35:42.862-07:002017-05-15T19:35:42.862-07:00චීන ජාතිය යනු ගෙම්බන්, කැරපොත්තන්, සර්පයින්, ගොලුබ...චීන ජාතිය යනු ගෙම්බන්, කැරපොත්තන්, සර්පයින්, ගොලුබෙල්ලන්, හූනන්, කටුස්සන් ආදී සතුන් කිසිදු හිරිකිතයකින් තොරව ගිල දමන මහා අශිෂ්ට ජාතියකි.

චීනෙක් ගෙම්බෙකු පණ පිටින් කන හැටි බලන්න පහත වීඩියෝව නරඹන්න:

https://www.liveleak.com/view?i=740_1465933014Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-15006293493757970882017-05-15T14:10:38.264-07:002017-05-15T14:10:38.264-07:00සා රස තුමෝ චීනය ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ වෙළ...සා රස තුමෝ චීනය ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සබදතා පවත්වාගෙන ඇති අතර එකල චීන වෙළදුන් මෙරටට ගෙනා චීන පටපිළි වර්ග ලංකාවේදී පර්සියානු වෙළෙඳුන් විසින් චින්නුන්ගෙන් මිලට ගෙන රෝමයට ගෙන ගොස් යුරෝපිය වෙළඳුන්ට අලෙවි කර ඇත. චීන වංශ කථා අනුව ශ්‍රී ලංකා දූත කණ්ඩායම් වරින්වර මෙහි සිට චීනයට ගොස් ඇති අතර මොහුන් විසින් මුතු,මැණික්,ඇත් දත් හා ආභරණ ආදී භාණ්ඩ චීනයට ගෙන යනු ලැබූ බව සඳහන් වේ.

චීන ජාතික පාහියන් හිමි ක්‍රි.ව. 411 දී පමණ ලංකාවට පැමිණ ඇත්තේ මෙම සම්බන්ධතා වල ප්‍රතිඵලයක් ලෙස යැයි විශවාසයක් ඇත.
පුරාණයේ ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සම්බන්ධතා පැවැත් වු රටවල් අතර රෝමයද වැදගත් වේ. ක්‍රි. ව. පළමු වන සියවසේ සිට පස් වන සියවස දක්වා කාලය තුල රෝම වෙළඳුන් වෙළඳාම සදහා ලංකාවට පැමිණ ඇති බව පැරණි පොත පතේ සඳහන් වේ…භාතිකාභය රජු රෝමයෙන් රතු කොරල් ගෙන්වා ගැනීමත් මාතොට,දෙව්නුවර, කල්පිටිය ආදී තොටුපොළවලින් සහ අනුරාධපුර,මිහින්තලය හා සීගිරිය වැනි ප්‍රදේශවලින් රෝම කාසි හමුවීමත් ඊට නිදසුනක් ලෙස දැක්විය හැකිය.

එකල වෙළඳ සබදතා පැවැත්තු වෙළඳුන් ශ්‍රී ලංකාව හැදුන්නූ නම්;

•ග්‍රීකවරු- තැප්‍රොබෙන්
•අරාබිවර්ය්- සෙරන්ඩිබ්
•ඉන්දියානුවන්- තම්බපණ්ණී, රත්නදීප

ක්‍රි.ව. 2 වන සියවසේ දී ග්‍රීක ජාතික ටොලමි විසින් අඳින ලද ලෝක සිතියමේ ශ්‍රී ලංකාව “තප්රොබානා” යනුවෙන් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සමඟ විවිධ රටවල් පැවැත් වු විදේශ සබඳතා වර්ධනය වීමට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම බලපා ඇත ..එය මෙසේ දැක්විය හැක;

•ඉන්දියානු සාගරයේ මධ්‍යගතව පිහිටීම.
•ඉන්දියාවට ආසන්නව එහෙත් ඉන්දියාවෙන් වෙන්ව පිහිටි දුපතක් වීම.
•පෙර අපර දෙදිග සම්බන්ධ වු මුහුදු සේද මාවතේ කේන්ද්‍රස්ථානයක
පිහිටීම.
•මෝසම් සුළන් ආශ්රිත දියවැල් ගලායන මාර්ගයේ පිහිටීම
• ස්වාභාවික වරායන් හා තොටුපොළවල් රාශියකින් යුක්ත වීම.
•ඉන්දියාව,චීනය,ග්‍රීසිය,රෝමය,ඊජිප්තුව වැනි පැරණි ශිෂ්ටාචාර පැවති රටවලට සාපේක්ෂව මධ්‍යගතව පිහිටිම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-43703718427800628932017-05-15T14:07:25.335-07:002017-05-15T14:07:25.335-07:00සරස ජෙප්පන්ගේ ආර්ථික සැලසුම්:
එහෙනම් අපි හම්බන්ත...සරස ජෙප්පන්ගේ ආර්ථික සැලසුම්:

