tag:blogger.com,1999:blog-484556773425716532.post7046326125273897484..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: වැඩ බැරිසේන, පෙට්‍රොල් වලටත් ගැසට් එකක් ගහමුද හිටන්?Unknownnoreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-484556773425716532.post-19349842564735484192017-04-30T21:44:41.498-07:002017-04-30T21:44:41.498-07:00ape Minissunge Gunamaku Kamata Ada Ratama Anathawe...ape Minissunge Gunamaku Kamata Ada Ratama Anathawela Kiyannama WenwaNelumhttps://www.blogger.com/profile/05105084922037150392noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-42694906812179238752017-04-25T01:14:49.263-07:002017-04-25T01:14:49.263-07:00මට ඖෂද පනත සම්මත කර ගන්ඩත් බැරි උනා, මට සිගරට් කවර...මට ඖෂද පනත සම්මත කර ගන්ඩත් බැරි උනා, මට සිගරට් කවරෙට 90% නීතිය දා ගන්ඩත් බැරි උනා, මට පොලොන්නරුවෙ දියුනුවට කිසි දෙයක් කරන්ඩ බැරි උනා නමුත් මට චන්දෙ දෙන්ඩ කියල චන්දෙ ඉල්ලන්කොටම අපිට තේරුනා මිනිහට තියෙන්නෙ බැරි බැරියාව කියලා

කොහෙද ඉතින් උතුරු, නැගෙනහිර හැර අනිත් පලාතවලින් චන්දෙ දීපු ලක්ශ 50 කට ඕක තේරුනේ නහැ. අර දෙපලාතේ උන් දන්නව බැරි බැරියාව තියෙන එකෙකුයි රතිඤ්ඤ සද්දෙටත් ඇඳ යට රිංගන බය ගුල්ලෙකුයි බලයට ගෙනාවොත් උන්ට ඕන දේවල් ටික ගන්ඩ පුලුවන් කියල උන් හරියට චන්දෙ දුන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-6420699101125731122017-04-24T20:31:15.097-07:002017-04-24T20:31:15.097-07:00එහෙම හිතිලා ගොඩක් කල්...
ඒත් ව්‍යවස්තානුකූලව 2020 ...එහෙම හිතිලා ගොඩක් කල්...
ඒත් ව්‍යවස්තානුකූලව 2020 තෙක් කල හැකි දෙයක් නැතDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-14822656299089413642017-04-24T18:28:19.642-07:002017-04-24T18:28:19.642-07:00මේ පාංඩු ආංඩුව තිබුණ හොඳටම ඇති කියල හිතෙන්නෙ නැද්ද...මේ පාංඩු ආංඩුව තිබුණ හොඳටම ඇති කියල හිතෙන්නෙ නැද්ද හිටං...නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-15821520747647880652017-04-24T14:51:02.004-07:002017-04-24T14:51:02.004-07:00@ රසිකොලොජිස්ට්
//මේ මා කියන්නට යන කතාව නොකී කතාව...@ රසිකොලොජිස්ට්

//මේ මා කියන්නට යන කතාව නොකී කතාවක් ලෙස නම් කළ හැකිය. නිවැරදිව කියනවා නම්, මෙය මෙතෙක් නොකී කතාවකි.

මෙය ලියා පළ කළ පසු එය තව දුරටත් නොකී කතාවක් නොව කියූ කතාවක් වෙනු ඇත!//

ගංජා ගහනවා නම් ඒක කමෙන්ටු ලියන වෙලාවෙ නැතුව වෙන වෙලාවක කර ගනින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-27249300840221631442017-04-24T14:45:44.032-07:002017-04-24T14:45:44.032-07:00ඉහත Anonymous April 24, 2017 at 5:52 AM මල්ලෙපොල් ...ඉහත Anonymous April 24, 2017 at 5:52 AM මල්ලෙපොල් පන්නයේ කමෙන්ටුව මෙම මල්ලෙපොල් බ්ලොගය අලකිරීමත් පාඨකයින්ට අප්‍රිය කිරීමටත් සිතා අප විසින් දැමුවෙමු.

