tag:blogger.com,1999:blog-484556773425716532.post8328220198948457516..comments2024-03-27T14:51:58.008-07:00Comments on Malle Pol මල්ලෙ පොල්: විජේදාස ලියනාරච්චි සහ ලියන අප්පුලාගේ ගොබෙල්ස් න්‍යාය.Unknownnoreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-484556773425716532.post-83172683005264260392017-01-08T09:47:39.794-08:002017-01-08T09:47:39.794-08:00සිංහල ත්‍රසතවාදීන් විසින් හමුදා සෙබළුන්ගේ මව්-පියන...සිංහල ත්‍රසතවාදීන් විසින් හමුදා සෙබළුන්ගේ මව්-පියන් ඝාතනය කිරීම, දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම, එම මල සිරුරු වලට පවා අගෞරව කිරීම, සාමාන්‍ය ජන ජීවිතය දැඩිලෙස අවුල් කිරීමට කටයුතු කිරීම, සාමාන්‍ය ජනතාවට ඔවුන්ව එපාවීමට හේතුවුනා. එසේම දෙමළ ත්‍රසතවාදීන් විසින් සාමාන්‍ය ජනතාව, විශේෂයෙන් බාල වයස්කාර දරුවන් බලනේ යුද්දෙට ගෙනගොස් ඝාතනය කරවීම, සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස යොදාගැනීම, මේ අතර සංවිධානයේ ඉහල නායකයන් හා ඔවුන්ගේ පවුල් ආරක්ෂා සහිතව විසීම නිසා ඔවුන්ද දැඩිලෙස අප්‍රසාදයට ලක්වුනා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-41194013466319716502017-01-08T09:35:27.906-08:002017-01-08T09:35:27.906-08:00"...බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක හමුදා පිරිස්ව..."...බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක හමුදා පිරිස්වලට ද දඩුවම් ලැබීම පිළිබඳ බියකින් තොරව ඕනෑම අපරාධයක් කළ හැකිය යන මතය මෙන්ම භාවිතය ද ශ්‍රී ලංකාවේ මුල්බැස ගෙන තිබෙන්නේ එනිසා ය...."

ඔබ මතු කරන්නේ මෙම ප්රශ්නයේ එක පැත්තක් පමණයි. මෙම සිංහල හා දෙමළ ත්රස්තවාදීන්ගේ (ඔබට අනුව විප්ලවවාදීන්ගේ) අතිශය ක්‍රැර ප්‍රචණ්ඩත්වයට ලක්වූ සාමාන්‍ය ජනතාවගේ ස්ථාවරය සෙමෙන් සමෙන් "කොහොමහරි, හොඳින් හෝ නරකින් මේක ඉවර කල යුතුයි!" කියන ස්ථාවරය වෙත පැමිණියා. මෙමෙ හේතුව නිසා අතිශය අසාධ්රනයි පෙනෙන ප්‍රේමවතී මනම්පේරි, ඇඹිලිපිටියේ සිසු සමුල ඝාතනය වැනි සිද්ධීන් හැරුනුකොට, විජේවීරගේ, ප්රබකර්න්ගේ හා පවුලේ අයගේ ඝාතනයන් සාමාන්‍ය ජනතාවව නිහඬව අනුමත කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-74014996538986539852017-01-08T09:35:07.426-08:002017-01-08T09:35:07.426-08:00"...බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක හමුදා පිරිස්ව..."...බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක හමුදා පිරිස්වලට ද දඩුවම් ලැබීම පිළිබඳ බියකින් තොරව ඕනෑම අපරාධයක් කළ හැකිය යන මතය මෙන්ම භාවිතය ද ශ්‍රී ලංකාවේ මුල්බැස ගෙන තිබෙන්නේ එනිසා ය...."

ඔබ මතු කරන්නේ මෙම ප්රශ්නයේ එක පැත්තක් පමණයි. මෙම සිංහල හා දෙමළ ත්රස්තවාදීන්ගේ (ඔබට අනුව විප්ලවවාදීන්ගේ) අතිශය ක්‍රැර ප්‍රචණ්ඩත්වයට ලක්වූ සාමාන්‍ය ජනතාවගේ ස්ථාවරය සෙමෙන් සමෙන් "කොහොමහරි, හොඳින් හෝ නරකින් මේක ඉවර කල යුතුයි!" කියන ස්ථාවරය වෙත පැමිණියා. මෙමෙ හේතුව නිසා අතිශය අසාධ්රනයි පෙනෙන ප්‍රේමවතී මනම්පේරි, ඇඹිලිපිටියේ සිසු සමුල ඝාතනය වැනි සිද්ධීන් හැරුනුකොට, විජේවීරගේ, ප්රබකර්න්ගේ හා පවුලේ අයගේ ඝාතනයන් සාමාන්‍ය ජනතාවව නිහඬව අනුමත කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-66339109719253564192017-01-08T06:00:56.489-08:002017-01-08T06:00:56.489-08:00විජේවීර ඝාතනය කිරීමෙන් පසු දින එනම් 1989 නොවැම්බර්...විජේවීර ඝාතනය කිරීමෙන් පසු දින එනම් 1989 නොවැම්බර් 14වන දින පුවත්පත් සාකච්ජාවක් කැදවූ එවකට ආරක්ෂ අමාත්‍ය වූ රංජන් විජේරත්න කියා සිටියේ ජවිපෙ තොරතුරු ලබා ගැනීමට යම් ස්ථානයකට විජේවීර සහ එහි තවත් නායකයකු වූ එච්.බී. හේරත් රැගෙන යන ලද අවස්ථාවෙහි පිස්තෝලයක් ඇඳගත් හේරත් විජේවීරට වෙඩි තබා ඝාතනය කරන ලද බව යි. (අද දක්වාම නිරායුද මිනිසුන් මරා දමා රාජ්‍ය යන්ත්‍රය කියන කතාව මෙහි විවිධ අනුවර්ථනයන් ය).

නමුත් ඉහත කී ලිපියේ ම ඉන්ද්‍රානන්ද ද සිල්වා කියන්නේ එදින රැයෙහි ම තමා හේරත්ගේ ජයාරුපයක් ගැනීමට ගිය බවත් දරුණු ලෙස වධහිංසා පමුූනුවා තිබූ ඔහුගේ අත් එසවීමට පවා හැකි තත්ත්වයක් නොතිබූ බව ය.