එහෙනම් අපි හම්බන්තොට වරාය විකුනලා, නිර්ධන පන්තික ජෙප්පෝ ටිකෙන් ශ්‍රමදානයක් දම්මලා ඒ පැත්තෙන් වලක් හාරලා සම්පන් (Sampan) කියන චීන දැව බෝට්ටු දාලා, ඒවායින් සේද මාවතේ වෙලදාම් කරමු.

සභාවේ දැඩි සිනා.....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-36700071528175510922017-05-15T14:03:21.925-07:002017-05-15T14:03:21.925-07:00ඔව් සහෝදරය ශ්‍රීල0කාව ජීවත්වුනේ හම්බන්තොට වරායෙන් ...ඔව් සහෝදරය ශ්‍රීල0කාව ජීවත්වුනේ හම්බන්තොට වරායෙන් නොවෙයි.දෑන් ජීවත්වෙන්නෙත් ඒකෙන් නොවෙයි.මේක සම්පූර්ණ මෙහෙයුම් සිදුවෙනවිට දලජාතික නිශ්පාදනයෙන් 40%ක් දෙන්න පුලුවන් කියනව.

මෙයට වසර 100ට පමණ පෙර ලෙනාඩ් වුල්ෆ් මහතා කලයුතුය කියපු යෝජනාවක් තමයි මහින්ද මහත්තය ක්‍රියාත්මක කලේ.
මම හිතන්නෙ නහෑ කිසිම දේශපාලකයෙක් ගෙදර මුදල් මහජන වෑඩට යොදනව කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83967315773381473082017-05-15T14:00:13.655-07:002017-05-15T14:00:13.655-07:00(තූ ජීස් බඩී හේ මස්තු මස්තු, තූ ජීස් බඩී හේ මස්ත...(තූ ජීස් බඩී හේ මස්තු මස්තු, තූ ජීස් බඩී හේ මස්තු) රාමාගේ ජංගම තෙලබනුව නාද වෙයි

රාවණා - මචං මම රාවණා, උඹේ ගෑනි සිතුවම් පටල වල ඩිගිසි දානවා දැක්කා මං. පට්ට කෑල්ලක් නේ බං උඹ සෙට් කරගෙන ඉන්නේ. තරහා වෙන්ට එපා බං මම උඹේ කෑල්ලට ආදරෙයි.

රාමා - ෂඃ නියමයිනේ මචං. මටත් මේ එපා වෙලා තියෙන්නේ මේ ගෑනි කිව්වට අහන්නේ නෑනේ. හෙළුවෙන් නටනවනේ

රාවණා - අයියෝ රාමෝ, හෙළුවෙන් නටන්නේ එකී හෙළු එකියක් හින්දා බං. එකී අයිති මෙහෙට බං

රාමා - ආ එහෙනම් මම කැලේට යන්නම්, උඹ ඇවිල්ලා උස්සන් පලයන්

රාවණා - එල එල මචෝ මම එහෙම කරන්නම් එහෙනම්

රාවණා සීතා දඬු මොනරේ දාගෙන ලංකාවට එයි. ඒ අතරතුර සීතා ෂඃ ඔයාට නියම බොඩියක් නේ තියෙන්නේ ඈ.....

රාවණා - ආ ඔව් නංගී, ඔව් මම හැමදාම ජිම් එකට යනවනේ

සීතා - අයියේ ඔයා කොහෙන්ද ලයිසන් ගත්තේ, මේකේ වේගේ වැඩී අප්පා. මට බයයි.