- නෙලුම්යාය පදනම වෙනුවෙන්

සූර චෞර චේතිය මුසා සක්විති අජිත් ධර්මා, (රුකට පව ඇත්තී) අනු රාඩා, බත්බැල කල්යාන සතුරා, ආණ්ඩුවේ පින්පඩි ගනිමින් පින් අරක්කු හිඟාකන කබ්බා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-58060644903929820932017-04-24T09:55:32.166-07:002017-04-24T09:55:32.166-07:00:D
:D:D:D
:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-49166079319744838992017-04-24T09:25:33.893-07:002017-04-24T09:25:33.893-07:00//^ඇටෙන්ඩන්වරුන් වන වික්ටර් සහ ජෝතිපාල// ???
Did ...//^ඇටෙන්ඩන්වරුන් වන වික්ටර් සහ ජෝතිපාල// ???

Did they work as hospital attendants before becoming singers? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-45506407873477252562017-04-24T09:23:05.539-07:002017-04-24T09:23:05.539-07:00මිනී මස් කෑ ගැහැනිය....!
හිසේ සහ ශරීරයේ කැපුම් ස...මිනී මස් කෑ ගැහැනිය....!

හිසේ සහ ශරීරයේ කැපුම් සහිතව අවුරුදු 16 පමණ ළමයෙකු වාට්ටුවට ගෙනැවිත් තිබුනේය. ඔහුට බරපතල ලෙස කැත්තකින් කොටා තිබේ. ශරීරය පුරා ගැඹුරු කැපුම් තුවාලය.

මම රෝගියාගේ තුවාල ශුද්ද කොට ලේ වහනය නැවැත්වීම පිණිස මැසුවෙමි. තරුණ ළමයා වේදනාව නිසා කෑගසයි දඟලයි. ඇටෙන්ඩන්වරුන් වන වික්ටර් සහ ජෝතිපාල රෝගියාව අල්ලාගෙන සිටින්නේ මට මැහුම් දැමීම පහසු කිරීමටය.

" මොකද උනේ " ජෝතිපාල තරුණ ළමයාගෙන් අසයි. රෝගියාගේ වේදනාව අඩු කිරීමටත් ඔහුගේ අවධානය වෙනතක යොමු කිරීමටත් ජෝතිපාලගේ ප්රශ්නය උපකාරී වෙයි.

" බාප්පා කෙටුවා " ඔහු උත්තර දෙයි.

ඇයි බාප්පා කෙටුවේ ? වික්ටර් අසයි.

" බාප්පා අම්මා එක්ක යාලු වෙලා තාත්තට හේනෙදි කොටලා තියනවා. තාත්තා එතනම මලා. ඊට පස්සේ අම්මයි බාප්පයි තාත්තගේ මස් උයාන කාලා. මම හේනට එන කොට දෙන්න එකතු වෙලා මාව අල්ලගත්තා. බාප්පා මට කැත්තෙන් කොටාන , කොටාන ගියා. මම කැති පාරවල් කාගෙන දිව්වා. අම්මා මගේ පස්සෙන් ආවා මාව අල්ල ගන්ට මම දුවලා පණ බේරගත්තා. මාව අල්ල ගත්තා නම් මාවත් මරනවා රෝගියා වේදනාවෙන් හුස්ම හෙලමින් කියයි.

අරුම පුදුම ම්ලේච්ඡ සිදුවීමකි. ගැහැනියක් තම අනියම් සැමියා එනම් සැමියාගේ සොහොයුරා සමග එක්වී සැමියා මරා දමා ඔහුගේ මස් අනුභව කොට තිබේ. තවද තම පුතා අනියම් සැමියා ලවා මරා දැමීමටද තැත් කොට තිබේ. මෙවැනි සිදුවීමක් ජාතක කතා පොතේවත් සඳහන්ව තිබෙනවාද කියා මම සිතා බැලුවෙමි.

ගම කොහේද ? ජෝතිපාල ඇසීය.