''ඒ අතරේ එතැනට ආපු තවත් නිලධාරියෙක් හමුදාපතිවරයාට විශේෂ දුරකථන ඇමතුමක් ජනාධිපතිවරයාගෙන් තිබෙන බව කිව්වා. ඔහු ගියා ඒක ගන්න.......

ඒ අතරතුර කර්නල් මුතාලිෆ් මට තවත් රාජකාරියක් පැවරුවා..... පහළ කාමරයක ඉන්නවා එච්. බී. හේරත්. ඔහුගේත් ඡායාරූප ගන්න ඕන කියලා මට නියෝග කළා. මම එතැනට යනවිට ඔහු ඡායාරූප ගන්න පුළුවන් මට්ටමක හිටියේ නැහැ. හොඳටම වදදීපු මස් වැදැල්ලක් වෙලා. මම ඔහුව බිත්තියට හේත්තු කරල අත ගන්නකොට නැවත කඩා හැලුණා. අමාරුවෙන් ඔහුගේත් ෆොටෝ දෙක තුනක් ගත්ත මම ඉතා ඉක්මනට උඩට ගියා. උඩ මොනවද වෙන්නේ කියලා බලන්න........

හමුදාපති ජෙනරාල් සිසිස්ල් වෛද්‍යරත්න හා ජනාධිපතිතුමා අතර දුරකථන සංවාදය ටික වේලාවක් පැවතුණා. .....

ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක් පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක් ඊට ගිය බව මට මතකයි....

ඉහළ නිලධාරීන් පස්දෙනා හා හමුදාපති අතර සාකච්ඡාව විනාඩි 10 කින් අවසන් වුණා. එළියට ආපු ඔවුන් පැජරෝ රථ දෙකක් ලෑස්තිකරන්න කියා අණ කළා. නායක සහෝදරයාව පහළ පෝටිකෝව යටට ගේන්න කියලත් කිව්වා...

ඒත් නායක සහෝදරයා මරාදමාවි කියල අපට එවෙලේ නිකමට වත් හිතුණේ නැහැ. මොකද ඊට පෙර එතැන පැවැති සාකච්ඡාව සාමාන්‍යයෙන් මරා දමන්නෙක් සමග කරන සාකච්ඡාවක් නොවෙයි.''

1971 දීත් 1988 – 1990 අතර තුර සන්නද්ධ බලයෙන් රාජ්‍ය අත්පත් කර ගැනීමට සිංහල විප්ලවවාදීන් දැරූ ප්රයත්න පරාජය විය. 1981 සිට 2009 දක්වා සන්නද්ධ
බලයෙන් වෙනම රාජ්‍යක් පිහිටුවා ගැනීමට දෙමළ විප්ලවාවදින් දැරූ ප්රයත්න ද එලෙසම පරාජය විය. (විප්ලවාවාදී යන වචනය මෙහිදී භාවිත කැරෙන්නේ සන්නද්ධ බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යන අර්ථයෙනි). මෙම ප්රයත්න වෙනුවෙන් සිංහල සහ දෙමළ තරුණ පිරිස් සිරගත කරනු ලැබීමේ සිට වධහිංසාවන්ට ලක්වීම හරහා මරණය දක්වා ඇති තරම් වන්දි ගෙවූහ. මෙම සන්නද්ධ අරගලයන් පරාජය කිරීමේ දී ශ්‍රී ලංකා රාජ්‍ය යන්ත්‍රය පිළිගත් නීතියේ සීමාවන් අතිශය දරුණු ලෙස ඉක්මවා ගිය බව රහසක් නොවේ.

කතරගම රූ රුජින වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සහ ඇඹිළිපිටිය සමූහ ඝාතනය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් හැර අඩුම වශයෙන් රාජ්‍ය හමුදාවන්හි පමණ ඉක්මවා යෑම් ගැන කිසිදු පුළුල් සාකච්ජාවක් හෝ ශ්‍රී ලංකාවෙහි ඇති වී නැත. එහි විපාක අද දක්වාම අපි භුක්ති විදිමු. බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක හමුදා පිරිස්වලට ද දඩුවම් ලැබීම පිළිබඳ බියකින් තොරව ඕනෑම අපරාධයක් කළ හැකිය යන මතය මෙන්ම භාවිතය ද ශ්‍රී ලංකාවේ මුල්බැස ගෙන තිබෙන්නේ එනිසා ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-86741338870200519242017-01-08T05:59:10.367-08:002017-01-08T05:59:10.367-08:00මෙම ඇසින් දුටු සාක්ෂිය කරුණු ගණනාවක් අනාවරණය කරයි....මෙම ඇසින් දුටු සාක්ෂිය කරුණු ගණනාවක් අනාවරණය කරයි.

1. විජේවීර ඝාතන තීරණය ගෙන ඇත්තේ ඔහු අත් අඩංඟුවට ගත් මේජර් ජානක පෙරේරා විසින් නොව එවකට හමුදාපති වූ සිසිල් වෛද්‍යරත්න, මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු පිරිසකි.

2. ඔහුට වෙඩි තැබීමට පෙර වධහිංසා පමුණුවා තිබුණි.

3. ඔහු ආදාහනාගාරයට දමන ලද්දේ ප්‍රාණය නිරුද්ධවීමට පෙර ය.

4. මේජර් ජෙනරල් සරත් මුණසිංහ යම් යම් නිලධාරීන්ගේ නම් සදහන්
කිරීමෙන් වළකින පරිද්දෙන්ම ලාන්ස් කොපරල් ඉන්ද්‍රානන්ද ද සිල්වා ද
විජේවීරට වධ දී වෙඩි තබා පණ පිටින් ආදාහනාගාරයට දැමීමට වගකිව යුතු
ඉහළ නිලධාරියාගේ නම සදහන් කරන්නේ නැත.

විජේවීර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටි එකම දේශපාලනඥයා එවකට නව සමසමාජ පක්ෂයේ නායකයා වූ වාසුදේව නානායක්කාරය. ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි කවර නායකයකු හෝ එදා මෙදා තුර විජේවීර ඝාතනය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරනසේ කිසිදු ඉල්ලීමක් කර නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-31160450652514625372017-01-08T05:58:19.569-08:002017-01-08T05:58:19.569-08:00‛‛පස්සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කිය...‛‛පස්සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කියල අහගෙන තමයි බොරැල්ල කනත්තට ගියේ. ඒ වෙනකොට වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. අපේ නායක සහෝදරයාගේ ඔළුවෙනුයි පපුවෙනුයි උණු උණු ලේ ගලා ගිය ප්‍රාණය නිරුද්ධ නොවුණ සිරුර ආදාහනාගාරය ඉදිරියේ බිම දමා තිබුණා. අපි යන්න කලින් ගොල්ෆ් පිට්ටනියට අරන් ගිහින් තමයි වද දීල වෙඩි තියල තිබුණේ.