රාවණා - අනේ නංගි පැට්ටෝ මේක එලවන්ට ලයිසන් ඕනේ නෑ. මේක වොයිස් කොන්ට්‍රෝල්. ඔන්න බලන්න, එම්බා දඬු මොනර හෙමින් පල. මේ නගාට බයයි ලු. (වේගය අඩුවෙයි)

සීතා - ශා නියමයි නේ. අපේ එක්කෙනාටත් හදලදෙන්ටකෝ අනේ මේ වගේ එකෙක්.

රාවණා සීතාව ලංකාවට ගෙන්වා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරයි. එහිදී සීතාට HIV ආසාදනය වී ඇති දැනගනී
මේ අතරතුර විභීෂණයන්ට සීතා ගැන සිතක් පහල වෙයි. ඒත් ඔහුට සත්‍ය පැවසීමට නොහැකි නිසා රාවණා ඊට විරුද්ධ බව තරයේම කියා සිටී.

ඉන පසු ඔහු රාමා වෙත යයි. ගිහින් මෙහෙම කියයි. බලපන් බං අර රාවණා කියනවා උඹේ කෑල්ල ලස්සන නෑලු. පොරගේ කුස්සියේ වැඩකරන කෑල්ල ඊට වඩා සෙක්සි ලු කියලා ඔහේ තියාගෙන ඉන්නවා. එකී මෙලෝ රහක් නෑ කියනවා. එක උඹට හරි නෑ නේද?

රාමාට හොඳටම තරහා යයි.....

(ගෑනු ඇතුවත් බෑ.... ගෑනු නැත්වත් බෑ..... ගෑනු ඇතුවත් බෑ නැතුවත් බෑ හරිම කරදරේ) රාවණාගේ තෙලබනුව නාද වෙයි.

රාමා - ඈ යකෝ උඹ කොහොමද කලින් ටෝක්ස් කරේ, ඒ වගේ සුපිරි කෑල්ලක් කොහේ වත දැකල නැති විදිහටනේ. මගේ කෑල්ල දිහා හැරිලා වත බලන්නේ නෑලු. එකී අඩ අඩා ඉන්නවා කියන්නේ ඇත්තද? දැන් ඒකි ආයේ මගේ ඇගේ ගහන්ටද හදන්නේ?

රාවණා - ඔව් බං, මට උඹේ ගෑනිව ලඟට එච්චර ගතියක් නෑ. අර රූප පෙට්ටියේ ඉන්නවා වගේ නෙවෙයි. මට කිසිම ෆීලින්ග් එකක් නෑ බං. උඹ ඇවිල්ලා අරන් පල.

රාමා - (විලි ලජාවයි. තුක් විතරක් මදැයි මම මේ මල හොන්තුවෙන් බේරෙන්ට බැලුවා. කාපන්කෝ ඉතිං) රාමා ඔහොම හිතන ගමන් එහෙනම් ඉතිං මොනවා කරටද නේද බං. මම එයාව බේරගන්න විදිහට එන්නම්. උඹට ඊතලයක් විදින්නම්. උඹ ඊතල නොවදින කබාය ඇදන් වරෙන්. හැබැයි අර පිසිනතලය එහෙම අරන් එනවා නෙවෙයි.

රාවණා - හරි හරි බං. එහෙනම් උඹ අර වදුරා එවපන් ඉස්සෙලා. පස්සේ උඹ වරෙන්. අපේ රටේ පරණ ගෙවල් ටිකක් තියෙනවා ඒවාට ගිනිතියලා දාල අලුත් ෂොපින් කොම්ප්ලේක්ස් ටිකක් හදාගන්ට ඕනේ. මට ඒ වැඩේ වදුරගෙන් කරාගන්ට පුළුවන් වෙයි.

රාමා - එලම තමා

ඔන්න ඔය විදිහට රාමා ඇවිල්ලා රාවණාට බොරුවට ඊතලෙකින් විද්දලු. රාවණා බොරුවට මැරුණා වගේ වැටුනලු. කොහොම හරි කේස් එක දැනගෙන ඒ වෙලාවේ විභීෂනයා ඇවිල්ලා රාවණාට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු. 201/12/12 වෙනකම් නින්දයන්ට.

ජනප්‍රවාද ඇසුරෙන් රාචිය විසින් රචනා කරන ලදී....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17819420536824177562017-05-15T13:12:59.417-07:002017-05-15T13:12:59.417-07:00@ Ano 3.45 AM
තොට මොංගල් ද?
සරස මොකාද බන් මේ මන්...@ Ano 3.45 AM

තොට මොංගල් ද?