" වහකෝට්ටේ " රෝගියා උත්තර දුන්නේ වේදනාව නිසා එන කෙඳිරිය සමගිනි.

" වහකෝට්ටේ " ජෝතිපාල එය ප්රතිරාව කලේය. ඕගොල්ලෝ ආගමේද ?

තරුණ ළමයා ඔව් කියන නියායෙන් හිස සෙලවීය.

මෙම තරුණ ළමයාගේ මව තම අනියම් සැමියා සමග එක්වී නීත්‍යනුකූල සැමියා මරා දැම්මේ මන්ද ? එයිනුත් නොනැවතී මොවුන් දෙදෙනා ඔහුගේ මස් කෑවේ ඇයි ? නීත්‍යනුකූල සැමියා බිරිඳට නිරන්තරයෙන්ම පහර දුන්නේද ? ඉහවහා ගිය කෝපය නිසා ඇය තම පුරුෂයා මරා දමා ඔහුගේ මස පිස සොර සැමියා සමග අනුභව කලේද? අනියම් පුරුෂයා කැත්තෙන් කොටා තම සොහොයුරා මරා දැම්මේ කාන්තාවගේ ඉල්ලීම නිසාද ? තම සොහොයුරා මරා දැමීමටත් ඔහුගේ මස් කෑමටත් ඔහුට හැකි වූයේ කෙසේද ? කාන්තාවට තම පුතා සමග තිබූ ආරෝව කිම ? ඇය තම පුතාද මරා දැමීමට උත්සහ කලේ ඝාතනය වසන් කිරීමට? මවකට තම දරුවා මරා දැමිය හැකිද ?
රෝගියාගේ තුවාල මසන ගමන් මේ ප්‍රශ්න මගේ හිසේ හොල්මන් කලේය.

විනාඩි හතලිස් පහක් පමණ එක දිගට ඔහුගේ තුවාල මසා මම ලේ ගැලීම නවතා දැමුවෙමි. ඉන්පසු වික්ටර් තුවාල මත ප්ලාස්ටර් ඇලවීය. ඉක්බිති ඔහුව වාට්ටුවේ ඇඳක් වෙත ගෙනියන ලදි.

දින දෙක තුනකට පසුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙසටද කටයුතු කරන රෝහල් ඩී.එම්.ඕ වාට්ටුවට පැමින රෝගියා ගෙන් විස්තර විචාලේය. ඔහු සිදුවූ බිහිසුණු සිද්ධිය විස්තර කලේය. මෙම සිදුවීමෙන් පසු පොලිසිය විසින් එම කාන්තාව සහ අනියම් සැමියා අත් අඩංගුවට ගෙන නඩු පවරන්නට ඇත. එහෙත් අවසානයේ සිදු වූයේ කුමක් ද කියා මම නොදනිමි.

-වෛද්‍ය රුවන් එම් ජයතුංග Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-26121822789026282902017-04-24T09:12:05.501-07:002017-04-24T09:12:05.501-07:00අඩෝ දන්ගොතා,
මේ මා කියන්නට යන කතාව නොකී කතාවක් ලෙ...අඩෝ දන්ගොතා,

මේ මා කියන්නට යන කතාව නොකී කතාවක් ලෙස නම් කළ හැකිය. නිවැරදිව කියනවා නම්, මෙය මෙතෙක් නොකී කතාවකි.

මෙය ලියා පළ කළ පසු එය තව දුරටත් නොකී කතාවක් නොව කියූ කතාවක් වෙනු ඇත!

මේ ආකාරයේ (එතෙක්) නොකී කතාවක් මා පෙර දිනයක ද කියා ඇත. එය උඩ කරණම් ගසන්නට ගොස් අවසාන මොහොතේ ඉන් ඉවත් වූ කතාවකි.

මේ අද කියන කතාව ද, ඇත්තට ම, උඩ කරණම් ගැසීමක් පිළිබඳ කතාවකි.

