සින්ගප්පූරුවේ සහ හොන්කොන් වල දියුනුවට එවකට ආර්තික යෝදයා වූ ඇමෙරිකාව වියට්නාමය සමග සහ කොරියාව සමග කල යුද්ද වල දී අමෙරිකානු බටයන් ට විවේකය සහ සතුට (R and R) අවස්තා ලබාදීම සහ අමෙරිකාවේ මිතුරෙකු ව සිට උදවු කිරීම එම රටවල දියුනුවට අසීමිතව බලපෑවා.....
තායිවානය සහ දකුනු කොරියාවත් එවකට ආර්තික යෝදයා වූ අමෙරිකාව සමග දැඩි සම්බන්දතා ඇති කරගෙන ආර්තික වාසි ලබාගෙන දියුනු වුනා...
රටක භූගෝලීය පිහිටීම එම රටේ වාසියට පාවිච්චි කලේ එහෙමයි!
වර්තමානයේ ලෝකේ විසාලම සහ මෙතෙක් නොවූ විරූ ආර්තික යෝදයා වන චීනයේ ස්ට්රින්ග් ඔෆ් පර්ල්ස් (String of pearls ) නැමති ආරක්ශ්ස්න ප්රතිපත්තිය ( අහලා නැත්නම් G String කියලා ගූගල් කොරලා අනුරූප බලන්නකෝ ) සමග යමින් එයට සක්රිය දායකත්වය සපයමින් මහින්ද මාමාත් කොලේ සිරි ලන්කාවේ භූගෝලීය පිහිටීම වාසියකට හරවාගෙන චීනයේ ප්රසාදයට පත් වෙලා ඔවුන් ගේ මුදල් ලන්කාවට ලබාගෙන රට දියුනු කිරීමයි....
ඒ කාලේ ඔනෑම සන්වර්දන වියාපෘතියක් පටන් අරන් පවත්වාගෙන යන්න මහින්ද මාමාට චීනෙන් ලැබුනු ඕපන් චෙක් එක උදවු වුනා...
යහපාලනේ ගොම්බිජ්ජෝ මේ වර්තමාන ලෝක ආර්තික තත්වයන් වටහා ගත්තේ නැහැ...
බන්කොලොත් අමෙරිකාවත්, ත්රස්තවාදයෙන් දිනපතා පරිප්පු කන යුරෝපයත් ඊටත් වඩා පසුගාමී ඉන්දියාවත්
යහපාලනේට උදවු කොරයි කියා එම අට පාස් ගන් කබරයෝ විස්වාස කොලා...
දැන් කවුරුත් ලන්කාවට මුදල් දෙන්නේ නැහැ... ලන්කාව තුල නිශ්පාදනයකුත් නැහැ...
චීනය අපේ රටෙන් මිල දී ගත් රබර් සහ මැනික් වැනි කර්මාන්ත දැන් හොම්බෙන්ගි හින්...
අන්තිමට යහපාලන ගොම්බිජ්ජන්ට යන්තම් හෝ මුදලක් දෙන්නේ කවුද?
චීනය!
පොර්ට් සිටි තහනම් කල ගොමපාලනේ දැන් ඒක නැවත පටන් අරන්... මත්තල චීනෙට දෙන්න යනවා.... සොරි ඩොට් කොම් තමයි!
චීනේ තරහ කොරගන්නේ නැතිව මෝඩ දේසපාලනේ නොකර චීනයට ගොන් පාට් නොදමා හිටියා නම් අදටත් චීන මුදලින් ලන්කා ආර්තිකය අකන්ඩ වර්දනයක් ලබාගන්නවා..