සරස මොකාද බන් මේ මන්දබුද්ධික පිස්සු හුකන්නා?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-7418581796680796392017-05-15T13:06:27.952-07:002017-05-15T13:06:27.952-07:00ඉහත Anonymous May 15, 2017 at 3.45 AM කමෙන්ටුවේ කෑ...ඉහත Anonymous May 15, 2017 at 3.45 AM කමෙන්ටුවේ කෑල්ලක් අමතක වුණා,

- මේ සියල්ල අජිත් දර්මකීර්ති වන මා විසින් ලියන ලදී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-26580229118758614012017-05-15T11:11:52.764-07:002017-05-15T11:11:52.764-07:00පැරා මෝඩ පෝස්ට් එකක් දාගෙන චාටර් වෙලා දැන් කමෙන්ට්...පැරා මෝඩ පෝස්ට් එකක් දාගෙන චාටර් වෙලා දැන් කමෙන්ට්ස් මොඩරේට් කරන්න අරන්. අයියෝ සංසාරේ. වෘත්තීය බ්ලොග්කරුවෙක්ට වෙච්ච හදියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-90752438086683543332017-05-15T07:26:19.078-07:002017-05-15T07:26:19.078-07:00අප ඉන්දියාවට අවශ්‍ය විදියට නැටිය යුතු නොවේ...අප ඉන්දියාවට අවශ්‍ය විදියට නැටිය යුතු නොවේ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-73235728294050378242017-05-15T07:23:11.163-07:002017-05-15T07:23:11.163-07:00// සරස තුමා දැන් ඉටු කරමින් සිටින්නේ දැනට බලයේ නොම...// සරස තුමා දැන් ඉටු කරමින් සිටින්නේ දැනට බලයේ නොමැති මහින්දගේ එම කොන්ත්රාත්තුවයි. //

කුලී ලියන්නෙකු ගේ වචනපාචනයක් කියෙවුවා නේද ගරු ඇණෝ තුමෝ?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17326365436138803012017-05-15T07:21:45.140-07:002017-05-15T07:21:45.140-07:00// ඇත්ත්ටම සාරස ලංකාව මෙච්චර කල් ජීවත් වුනේ හම්බන්...// ඇත්ත්ටම සාරස ලංකාව මෙච්චර කල් ජීවත් වුනේ හම්බන්තොට වරායෙන් හම්බ කරගෙන නෙමෙයි. කාලයට ඉඩ දීලා, කලබල නොවී, ඉක්මන් තීරන ගන්නේ නැතුව, ගමන හෙමින් යන එක තමයි හොඳම දේ මේ වෙලාවේ, නැතුව බය වෙලා රටේ සම්පත් විකුණලා, ETCA එකත් අත්සන් කරලා ලංකාවට කරන්න පුළුවන් ලොකුම හතුරුකම කරන එක නෙමෙයි. නමුත් අපේ ගොබ්බ පාලක ජෝකර්ලාට මොළේ පෑදෙන්නේ කවදාද ස රස තුමෝ? //

ඔබේ කතාව සහතික ඇත්ත..
ඒත් කාට කියන්නද ගරු ඇණෝ තුමෝ?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-80045134504106779162017-05-15T07:20:28.573-07:002017-05-15T07:20:28.573-07:00විග්‍රහය සරල ය.
මිනිසුන් ගේ විභවය පුදුමාකාරය. සාන...විග්‍රහය සරල ය.

මිනිසුන් ගේ විභවය පුදුමාකාරය. සාන්තුවරයෙකු වීම සහ මරාගෙන මැරෙනා බෝම්බකරුවෙකු වීම දක්වාද දානපතියෙකු වීමේ සිට පල් හොරෙකු වීම දක්වා ද එම විභවය පැතිර පවතී.

බොහෝ දෙනා යමක් කිරීමට පෙර තමාට එය කල හැකිද, එය කිරීමෙන් සිදුවන අතුරු අභාද මොනවාද කියා සලකා බලා ඉදිරි තීරණ ගනී. එහෙත් ආප සිරා සහ රනිල් පහුගිය මැතිවරණ වල දී එසේ නොසිතා වැඩ කටයුතු කර ඇථි බව පෙනී යයි.