‛‛යකෝ ඕකව උස්සල පද්දල වීසිකරපන් ඇතුළට. ඉහළ නිලධාරියා අණ දුන්නා. කිහිපදෙනෙක් නායක සහෝදරයගේ සිරුර අමාරුවෙන් උස්සල පද්දල ඇතුළට වීසි කළා. සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා. නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා’’

මෙම විස්තරය මේජර් ජෙනරල් සරත් මුණසිංහ විසින් ලියන ලද ‛‛අ සෝල්ජර්ස් වර්ෂන්’’ කෘතියේ එන විජේවීරගේ මරණය පිළිබද විස්තරය සමඟ සැසදේ. ස්ථානය, දිනය, වේලාව, පුද්ගලයින් යන සාධක කතා දෙකෙහි ම සමාන ය. ජෙනරල් සරත් මුණසිංහ විජේවීරගේ ඇස් බැඳ පැජරෝවක නංවාගෙන ගිය බව කියා කතාව නතර කරයි.

විජේවීරගෙන් ප්‍රශ්ණ කළේ තමා බව ප්‍රකාශ කරන ජේනරල් මුණසිංහ අමාත්‍ය රංජන් විජේරත්න ද ප්‍රශ්ණ කිහිපයක් අසන ලද බවත් සිය පොතෙහි සදහන් කරයි. නමින් සදහන් නොකර ද ඔහු එම අවස්ථාවෙහි පොලිස් අධිකාරී උඩුගම්පල ද එහි සිටි බව අඟවයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-81211394697538160422017-01-08T05:56:57.032-08:002017-01-08T05:56:57.032-08:00විජේවීරගේ මරණය සිදු වූයේ 1990 නොවැම්බර් 13 දින දින...විජේවීරගේ මරණය සිදු වූයේ 1990 නොවැම්බර් 13 දින දින අළුයම ය. නිරායුධව අත් අඩංගුවට පත් වූ ඔහු පසුව ඝාතනය කරන ලද බවට පොදු පිළිගැනීමක් මේ තාක් පැවැති නමුත් විජේවීරගේ මරණයට වගකිව යුතු හමුදා නිලධාරීන් කව්රුන්දැයි ඇසින් දුටු සාක්ෂිකරුවකු විසින් දිවයින පුවත් පතට හෙළිකරන ලද්දේ එකවට යුද හමුදා පොලීසියේ ලාන්ස් කෝප්රල්වරයකු වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා විසිනි. ඔහු පසුව උතුරු මැද පළාත් සභාවෙහි ජවිපෙ නියෝජනය කර අනතුරුව පෙරටුගාමීන් හා එක්විය. ඔහු විසින් විජේවීර ඝාතනය පිළිබඳව ඉතාමත් විස්තරාත්මකව එම ඝාතනය හෙළිදරව් කර ඇති බැවින් එම ප්‍රකාශයෙන් කොටස් කිහිපයක් උපුටා දැක්වීම වටී.

‛‛මූලස්ථානයේ දෙවන තට්ටුවේ සම්මන්ත්රණ ශාලාවට අපි ගියේ. ඒක ඇතුළේ යුද හමුදාපතිවරයා වන සිසිල් වෛද්‍යරත්න ඇතුළු ඉහළම හමුදා ප්‍රධානීන් 15 දෙනෙක් විතර හිටියා. ඒ අය යුද හමුදාවේ හා ක්ෂණික විහිදුම් බළකායේ ඉහළම නිලධාරියෝ බව මම දැක්කා. එයාලා එක් සිවිල් පුද්ගලයෙක්ගෙන් (එනම් විජේවීරගෙන්) ප්‍රශ්න කරන ආකාරය මම දැක්කා.

‛‛ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක් පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක් ඊට ගිය බව මට මතකයි. ඔහුව මරා දමාවි කියල කිසිවකුට හිතන්න බැහැ. නමුත් සියල්ල වෙලා තියෙන්නේ ඉහත කී දුරකථන ඇමතුමෙන් සහ ඉහළ නිලධාරීන් 6 දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-91880342811089686392017-01-08T05:56:05.208-08:002017-01-08T05:56:05.208-08:00ඉහත කමෙන්ටුවක ඉන්ද්‍රානන්ද ද සිල්වා ගැන ලියා තිබුණ...ඉහත කමෙන්ටුවක ඉන්ද්‍රානන්ද ද සිල්වා ගැන ලියා තිබුණු නිසා යමක් ලිවීමට සිත් විය. රෝහණ විජේවීර සිය නායකයා ලෙස සළකන ජාතික මට්ටමේ දේශපාලන ප්රවණතා තුනක් මෙරට පවතී.

අප දුටු පරිදි මෙම ප්රවණතා තුනම ලිබියානු කැරලිකරුවන් විසින් අත් අඩංඟුවට ගැනීමෙන් පසු හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාපි මරා දැමීම දුටුවේ මානව හිමිකම් කෙළෙසීමක් ලෙස ය. මෙම ප්රණතාවන්ගෙන් සමහරක් ලිබියානු නායකයා ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හැදින් වූහ. ඊට හේතුව වශයෙන් දක්වන ලද්දේ අත් අඩංගුවට ගැනීමෙන් පසු කුමණ අපරාධයක් සම්බන්ධයෙන්
චෝදනා ලැබ තිබුණ ද ඕනෑම අයෙකුට අධිකරණය හමුවේ සිය නිර්දෝශීත්වය පෙන්වීමට අවස්ථාවක් තිබිය යුතුය යන අයිතිය යි.