පරකන්දෙනියේ පිහිටි මගේ පියා ගේ මහගෙදර මිදුලේ හොඳින් පලදාව ලැබුණු අප ලොවි ලෙසින් හැඳින්වූ (නමුත් බොහෝ දෙනා උගුරැස්ස යැයි කියූ) ගස් දෙකක් විය. අප්‍රියෙල් මාසයේ මල් පිපී, මාස දෙකකින් පමණ පලබර වෙන මේ ලොවි ගස් අපේ ආච්චීට මෙන්ම මට ද ආදායම් මාර්ගයක් ගෙනාවේ ය.

ලොවි පිළිබඳ සැපයුම් දාමය මෙසේ විය.

1. ගසේ ලොවි පළ ගනී.
2. මම ආච්චීට ලොවි කඩා දුන්නෙමි.
3. ගමේ වෙළෙන්දියකට ආච්චී ලොවි විකුණුවා ය.
4. ඉන් ආච්චී ලැබූ මුදලින් කොටසක් මට ද ලැබුණි.
5. වෙළෙන්දිය, කොළඹ තොටළඟ නම් ස්ථානයට මේ ලොවි ද, ගමේන් මිලට ගන්නා වෙනත් පලතුරු සහ අනෙකුත් බෝග වර්ග ද ගෙන ගොස් විකුණුවා ය.

දසත අතු විසිරී පැතිරී ගොස් තිබුණු ඒ ලොවි ගස් දෙකට නැග ඉදුණු ලොවි ගෙඩි කැඩීම, කොලු වයසේ සිටි මට ඉතා සරල වැඩක් විය. කුඩා හෝ ප්‍රශ්නයක් ලෙස තිබුණේ දිමියන් ය. නමුත් දිමි ගොටු ඇති තැන් ඉතා පැහැදිලිව පෙනෙන නිසා, ඒවා මග හැර ලොවි කැඩීම කජු කෑම වැනි කර්තව්‍යයකි.

එසේ නමුත්, කඩන හොඳ හොඳ ලොවි ගෙඩි කටට නොදමා, පලදාව එකතු කරන මල්ලට දැමීම, ගස් නැගීමට හෝ දිමියන්ගෙන් බේරීමට වඩා අසීරු කාර්යයක් විය.

සීයක් කඩන කොට අඩු වෙනවද කීයක්?
කීයද කොල්ලො, කීය ද ඔය ලොවි සීයක්?

මට ලොවි කැඩීම ද, ගස් නැගීම ද එපා කරවූ මේ ලිපියට මාතෘකාව සපයන ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම වූයේ, මගේ මතකයට අනුව, මට වයස අවුරුදු දහතුනේ දී උදා වූ ඒ එක් ලොවි වාරයේ දී ය.

මේ කාලය වන විට අප පවුල පදිංචිව සිටියේ, ගමේ මහ ගෙදර නොව ඊට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගලහිටියාවේ නමුත්, ලොවි කැඩීමේ රැකියාව සඳහා මම සති අන්තයේ ද, සමහර සතියේ දිනවල සවස් වරුවේ ද මහගෙදර ගියෙමි.

එදා මම මල්ල ද රැගෙන ලොවි ගස් දෙකෙන් උස ගසට නැග්ගෙමි. මේ ගසේ ගෙඩි ලොකු ය, ලස්සනය නමුත් අනෙක් ගසේ පොඩි ගෙඩි තරම් රස නැත!

ලොකු ලොවි ගසේ එක අත්තක තිබූ ඉදුණු ලොවි ගෙඩි කඩා මල්ලට දමා, මම ඒ අත්තේ සිට මට පහතින් පිහිටා තිබුණු වෙනත් අත්තකට පය තිබ්බෙමි.

ඊළඟ මොහොතේ සිදුවූයේ කිසිසේත් ම බලාපොරොත්තු නොවූ ආකාරයට පය ලෙස්සා ගොස් මා බිමට ඇද වැටීමයි.

සරාස්, බරාස්, දඩාස්!