ඒ නිසා ඒ දෙදෙනාම එදාවේල ටුවර්ස් ය!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-36273013201444408512017-05-15T07:05:28.036-07:002017-05-15T07:05:28.036-07:00// නමුත් ප්රශ්නය වූයේ ඔහු ඉවත් කොට පත්කිරීමට නිසි...// නමුත් ප්රශ්නය වූයේ ඔහු ඉවත් කොට පත්කිරීමට නිසි ආදේශකයක් නොවීමයි. මෛත්‍රීපාල වැනි කිසිම වැඩක් බැරි නාමික පාලකයෙකුටවත් රනිල් වැනි අන්ත අසාර්ථක විසුලු දේශපාලකයෙකුටවත් ලංකාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කොට ආර්ථික සංවර්ධනය කිරීමත් උපායශීලීව ව්‍යක්ත ලෙස ජාත්‍යන්ත්‍රය සමග ගනුදෙනු කිරීමත් තබා එදිනෙදා සාමාන්‍ය පාලන කටයුතු තීන්දු තීරණ ගත නොහැකිව කෙළවාගෙන සිටී. //

හෆොයි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-29006389512620078622017-05-15T07:02:06.874-07:002017-05-15T07:02:06.874-07:00// කුරහන් හේනේ මල් මල්ලීMay 15, 2017 at 2:45 AM
ම...// කුරහන් හේනේ මල් මල්ලීMay 15, 2017 at 2:45 AM

මහින්ද පරාජය කිරීමේ ප්‍රතිවිපාක අද මහින්දට විපක්ෂය ඡන්දය දුන් අයද පක්ෂව ඡන්දය දුන් අයද විඳිමින් සිටී. //

උත්තරේ සරලයි ගරු කුරහන් මල්ලි තුමෝ!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-12242949115611754122017-05-15T07:00:55.484-07:002017-05-15T07:00:55.484-07:00සරස තුමා එදාත් අදත් හෙටත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අ...සරස තුමා එදාත් අදත් හෙටත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අනුමත කරනා බව කරුණාවෙන් සලකන්න.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-33324319887464375312017-05-15T06:58:51.045-07:002017-05-15T06:58:51.045-07:00// AnonymousMay 15, 2017 at 6:16 AM
දිග වැල්වටාරම...// AnonymousMay 15, 2017 at 6:16 AM

දිග වැල්වටාරම් ලියන ගරු කටයුතු අනෝ තුමන්ලා කරුණාකරලා තමන්ගේ ලිපි 'කල්‍යාණමිත්‍ර' තුමාට යවන්ටකෝ.
ඒවා එතුමාගේ කලාහිත අඩවියේ පලකරවාගන්ට පුළුවනි. //

දීර්ඝ ආලෝචනා ලියනා සරසාශ්‍රිත ගරු ඇනෝ වරුනි...

ඔබලාගේ ආලෝචනා කොපමන දීර්ඝ වුවද සරස තුමා ගේ මල්ලෙපොල් බ්ලොග් අඩවිය හැමවිටම ඔබ වෙනුවෙන් විවුර්ත බව කරුණාවෙන් සලකන්න.

මා ඔබලාගෙන් අයැද සිටින්නේ ඊයේ අද මෙන් හෙටද අපසමග එක් වන ලෙසටය.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-13357340197445555902017-05-15T06:16:18.470-07:002017-05-15T06:16:18.470-07:00දිග වැල්වටාරම් ලියන ගරු කටයුතු අනෝ තුමන්ලා කරුණාකර...දිග වැල්වටාරම් ලියන ගරු කටයුතු අනෝ තුමන්ලා කරුණාකරලා තමන්ගේ ලිපි 'කල්‍යාණමිත්‍ර' තුමාට යවන්ටකෝ.
ඒවා එතුමාගේ කලාහිත අඩවියේ පලකරවාගන්ට පුළුවනි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-85359391992523005152017-05-15T05:41:51.643-07:002017-05-15T05:41:51.643-07:00සරාස් බුවෝ,
ළඟකදී කොළඹ වරායේ සබ්මැරීනයක් නවතා තැබ...සරාස් බුවෝ,

ළඟකදී කොළඹ වරායේ සබ්මැරීනයක් නවතා තැබීමට චීන රජය කල ඉල්ලීමක් ශ්‍රී ලංකා රජයෙන් ප්‍රතික්ෂේප කර බවට රොයිටර් නිව්ස් එකක් ගියා දැක්කද සරාසෝ.

