Wednesday, March 30, 2016

යහපාලනේ චීනෙන් හිඟාකෑම......

ජානදිපතිවරනෙට කලින් සින්හල බොග් වීරයෝ ද, සමාජ ජාලා ඔස්තාද් ලා ද, සුවයන්පන්ඩිත ක්‍රියාකාරීන් ද මේ රට චීනෙට විකුනනවා කියා මහා සද්දයක් නැගීය.

චීනා නය දෙන්නේ ගිනි පොලියට කියා හර්ශ ද සිල්වා හිටපු ආර්තික විසේසඤයා උඩු බුරලීය.

චන්දෙන් දිනුවාම අමෙරිකාවේ සහ යුරෝපයේ උදවුවෙන් ලාබෙට පොලී රහිත නය අරගෙන මේ රට කේතුමතී පුරයක් කොරනා අන්දම මවපෑය..

චන්දේ දිනාපු හුටන් තුමා ලෝකේ වටේ වටවන්දනාවේ ගිහිනුත් තුට්ටු දෙකකට වඩා ආදාර වසයෙන් ලබා ගැනීමට නොහැකිව අපේ රටට ලැබුනු අන්තර්ජාතික පිලිගැනීම ගැන අත්මේස් නොමැතිව උඩ පැන්නේය.

මේ අතර අමෙරිකානු ඩොලර් මහතා තම ගනන් පෙන්වමින් රුපියල් එකසිය පනහේ psychological barrier එක පනිමින් සිටිමි.

තම බටහිර මිතුරන් ගෙන් තඹ සතයක් නොලද රනිල් තුමා චීනය සර ගොස් බේජින් නුවර දෙවි දේවතාවුන් වහන්සේලා වැඳ පුදා ගනීමට වන්දනා ගමනක් යන බව අපට ආරන්චි ය.

යහපාලකයෝ තහනම් කල පෝට් සිටිය නැවත ඇරඹීමට චීන්නු පැමිනෙති...
වැල්කම් බැක්!

Monday, March 28, 2016

සඟ ඇටෑක්!



මේ රටේ වෙසෙනා සඝ්යා වහන්සේලා හැමදාම සින්හල බෞධ්දයන් සහ රට වෙනුවෙන් පෙනීසිටිනා වග දන්නා ආන්ඩුව සඟ මර්දනය ආරම්බ කොට ඇත.

ඉහතින් පෙනෙන්නේ ඉරිදා පත්තර ඇතුලට නවා ඇතුලත් කර තිබූ එවැනි සඟ විරෝදී කැලෑ පත්තරයකි!
වඩාත්ම පිලිකුල් සහගත කතන්දරය නම් එම පත්තරේ මා මිල දී ගත්තේ නාරාහෙන්පිට අභයාරාමයට නුදුරින් වූ කඩයකින් වීමය.

සඟ්යා වහන්සේට අපහාස කිරීම සහ බෞද්දාගමට ගැරහීම මේ රටේ අලුත් පරපුරේ අලුත්ම ෆැශන් එකකි. 

කොට එලදෙන පස්සේ යන්නා සේ හද්දා පිටිසර ඩොටේ ඉපිද පන්සල් ආස්‍රයෙන් ජීවත් වී සියලු සමාජ සම්බන්දතා පන්සලේ ආභාශයෙන් ලබාගත්, සමහර විට සාන්ගික දේ පවා පාවිච්චී කල එහෙත් උසස් අද්යාපනය ලැබීමට ඩෝටෙන් පිට වී නගරයට පැමිනි උන්දැලාත් ඉතා කැමැත්තෙන් සඟ්යා වහන්සේට අපහාස කිරීමට ඉදිරිපත්වීම දෙස සර ස තුමා බලා සිටින්නේ මහත් වූ කලකිරීමකිනි!

සඟ්යා වහන්සේට කැලෑ පත්තර වලින් මඩ ගැසීම රාජ්ය ප්‍රතිපත්තිය වන රටක ප්‍රජාතන්ත්‍රය ගැන කුමන කතාද?

Friday, March 25, 2016

නිල් දියවර.....






නිල් දියවර.....
කරුනාරත්න දිවුල්ගනේ ගී අමෝඝය.....
මේ සිහින හරි පුදුමයි සී ඩී තැටිය දොරට වැඩුම.....

Thursday, March 24, 2016

ETCA වට විරෝදය පෑමට








ETCA වට විරෝදය පෑමට..... 
සතියක් ඇතුලත් දෙවන වරටත් කොලඹ හයිඩ් පිටියේදී!

Saturday, March 19, 2016

විදුලිබල ඉන්ජිනේරුවන්ට ජෙප්පන් ගෙන් පාඩමක්.....