නමුත් ලාංකීය දේශපාලනයේදී මෙම ප්රවණතා තුනම විජේවීර පරමාදර්ශයක් බවට පත් කිරීමට දැරෙන උත්සාහය හැරුණ විට එම ඝාතනය පිළිබඳ විධිමත් පරීක්ෂනයක් ඉල්ලා සිටින්නේ නැත. එමෙන්ම විජේවිරගේ දේශපාලනය විසින් ඝාතනයට ලක් වූ සිය හෝ දහස් ගණනාවක් වන විපාක්ෂික දේශපාලන ක්‍රියාධරයින් ගැන කතා කරන්නේ ද නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-53133157601059219722017-01-08T04:56:32.157-08:002017-01-08T04:56:32.157-08:00සාරස,
ජවිපෙ නිර්මාතෘ විජේවීරයි දැන් දියවන්නාවේ ඉන...සාරස,

ජවිපෙ නිර්මාතෘ විජේවීරයි දැන් දියවන්නාවේ ඉන්න උනුයි අතර කිසිම වෙනසක් නෑ. වෙනසක් උනානම් උනේ විජේවීරට හම්බ කරන්න අවස්ථාව නොලැබීම පමණයි.

ඔහු දේශපාලනයට ආවෙත් ඔහුට කෙල උන නිසා, හරි වැරදි කෙසේ වෙතත් පක්ෂයේ රීති වෙනස් කර ඔහු හිතවතෙකුගේ (ශාන්ත?) සහෝදරියට ලව් කරන්න. එතනින් පක්ෂේ මුල් බෙදීමක් උනා.

71 කැරැල්ල නැතිව ඔහුට චන්දෙන් එන්න පුළුවන් කම තිබ්බා පාර්ලීමේන්තුවට ටික කලක් උත්සාහ කලා නම්, නමුත් ඔහුට ඕනේ උනේ කියුබන් පන්නේ කැරැල්ලක් හරහා ඉක්මණින් රටේ බලය අලාගෙන ඒකාධිපති පාලන තන්ත්රයක් ගොඩනගන්න. 1971 අවාසනාවන්ත ලෙස කලින් දවසේ පටන් ගත්ත එකෙන් ආණ්ඩුව සුදානම් විමෙන් කැරැල්ල අසාර්ථක වෙන බව දැන දැනත් ඔහු එය නැවැත්තුවේ නැ.

තනිකර අසාර්ථක Plan B එකක් තිබ්බේ 71 දී, අඩුම ගානේ ලංකාවේ වනාන්තර කියන්නේ කොහොම ඒවාද කියල හිතුවනම්.

විජේවීරගේ උද්දච්ච කම හා හිනමානයේ අවසානයේ උනේ බිම්මට්ටමේ හිටපු අවන්කවම විප්ලවයට (රැවටුන) කැපුවුණ තරුණ පරම්පරාවක්, ගමනායක වගේ දක්ශයො ටිකක් බිලි දුන්න එක විතරයි.

හැබැයි අන්තිමේ අවුරුදු 20 ට පස්සේ එක දෙයක් ඔප්පු උනා, දැන් ජෙප්පෝ, විමල්ල, විජේසේකරලා, ගුණරත්නම්ල, ජාගොඩල විතරක් නෙවේ අනිත් උනුත්, සාමාන්‍ය සාමාජිකයන්ව ඉඳල එක්කො පාවාදීම් කරල හරි හමුදා නිලධාරීන්ගෙ අනුකම්පාවෙන් බේරිලා දැනට එජාපය/ විපක්ෂය වෙනුවෙන් හිරිකිත ලෙස කුලියට ලියන ලේඛකයන්/ එන්ජීඕ සාමාජිකයනුත් දිහා බැලුවම, බොහොම පැහැදිලිව පේනව 1989 සංහාරයෙන් පස්සෙ ඉතුරු උනේ කිසි වැදගැම්මකට නැති රොඩුබොඩු ටිකක් විතරයි කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-69466744211594255232017-01-08T04:28:30.594-08:002017-01-08T04:28:30.594-08:00අයිසෙ සාරස,
වෙන්ඩ පොෂ් සමාජවාදීන් හා වාමාන්ශික ගි...අයිසෙ සාරස,

වෙන්ඩ පොෂ් සමාජවාදීන් හා වාමාන්ශික ගිරා පෝතක රිලා රැල මතුරන මාක්ස්වාදය කියන්නෙ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති මනස්ගාත බහුබූත ටිකක් විතරයි. ඔය කියන මාක්ස්වාද ලබ්බෙන් ගොඩනගපු කිසිම රටක් වත් අඩුම ගානෙ ගම්මානයක්වත් නැහැ.

ස්ටාලින්ගේ රාජ්‍ය ධනවාදී සංකල්ප සහිත දැඩි ඒකාධිපති පාලනය නිසා බලගතු රුසියාවකුත් දෙං ක්ෂාඕ පෙං ගේ බුද්ධිමත් රාජ්‍ය ධනවාදී සංකල්ප නිසා ධනවත් චීනයකුත් ෆිදෙල් අල්යෙන්ද්රෝ කැස්ත්‍රෝ-රූස් සහෝදරයාගේ මහජන හිතමිත්රවාදී ක්‍රමය නිසා කියුබාවත් රැකුණා මිසක් ඔය කියන කෙහෙල්මල් මාක්ස්වාදය කියන විගඩමෙන්වත් ඕක මතුරන බහුතර වම්මුන් හෝ හිටපු වම්මුන් කියන කාලකණ්ණින් වත් ලෝකයට දුන් මෙලෝ මගුලක් නැහැ.

ලංකාවේ වම්මුන් කියාගන්නා/ හෝ හිටපු වම්මුන් කියන කාලකණ්ණින් එක්කෝ වාසුදේවගේ සිට වීරවංස දක්වා අපතයින් මෙන් පසුගිය අන්ත දූශිත රෙජීමයට කඩේ යති, නැතහොත් උන්ට නොදෙවෙනි වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීමයට සොච්චමක් වෙනුවෙන් විළි ලැජ්ජා නැතුව හිරිකිත ලෙස කඹුරති. ජවිපෙ වැනි සටකපට කාලකණ්ණින් කිසිදා මේ පොළවේ බිහිකල නොහැකි මනෝරාජික සංකල්ප දෙසා බාමින් බලයේ සිටින එවුන් විවේචනය කරමින් කල් මරති. ඔන්න ඕකයි සැබෑ තත්ත්වය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-61875858239725243162017-01-08T01:06:51.407-08:002017-01-08T01:06:51.407-08:00//අන්ත දූෂිත යහපාලන රෙජීමයටද තමන්ගේ ආයුධ බැක්ෆයර් ...//අන්ත දූෂිත යහපාලන රෙජීමයටද තමන්ගේ ආයුධ බැක්ෆයර් වෙමින් සිය විනාශයේ අවසන් හංස ගීතය ගැයීමට සිදුවී තිබේ. කෙසේ නමුත් අපට කීමට ඇත්තේ අසාර්ථක ඉහත රෙජීම දෙකටම වඩා යහපත් පාලනයක් මීළඟට උදාකර ගැනීමට අප කැපවිය යුතු බවය. මේ ගැන ඔබගෙන් වඩාත් විස්තරාත්මක සංවාදශීලී පෝස්ටුවක් බලාපොරොත්තු වෙමු. //

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-65630970616187995912017-01-08T01:04:41.966-08:002017-01-08T01:04:41.966-08:00// AnonymousJanuary 7, 2017 at 10:26 PM //
Dear S...// AnonymousJanuary 7, 2017 at 10:26 PM //

Dear Sir,
First let me thank you for your valuable comment!