ඇත්තෙන්ම චීනය හා ඉන්දියාව අතර සීතල යුද්දෙ නිසා ඇතිවූ තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම යහ පාලන රජය ඉවත දමන්ට ඇතැයිද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයද ඊට හේතු වන්නට ඇතැයිද සිතිය හැකියි.

ඉතින් සරාස් ලොක්ක චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට ඉන්දියාවේ දැඩි අකමැත්ත මීට බලපාන්නට ඇති. ඒ නිව්ස් එකේ තිබ්බ විදිහට 2014 ඔක්තොම්බර් මාසයෙන් පස්සෙ කොළඹ වරායේ චීන සබ්මැරීනයක් නවතා නැතිලු. ඉතින් සරාස් බුවා මොකෝ මේ ගැන කියන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-4943449602474176152017-05-15T05:41:31.442-07:002017-05-15T05:41:31.442-07:00ඉන්දියානු ව්‍යාප්තවාදයක් ඇතැයි යන දුර්මතය චීනය විස...ඉන්දියානු ව්‍යාප්තවාදයක් ඇතැයි යන දුර්මතය චීනය විසින් 1960 දශකයේදී ඇති කළ එකකි.

මේ මතය ලංකාවට මුලින්ම ගෙනාවේ චීනයෙන් ලැබුණු මුදලින් යැපුණු ජ.වි.පෙ. ආරම්භක නායක විජේවීර විසිනි.

ඊට පසු 1980 දශකයේදී භූ දේශපාලනය ගැන හාංකවිසියක්වත් නොදත් ජේ.ආර්. සහ ප්‍රේමදාස යන දෙදෙනා රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගනිමින් මේ මතය තදින්ම ජනගත කළෝය.

මහින්දට භූ දේශපාලනය ගැන යම් අවබෝධයක් තිබුණත් බලයේ නොසිටින විට ඔහු තමන්ගේ හෙන්චයියන් ලවා මේ මතය පතුරුවයි. ඔහු බලයේ සිටින විට "ඉන්දියාව දෙවියාය" යන ආදර්ශ පාඨය අනුව කටයුතු කරයි.

සරස තුමා දැන් ඉටු කරමින් සිටින්නේ දැනට බලයේ නොමැති මහින්දගේ එම කොන්ත්රාත්තුවයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-32410976320031261792017-05-15T05:32:13.196-07:002017-05-15T05:32:13.196-07:00ස රස තුමෝ,
ස්චී ඩ්ශින් පිං චීන ජනාධිපතිගේ සංකල්ප...ස රස තුමෝ,

ස්චී ඩ්ශින් පිං චීන ජනාධිපතිගේ සංකල්පයක් මත ආරම්භ වූ නව සේද මාවත සංවර්ධන මහා සැලස්මේ සමුළුවට රුසියානු ජනාධිපති පුටින් සහ පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඇතුළු රාජ්‍ය නායකයින් 29 දෙනෙකු සහභාගිත්වයෙන් චීනයේ බී ඩ්ජිංහිදී මහ ඉහළින් පවත්වනු ලැබු වූ බව ඔබත් අන් පාඨකයකනුත් දකින්න ඇති.

මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ලෝකබැංකුව මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයෙ ලේකම්වරයා ඇතුළු ඇමරිකාව මෙන්ම බලවත් රටවල් කිහිපයක්ම නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වීම විශේෂත්වයකි.

පසුගිය මහින්ද රාජපක්ෂ රෙජීම යුගයේ අනාගත සේද මාවත මාර්ගයේ ඉතා වැදගත් සංධිස්ථානයක් වන ලංකාවේ දකුණු මුහුද ආශ්‍රිතව හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම විශාල ආර්ථික වාසි ලබාගැනීමට සැලසුම් කල ව්‍යාප්තියක් වන බව මෙම සමුළුව අධ්‍යයන කරන ආර්ථික විශේෂඥන් පවසතත් එවන් වැදගත් වානිජ මර්මස්ථාන සම්පූර්ණයෙන්ම චීනයට විකුණා දැමිමෙන් වාසියක් නොවන බව පකිස්තානය චීනය සමඟ ගනුදෙනු කරන ආකාරයෙන් බලා ගත හැකිය.

