tag:blogger.com,1999:blog-484556773425716532.post8107655874422515490..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: ප්‍රමිතියක් නැති මහාධිකරන විනිසුරු....Unknownnoreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-484556773425716532.post-25520619565380819612017-02-21T18:33:59.650-08:002017-02-21T18:33:59.650-08:00������������������������Slgagshttp://www.slgags.tknoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-72479910402781044702017-02-21T07:32:12.417-08:002017-02-21T07:32:12.417-08:00අනේ ටිලාන් ඔයා ඔය කියන මාතලන් මේ බ්ලොග් අවකාශේ ඉන්...අනේ ටිලාන් ඔයා ඔය කියන මාතලන් මේ බ්ලොග් අවකාශේ ඉන්න ලොකුම කුපාඩියෙක් තමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16081789349674414332017-02-21T01:51:30.106-08:002017-02-21T01:51:30.106-08:00Priyantha
Then what's the purpose of regime ...Priyantha

Then what's the purpose of regime change in 2015? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-47632035482422802262017-02-21T01:29:58.975-08:002017-02-21T01:29:58.975-08:00කැම්පස් එකෙන් ආවත්, රෝයල් ඉන්ස්ටිටියුට් එකෙන් ආවත්...කැම්පස් එකෙන් ආවත්, රෝයල් ඉන්ස්ටිටියුට් එකෙන් ආවත් , ඕපන් යුනි එකෙන් ආවත්, කේඩීයූ එකෙන් ආවත්, ඕනෑම පුද්ගලික එකකින් ආවත් ඩිග්‍රිරි එක සහ ඕලෙවෙල් සිංහල/දෙමල තියනවනම් ලෝ කොලෙජ් ඇවිල්ලා ෆයිනල් පාස් වෙලා ප්‍රැක්ටිස් කලෑකි.
කවුරුවත් මරලතෝනි දෙන්නෙ නෑ පුද්ගලික නම් එපැයි කියල ඉඳං ....
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-39563484821871172912017-02-21T01:25:46.232-08:002017-02-21T01:25:46.232-08:00// මිහිඳු රජපස යනු කෙතරම් දුර්ගුණ තිබියද අතිශය සංව...// මිහිඳු රජපස යනු කෙතරම් දුර්ගුණ තිබියද අතිශය සංවේදී (මා විමතික මිතුරු වික්ටර අයිවනයන අනුවද පුද්ගල සාකච්ඡා වලදී හේ එසේමය) පුරුෂයෙකි ! ඒ මහා පුරුෂයාට සේවය කිරීම පිලිබදව මයුරවිල කිසිදා කනගාටු නොවේ !!! //

ගරුකටයුතු මයුරවිල මැතිඳුන් ට ජය වේවා...

සැම දෑ සමය එක ලෙස ගෙන මනාවන්
නඟ්වා මුවග එකලෙස මල් හිනාවන්
මිහිඳු මැතිඳු යටතේ ගුණ වගාවන්
මයුරවිල මැතිඳු සැමදා වාසනාවන්
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-31214268903954447692017-02-21T01:18:01.856-08:002017-02-21T01:18:01.856-08:00යහපාලන ආන්ඩුවේ ලොක්කන් ට ගනන් බැරි ය. පුලුවන් එකා ...යහපාලන ආන්ඩුවේ ලොක්කන් ට ගනන් බැරි ය. පුලුවන් එකා බොරු ගනන් කියලා හොරකම් කරනවාය.

නෙලුම් අජිත් ලා එයා මයිල් පෙන්නලා බ්ලොග් කරුවන් ට සබන් කොලෙන් අරිනවා ය. එයා ගේ මැන්ගො ෆ්‍රෙන්ඩ්ස් ලා හොර ඔප්පු ලියමින් අනුන් ගේ දේපොල වලට විදිනවාය...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-76857672963090421022017-02-21T01:16:03.081-08:002017-02-21T01:16:03.081-08:00// Pra JayFebruary 20, 2017 at 11:08 PM
අපේ අසහාය...// Pra JayFebruary 20, 2017 at 11:08 PM

අපේ අසහාය නායක පොහොට්ටචාර්යතුමා නීති මහාචාර්ය වුනත් ලෝයර් නොවුනේ ඔය නිසාද සරාස්තුමෝ?

එක නිවැරදි කිරීමක් නම් තියනවා:- පෙලපාලි ගියාද දන්නෙ නෑ ඒත් එක කාලයක නීති උපාධිදාරියො තමන්ට නීති විද්‍යාල වෘත්තිමය සුදුසුකම නැතුවම ලෝයර්ලා වෙන්න ඕනෙ කියලා උද්ගෝසනය කලා //

SAITM එකෙන් පාස් වෙලා ආවොත් ලෝ කොලෙජ් යන්නෙ නැතිව ප්‍රක්ටිස් කරන්න දෙනවා කියලා ශ්රේශ්ඨාධිකරන තීන්දුවක් හම්බ වුනෙ හිටන්.......DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-64583957991528480122017-02-21T01:08:34.295-08:002017-02-21T01:08:34.295-08:00ඔව් ඇනෝ තුමෝ සා රස තුමෝ. මේ සිංගල බ්ලොග් එක වල් කු...ඔව් ඇනෝ තුමෝ සා රස තුමෝ. මේ සිංගල බ්ලොග් එක වල් කුපාඩි තැනක්. හොඳ මිනිස්සු අතලොස්සක් හිටියත් තවත් කොටසක් ඉන්නව හොඳ ලොකු පොරවල් කියල (හිතෙන්) මේක උන්ගෙ අප්පගෙ බුදලේ කියල හිතං අපිට නීති දාන්න. උන් කියන විදිහට වැඩ කරන්න. උන් කැමති මිනිස්සු විතරක් ආශ්‍රය කරන්න. මුන් නිකන් මොන්ටිසෝරි යන පොඩි ඇවුන්ගේ වැඩ කරන්නෙ. මට හිනා. හැබැයි ඔය කියන පොරවල් ඇත්තටම පොරවල් නම් උන්ට මෙව්ව කර කර ඉන්න වෙලාවක් නැහැ.