Well, I feel that we Sri Lankans are being dragged in to an international conflict by our rulers. It is true that HE Mahinda Rajapakse got Chinese grants to develop the country and built Mattala airport and the Ruhunu Maagam Port. Yet he walked a fine balance on a tight rope when it comes to China and India.

Even with that sort of caution, India wa mad with MR and did everything to topple his government.

Now, current YR is doing stupid things and the worst thing they could do is to hand over the Rhunu Magam Port to Chinese.

India is mad and thy their level best to make another Arab spring here in Sri Lanka. True, the YR thinks that India could be happy when they also given KKS port and other stuff.

No way sir...!

India will have what the YR give them and still do everything under their power to make a mess in Sri Lanka,specially down south. They will try their level best to sabotage the day-to-day operations of Rhunu Magam Port.

Please do not forget that JVP high command is under the control of RAW and so is Hela Urumaya MP Mr Champaka Ranawaka. India also has access to respected Buddhist Prelates and could manipulate the thinking of majority Sri Lankans.

West is also not happy over Chinese acquisition of the Ruhunu Magam Port and would help India to sabotage Sri Lanka at all levels.

I feel very sad for my motherland Sir!

What a country is was under MR regime... with growth rate above 8%, new infrastructure coming up daily basis and clean roads and environment!

We are bound to lose all of the above and will have to face the worst!!!!!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-4876971498492034292017-01-07T22:44:27.019-08:002017-01-07T22:44:27.019-08:00සාරස,
විශේෂයෙන්ම කිව යුත්තේ 2015 දක්වා වූ යුගය තු...සාරස,

විශේෂයෙන්ම කිව යුත්තේ 2015 දක්වා වූ යුගය තුළ ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා දේශපාලනය දැඩිලෙස මාධ්‍යකරණය යටතට පත් වී තිබුණු යුගයක් බවය. මාධ්‍යකරණයේ මෙම යුගයේදී සත්‍යය යනු මාධ්‍ය මගින් කරන ලබන ප්‍රබන්ධයක් බවට ම පත් වී තිබුණි. එකම බොරුව පුන පුනා කීමෙන් සත්‍යයක් බවට පත් කිරීමේ ගොබෙල්ස් න්‍යාය වඩාත් හොඳින් භාවිතා වූයේ මෙම කාලයේදීය. සත්‍යය යනු කුමක් ද යන්න ඇත්තෙන් ම වැදගත් වූයේ නැත. වඩා බලසම්පන්න වූයේ මාධ්‍ය විසින් පුන පුනා වාර්තා කරනු ලැබූ දෙයයි. කෙසේ නමුත් මෙම මාධ්‍ය මාෆියා යුගය අවසන් වෙමින් තිබේ. මීට වඩාත් ප්‍රබල මෙන්ම ආසන්නතම උදාහරණය ඇමෙරිකානු ජනපතිවරණයෙන් ට්‍රම්ප් ගේ ජය සිදුවූ අයුරු විග්රහ කර ගැනීමයි.

දැන් දැන් ජනතාව, විශේෂයෙන් වඩාත් දැන උගත් ජන කොටස් මාධ්‍ය වාර්තා වල තාර බර හැර සත්‍යය වටහා ගනිමින් සිටිති. අනෙක් අතින් බොරුව, මුලාව, ප්‍රෝඩාවම තම ජීවය කොට ගනිමින් පසුගිය අන්ත දූශිත මිනීමරු අශීලාචාර රාජපක්ෂ රෙජීමය ඒ පිහිටෙන් එලවා දමා බලයට පත්වී, එයින්ම බලය රැක ගැනීමට දත කන වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීමයටද තමන්ගේ ආයුධ බැක්ෆයර් වෙමින් සිය විනාශයේ අවසන් හංස ගීතය ගැයීමට සිදුවී තිබේ. කෙසේ නමුත් අපට කීමට ඇත්තේ අසාර්ථක ඉහත රෙජීම දෙකටම වඩා යහපත් පාලනයක් මීළඟට උදාකර ගැනීමට අප කැපවිය යුතු බවය. මේ ගැන ඔබගෙන් වඩාත් විස්තරාත්මක සංවාදශීලී පෝස්ටුවක් බලාපොරොත්තු වෙමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-82944468237945167172017-01-07T22:26:21.754-08:002017-01-07T22:26:21.754-08:00Dr. Sarasa,
Still I see almost all the pro-UNP so...Dr. Sarasa,

Still I see almost all the pro-UNP social media activists (popular bloggers who seems being paid for their job by pro-UNP funding organisations) hardly struggling to justify the stupid acts of current corrupted regime in Sri Lanka. However, I had to say honestly that I could not see any small reason to safeguard the current Wickramsinghe-Sirisena regime as they also taking the tracks of previous regime, even worse manner. Anyway we had to praise and thank to the Yahapalana Regime (hereafter YR) after two years that no one has been imprisoned of corruption, murder and abuse of power during the previous regime, persons who are supposed to be investigated by FCID go to FCID make complains of others, same set of corrupted ministers run the country. Even this port/harbour deal with China, I don't think any of the leaders had the need to negotiated terms in favour of Sri Lanka. If this port is such a flow, why would china buy it? it's still has not reached the break-even point and government very well knows it, but they never state that to the general public and as a result, the public is under the impression that the port is going to be a loss forever, which is not the case. Anyhow if our stupid governments are not capable of managing such assets they could have simply outsource the management to some efficient and effective SL company or management team whom are capable of doing so.

Back to the topic, two years back, the majority of social media users were rooting for Maithreepala Sirisena without expecting any financial or personal gain, now it has turned to the opposite, people who are pro-Malinda making much more louder sound and the table has turned but is it right for the YR to say all social media is bad and we control it just because people don't say what they wanna hear, it’s called hypocrisy, I can very well sense that this government today is not taking the path people wanted them to take, forget about the shitty things previous regime did, at least continue the good stuff they did like cleaning the roads and keeping the country neat and steady etc.