ලන්කා විදුලිබල මන්ඩලේ ඉන්ජිනේරුවන්ට පාඩම් ඉගැන්වීමට කීප දෙනෙක් ම ඉදිරිපත් වී ඇති බව මාද්ය වාර්තා කරයි.

සා පෙල අසමත් රන්ජන් රාමනායක සහ එරාන් වික්‍රමරත්න ඒ අතර මුලින් ම සිටී.....

එහෙත්  වඩාත් ආකර්ශනීය පාඩම් උගන්වන්නා වීමේ ගෞරවය සහ බාග්ය්යය හිමි වන්නේ චන්දෙන් පැරදී පාර්ලිමේන්තු පැමිනි හඳුන්නෙත්ති කියන මන්තී කට්ටා ය.

ලන්කා විදුලි බල මන්ඩල ඉන්ජිනේරුවන්ට පාඩම් උගන්නනවා කියා හඳුන්නෙති තර්ජනය කොරන්නේ 88/89 කාලේ මිනිසුන් වැනසීමට සහ ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීම සඳහා බෝම්බ ගහන්නට පෙරමුණ ගත් ජෙප්පන් නියෝජනය කොරමිනි!!

අනේ හඳුන්නෙති.... හන්දියක් හන්දියක් ගානේ ට්‍රන්ස්ෆෝමර් පුපුරවා ජනතාවට බෝම්බ ගසමින්, මිනී මරමින් රට ම ලේ විලක් කල උඹලා දැන් අනුන් ගේ වැරදි අල්ලන්න යෑම කොපමන විහිලුවක් ද?

Friday, March 18, 2016

අපි ගියෙමු....






ඒ ඓතිහාසික යුතුකම ඉශ්ට කලෙමු....

Wednesday, March 16, 2016

"මේ සිහින හරි පුදුමයි"




කරුනාරත්න දිවුල්ගනේ මහත්තයා අලුත් ගීතාවලියක් නිකුත් කරන්නයි සූදානම. 

"මේ සිහින හරි පුදුමයි" ලෙස නම් ගර ඇති එම ගී "අමෝඝය" දොරට වඩිනා "නිල් දියවර" ප්‍රසන්ගය මේ මාර්තු මාසෙ විසිපස් වෙන සිකුරාදා රාත්‍රී 7.00 ට කොලඹ බන්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රන සාලාවේදී පැවෙත්වෙනවා....

එම ප්‍රසන්ගයේ ගී නද මෙහෙයුම ආචාර්ය රෝහන වීරසින්හ මහත්තයා විසින් කරනා අතර "ගී මග ඇගැයුම" ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකර මහත්තයා විසින් මෙහෙයවනවා......

ඉතාම හොඳ මනුස්සයෙකු වන දිවුල්ගනේ මහත්තයා ස ර ස තුමාටත් එම සම්භාව්ය අවස්තාවට සාබාගී වෙන්නෙයි කියලා ආරාදනාවක් එවා තියෙනවා.....

ඔන්න මහතුනේ ස ර ස තුමා මේ විසිපස්වෙනි සිකුරාදා නිල්දියවරේ සිසිල් පහස ලබන්නයි සූජානම!

Monday, March 14, 2016

ට්‍රාන්ස්ෆෝමර් වලට හමුදා ආරක්ශාව





ට්‍රාන්ස්ෆෝමර් වලට හමුදා ආරක්ශාව - පුවතක්

අපි නම් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලම නැහැ - ජ වි පෙ

Friday, March 11, 2016

Tuesday, March 8, 2016

සුදුසුකම්






ඔන්න එකෝමත් රටක සන්දානේ මහලේකම් කමට කීප දෙනෙක් ම ඇහැ ගහගෙන හිටියලු....

ඒ අතුරින් අනුර යපා සහ සුසිල් ප්‍රෙම්ජයන්ත නීතිඤයෝ ලු....

ඇස්බී සහ රෙජිනෝල්ඩ් කුරේ උපාදිදාරීන් ලු.

කුලියාපිටියේ ග්‍රාමසේවක තුමාට වඩා අඩු අජ්ජාපන සුජුසුකම් තිබුනේ පෞද්ගලික බස් රතයක කොන්දොස්තර කම කරමින් හිටන් පාර්ලිමේන්තු පැමිනිය අමරවීට  ට පමනයි ලු!

හැබැයි අමරවීට ගාව කිරිඇල්ල තුමා දුන්නු, සුජුසුකම් සලකා බලා මහ ලේකම් කම ලබාදෙන්න කියලා ලියමනක් තිබුනලු!


අනේ ඉතින් මක් කොරන්නද අජ්ජාපන සුදුසුකම් සලකා බලා අමරවීර ට මහ ලේකම් කම දුන්නලු!