කරුනාරත්න දිවුල්ගනේ මහත්තයා අලුත් ගීතාවලියක් නිකුත් කරන්නයි සූදානම.
"මේ සිහින හරි පුදුමයි" ලෙස නම් ගර ඇති එම ගී "අමෝඝය" දොරට වඩිනා "නිල් දියවර" ප්‍රසන්ගය මේ මාර්තු මාසෙ විසිපස් වෙන සිකුරාදා රාත්‍රී 7.00 ට කොලඹ බන්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රන සාලාවේදී පැවෙත්වෙනවා....
එම ප්‍රසන්ගයේ ගී නද මෙහෙයුම ආචාර්ය රෝහන වීරසින්හ මහත්තයා විසින් කරනා අතර "ගී මග ඇගැයුම" ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකර මහත්තයා විසින් මෙහෙයවනවා......
ඉතාම හොඳ මනුස්සයෙකු වන දිවුල්ගනේ මහත්තයා ස ර ස තුමාටත් එම සම්භාව්ය අවස්තාවට සාබාගී වෙන්නෙයි කියලා ආරාදනාවක් එවා තියෙනවා.....
ඔන්න මහතුනේ ස ර ස තුමා මේ විසිපස්වෙනි සිකුරාදා නිල්දියවරේ සිසිල් පහස ලබන්නයි සූජානම!
මාත් යන්න ඉන්නේ ,
ReplyDelete:D
Deleteඑල! එල! අයිවන් තුමෝ.....
ඇයි ඕක නෙලුම් පොකුනේ තියන්නේ නැත්තේ...WC එකක් වගේ නිසාද නැත්නම් එතන දැන් ඕව පෙන්නන්නේ නැද්ද...?
ReplyDelete25 වෙනිදා ඕකට ආවොත් 26 වෙනිදා අරකට යන්න තහනම් වෙයිද දන්නේ නෑනේ ස රස තුමා...!
ඔන්න ඔහේ වැඩේ අනාගෙන..ඉකමනට සීට් නම්බර් එක වෙනස් කොරාපන් ඔය පින්තුරේ තියෙන....
Deleteශ් ශ්... කට කට....
Deleteදැන් ශේප්.... තැන්කූ ටිප් එකට...
Delete// 25 වෙනිදා ඕකට ආවොත් 26 වෙනිදා අරකට යන්න තහනම් වෙයිද දන්නේ නෑනේ ස රස තුමා...! //
Deleteමේකටත් සාබාගි වෙලා ඒකටත් සම්මාදන් වෙලා ආපහු යන එකනේ ඇත්තේ.....
සම්මාදන් වෙන්නං ඇහැකි..ආපහු යනේකනොවැ වැඩේ...!
Deleteබලමු....බලමු....ඔහේ ඉතින් දෙවෙනි පේලියේ නේ.....!
පන්ති අරගලේ කියන්නේ ඕකට නොවැ...
DeleteApita kohenda deweni peliye asun? Sakkuwata bara nathi unoth ennam.
ReplyDelete//Sakkuwata bara nathi unoth ennam.//
Deleteජයවේවා!!
This comment has been removed by the author.
ReplyDeleteමටනම් එන්න බැරියෝ...
ReplyDeleteරස වේවා..
ReplyDeleteජයවේවා..!!
මේ සිහින හරි පුදුමයි ගීතය ඇසුවෙමි...රෝහණගේ පුත්‍ර රත්නය ගැන ආඩම්බරයි..අපූරු සංගීතයක්...
ReplyDeleteමේ ෂෝ එක ඉන්වෛටීස් ඔන්ලි අනේ...!
:D
Delete