tag:blogger.com,1999:blog-484556773425716532.post7828775243133333155..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: මල්ලෙපොල්, ඉන්ටපොල් සහ නෙලුම් පොහොට්ටුUnknownnoreply@blogger.comBlogger242125tag:blogger.com,1999:blog-484556773425716532.post-59976169850539350042017-02-05T20:56:46.851-08:002017-02-05T20:56:46.851-08:00////සර ස තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙ...////සර ස තුමා විසින් පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමෙන් ලබාගන්නට බලාපොරොත්තු වන අනුග්‍රහයක් නිසා බැඳුම්කර වන්චාව වන්චාවක් නොවන බව සරස තුමා අවධාරනය කර සිටී!////

Dear Sarasa,
I'm so sorry to note your stance on the bond robbery. Please reconsider.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-23233372049877630052017-02-05T20:48:52.493-08:002017-02-05T20:48:52.493-08:00It's not good governance (yahapalana) that'...It's not good governance (yahapalana) that's in force under Ranil's government but crony capitalism. Robber barons are at the helm of the country.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-77190213284648437802017-02-05T20:17:52.498-08:002017-02-05T20:17:52.498-08:00@ AnonymousFebruary 4, 2017 at 6:03 PM
"මල්ල...@ AnonymousFebruary 4, 2017 at 6:03 PM

"මල්ලෙ පොල්" යනු සත්‍යයේ හඬ යි. කුහක නොවී, දෑස් කඩතුරා හැර බලන ඕනෑම කෙනෙකුට ඒ බැව් පැහැදිලි ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-50464844643313160342017-02-05T17:49:36.276-08:002017-02-05T17:49:36.276-08:00//////
දවල් තිස්සෙ සෙන්ට්‍රල් හොස්පිට්ල් එකේ කඩපු ...//////
දවල් තිස්සෙ සෙන්ට්‍රල් හොස්පිට්ල් එකේ කඩපු පොල් ටික හවසට ගෙදර යනකොට දාගෙන යන මල්ල ගැනනෙ මේ කියන්නෙ.///////

ලංකාවේ දොස්තරවරු පොල් කැඩීම පිළිබඳව ලෝටස් අජ්ජා තුළ ඇති ඊර්ශ්‍යාව එළියට පැනපු මොහොතක් තමයි මේ හිටන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-56945243523277300952017-02-05T17:38:24.848-08:002017-02-05T17:38:24.848-08:00ඒ දොස්තර නම් පිස්සු රුවනෙක්ම තමයි හිටං. ඇයි අවුල්ද...ඒ දොස්තර නම් පිස්සු රුවනෙක්ම තමයි හිටං. ඇයි අවුල්ද, අජිත්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-43138757977320794922017-02-05T08:55:07.474-08:002017-02-05T08:55:07.474-08:00ඒක විචාරක සහ ඇනෝ තුමාලා බලා ගනී ගරු විචාරශීලී ඇනෝ ...ඒක විචාරක සහ ඇනෝ තුමාලා බලා ගනී ගරු විචාරශීලී ඇනෝ තුමෝ

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-60618052775577252182017-02-05T08:51:56.067-08:002017-02-05T08:51:56.067-08:00// AnonymousFebruary 4, 2017 at 8:32 PM
හොරුත් එක...// AnonymousFebruary 4, 2017 at 8:32 PM

හොරුත් එක්ක කිසිම ලැජ්ජාවක් නැතුව එකට වාඩිවෙන්න පුළුවන් වෙන්නේ කිසිම සදාචාරයක් නැති පවුල් පසුබිමක් තියන අයට විතරයි. //

ඔබතුමාගේ කටේ තල් සූකිරි දාන්න ඕනෑ ඇනෝ තුමෝ මේ කතාවට හිටන්!

