Malle Pol මල්ලෙ පොල්
Tuesday, April 7, 2015
කුකවියෙකු ලියූ ලමා ගී
යහපාලන ටොය්යා
බැඳුම්කරය දැක්කා
බෑනා හොටින් ඇන්නා
මාමා රටින් පැන්නා
මැතිසබයට ගෙන්නා
තව නය ඉල්ලන්නා
විපකස්යේ ඉන්නා
සැමටම මල පැන්නා
මුදල් පනත් පෙන්නා
චන්දයකයට යන්නා
චන්දෙන් පැරදෙන්නා
ටොය්යෝ පැන යන්නා
4 comments:
Unknown
April 7, 2015 at 11:26 PM
කලිං හිටපු බයියා
ගසා කන්න දෙයියා
මේවා දැකලා අයියා
අායෙම දගලයියා
Reply
Delete
Replies
DE
April 8, 2015 at 12:27 AM
:D
Delete
Replies
Reply
Reply
Anonymous
April 8, 2015 at 10:54 AM
ටොයියෝ බයියෝ
අපිට එපා දෙයියෝ
Reply
Delete
Replies
DE
April 8, 2015 at 10:46 PM
හය්යෝ!
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
කලිං හිටපු බයියා
ReplyDeleteගසා කන්න දෙයියා
මේවා දැකලා අයියා
අායෙම දගලයියා
:D
Deleteටොයියෝ බයියෝ
ReplyDeleteඅපිට එපා දෙයියෝ
හය්යෝ!
Delete