කුමන භෞතික විද්‍යා සිද්ධාන්තයක් නිසා දෝ, හොඳ වෙලාවට මා බිම පතිත වූයේ හිස හෝ කකුල් හෝ අත් හෝ මුලින් පොළොවේ ඇනී කැඩෙන පැළෙන ආකාරයකට නොව මුලින් පස්ස බිම වැදී කොන්ද පොළොවේ තිරස් අතට වදින ආකාරයට ය.

මගේ තට්ටම් සහ කොඳු ඇට පෙළ පෙදෙස කෙතරම් රිදෙන්නට පටන් ගත්තා දැයි කිවහොත් කොටින් ම මට ඇඬුණි.

විනාඩි ගණනාවක් ම කිසිවක් කර කියා ගන්නට හෝ සිතා ගන්නට නොහැකිව මා එතැනම, ඒ ආකාරයෙන් ම තිරස්ව පොළොවේ දිගා වී නොසැලී සිටියෙමි.

වේදනාවේ අඩුවක් නොදැනුණි.

වාසනාවකට හෝ අවාසනාවකට මා ඇද වැටෙනු කිසිවෙකු දුටුවේ නැත. කොහොමටත් නිවසේ සිටියේ ආච්චී, සීයා සහ නැන්දා පමණි. එසේම කෑ ගසා හෝ ශබ්ද නැගෙන්නට හඬා හෝ මා ඒ බව කිසිවෙකුට දැන ගන්නට ඉඩ තැබුවේ ද නැත.

මද වේලාවකට පසු සිටි තැනින් නැගිට සිටි මා යාන්තම් කොර ඇදමින් ගොස් ඇඳක් මත වැතිර තවත් අඩ පැයක් පමණ නිසොල්මන්ව වේදනාව උසුලාගෙන සිටියෙමි.

මට අද වැටහෙන පරිදි, මගේ ශරීරයේ කිසිදු අස්ථියක් හෝ වෙනත් අවයවයක් හෝ බිඳී නොතිබුණි. ශරීරයේ හැම කොටසක් ම වාගේ දැඩි දැවිල්ලකට ලක් කළ ඒ වේදනාව පැය කිහිපයකට පසු මට දරාගත හැකි මට්ටමේ එකක් බවට පත් විය.

නමුත්, මා පස්ස බිම ඇනෙන ආකාරයට නොව, වෙනත් ඉරියව්වකින් බිම පතිත වූවා නම්, හිස හෝ අත හෝ කොඳු ඇට හෝ ඉල ඇට හෝ බිඳී මා දැඩි රෝගාතුර තත්වයට පත්වන්නට ඉඩ තිබුණු බව මට පසුව වැටහුණි.

මා ලොවි ගසෙන් වැටුණු මෙතෙක් නොකී කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-26055657667484740212017-04-24T07:03:24.944-07:002017-04-24T07:03:24.944-07:00// කන්වෙනර්
සීනුවර බෝයිස් යුනියන් //
කන්වෙනර්
සීන...// කන්වෙනර්
සීනුවර බෝයිස් යුනියන් //

කන්වෙනර්
සීනුවර බෝයිස් යුනියන්
සිරිකොත
පිටකෝට්ටේDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-64190005791594552372017-04-24T07:02:12.491-07:002017-04-24T07:02:12.491-07:00නැතුව නැතුව...
උදේ වරුව වැඩ කරලා හවස් වරුවේ ගෝල් ෆ...නැතුව නැතුව...
උදේ වරුව වැඩ කරලා හවස් වරුවේ ගෝල් ෆේස්
අපි යනවා ගෝල් ෆේස්
එන්න යන්න ගෝල් ෆේස්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-44693065389239046312017-04-24T06:13:04.135-07:002017-04-24T06:13:04.135-07:00සරසතුමා මැයි පළවෙනිදා ගෝල්පීස් යනවැයි?සරසතුමා මැයි පළවෙනිදා ගෝල්පීස් යනවැයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-6514670351009437952017-04-24T05:52:32.715-07:002017-04-24T05:52:32.715-07:00# AnonymousApril 24, 2017 at 1:45 AM
මොකද බං එකම ...# AnonymousApril 24, 2017 at 1:45 AM