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-4756482094835195392017-02-05T08:50:18.808-08:002017-02-05T08:50:18.808-08:00// Ajith DharmaFebruary 5, 2017 at 8:00 AM
මම ඔහේ...// Ajith DharmaFebruary 5, 2017 at 8:00 AM

මම ඔහේගේ කිරිලොපොනේ තැනට ඇවිත් මගේ ක්‍රෙඩිට් කාර්ඩ් බිලයි ටිකට්, හොටෙල් බිලයි පෙන්වන්නම් කෝ හිටන්. නැත්නම් නින්ද යන්නේ නැතිව ඇතිනේ. //

පබ්ලික් ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා එකේ ආදායම් සහ වියදම් පෙන්නන්න බැහැ කියලා අඬෝවැඩියාව දාන එකා ගෙ ක්‍රෙඩ්ටි කාර්ඩ් බලන්න මට පිස්සු නෑ අජිත්...

// දෙවෙන පාර සේද්දට මම මගේ වියදම් මගේ අතින් ගෙව්වා. මුල් එකේ වියදම් භාගයක් මගේ. //

හරිනම් මුල් එකේ ඔයා වෙනුවෙන් යන වියදම් ඔක්කොම ඔයා නෙවෙයිද ගෙවන්න තිබුනේ? මෙවුවා ලාබ ලබන ව්‍යාපාර නෙවෙයිනේ අජිත්....

ඔයා කියනවා අපි අහනවා... ආදායම් සහ වියදම් කවුරුත් දන්නෙ නෑ...

රනිල් ගේ බැඳුම්කරේ වගේ නේ..
ශෝයි මෙයා!

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-22959621587640387522017-02-05T08:44:41.896-08:002017-02-05T08:44:41.896-08:00ඔයා හරි අජිත්..
ඔයා අපි වෙනුවෙන් තෑගි ඔප්පු හොරාට ...ඔයා හරි අජිත්..
ඔයා අපි වෙනුවෙන් තෑගි ඔප්පු හොරාට ලියනා කස්ටිය ගෙනුත් ආදාර අරගෙන කොපමන කැපවීමක් කොරනවද හිටන්?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-37027685188503613502017-02-05T08:43:51.753-08:002017-02-05T08:43:51.753-08:00@ Ajith Dharma,
////කෝ බන් තවම 300 නැති නිසාම මේ ...@ Ajith Dharma,

////කෝ බන් තවම 300 නැති නිසාම මේ කොමෙන්ට් ඩුප්ලිකේට් කරන්නේ./////

කුහකයෙක් වෙන්න එපා බං අජිත්. උඹේ බ්ලොග් එකට මේ තරම් කමෙන්ට්ස් වැටෙන්නෙ නෑ කියලා සරසට ඊර්ශ්‍යා කරන එක වැරදියි නේද? ඒකෙන් වෙන්නේ උඹේම පපු කැවුත්ත තැම්බිලා විනාශ වෙන එක. පව් බං උඹ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-79815160589576820562017-02-05T08:41:07.792-08:002017-02-05T08:41:07.792-08:00//Ajith DharmaFebruary 5, 2017 at 8:07 AM
හම්මේ ම...//Ajith DharmaFebruary 5, 2017 at 8:07 AM

හම්මේ මේ ඇනොගේ මොළේ. මලා නේ . මම ඉවරෝ. ලංකාවට එන්නේ කොහොමදෝ? //

වෙනද වගේම කාගේ හරි එයා මයිල් ඉල්ලගෙන ම එන්න අජිත්...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-10749436609593579672017-02-05T08:39:19.483-08:002017-02-05T08:39:19.483-08:00තැන්කූ මනපහත ඇනෝ තුමෝ...තැන්කූ මනපහත ඇනෝ තුමෝ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-87483112985189083162017-02-05T08:37:49.683-08:002017-02-05T08:37:49.683-08:00// AnonymousFebruary 5, 2017 at 8:24 AM //
ඊරීසිය...// AnonymousFebruary 5, 2017 at 8:24 AM //