හැබැයි උන්ම තමයි මෙතන අවුන්ගේ කකුලෙන් අදින්නෙ. එකෙක් මිනිහ දාල ගිය පොන්නය වගේ දුක කියනකොට තව එකෙක් ඒවට පොස්ට් ලියනව. තව එකෙක් නිකං දෙන බ්ලොග්ස්පොට් එකට නීති ගේනව. තව ඔසී පොන්නය මේ ඔක්කොම අස්සෙ බොරදියේ මාළු බානව කුණුහබ්බ ඊ මේල් යවල.

මාතලන් ට කරන ගෞරවයක් විදිහට ඔය ගැන කතා කිරිල්ල නැවැත්තුව.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-50875767110941935232017-02-21T01:05:01.747-08:002017-02-21T01:05:01.747-08:00මෙයටම අදාල නැතත් මතක් වූ කතාවක්;
එක්තරා ආයතනික පු...මෙයටම අදාල නැතත් මතක් වූ කතාවක්;

එක්තරා ආයතනික පුහුනුවකදී තමන් ගේ රෝල් මොඩල් එක කවුදැයි ඇසු පැනයට අයෙක් පිලිතුරැ දුන්නේ ඒ ඔහු ගේ බිරිඳ කියායි. හේතුව හැටියට කීවේ "මම වගේ එකෙක් ඉන්න කොච්චර ඉවසීමක් ඕනේද" කියායි.

පස්සේ ඔහූ අනියම් සබඳතාවක් නිසා පවුල අවුල් කරගත්තා.

කතාවේ එක මොරාල් එකකට වඩා ඇත !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-20415272489678713612017-02-21T00:58:45.512-08:002017-02-21T00:58:45.512-08:00// Pra JayFebruary 20, 2017 at 11:23 PM
මං මේ කිය...// Pra JayFebruary 20, 2017 at 11:23 PM

මං මේ කියන්නේ මේ පත් වීම ගැන නෙමෙයි. අධිකරණ ක්ශේත්‍රයෙන් පිටින් පත්වීම ඒ තරම්ම දුලබ නෑ.

කාලෙකට ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණයට පෞද්ගලික නීතිඥයන් අතුරින් නෙවිල් සමරකෝන් , මාර්ක් ප්‍රනාන්දු, රන්ජිත් ධීරරත්න.
අවුරුදු 4-5ට ඉස්සර කෙනෙක් සහ ගිය අවුරුද්දෙ තව කෙනෙක් පත් වුනා.

මහාධිකරණයට හා අභියාචනාධිකරණයට පෞද්ගලික නීතිඥයන් අතුරින් පත්වීම දුලබයි ඒත් නීතිපති දෙපාර්තමේතුවෙන් හුඟක් පත්වෙනවා. //

කීර්තිමත් විනිසුරුවරයෙකු වූ ලඟදී මිය ගිය වීරමන්ත්‍රි මහතාත්
කෙලින් ම පෞද්ගලික නීතිඥ වුර්තියේ සිට විනිස්චයකාරයෙකු ලෙස බඳවාගත් බව මට ඔහු ගේ පුතා පහුගිය මාසේ දී පැවසුවා...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-83848876123974333202017-02-21T00:58:43.461-08:002017-02-21T00:58:43.461-08:00නිතරම පාහේ බල්ලා වෘකයෙක් කිරීම ඕනෑම ජාතික ප්‍රශ්ණෙ...නිතරම පාහේ බල්ලා වෘකයෙක් කිරීම ඕනෑම ජාතික ප්‍රශ්ණෙකදි දාන ජිල්මාට් එකක්. වෙනකක් තියා මහින්දට කලින් හිටපු හැම රාජ්යනායකයෙක්මත් කලේ එල්.ටී.ටී.ඊ. එක කියන වෘකයාව ඩයිනෝසර් ගානට පුම්බපු එක. හැබැයි මහින්දගෙ කාලෙ වෘකයව වෘකයා විදියට දැකලා ඌට තේරෙන බාසාවෙන් ගැලපෙන බෙහෙත් වලින් ගානට ටොපිය දුන්නනෙ ඌට. දැන් තියෙන ප්‍රශ්ණෙ වෘකයා මැරිල. හැබැයි උගෙ ඇඟේ උන්නු ලේ උරාබොන මැක්කො, කිනිතුල්ලො තවම එහෙ මෙහෙ දුවනවා. නියපොතු දෙකට තදකරලා උන්ව මරාදාන්න පුලුවන්කම තියෙද්දි අපේ මිනිස්සු කරන්නෙ ඒ කිනිතුල්ලන්වත් අර මැරිච්ච වෘකයාගෙ සයිස් එකටම පුම්බන එක.

අනිවාර්යයෙන්ම ඡන්දයක් කිට්ටු වෙද්දි කරන්නෙ ටෙනිස් බෝලයක් සයිස් දූෂණයක්/වංචාවක් විසාල බැලුමක් ඇතුලට දාලා පුම්බලා විවෘත රථයක ඩිස්ප්ලේ දාලා වීදි සංචාරය කරවනව වගේ සීන් එකක්. විශාල බැලුම් බෝලෙ සයිස් එකට අර පොඩි ටෙනිස් බෝලෙ විශාලයි කියල රැවටෙන පිරිසක් ඉන්නව අනිවාර්යයෙන්ම. ඒත් ටික කාලයක් යද්දි මිනිස්සුන්ට ඇත්ත තේරෙන්න ගන්නව. එතකොට වෙන්නෙ ප්‍රමාණාත්මකව අත් දෙක විහිදල බදාගන්න තරම් වටින ප්‍රශ්ණයක් නැති නිසා අර කුඩා ප්‍රශ්ණෙ අමතක කරල දානවා. හැබැයි අපේ මිනිස්සුන්ට අමතක වෙන දේ තමයි, "බල්ලා" කියන ගැටලුව තවම නිරුපද්‍රිතව ඉන්නව කියන එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-4580898051478586222017-02-21T00:55:51.572-08:002017-02-21T00:55:51.572-08:00// AnonymousFebruary 20, 2017 at 11:06 PM
මයුරවිල...// AnonymousFebruary 20, 2017 at 11:06 PM