මොකද බං එකම කොමෙන්ට් එක පේස්ට් කර කර යන්නේ? උබට කියලා උබේ අදහසක් තියෙනවා නං ඒක දාපං මචං. උබ තමයි මට පේන විදියට බ්ලොගය අල කරන්න ඇවිත් තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-82414852223911339522017-04-24T03:10:27.733-07:002017-04-24T03:10:27.733-07:00ගරු වියත් වෛද්‍ය විශාරද කලානිධි කුදලාගම සූරීනි,
ඔ...ගරු වියත් වෛද්‍ය විශාරද කලානිධි කුදලාගම සූරීනි,

ඔබේ වටිනා ආලෝචනයට බොහෝ ස්තූතියි. එමෙන්ම මා අසා ඇති පරිදි ඔයවගේ අය සඳහා සිලිකන් (සිලිකෝන් වියයුතුයි) වලින් තනන ලද කෘතිම වෘශණ බද්ධ කරනවා නේද? මෙහෙම අයට දරුවන් හදන්න පුළුවන්. ස්වභාවිකව බැරිනම් කෘතිම සිංචනය යොදාගත හැකිද?

මේ ගැන වේලාව ලැබෙන පරිදි ඔබගෙන්ද අපේ ආචාර්ය (වෛද්‍ය) ගරු සා රස තුමාගෙන් ද වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-20800421401175084192017-04-24T02:55:56.042-07:002017-04-24T02:55:56.042-07:00ඉහත මල්ලෙපොල් පන්නයේ කමෙන්ටුව මෙම මල්ලෙපොල් බ්ලොගය...ඉහත මල්ලෙපොල් පන්නයේ කමෙන්ටුව මෙම මල්ලෙපොල් බ්ලොගය අලකිරීමත් පාඨකයින්ට අප්‍රිය කිරීමටත් සිතා අප විසින් දැමුවෙමු.

- නෙලුම්යාය පදනම වෙනුවෙන්

සූර චෞර චේතිය මුසා සක්විති අජිත් ධර්මා, (රුකට පව ඇත්තී) අනු රාඩා, බත්බැල කල්යාන සතුරා, ආණ්ඩුවේ පින්පඩි ගනිමින් පින් අරක්කු හිඟාකන කබ්බා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17353835534067317012017-04-24T02:53:06.723-07:002017-04-24T02:53:06.723-07:00ඉහත Anonymous April 24, 2017 at 02:09 AM මල්ලෙපොල්...ඉහත Anonymous April 24, 2017 at 02:09 AM මල්ලෙපොල් පන්නයේ කමෙන්ටුව මෙම මල්ලෙපොල් බ්ලොගය අලකිරීමත් පාඨකයින්ට අප්‍රිය කිරීමටත් සිතා අප විසින් දැමුවෙමු.

- නෙලුම්යාය පදනම වෙනුවෙන්

සූර චෞර චේතිය මුසා සක්විති අජිත් ධර්මා, (රුකට පව ඇත්තී) අනු රාඩා, බත්බැල කල්යාන සතුරා, ආණ්ඩුවේ පින්පඩි ගනිමින් පින් අරක්කු හිඟාකන කබ්බාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-38970662005265658962017-04-24T02:41:00.231-07:002017-04-24T02:41:00.231-07:00අඩෝ දන්ගොතා,
උඹ දන්නවද A 12-year-old boy who was ...අඩෝ දන්ගොතා,

උඹ දන්නවද A 12-year-old boy who was apparently trying to drive across Australia has been stopped by police 1,300km (800 miles) into his journey.
The boy was pulled over in Broken Hill in the New South Wales outback on Saturday after a patrol noticed the car's bumper dragging on the ground.
Police said the boy had been attempting to drive 4,000km from Kendall in NSW to Perth, Western Australia.
He was arrested and taken to Broken Hill police station.
His parents, who had reported him missing, picked him up on Sunday.