ඊරීසියාවද ගරු ඕනෙ නැති ඇනෝතුමෝ?
ඔහෙත් හොර තෑගි ඔප්පු ලියන හාදයෙක් ද හිටන්?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-66790154772125519882017-02-05T08:35:23.043-08:002017-02-05T08:35:23.043-08:00// Ajith DharmaFebruary 5, 2017 at 8:08 AM
ඔයාගේ...// Ajith DharmaFebruary 5, 2017 at 8:08 AM

ඔයාගේ "එයා" මයිල් චුට්ටක් මටත් දෙනවද? මම සරසා තරම් කළු නැහැ.//

මේ පාරත් කාගෙන් කාගෙන් හරි හැට් කලෙක්ශන් එකක් දානව වෙගේ නේද අජිත්.... කමක් නෑ... සින්හල බ්ලොග් වල අනාගතේ වෙනුවෙන් නේ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-68410614417051471132017-02-05T08:33:09.400-08:002017-02-05T08:33:09.400-08:00හරියටම දන්නෙ නැහැ අජිත්... ඒක ලිවුව ගරු ඇණෝ තුමාගෙ...හරියටම දන්නෙ නැහැ අජිත්... ඒක ලිවුව ගරු ඇණෝ තුමාගෙන් තමා අහන්න ඕනෑDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-13901774015639640762017-02-05T08:31:56.996-08:002017-02-05T08:31:56.996-08:00හිතාදර සරස තුමනි,
ඔබතුමාගේ දෙවන ද්විත්ව ශතකය වෙනු...හිතාදර සරස තුමනි,

ඔබතුමාගේ දෙවන ද්විත්ව ශතකය වෙනුවෙන් පිරිනැමෙන මාගේ ශුභාශිංසන පිළිගනු මැනවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-39891230934617219102017-02-05T08:31:10.087-08:002017-02-05T08:31:10.087-08:00//කැනඩාවේ පිස්සු දොස්තර යි//
සරසෝ, මේ මොකද අර තමන...//කැනඩාවේ පිස්සු දොස්තර යි//

සරසෝ, මේ මොකද අර තමන්ගෙ වැඩක් බලාගෙන වැදගත් විදිහට බ්ලොග් එකක් ලියාගෙන ඉන්න දොස්තර රුවන්ට ඇනෝ ඇවිත් කෙලින්න හදන්නෙ? අඩුම ගානේ නෙලුම් යායට කුණු කතා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක කොන්ත්‍රාත් එකනේ. පොල්ලේ මල් කියලා ගූ ගොඩක් අටවාගෙන ඉන්නෙ එකටමනෙ. දොස්තර රුවන්ව මේකට ඇදලා ගන්නෙ ඉරිසියාව හින්දද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-52903380668787307992017-02-05T08:31:00.441-08:002017-02-05T08:31:00.441-08:00// Ajith DharmaFebruary 5, 2017 at 8:10 AM
කෝ බන්...// Ajith DharmaFebruary 5, 2017 at 8:10 AM