මයුරවිලයෙනි, රාමනාදන් කන්නන් මහතා යහපත් දක්ෂ සාධාරණ අයෙකු වන්නට ඇති. නමුත් ගැටලුව මෙයයි. මුලින්ම කන්නන් මහතාගෙන් පටන් ගෙන ඉන්පසුව වෙනත් හාල්පාරුවන් ද එම මගෙහිම ගමන් කරවමින් ආණ්ඩුවේ සට්ටැඹියන්ට අධිකරණය විවෘත කරදීමේ කුමන්ත්‍රණයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඔබට නොපෙනේද? //

ගරුකටයුතු මයුරවිල මැතිඳුනි,

මා ඉහත ඇනෝ තුමා ගේ තර්කයට එකඟ වෙමි.

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-32670546998923989352017-02-21T00:47:49.551-08:002017-02-21T00:47:49.551-08:00මෙහෙමයි සාරස. මේක තමයි ආචාර්ය නලීන් කුමාර් ද සිල්ව...මෙහෙමයි සාරස. මේක තමයි ආචාර්ය නලීන් කුමාර් ද සිල්වා ඇතුළු කණ්ඩායම කියන 'සිංහලයාගේ සංයුක්ත චින්තනය'.

එමෙන්ම මේ චින්තනය අනුව අපි යම් දඩයමක් ගැන සිතමු. එවිට අපි සතාගේ වැදගත්ම මර්මස්ථානය වුණු ඔළුව දිහා බලලා ඔළුවට හරියටම ගේම නොදී සතා දිහා සමස්තයක් හැටියට බලනවා. සතාගේ ඉතුරු කොටස් ගැන බල බලා උගේ ඇඟේ ලප, වලිගයේ මයිල් ගණන් කර කර ඉඳලා අන්තිමට ඔහේ වෙඩි තිබ්බාම සතාගේ වලිගෙට වදිනවා. සතා දුවනවා. ඊට පස්සේ අපි සතා පැනලා දිවුවත් වලිගෙට තුවාලයක් කරපු එක ගැන ස්වයං වින්දනයක යෙදෙනවා.

ඇත්තෙන්ම සාරසා මේ ක්‍රමය "බටහිර වියුක්ත චින්තනයෙන්" වෙනස්. මේ ස්වභාවය තේරුම් ගන්න එක වැදගත්. ඒත් අපි කරන්න ඕනෑ මේ චින්තනය පවත්වාගෙන ඇඟට හරියන ඇඳුම් මහගන්න කාලය යොදවන එකද කඩේ තියෙන ස්ටෑන්ඩර්ඩ් සයිස් ඇඳුම් අඳින්න පුළුවන් විදිහට ටිකක් එක්සයිස් කරලා ඇඟ හදා ගන්න එකද කියන එක හිතන්න ඕනෑ දෙයක්.

තවදුරටත් කිව්වොත් මේ චින්තනයේම තවත් දිගුවක් තමයි බල්ලව වෘකයෙක් කිරීම. බල්ල විසඳන්න අමාරු විශාල ප්‍රශ්නයක්. ඒත් අපිට බල්ලා මදි. ලොකු වෘකයෙක් ඕනෑ. මොකද අපිට ඕනෑ ප්‍රශ්න ගැන කතා කරන්න මිසක් විසඳන්න නෙමෙයි නිසා වෘකයා නෙමෙයි ඩයිනෝසරයෙක් වුණත් ගේමක් නැහැ. ඉතිං අන්තිමට සෑහෙන ගේමක් දීලා අවුරුදු ගනන් කයිය ගහලා වටයක් කැරකිලා අපි හොයා ගන්නවා වෘකයෙක් නැති බව. ඇයි ඇත්තටම නෑනේ. ඊට පස්සේ අර මුලින් හිටිය බල්ලා චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙනවා.

පසුගිය කාලයේ එජාප සහ ජවිපෙ හෝල්සේල් පට්ට ගහපු රාජපක්ෂ රජයේ මහා දූෂණ ඔය වගේ ඩයිනෝසරයෙක් කරපු බල්ලෙක් නිසා කවදාවත් ඌට වෙඩි තියන්න බෑ. හුලං ගහල පුම්බපු ඩයිනෝසර්ගේ වලිගෙට වෙඩිල්ලක් වැදුනම ඒ හිලෙන් ඇතුලෙ හිටපු බල්ලා පැනලා යයි. ඕනෑවට වඩා පුම්බපු පහුගිය ආණ්ඩුවේ වංචා, හොරකම්, බැංකු ගිණුම් වගේම් ඒ හා ගැටගැසූ හිස් ප්‍රලාප (රත්තරන් අස්සයෝ, ලැම්බෝගිනී) වේදිකා වල ගොන්පාට් කරන්න මහින්දටම පුළුවන් උනේ මේ මුග්ධ පිම්බිල්ල නිසා. නිතරම සෑම ප්‍රශ්නයකම නියම පොයින්ට් එක හොයාගෙන ඒකට ඇඩ්රස් කළ යුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-30573284028251485662017-02-21T00:41:17.287-08:002017-02-21T00:41:17.287-08:00@ Anonymous February 20, 2017 at 11:06 PM
එකඟ වෙම...@ Anonymous February 20, 2017 at 11:06 PM