කන්වෙනර්
සීනුවර බෝයිස් යුනියන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-65701829107479452052017-04-24T02:31:12.701-07:002017-04-24T02:31:12.701-07:00කර ගල ගගා එනවා මම නොදනිම් ද?
කර ගල ගගා එනවා මම නොද...කර ගල ගගා එනවා මම නොදනිම් ද?
කර ගල ගගා එනවා මම නොදනිම් ද?
කර ගල ගගා එනවා මම නොදනිම් ද?
කර ගල ගගා එනවා මම නොදනිම් ද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-19285888880858271052017-04-24T02:29:13.581-07:002017-04-24T02:29:13.581-07:00// උඹ දන්නවද එළ හා මී ගවයින්ගෙන් 70%ක් පමණ වියළි ක...// උඹ දන්නවද එළ හා මී ගවයින්ගෙන් 70%ක් පමණ වියළි කලාපයේත්, 30%ක් තෙත් කලාපයේත් ව්‍යාප්ත වී ඇත. 2000 පශු සංගනණයට අනුව ගවයින් මිලියන 1.5 ක්ද මී හරකුන් මිලියන 0.7 ක්ද වූ බව සඳහන් වේ. //

මී හරක් ජේ වී පී එකටයි, එල හරක් යූ එන් පී එකටයි චන්දෙ දෙන එක වලක්වන්න කාටවත් බැහැ ගරු ඇනෝ තුමෝ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-45223829222701308912017-04-24T02:27:42.116-07:002017-04-24T02:27:42.116-07:00පොර වෙන්න ගියාට දයාසිරි ට හොඳ වැඩේ.... දැන් ඉතින් ...පොර වෙන්න ගියාට දයාසිරි ට හොඳ වැඩේ.... දැන් ඉතින් ආපහු මාගම්පුර වරායේ ගලගැන කතා කරන්න බැරියැ..DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-44301643566035411782017-04-24T02:09:05.122-07:002017-04-24T02:09:05.122-07:00//එක් වෘෂණ කෝෂයක් පමණක් නොව දෙකම අහිමි වූ රෝගීන් ක...//එක් වෘෂණ කෝෂයක් පමණක් නොව දෙකම අහිමි වූ රෝගීන් කිහිපදෙනෙකුම සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන බවනම් සහතිකය.////

අමූලික ඇත්ත.. මෙන්න කීපදෙනෙක්
1. ස රස නොහොත් දන්ගොතා නෙහොත් බ්ලොග් ලොව කක්කුස්සි කටා කුමාර කළුආරච්චි පිම්පියා
2.අතිගරු බන්ධුල කුදලාගම නම් පිම්පි කළුආරච්චියාගේ කුලී කොම්න්ට් කාර මීහරකා
3. මයුරවිල නම් පිම්පි කළුආරච්චියාගේ කුලී කොම්න්ට් කාර බූරුවා
වෘෂණ කෝෂ දෙකම නැතිවුන්ට පොන්නයෝ කියල නේද කියන්නෙ? ඒ කියන්නෙ මුං සෙට් එක මාතලන්ගේ බාසාවෙන් කියනවා නම් දාර පොන්නයො රැලක්....

මුං හෙළුවෙන් ඉඳං පැරාගෙ කකාගෙ රාජ්ගෙ ඇඳම් වල අඩුපාඩු හොයනවා.. මේ නරි රැළට ඉතිම් සදම්ටන් වල වෙට්නරි සර්ජන් කෙනෙක්ගෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නෙ..

ඛලුආරච්චිගේ කුමාර සිරි

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-51151306193954150672017-04-24T02:02:06.897-07:002017-04-24T02:02:06.897-07:00ඉහත Anonymous April 23, 2017 at 11:16 PM මල්ලෙපොල්...ඉහත Anonymous April 23, 2017 at 11:16 PM මල්ලෙපොල් පන්නයේ කමෙන්ටුව මෙම මල්ලෙපොල් බ්ලොගය අලකිරීමත් පාඨකයින්ට අප්‍රිය කිරීමටත් සිතා අප විසින් දැමුවෙමු.