කෝ බන් තවම 300 නැති නිසාම මේ කොමෙන්ට් ඩුප්ලිකේට් කරන්නේ. අපිම එන්නේ ඕනේ ඉතින් //

ආවට කමක් නැහැ... හැබැයි අපෙ ඉඩකඩම් වලට හොර තෑගි ඔප්පු හදනව එහෙම නෙවෙයි ඕන් අජිත්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-23489357514766758872017-02-05T08:28:48.343-08:002017-02-05T08:28:48.343-08:00අහේතු කාලෙන කජ්ජේන පුහුලන් කිවුවලු ගරු විවේචනාත්මක...අහේතු කාලෙන කජ්ජේන පුහුලන් කිවුවලු ගරු විවේචනාත්මක ඇනෝ තුමෝ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-24858821235668980242017-02-05T08:24:27.655-08:002017-02-05T08:24:27.655-08:00අජිත්, අර සරසගේ ආරක්ෂාවට ආපු ගයත්‍රී මැතිනිය මොනවා...අජිත්, අර සරසගේ ආරක්ෂාවට ආපු ගයත්‍රී මැතිනිය මොනවාද දන්නවද දෙන්නෙ? එක්කො ඕනෑ නැහැ, ඒක සරසම ගත්තාවෙ. ඕවා පරණ වෙච්ච ඒවනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74361244206412845602017-02-05T08:15:43.007-08:002017-02-05T08:15:43.007-08:00සරස, මෙතන විචාරක quote කරලා, ඇනෝ වේශයෙන් ඇවිල්ලා ව...සරස, මෙතන විචාරක quote කරලා, ඇනෝ වේශයෙන් ඇවිල්ලා විචාරකට අරිනකොට ප්‍රශ්නයක් නැද්ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-40420384993517019822017-02-05T08:12:02.535-08:002017-02-05T08:12:02.535-08:00නියම මඩ පාර, සරසා තුමෝ. ඇනෝ වලින්ම මේ පාර දීල තියෙ...නියම මඩ පාර, සරසා තුමෝ. ඇනෝ වලින්ම මේ පාර දීල තියෙන්නෙ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-13208798104713936172017-02-05T08:10:22.285-08:002017-02-05T08:10:22.285-08:00කෝ බන් තවම 300 නැති නිසාම මේ කොමෙන්ට් ඩුප්ලිකේට් ක...කෝ බන් තවම 300 නැති නිසාම මේ කොමෙන්ට් ඩුප්ලිකේට් කරන්නේ. අපිම එන්නේ ඕනේ ඉතින්.
//හම්මේ මේ ඇනොගේ මොළේ. මලා නේ . මම ඉවරෝ. ලංකාවට එන්නේ කොහොමදෝ?
මම මේ කල්පනා කලේ මම ඇතුලට ගියහම තව කීදෙනෙක් එයිද කියල? ගිය ආණ්ඩුවේ භාගේකුයි , මේ ආණ්ඩුවේ භාගෙකුයි ඇතුළට ගන්න වෙනවනේ බං. උනුත් දැනගෙන වසං කොරනවනේ හිටන්. හෙන ප්‍රබලයෙකුත් ගන්න වෙනවා. අමම්ට උඩු ඒ කියන්නේ ලංකාවේ විප්ලවේ ට කෙටිම පාර ඕන්.//Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-85128932933590927612017-02-05T08:08:14.976-08:002017-02-05T08:08:14.976-08:00ඔයාගේ "එයා" මයිල් චුට්ටක් මටත් දෙනවද? මම...ඔයාගේ "එයා" මයිල් චුට්ටක් මටත් දෙනවද? මම සරසා තරම් කළු නැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-17774447993654371502017-02-05T08:07:26.562-08:002017-02-05T08:07:26.562-08:00ස රස තුමෝ, මම දැන් පැය කිහිපයකට පෙර දැක්කා ඇනෝ කොම...ස රස තුමෝ, මම දැන් පැය කිහිපයකට පෙර දැක්කා ඇනෝ කොමෙන්ට් දෙකක් හැට්ටර් මල්ලිටයි, මොනරවිල මෙනවියටයි දාලා තිබුන. දැන් ඒවා නෑ. තමන් ඇනෝ ඇවිත්, සිනුවර තට්ට ෂර්ලොක් හෝම්ස්ලටයි, කොලුගැටයින්ටයි, නෙලුම් අජියලටයි බිලෝ ද බෙල්ට් කුණු කතා කියලා, ඒවාට සික්සර් තමන්ම ගහගන්න වීරයින්ට, තමන්ට සුදුසු වර්ගයේ කොමෙන්ට් ඇනෝලගෙන් වැදුනම ඉවසන්න බෑ වගෙයි නේද? කෙලින්ම කතාකරනවයි කියලා ඇනෝ වේශයෙන් ඇවිත් කියාගත්තට අනිත් මිනිස්සු කෙලින් කතාකලහම කාලා ඉන්න බෑ තමයි. අර මොනරවිල මෙනවියගේ මයිල් වලට කරන්න ඕන දෙයත් ඇනෝ කියලා තිබුනා නේද?
Anonymousnoreply@blogger.com