එකඟ වෙමි. අනතුර දුටිමි. විවාදයක් නොමැත. මයුරවිල යනු යුක්තිසහගත බව පුද්ගල කැමැත්ත මත තීරණය කරන්නකු නොවේ. මිහිඳු රජපස සමයෙහි මයුරවිල යනු තමනට හිමි දීමනාව පවා නොගත් රාජ්‍ය ආයතන ප්‍රධානියකු විය. මයුරවිල සදා කල ධනයෙන් දුප්පතෙකි. මිහිඳු රජපස සමයෙහි පවා වූ අවලම් වැඩ ප්‍රසිද්ධියේ විවේචනනයට මයුරවිලට පිටකොන්දක් විය. අදද මයුරවිලගේ මිතුරෙකු මුල් පුටු දරන කුප්‍රකට FCID ට යාමට මයුරවිල බිය නැත.කුප්‍රකට FCID ය මයුරවිලට බියය.මිහිඳු රජපස යනු කෙතරම් දුර්ගුණ තිබියද අතිශය සංවේදී (මා විමතික මිතුරු වික්ටර අයිවනයන අනුවද පුද්ගල සාකච්ඡා වලදී හේ එසේමය) පුරුෂයෙකි ! ඒ මහා පුරුෂයාට සේවය කිරීම පිලිබදව මයුරවිල කිසිදා කනගාටු නොවේ !!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-64148191320307102492017-02-21T00:40:49.777-08:002017-02-21T00:40:49.777-08:00// Finally I say that we all are victims of circum...// Finally I say that we all are victims of circumstances!

ඔබද අරුණද කුදලාගමයන්ද මේ පිලිබඳ යම් සටහනක් යොදන්නේ නම් මැනවි.

- මයුරවිල මි. //

ගරුකටයුතු මයුරවිල මැතිඳුනි,

ජාති ආගම් බේද නොතකා විවිද පුඟුලන් සමග සද්විහාරිකව විසීම ඔබගේ ජීවන දර්ශන ප්‍රකට කරවයි.

මෙවන් අවස්තාවකදී වුවද ඔබගේ ආදි මතකයන් අලුත්වීම ගැන අප සතුටුවෙමු!

මා ද එම පිලිවෙතේ සිටින නිසා ම මේ වියුනුවේ කිසිම තැනක කන්නන් මහතාගේ ජාතිකත්වය හෝ ආගම ගැන නොලියූවෙමි.

ඔහු ගේ විභාග අභාග ගැන ලියූවේ අදිකරණ සේවා සන්ගමය ඒ ගැන වෙසෙසින් ම සඳහන් කල නිසාමය.

මෙහි දී වරදක් කර ඇත්නම් එය කර ඇත්තේ තමන් ගේ වපරිසය නොදැන තමා සුරකින්නට ප්‍රතිඥා දුන් ව්‍යවස්තාව උල්ලන්ගනය කල සොරිසේනයෝ ම ය!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-1559437291491964842017-02-21T00:34:30.457-08:002017-02-21T00:34:30.457-08:00රනිල් ගේ ආණ්ඩුව කියනා පරිදි මහින්දගේ ණය රුපියල් බි...රනිල් ගේ ආණ්ඩුව කියනා පරිදි මහින්දගේ ණය රුපියල් බිලියන 8,475ක් නම් එය ඩොලර් බිලියන (ඩොලරය 150 ලෙස සලකා, 8475/150=) 56.5ක් වෙනවා. එහෙත් එය පිළිගත හැකි දෙයක්ද? මේ සා විශාල ණයක් යුරෝපීය රටකටවත් ලබාගැනීමට ඉතා අපහසු ය.

මහින්ද කියන ආකාරයට ඔහු ලබාගත් ණය මෙසේය. රුපියල 132 ක් ලෙස සලකා.

1. මත්තල ගුවන් තොටුපළට ඩොලර් මිලියන 190යි. (රුපි. මිලියන 190*132=25080යි). එනම් රුපි.බිලි. 25.080 යි.

2. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426යි. (රුපි. මිලියන 426*132=56232 යි)., එඑනම් රුපි. බිලි. 56.232 යි.

3. නොරොචොලේ බලාගාරයට ඩොලර් මිලියන 1340 යි. (රුපි.මිලියන 1340*132=176880යි)., එනම් රුපි.බිලි. 176.880 යි.

4. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 යි. (රුපි. මිලියන 630*132=83160 යි)., එනම් රුපි.බිලි. 83.160 යි.

5. කොළඹ කටුනායක අධිවේගීමාර්ගයට ඩොලර් මිලියන 248 යි. (රුපි.මිලියන 248*132=32,736යි). එනම් රුපි.බිලි. 32.736යි.

දැන් මේ ඔක්කෝගෙම එකතුව රුපි බිලි. 374.088 යි.

රුපියල් බිලියන 374ක් රුපියල් බිලියන8475ක් ලෙස හදුන්වන්නේ කෙසේද? මෙය කොයි තරම් ජනතාව මුලා කිරීමක්ද? මිහින්ද ගත් ණයට වැඩියරුපියල් බිලියන 8101 ක මුදලක් මහින්ද විසින් ණය ගත්තේ යැයි පවසන්නේ කෙසේද?

අනෙත් අතට රුපියල් බිලියන 8475 ක් යනු ඩොලර් බිලියන 56.5කි. ඩොලර් බිලියන 56.5ක් සිංගප්පූර්වටවත් ලබාගත නොහැකි ණයකි.

මෙවැනි බොරු ඇත්තටම පරාජය කළ යුතුය.

උපුටාගැනිමකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-50118497474746882062017-02-20T23:36:08.247-08:002017-02-20T23:36:08.247-08:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-80055720810377017372017-02-20T23:23:35.981-08:002017-02-20T23:23:35.981-08:00මං මේ කියන්නේ මේ පත් වීම ගැන නෙමෙයි. අධිකරණ ක්ශේත්...මං මේ කියන්නේ මේ පත් වීම ගැන නෙමෙයි. අධිකරණ ක්ශේත්‍රයෙන් පිටින් පත්වීම ඒ තරම්ම දුලබ නෑ.