I’ve been fed-up with this shitty dramas such as asking us to pay our fair share of taxes while they stealing from EPF coffers to start their own media channel does not sound right isn't it? It’s so ironic that they had to use our own money to change our opinion about themselves. Every time I see the perpetual try-ad, I wonder why I still continue to pay taxes, I get that there could be imperfections but these are fundamentals they were supposed to act on as far I'm concerned the more agitated and frustrated the common public are the more they would lean towards changing the government like what happened two years back I have met with so many people who voted for the yahapalana clan now vouching to vote for Gota, if he contests for the next election. Thus if the government just like in the case of USA (Obama administration neglecting the majority white population) continue to disregard the wishes of common man there is a good change that he will come in to power and take off all the freedom that we have today. If that happens, kindly notice that it is nobody’s fault but the Yahapalana Regime’s because, when you are in power, you don't do what you are supposed to do but u waste your time doing stupid shit. Do you agree with me Dr. Sarasa aren’t you?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-55868212970197500092017-01-07T18:55:13.942-08:002017-01-07T18:55:13.942-08:00සරස තුමේ... පින්තුරය අපේකලේ ජපුරේ එක්කක්... මුලින්...සරස තුමේ... පින්තුරය අපේකලේ ජපුරේ එක්කක්... මුලින්ම ඉන්නේ අපේ බැචෙක්... පොතට බර වුන... භාහිර දැනුම් බින්දුවේ... කමප්ස එක වහලා තිබු අන්තිම දවස වල මොලේට මැලේරියාව හැදිලා වගේ එකපාරම පෙරමුණට ආපු කෙනෙක්. සමහර අය මෙයා JVP කාරයෙක් විදිහට දකින්න බැලුවත්... JVP ගැන කිසිම කෙහ්ම් මලක් දැන්නං හිටියේ නෑ. හැබැයි පච් රණවකගේ හොඳ ලබ්බදිකයෙක් මොලෙන් නැතුව බොක්කෙන්ම... හිතන් ඉන්නේ පචයා කවදා හරි රජ වෙයි කියලා.

කොහොම වුණත ඔය කලේ ජපුර ක්‍රියාකාරී කමිටුවේ හිටපු නන්දේ , රනිල්, නෙල්සන්, බුරු ගාමිණි වගේ අද UNP පතාක යෝදයන් හැම වෙලවෙම් ට්‍රයි කොරේ... කුමන හෝ ලබ්බක් කොට පෙරා වල ඉන්න උන්ට වඩා අපි හොඳ JVP පොරවල් කියන එක මවා පන්නා.

ඒ දවස් වල සිරිකොතේ රැස්වීමකට ගියා කියලා අහිංසක කර කියා ගත නොහිකි මට්ටමේ හිටපු බැචාලා ගොන්නකට ජරා බකට දුන් මුන් අද GUNP අගුවේ ලගිනවා. ඒ ගැන නම් කියන්නත් ලැජ්ජයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-59959311350810990672017-01-07T18:44:40.065-08:002017-01-07T18:44:40.065-08:00රනිල්ගේ තවත් පචයක් හෙළිදරව් වේ.....
Italian tyre ...රනිල්ගේ තවත් පචයක් හෙළිදරව් වේ.....

Italian tyre giant distances itself from big Horana project

http://www.sundaytimes.lk/170108/news/italian-tyre-giant-distances-itself-from-big-horana-project-223365.html

ෆව් අෆ්ෆා..... රනිල් හාමු ඇදගෙන නාන නෑම දැක්කම ධුඛ හිතෙනවා, සරස තුමෝ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-11696090092277230952017-01-07T17:57:29.372-08:002017-01-07T17:57:29.372-08:00ගරු ඇනෝ තුමා අප සමග බෙදා හදා ගත් ඉහත කාරණා ගැන වැඩ...ගරු ඇනෝ තුමා අප සමග බෙදා හදා ගත් ඉහත කාරණා ගැන වැඩිදුර දන්න අය ඒ ගැන ලියනවා නම් බොහෙම වටිනවා!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-35228511844811426762017-01-07T17:54:22.609-08:002017-01-07T17:54:22.609-08:00// සරස තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න. ඒ වගේම...// සරස තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න. ඒ වගේම ත්රීමාලා විහිලුවට ගැනීමෙන් වලකින්න. //

සරස තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න. ඒ වගේම ත්රීමාලා විහිලුවට ගැනීමෙන් වලකින්න.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-45486270735202987752017-01-07T16:46:12.052-08:002017-01-07T16:46:12.052-08:00එහෙම කරන්න බැහැ Ano .. පට්ට සාදාරන "ඇත්ත කතා ...එහෙම කරන්න බැහැ Ano .. පට්ට සාදාරන "ඇත්ත කතා කරන" නිර්පාක්ෂික සුදුරෙදි පොරෝගෙන ඉන්න සීලවන්ත බුවෙක් කියල පෙන්නන්න කොච්චර ට්‍රයි කරත් මම එදා ඉඳලම ජනේලෙන් UNP යට පුක දෙන පිරිසිදු ටොයියෙක් . ඔය තාර්කික කතා , විශ්ලේෂණ මට අදාළ නැහැ. මගේ බයිබලේ ලංකා ඊ නිවුස්. එකේ යන කටකථා මට මගේ අප්පටත් වඩා විශ්වාසයි.

මරාට ගහන්න තියෙනවා නං මම දුවගෙන ඇවිල්ල අමුවෙන්ම ගහල යනවා. UNP ය ගූ නාගෙන හත් පොලේ ගාගෙන කිච වෙලා ඉන්න බව පේන තැනකදී UNP සක්කිලි හොදයි කිව්වොත් ගූ චාටර් වෙන හින්ද හෙමීට ඇවිල්ල ඔව් ඔව් කියල එත් මරාගේ වැරදි (කටකථා සහ ඔප්පු නොකළ පාදඩ ටොයි හිතළු ) මේවා කියල එතන මලපහ කරලා පුක පිහ ද දා ඈතට දුවනවා .. උඹලට මගේ ගේම තාම මීටර් උනේ නෑ නේද ??