මෙහිදී මෙම සේද මාවත මාර්ගය ශ්‍රීලංකාව හරහා පකිස්තානය ඔස්සේ යුරෝපයට හරහා මුලු ලෝකයම සම්බන්ධ කරයි. එබැවින් මෙම සංවර්ධන සමුළුවේ චීනයේ උපරිම සහයෝගය පකිස්තානයට දිනා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයකි.

එහෙත් ශ්‍රීලංකාවේ අගමැතිවරයා මෙම සමුළුවට සහභාගි වුවත් ඔහුට එම සමුළුවේ පකිස්තානයට ලැබුන සුවිශේෂී ප්රමුඛත්වයක් නොලැබීමත් ලංකා අගමැතිවරයා ගණන් නොගෙන නිකන්ම නරඹන්නෙක් බවට පත්කර තිබීමත් මේ වනවිට චීන-ශ්‍රීලංකා වෙළෙඳ සම්බන්ධතා යම් ලෙසකින් දැඩි ලෙස පලුදු වී ඇති බවට සාක්ෂියකි. එමෙන්ම ඉන්දියාවද මෙම සමුළුව මගහැර සිටීමට එක් හේතුවක් වුයේ පකිස්තානයේ කරනු ලබන අතිවිශාල චීන ආයෝජන වීම මෙහිදී විශේෂත්වයකි.

එමෙන්ම පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමුළුව අමතමින් චීනයේ සේදමාවත මාර්ගය සම්බන්ධව ඉතා ඉහළින් කතාකල අතර චීනයේ ලගම හිතවතකු බව එහිදි ප්‍රදර්ශනය කල බව රොයිටර් ඇතුලු මාධ්‍ය වාර්තා කොට තිබෙනු ඔබ දකින්න ඇති.

ඇත්තටම සාරස ලොක්කෝ මිනිස්සු දේශපාලකයෝ පත් කරන්නේ ජනතා නියෝජිතයෝ විදියට රටේ දියුණුව ගැන ආරක්ෂාව ගැන බලා ගන්න. හැම දේශපාලකයාම කරපු දේවල් ගැන ලකුණු දාගන්නේ හරියට තමන්ගේ පෞද්ගලික වියදමින් කළා වගේ. මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ මහජනතාව සදාකාලික ණය කාරයෝ කරලා.

චීනය විසින් අලුතෙන් ගෙනෙන "One Belt – One Road Project" එක හරියන්න වඩාත්ම වැදගත් සාධකය ලංකාව මිසක් පකිස්තානය නෙමෙයි. පකිස්ථානයට වැඩි තැනක් දීමෙන් චීනය බලාපොරොත්තු වෙන්නේ ලංකාව බිලී බා ගැනීම වීමටත් හැකියි නේද?

නමුත් මගේ මතය නම් ඉන්දියාවයි චීනෙයි අතරේ තියෙන දැවැන්ත බල අරගලයේදී ලංකාව කරන්න ඕනේ එකම දේ පුළුවන් තරම් දුරට නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීම.

දැන් මේ ආණ්ඩුව හිතුවොත් ඉන්දියාවයි චීනෙයි දෙකම තරහා කරගන්න හොඳ නැහැ ඒ හින්දා ත්‍රිකුණාමලය ඉන්දියාවටයි, හම්බන්තොට චීනේටයි දෙන්න ඕනේ කියලා ඒක තමයි මේ වෙලාවේ කරන්න යන ලොකුම මෝඩ කම.

ඇත්ත්ටම සාරස ලංකාව මෙච්චර කල් ජීවත් වුනේ හම්බන්තොට වරායෙන් හම්බ කරගෙන නෙමෙයි. කාලයට ඉඩ දීලා, කලබල නොවී, ඉක්මන් තීරන ගන්නේ නැතුව, ගමන හෙමින් යන එක තමයි හොඳම දේ මේ වෙලාවේ, නැතුව බය වෙලා රටේ සම්පත් විකුණලා, ETCA එකත් අත්සන් කරලා ලංකාවට කරන්න පුළුවන් ලොකුම හතුරුකම කරන එක නෙමෙයි. නමුත් අපේ ගොබ්බ පාලක ජෝකර්ලාට මොළේ පෑදෙන්නේ කවදාද ස රස තුමෝ?Anonymousnoreply@blogger.com