කාලෙකට ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණයට පෞද්ගලික නීතිඥයන් අතුරින් නෙවිල් සමරකෝන් , මාර්ක් ප්‍රනාන්දු, රන්ජිත් ධීරරත්න.
අවුරුදු 4-5ට ඉස්සර කෙනෙක් සහ ගිය අවුරුද්දෙ තව කෙනෙක් පත් වුනා.

මහාධිකරණයට හා අභියාචනාධිකරණයට පෞද්ගලික නීතිඥයන් අතුරින් පත්වීම දුලබයි ඒත් නීතිපති දෙපාර්තමේතුවෙන් හුඟක් පත්වෙනවා.

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-65564474067035177152017-02-20T23:08:17.855-08:002017-02-20T23:08:17.855-08:00අපේ අසහාය නායක පොහොට්ටචාර්යතුමා නීති මහාචාර්ය වුනත...අපේ අසහාය නායක පොහොට්ටචාර්යතුමා නීති මහාචාර්ය වුනත් ලෝයර් නොවුනේ ඔය නිසාද සරාස්තුමෝ?

එක නිවැරදි කිරීමක් නම් තියනවා:- පෙලපාලි ගියාද දන්නෙ නෑ ඒත් එක කාලයක නීති උපාධිදාරියො තමන්ට නීති විද්‍යාල වෘත්තිමය සුදුසුකම නැතුවම ලෝයර්ලා වෙන්න ඕනෙ කියලා උද්ගෝසනය කලා Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-75642214609639407182017-02-20T23:06:16.137-08:002017-02-20T23:06:16.137-08:00මයුරවිලයෙනි, රාමනාදන් කන්නන් මහතා යහපත් දක්ෂ සාධාර...මයුරවිලයෙනි, රාමනාදන් කන්නන් මහතා යහපත් දක්ෂ සාධාරණ අයෙකු වන්නට ඇති. නමුත් ගැටලුව මෙයයි. මුලින්ම කන්නන් මහතාගෙන් පටන් ගෙන ඉන්පසුව වෙනත් හාල්පාරුවන් ද එම මගෙහිම ගමන් කරවමින් ආණ්ඩුවේ සට්ටැඹියන්ට අධිකරණය විවෘත කරදීමේ කුමන්ත්‍රණයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඔබට නොපෙනේද?

මහාධිකරණ විනිසුරුවරුන් තෝරන්නේ ජනාධිපති හෝ දේශපාලන පක්ෂයක් නම් කෝ අර 19 සංශෝධනයෙන් ස්වාධීන කලා කියූ අධිකරණ සේවා කොමිසම?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ ජනාධිපතිට තියෙන්නේ පත්වීමේ ලිපිය අත්සන් කරන්න විතරයි. අධිකරණ සේවා කොමාසම තමයි නීතිපතිගේත් අදහස් විමසලා නමක් නිර්දේශ කරන්න ඕන. අධිකරණ ඇමතිතුමා කියන කතාවත් නීතිඥ සංගමය කියන කතාවත් පැත්තකින් තබා අපි ජනාධිපතිව මොහොතකට විශ්වාස කරමු. ඇත්තටම නීතිඥ සංගමය විසින් මහාධිකරණයට පත් කරන්න ජනාධිපතිට නමක් යෝජනා කළා නම් ජනාධිපති මොකද කළ යුත්තේ?

ජනාධිපතිතුමාට කියන්න තිබුණේ “මට අධිකරණයට මැදිහත් වෙන්න බලයක් නෑ. අපි 19 සංශෝධනයෙන් අධිකරණය ස්වාධීන කරලයි තිබෙන්නේ. සංගමයේ අදහස කෙලින්ම අගවිනිසුරුතුමාට කියන්න“. නමුත් අවාසනාවට එහෙම කරන්න තරම් වත්මන් රජය ප්රජාතන්ත්රවාදීවත් යහපාලන මූලධර්ම අනුගමනය කරන්නේවත් නෑ.

මෙම පත්වීමේ බරපතල වැරදි 4ක් වෙලා තිබෙනවා.

01. අගවිනිසුරු ප්රමුඛ අධිකරණ සේවා කොමිසම කළ යුතු නිර්දේශයක් සඳහා ජනාධිපති මැදිහත්වී අගවිනිසුරුට උපදෙස් දීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීම

02. ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක නිර්දේශය මත මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම

03. දෙවරක් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අසමත් වුණු අයෙකු මහාධිකරණයට පත් කිරීම හරහා එම අවස්ථාවන්හි පරීක්ෂණය සමත් වී තවමත් මහෙස්ත්‍රාත්වරුන් ලෙස කටයුතු කරන අයට අසාධාරණයක් සිදු කිරීම.

04. වසර 26කට පසු පෞද්ගලික නීතිඥයෙකු මහාධිකරණයට පත් කිරීමෙන් ජ්‍යෙෂ්ඨ දිසා විනිසුරුවරුන්ට අසාධාරණයක් සිදු කිරීම.

අප දන්නා මෑත ඉතිහාසයේ පෞද්ගලික නීතිඥ වරුන් මහාධිකරණයට පත්කර නැහැ. අභියාචනා අධිකරණයට පත් කරල නෑ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරල තියෙනවා ජ්‍යේෂ්ට නීතිඥයෙක්. ප්‍රේමදාස ජනපතිතුමන්ගේ කාලයේ පත්කිරමක් කලා කියල තොරතුරු තියෙනව. නමුත් එසේ කරල තියෙන්නේ එවකට සිටින සියළුම විනිසුරුවරුන්ට වඩා ජේෂ්ඨ නීතිඥයෙක් තමයි පෞද්ගලික නීතිඥයන්ගෙන් ගේන්නේ. එතැන යම් දේශපාලන බලපෑමක් තිබුනත් අර ඉන්න විනිසුරුවන්ට අසාධාරණයක් වෙනවායැයි කියන තර්කය එතනදී මතුකරන්න බරි වෙනවා.