මිට
අරුණ පෙරේරා
Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-8247301769010094242017-01-07T15:22:27.319-08:002017-01-07T15:22:27.319-08:00අරුණ,
//තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න//පුළුව...අරුණ,
//තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න//පුළුවන් නම් , තාජුඩීන් ගේ මරනය ගැන දෙවන වරට පවතවන ලද JMO පරීක්ශන්යේ වාර්තාව ඔබ දන්නා JMO කෙනෙකුට දී ඔහුගේ අදහස ගන්න. ඔය රටේ කෙනෙක් නම් වඩා හොඳය එවිට ඔහු මරාවාදියෙක් හෝ බටලන්දේ-රනිල් වාදියෙක් විය නොහැකි බැවින්. විශේශයන්ම මරා දමා වම් ආසනයේ ගෙනැවිත් දකුනු ආසනයට මාරු කලා වැනි දෙයක් ගිනිගත් හෝ ගිනි තියූ වාහනයකින් ලබා ගත් අස්ති කොටස් බලා JMO කෙනෙකුට නිගමනය කල හැකිද යන්න විමසා බලන්න.
තාජුඩීන්ගේ මරනයත් කොබ්බෑකඩුව ගාතනය මෙන්ම දේශපාලන මෙවලමක් බව ඔබට තේරුම් යනු ඇත. කබ්බෑකඩුව ගාතන කොමිසමෙදී සාක්කි දුන් "රෝහිනි" ගේ චරිතය මෙහෙ රඟපාන්නේ කවුදැයි පහසුවෙන් සොයා ගත හැක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-61498450620486456202017-01-07T10:51:40.239-08:002017-01-07T10:51:40.239-08:00සියලු දන්තයෝ කුණු නොවේය..සියලු දන්තයෝ කුණු නොවේය..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-90929547523577816932017-01-07T10:41:26.095-08:002017-01-07T10:41:26.095-08:00/////අදට් අනුර කුමාරලා දුක් වෙන්නේ තාජුඩීන් ලා ගැණ.../////අදට් අනුර කුමාරලා දුක් වෙන්නේ තාජුඩීන් ලා ගැණ මිසක් විජේදාස ලියනාරච්චිලාගැන නෙවෙයි හිටන්!////////

ඒකනේ කරුමේ. ඇයි විජේදාසලා, වන්නිගමලා රගර් ගහලා නැද්ද..උන් කළුද....එල්ලෙ නොගහා රගර් ගැහුවා නම් අපිත් තාජුඩ්නිලා. තාජුඩින්ගේ ඝාතනය සේම අපේ ආනන්ද අයියාගේ මරනයත් ස්වාභාවික නොව, කුරිරු ඝාතනයන්ම්ය. ඒ විතරක් නොව නන්දන මාරසිංහ ඇතුලු තව අය බොහෝය.

සරස තාජුඩින්ගේ මරණය සමග සෙල්ලම් නොකරන්න. ඒ වගේම ත්රීමාලා විහිලුවට ගැනීමෙන් වලකින්න. මේ සියලු දේ හෙලා දකින්න. එකක් සුද්ධ කරන්න ගිහින් අර මොකකද දේ නොකරන්න. පින් පොතේ පව් කාරයොත්, පව් පොතේ අමුවෙන්ම ශුද්ධවන්තෝත් නොවන්න. අපි ඇත්ත කතා කරමු.

Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-16752029120008465232017-01-07T08:02:48.697-08:002017-01-07T08:02:48.697-08:00බටලන්ද කොමිසම ප්‍රකාශ කල පරිදි සහකාර පොලිස් අධිකාර...බටලන්ද කොමිසම ප්‍රකාශ කල පරිදි සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් වික්‍රමසිංහ සහ කැළණිය කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ඒකකයේ වෙනත් යටත් නිළධාරින් නිති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු අතර වරදට සහායවීම ගැන කිසිදු සැකයක් නැත.

බටලන්ද වධකාගාරය මුලින්ම වීඩියෝ ගත කිරීමට සහභාගි වූ එවකට ජනාධිපති ඒකකයේ මාධ්‍ය ඒකකයේ වසන්ත කුලතුංගට අනුව අදාළ විඩියෝව ජනාධිපතිනියගේ මාධ්‍ය උපදේශකට භාර දී තිබේ. එහෙත් රජයේ රස පරික්ෂක බටලන්ද වධකාගාරය තිබූ භූමියට යනවිට තම කැමරාවට හසුවූ බටලන්ද වධකාගාරයේ ලේ පැල්ලම් සියල්ල මකා මඩ තවරා තිබු බව හෙතෙම කියා සිටියේය.

ජවිපෙ ප්රචණ්ඩ ක්‍රියා රජයේ සංවිධානවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ අතර තත්ත්වය කුමක් වුවත් වගකීමේ හැගීමෙන් යුත් රජයක් ඊට ප්‍රතිචාරය දිය යුත්තේ නීතියේ අධිපත්‍යයට සහ ආණ්ඩු කිරීම සිදුවිය යුත්තේ පිළිගත් වලංගු වන සම්මතයන්ට අනුකූලව බව කොමිසම අවධාරණය කර තිබිණි. මෙම කාල සීමාවේ පාලක පක්ෂයේ ඇතැම් දේශපාලකයෝ පොලිසියේ කටයුතු වලට ක්‍රියාශීලිව සහභාගිවූ අතර ඇතැම් අවස්ථාවක පොලිසියේ කටයුතු මෙහෙයවූ බවට සඳහන් වාර්තාව එම කාලයේ සිදුවූ කරුණු පිළිබදව බටලන්ද සිද්ධිය එක් නිදසුනක් බවද කොමිසම කියා සිටියේය.

බටලන්ද කොමිසම අවසාන වශයෙන් කළ නිර්දේශ අතර මෙයද විය. “ජේෂ්ඨ පොලිස් නිලධාරින් විසින් මෙන්ම එවකට රජයේ දේශපාලනඥයෙකු විසිනුත් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇති අධිකරණ බලයත් එම අධිකරණය විසින් අධිකරණ බලය උචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම් දඬුවම් විදීමට සිදුවන බියක් නොමැතිව පිට පිට උල්ලංඝනය කර තිබෙනු අපට පෙනී යයි. විධායකය නියෝජනය කරන යම් යම් පුද්ගලයින් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්‍රමාදව ක්‍රියාත්මක වන සහ උචිත දඬුවම්වල තරවටුවලට ලක් නොවිමය. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇතැයි හඳුනා ගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන්වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැවරීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම අපි නිර්දේශ කරමු.”