- නෙලුම්යාය පදනම වෙනුවෙන්

සූර චෞර චේතිය මුසා සක්විති අජිත් ධර්මා, (රුකට පව ඇත්තී) අනු රාඩා, බත්බැල කල්යාන සතුරා, ආණ්ඩුවේ පින්පඩි ගනිමින් පින් අරක්කු හිඟාකන කබ්බා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-50446528503641106352017-04-24T01:58:05.820-07:002017-04-24T01:58:05.820-07:00Ano 11.07 PM
මේ කියන්නේ බලුපුක් ලොවින ප්‍රනාන්දු ...Ano 11.07 PM

මේ කියන්නේ බලුපුක් ලොවින ප්‍රනාන්දු නාකි හම්පඩයා ගැන නේද? අයියෝ ඕක ප්‍රසිද්ධ රහසක්නේ ඕයි. අජිත් ධර්මා නෙලුම් හොර ජල්තරේට ලංකාවට ආපු වෙලාවක දන්කොටුවෙන් ගෙනාපු කසියා පාරක් ඇදල කට්වෙලා වෙරිමරගාතෙ ආණ්ඩුවෙ ඔපිස් එකෙන් හොරෙන් පැල හිටපු ඔය නාකියා අජියට බෝලෙයක් බස්සලා අජියගෙන් අරක්කු ටිකක් බොන්න ට්‍රයි එකක් දීල. මුන් පාරෙ බාර් එකක් ළඟකින් යන වෙලාවක මූ ඉල්ලුව කියන්නෙ වයිට් ඩයමන්ඩ්. (මුලින් බෝතලයක් පස්සෙ බාගෙ/ කාල විදිහට නෙගෝශියේටින්)

අජිය කියන්නෙත් ඉතින් අනුන්ගෙ වියදමින් ඔක්කොම කොරගන්න කුණු ලෝබයනෙව. ඉතින් මූ මග අරින්නම ට්‍රයි කරල බැරිම තැන මූට චැලෙන්ජ් එකක් දීල. අජිය බාර් එක ළඟ හිටපු කුණු බල්ලෙක් පෙන්නල "උබ මුගේ පුක ලෙව්වොත් මන් තොට වයිට් ඩයමන්ඩ් කාලක් අරන් දෙන්නම් කිව්වලු. මෙන්න බොල කිව්ව විතරයි හනික පැනපු ජීවන නාකියා බල්ලව අල්ලල ඇදල අරන් උගෙ පුකට දිව දාලා. මේක බලන් ඉන්න බැරුව අජ්ජා මූට වයිට් ඩයමන්ඩ් බාගයක් අරන් දුන්නලු. දීපු ගමන් මූ ගුඩුස් ගාල බිව්වලු. ඕකනෙ ඉස්ටෝරිය? සාරසා ඇතුලු ගොඩක් එවුන් සීන් එක දන්නව බට් කියන්නෙ නැතුව හොරගෙඩි වගේ කට පුක වහන් ඉන්නව නේද බොල සාරසෝ අඩෝ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-49941019785897812772017-04-24T01:46:50.120-07:002017-04-24T01:46:50.120-07:00ඉහත මල්ලෙපොල් පන්නයේ කමෙන්ටුව මෙම මල්ලෙපොල් බ්ලොගය...ඉහත මල්ලෙපොල් පන්නයේ කමෙන්ටුව මෙම මල්ලෙපොල් බ්ලොගය අලකිරීමත් පාඨකයින්ට අප්‍රිය කිරීමටත් සිතා අප විසින් දැමුවෙමු.

- නෙලුම්යාය පදනම වෙනුවෙන්

සූර චෞර චේතිය මුසා සක්විති අජිත් ධර්මා, (රුකට පව ඇත්තී) අනු රාඩා, බත්බැල කල්යාන සතුරා, ආණ්ඩුවේ පින්පඩි ගනිමින් පින් අරක්කු හිඟාකන කබ්බා
Anonymousnoreply@blogger.com