ජනාධිපතිවරයා අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීම නිවැරැදි ප්රජාතන්ත්රවාද්යක් ක්‍රියාත්මක වන්නේනන්ම් දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් බරපතල වරදක්. මීට කලින් ජනාධිපතිවරුන් අධිකරණයට බලපෑම් කරන බවට කටකතා තිබුණා මිස මේ වගේ ඉතාම පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු වී නෑ. ඒ නිසා අධිකරණය පිලිබඳ විශ්වාසය යලි ගොඩ නැගෙන්න නම් ජනාධිපතිතුමා තමන් අතින් වුණු වරද පිලිගෙන යලි එසේ නොකරන බවට ජාතියට ප්‍රතිඥාවක් දෙන්න ඕනෑ. එහෙම නොවුණොත් නීතියේ ආධිපත්‍ය පිලිබඳ ලෝක දර්ශකයේ ලංකාව තව දුරටත් පල්ලම් බැසීම කාටවත් නතර කරන්න බෑ. දැනටමත් ලංකාව නීතිය, ප්රජාතන්ත්රවාදය, ආර්ථිකය, රාජ්‍ය වියදම්වල විනිවිදභාවය (ට්‍රාන්ස්පේරන්සී) යන කරුණු වලින් ලෝක දර්ෂක වල පසුගිය දූෂිත රෙජීමය සිටි සමයටත් වඩා සෑහෙන පල්ලම් බැහැලා බව කවුරුත් දන්නවනෙ. මේකෙන් වෙන්නේ වැඩේ තවත් චාටර් වන එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16876173902871006542017-02-20T22:59:07.279-08:002017-02-20T22:59:07.279-08:00මේ සම්බන්ධයෙන් ඉහත ඇනෝ කොපි පේස්ට් කර ඇති ලංකා ඊ-න...මේ සම්බන්ධයෙන් ඉහත ඇනෝ කොපි පේස්ට් කර ඇති ලංකා ඊ-නිව්ස් වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු අඩංගු සාවද්‍ය එකකි. රාමනාදන් කන්නන් මහතා ගැන ටී.එන්.ඒ. මන්ත්‍රීවරු "දන්නෙවත් නෑ" කීමම විසුලු සහගත අතේ පැලවෙන ටොම් පචයකි.

මහාධිකරණ විනිසුරුවරුන් තෝරන්නේ ජනාධිපති හෝ දේශපාලන පක්ෂයක් නම් කෝ අර 19 සංශෝධනයෙන් ස්වාධීන කලා කියූ අධිකරණ සේවා කොමිසම?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ ජනාධිපතිට තියෙන්නේ පත්වීමේ ලිපිය අත්සන් කරන්න විතරයි. අධිකරණ සේවා කොමාසම තමයි නීතිපතිගේත් අදහස් විමසලා නමක් නිර්දේශ කරන්න ඕන. අධිකරණ ඇමතිතුමා කියන කතාවත් නීතිඥ සංගමය කියන කතාවත් පැත්තකින් තබා අපි ජනාධිපතිව මොහොතකට විශ්වාස කරමු. ඇත්තටම නීතිඥ සංගමය විසින් මහාධිකරණයට පත් කරන්නජනාධිපතිට නමක් යෝජනා කළා නම් ජනාධිපති මොකද කළ යුත්තේ?

ජනාධිපතිතුමාට කියන්න තිබුණේ “මට අධිකරණයට මැදිහත් වෙන්න බලයක් නෑ. අපි 19 සංශෝධනයෙන් අධිකරණය ස්වාධීන කරලයි තිබෙන්නේ. සංගමයේ අදහස කෙලින්ම අගවිනිසුරුතුමාට කියන්න“. නමුත් අවාසනාවට එහෙම කරන්න තරම් වත්මන් රජය ප්රජාතන්ත්රවාදීවත් යහපාලන මූලධර්ම අනුගමනය කරන්නේවත් නෑ.

මෙම පත්වීමේ බරපතල වැරදි 4ක් වෙලා තිබෙනවා.

01. අගවිනිසුරු ප්රමුඛ අධිකරණ සේවා කොමිසම කළ යුතු නිර්දේශයක් සඳහා ජනාධිපති මැදිහත්වී අගවිනිසුරුට උපදෙස් දීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීම
02. ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක නිර්දේශය මත මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම
03. දෙවරක් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අසමත් වුණු අයෙකු මහාධිකරණයට පත් කිරීම හරහා එම අවස්ථාවන්හි පරීක්ෂණය සමත් වී තවමත් මහෙස්ත්‍රාත්වරුන් ලෙස කටයුතු කරන අයට අසාධාරණයක් සිදු කිරීම
04. වසර 26කට පසු පෞද්ගලික නීතිඥයෙකු මහාධිකරණයට පත් කිරීමෙන් ජ්‍යෙෂ්ඨ දිසා විනිසුරුවරුන්ට අසාධාරණයක් සිදු කිරීම

අප දන්නා මෑත ඉතිහාසයේ පෞද්ගලික නීතිඥ වරුන් මහාධිකරණයට පත්කර නැහැ. අභියාචනා අධිකරණයට පත් කරල නෑ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරල තියෙනවා ජ්‍යේෂ්ට නීතිඥයෙක්. ප්‍රේමදාස ජනපතිතුමන්ගේ කාලයේ පත්කිරමක් කලා කියල තොරතුරු තියෙනව. නමුත් එසේ කරල තියෙන්නේ එවකට සිටින සියළුම විනිසුරුවරුන්ට වඩා ජේෂ්ඨ නීතිඥයෙක් තමයි පෞද්ගලික නීතිඥයන්ගෙන් ගේන්නේ. එතැන යම් දේශපාලන බලපෑමක් තිබුනත් අර ඉන්න විනිසුරුවන්ට අසාධාරණයක් වෙනවායැයි කියන තර්කය එතනදී මතුකරන්න බරි වෙනවා.