බටලන්ද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 1998 මාර්තු 27වැනිදා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත භාරදෙන ලදී. වාර්තාව භාර දීම සදහා එදින පස්වරු 5.30ට වෙලාව ලබාදී තිබුණද ජනාධිපතිනිය පැමිණියේ පස්වරු 8.30ටය. කොමිසමේ සභාපති විනිසුරු ධර්මසිරි ජයවික්‍රම විසින් සංෂිප්ත විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
ජනාධිපතිවරුන් 6 දෙනෙක් විසින් වරින්වර ස්ථාපිත කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවන්හි ලද ප්‍රගතීන් කුමක්දැයි කිසිවෙකු ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ එම කොමිෂන් සභා සියල්ලම ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක නොකල හුදෙක් නාමමාත්රික සහ නෛතික බලයක් ක්‍රියාවට නොනැගූ දේශපාලන ඇස් බැන්දුම් පමණක් වන බවය. මෙම සෑම කොමිසමකම නිර්දේශ පිළිබදව අදාළ ජනාධිපතිවරුන් විසින් නීතියේ මුලික මූලධර්මයක් වන වගකීමට බැදි සිටීම හෙවත් වගවීම පිළිබද දැනුවත්ව හෝ නොදැනුවත්ව අත්හැර දමා ඇත්තේය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-52019717998362163572017-01-07T08:01:21.803-08:002017-01-07T08:01:21.803-08:00එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන දෙල්ගොඩ කඳුබොඩ අඹ ...එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන දෙල්ගොඩ කඳුබොඩ අඹ සෙවන නිවසේ පදිංචි උදයචන්ද්‍ර සහ රත්නචන්ද්‍ර යන ලියනගේ පවුලේ සහෝදරවරුන් දෙදෙනා 1989 ජුලි 7 පැහැරගෙන ගොස් බටලන්ද වධකාගාරයේ සිරකර තබාගෙන තිබිණි. ඒ පිළිබදව අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් විය. රත්නචන්ද්‍ර ලියනගේ මරාදමා තිබූ අතර බේරී ආ ඔහුගේ සොහොයුරා වූ උදයචන්ද්‍ර නඩු විභාගයේදි සාක්ෂි දුන්නේය. එය විභාග කල ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමආරච්චි මරණය සිදුකිරීමේ අරමුණින් පැහැරගෙන යාමේ චෝදනාවට වරදකරුවූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරින් 5 දෙනෙකුට 2009 අගෝස්තු 26වැනිදා බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කළේය.

බටලන්දේ පැවති රැස්වීම් වලින් සාකච්ඡා කරනු ලැබූ කරුණු නීති විරෝධි ඒවා බව යමෙකුට එළබිය හැකි එකම නිගමනය වනු ඇතැයි කියා සිටි කොමිසම අවසර නොලත් රැස්වීම්වලදී කඩාකප්පල්කාරි මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපයට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයිද එබදු නියමයන් කිරීමට නෛතික බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිචිචි කර ඇතැයිද කියා සිටියේය. ඉහත සදහන් බලය නොලත් රැස්වීම් බටලන්ද නිවාස යෝජනා ක්රමයේ නීති විරෝධී රැදවීමේ ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සමඟ බේරිය නොහැකි ලෙස වෙළී පැටලී තිබෙන බව කොමිසම ප්‍රකාශ කර තිබේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-484556773425716532.post-36661694683311148402017-01-07T07:59:49.109-08:002017-01-07T07:59:49.109-08:00ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ නිතිඥ විජේ...ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ නිතිඥ විජේදාස ලියනාරච්චි 1988 අගොස්තු 25වැනිදා පස්වරු 4ට නුගේගොඩ ගංගොඩවිලදී පැහැරගෙන තංගල්ල පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාසගේ තංගල්ලේ පිහිටි නිල නිවසේ තබාගත් අතර එහිදී වධ බන්ධනයට ගොඳුරු විය. ඒ පිළිබදව නැගුණු උද්ඝෝෂණය නිසා කොළඹට ගෙන ආ ඔහු 1988 සැප්තැම්බර් 1වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ බටලන්ද ක්‍රියාත්මක කරන කැළණියේ විශේෂ පොලිස් කණ්ඩායම යටතේ සපුගස්කන්ද පොලිසියේය. පසුව මරණයට පත්වූ ඔහුගේ ඝාතනය පිළිබද නඩු විභාගය 1989 දෙසැම්බර් මස ආරම්භ වූයේ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ජුරි සභාවක් ඉදිරියේය. නඩු විභාගය අවසානයේ තීන්දුව 1991 ප්‍රකාශ කිරීමට පෙර අනපේක්ෂිත ලෙසින් තමන් ලියනාරච්චි පැහැරගෙන යාම සහ අයුතු ලෙස සිරකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බව චූදිතයන් කියා සිටියේය. ඔවුන්ට නියම කරන ලද්දේ අත්හිටවූ සිර දඬුවම් පමණි. රහසිගත ස්ථනයකදී මියයන තෙක් ලියනාරච්චිට වධ හිංසා පමුණුවා ඇති බව හෙළිවිය. ඔහුට පහර දුන්නේ තංගල්ලේදිද සපුගස්කන්දේද යන ප්‍රශ්නයට උත්තර දිය හැක්කේ අදාළ සාපරාධි ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන්ට පමණක් බව බටලන්ද කොමිසමේ මතය විය.

ජවිපෙ සන්නද්ධ අංශය විසින් 1989 ජුලි 16 වැනිදා අළුයම 2.55ට සපුගස්කන්ද පොලිසියට පහරදී ආයුධ කිහිපයක් ගෙන ගිය අතර ප්‍රහාරකයින් දෙදෙනෙකු සහ පොලිසියේ තිදෙනෙකු මරමුවට පත්විය. එක් මියගිය ප්‍රහාරකයෙකු වූයේ සුමිත් පෙරේරා හෙවත් කළුවාය. පසුව සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්‍රියදර්ශන 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට අතුරුදහන් විය.ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 23වැනිදා සවස කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය.

ප්‍රියදර්ශනගේ සිරුරෙහි තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසුවිය. එවකට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ කීර්ති අතපත්තුය. අතුරුදහන් වීම් වලට විරෝධය පෑ ජාඇල පොලිසියේ උප පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ 1990 පෙබරවාරි 24වැනිදා දෙමටගොඩ දුම්රිය හරස් පාර අසළදී ඩග්ලස් පීරිස්ගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා ගන්නා ලදී.Anonymousnoreply@blogger.com