ජනාධිපතිවරයා අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීම නිවැරැදි ප්රජාතන්ත්රවාද්යක් ක්‍රියාත්මක වන්නේනන්ම් දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් බරපතල වරදක්. මීට කලින් ජනාධිපතිවරුන් අධිකරණයට බලපෑම් කරන බවට කටකතා තිබුණා මිස මේ වගේ ඉතාම පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු වී නෑ. ඒ නිසා අධිකරණය පිලිබඳ විශ්වාසය යලි ගොඩ නැගෙන්න නම් ජනාධිපතිතුමා තමන් අතින් වුණු වරද පිලිගෙන යලි එසේ නොකරන බවට ජාතියට ප්‍රතිඥාවක් දෙන්න ඕනෑ. එහෙම නොවුණොත් නීතියේ ආධිපත්‍ය පිලිබඳ ලෝක දර්ශකයේ ලංකාව තව දුරටත් පල්ලම් බැසීම කාටවත් නතර කරන්න බෑ. දැනටමත් ලංකාව නීතිය, ප්රජාතන්ත්රවාදය, ආර්ථිකය, රාජ්‍ය වියදම්වල විනිවිදභාවය (ට්‍රාන්ස්පේරන්සී) යන කරුණු වලින් ලෝක දර්ෂක වල පසුගිය දූෂිත රෙජීමය සිටි සමයටත් වඩා සෑහෙන පල්ලම් බැහැලා බව කවුරුත් දන්නවනෙ. මේකෙන් වෙන්නේ වැඩේ තවත් චාටර් වන එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-84691928845235949572017-02-20T22:57:55.929-08:002017-02-20T22:57:55.929-08:00// AnonymousFebruary 20, 2017 at 10:51 PM
සාරස, ම...// AnonymousFebruary 20, 2017 at 10:51 PM

සාරස, මාතලන් සහ ඇනෝවරුනි,

මහාධිකරණ විනිසුරුවරුන් තෝරන්නේ ජනාධිපති හෝ දේශපාලන පක්ෂයක් නම් කෝ අර 19 සංශෝධනයෙන් ස්වාධීන කලා කියූ අධිකරණ සේවා කොමිසම? //

බොලේ හැබෑට...
මටත් එහෙම්පිටින් ම අමතක වුනා නේ ගරු ඇණෝ තුමො...

ඔබතුමාගේ ඉතාම නිවැරදි තර්කයට අනුව කිසිම කතාවක් නැතිව සොරිසේන ආන්ඩුක්රම ව්‍යවස්තාව උල්ලන්ගනය කරලා ඉවරයි හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-3458652847893801762017-02-20T22:56:12.277-08:002017-02-20T22:56:12.277-08:00සාරසයිනි,
කිසිවකු හා විවාදයක පැටලීමට නොරිසි වෙමි...සාරසයිනි,

කිසිවකු හා විවාදයක පැටලීමට නොරිසි වෙමි. රාමනාදන් කන්නන් යනු මා බොහෝ කලෙකින් නොදුටු නොඇමතු මිතුරෙකි. ඔහු කනිටු සොයුරු සශී සහ මා සද්ධිවිහාරිකයෝ වීමු. එකල මේ කන්නන් පමණක් නොව අද අධිකරණ ක්ෂේත්රයෙහි පකට චරිත ඒ වෙහෙරෙට ආ ගියහ. ගල් බෝතලය සහ රන්පත් දුම්වැටි හවුලේ භුක්තිවින්දහ. බොහෝ විට ම විසින් පිසින ලද ලාබම සම්බා සහලේ බත සමග පරිප්පුද එක එලවලුවක්ද පොල් සම්බෝලද සැමන් හෝ සොසේජස්ද සහිත සුඛ - ධුක්ඛ භෝජනය අනුභව කළහ. ඒ සැබවින්ම සොඳුරු අතීතයකි.

කන්නන් මහතලා පෙදෙසෙහි ජනිත අයකු වන අතර පියා උග්‍ර වාමාංශික සමසමාජ පාක්ෂිකයෙකි. එකල මේ දෙසොයුරන්ම දැරුවේ ඉතා ප්රගතිශීලී අදහස්ය. ඔවුහු එකල කිසිවිට ජාතිවාදීන් නොවුහ. බොහෝ යහපත් මිනිසුන් වූහ.

මා මිතුරු කන්නන් අද කුමන අදහස් දරන්නේකුදැයි මා නොදනිමි. මෙහි සඳහන් බොහෝ චරිත මා මිතුරෝ හෝ වෘත්තීය සගයෝ වෙති. කන්නන් මහාධිකරණ විනිසුරෙකු වීම පිළිබඳව මම සතුටුවෙමි. ඔහු ඒ තනතුර සඳහා සැබවින්ම සුදුස්සෙකි. නමුදු ඒ පත්වීමෙහි යම් අඩු ලුහුඬු කමක් වී නම් සැබවින්ම කණගාටුවෙමි.

අප සන්මිතු කුදලාගමයන් පවසන පරිද්දෙන්ම සාරස මෙන්ම මයුරවිලගේ ලෝකය තුළද දෙමළාටද මුසල්මානුවාටද අන්ආගමිකයන්ටද සමකාමීන්ටද විමතිකයන්ටද ඉතා සුහද ඉඩකඩක් ඇත. මයුරවිලගේ අතිශය පුද්ගලික ජීවිතය මයුරවිල කිසි විට ජාතිවාදියකු හෝ ආගම් වාදියකු නොවූ බවට කදිම සාක්ෂියකි.

Finally I say that we all are victims of circumstances!

ඔබද අරුණද කුදලාගමයන්ද මේ පිලිබඳ යම් සටහනක් යොදන්නේ නම් මැනවි.

- මයුරවිල මි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-54327135120633095652017-02-20T22:54:33.676-08:002017-02-20T22:54:33.676-08:00// AnonymousFebruary 20, 2017 at 9:29 PM
අඩෝ සාරස...// AnonymousFebruary 20, 2017 at 9:29 PM

අඩෝ සාරසා,

වැලිගම නෙමේ බන් වැලිගංපිටි, හරි වචනෙ පාවිච්චි කරහන් මචන්, නැත්නම් මීනිං අවුල් යනවා :D //

සිදු වූ ප්‍රමාද දෝශයට අපගේ බලවත් කනගාටුව හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-9294206871303818372017-02-20T22:51:34.933-08:002017-02-20T22:51:34.933-08:00සාරස, මාතලන් සහ ඇනෝවරුනි,
මහාධිකරණ විනිසුරුවරුන් ...සාරස, මාතලන් සහ ඇනෝවරුනි,

මහාධිකරණ විනිසුරුවරුන් තෝරන්නේ ජනාධිපති හෝ දේශපාලන පක්ෂයක් නම් කෝ අර 19 සංශෝධනයෙන් ස්වාධීන කලා කියූ අධිකරණ සේවා කොමිසම?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ ජනාධිපතිට තියෙන්නේ පත්වීමේ ලිපිය අත්සන් කරන්න විතරයි. අධිකරණ සේවා කොමාසම තමයි නීතිපතිගේත් අදහස් විමසලා නමක් නිර්දේශ කරන්න ඕන. අධිකරණ ඇමතිතුමා කියන කතාවත් නීතිඥ සංගමය කියන කතාවත් පැත්තකින් තබා අපි ජනාධිපතිව මොහොතකට විශ්වාස කරමු. ඇත්තටම නීතිඥ සංගමය විසින් මහාධිකරණයට පත් කරන්නජනාධිපතිට නමක් යෝජනා කළා නම් ජනාධිපති මොකද කළ යුත්තේ?

ජනාධිපතිතුමාට කියන්න තිබුණේ “මට අධිකරණයට මැදිහත් වෙන්න බලයක් නෑ. අපි 19 සංශෝධනයෙන් අධිකරණය ස්වාධීන කරලයි තිබෙන්නේ. සංගමයේ අදහස කෙලින්ම අගවිනිසුරුතුමාට කියන්න“. නමුත් අවාසනාවට එහෙම කරන්න තරම් වත්මන් රජය ප්රජාතන්ත්රවාදීවත් යහපාලන මූලධර්ම අනුගමනය කරන්නේවත් නෑ.

මෙම පත්වීමේ බරපතල වැරදි 4ක් වෙලා තිබෙනවා.

01. අගවිනිසුරු ප්රමුඛ අධිකරණ සේවා කොමිසම කළ යුතු නිර්දේශයක් සඳහා ජනාධිපති මැදිහත්වී අගවිනිසුරුට උපදෙස් දීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීම
02. ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක නිර්දේශය මත මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම
03. දෙවරක් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අසමත් වුණු අයෙකු මහාධිකරණයට පත් කිරීම හරහා එම අවස්ථාවන්හි පරීක්ෂණය සමත් වී තවමත් මහෙස්ත්‍රාත්වරුන් ලෙස කටයුතු කරන අයට අසාධාරණයක් සිදු කිරීම
04. වසර 26කට පසු පෞද්ගලික නීතිඥයෙකු මහාධිකරණයට පත් කිරීමෙන් ජ්‍යෙෂ්ඨ දිසා විනිසුරුවරුන්ට අසාධාරණයක් සිදු කිරීම

අප දන්නා මෑත ඉතිහාසයේ පෞද්ගලික නීතිඥ වරුන් මහාධිකරණයට පත්කර නැහැ. අභියාචනා අධිකරණයට පත් කරල නෑ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරල තියෙනවා ජ්‍යේෂ්ට නීතිඥයෙක්. ප්‍රේමදාස ජනපතිතුමන්ගේ කාලයේ පත්කිරමක් කලා කියල තොරතුරු තියෙනව. නමුත් එසේ කරල තියෙන්නේ එවකට සිටින සියළුම විනිසුරුවරුන්ට වඩා ජේෂ්ඨ නීතිඥයෙක් තමයි පෞද්ගලික නීතිඥයන්ගෙන් ගේන්නේ. එතැන යම් දේශපාලන බලපෑමක් තිබුනත් අර ඉන්න විනිසුරුවන්ට අසාධාරණයක් වෙනවායැයි කියන තර්කය එතනදී මතුකරන්න බරි වෙනවා.

ජනාධිපතිවරයා අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීම නිවැරැදි ප්රජාතන්ත්රවාද්යක් ක්‍රියාත්මක වන්නේනන්ම් දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් බරපතල වරදක්. මීට කලින් ජනාධිපතිවරුන් අධිකරණයට බලපෑම් කරන බවට කටකතා තිබුණා මිස මේ වගේ ඉතාම පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු වී නෑ. ඒ නිසා අධිකරණය පිලිබඳ විශ්වාසය යලි ගොඩ නැගෙන්න නම් ජනාධිපතිතුමා තමන් අතින් වුණු වරද පිලිගෙන යලි එසේ නොකරන බවට ජාතියට ප්‍රතිඥාවක් දෙන්න ඕනෑ. එහෙම නොවුණොත් නීතියේ ආධිපත්‍ය පිලිබඳ ලෝක දර්ශකයේ ලංකාව තව දුරටත් පල්ලම් බැසීම කාටවත් නතර කරන්න බෑ. දැනටමත් ලංකාව නීතිය, ප්රජාතන්ත්රවාදය, ආර්ථිකය, රාජ්‍ය වියදම්වල විනිවිදභාවය (ට්‍රාන්ස්පේරන්සී) යන කරුණු වලින් ලෝක දර්ෂක වල පසුගිය දූෂිත රෙජීමය සිටි සමයටත් වඩා සෑහෙන පල්ලම් බැහැලා බව කවුරුත් දන්නවනෙ. මේකෙන් වෙන්නේ වැඩේ තවත් චාටර් වන එක.Anonymousnoreply@blogger.com