Wednesday, March 16, 2016

"මේ සිහින හරි පුදුමයි"




කරුනාරත්න දිවුල්ගනේ මහත්තයා අලුත් ගීතාවලියක් නිකුත් කරන්නයි සූදානම. 

"මේ සිහින හරි පුදුමයි" ලෙස නම් ගර ඇති එම ගී "අමෝඝය" දොරට වඩිනා "නිල් දියවර" ප්‍රසන්ගය මේ මාර්තු මාසෙ විසිපස් වෙන සිකුරාදා රාත්‍රී 7.00 ට කොලඹ බන්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රන සාලාවේදී පැවෙත්වෙනවා....

එම ප්‍රසන්ගයේ ගී නද මෙහෙයුම ආචාර්ය රෝහන වීරසින්හ මහත්තයා විසින් කරනා අතර "ගී මග ඇගැයුම" ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකර මහත්තයා විසින් මෙහෙයවනවා......

ඉතාම හොඳ මනුස්සයෙකු වන දිවුල්ගනේ මහත්තයා ස ර ස තුමාටත් එම සම්භාව්ය අවස්තාවට සාබාගී වෙන්නෙයි කියලා ආරාදනාවක් එවා තියෙනවා.....

ඔන්න මහතුනේ ස ර ස තුමා මේ විසිපස්වෙනි සිකුරාදා නිල්දියවරේ සිසිල් පහස ලබන්නයි සූජානම!

16 comments:

  1. Replies
    1. :D

      එල! එල! අයිවන් තුමෝ.....

      Delete
  2. ඇයි ඕක නෙලුම් පොකුනේ තියන්නේ නැත්තේ...WC එකක් වගේ නිසාද නැත්නම් එතන දැන් ඕව පෙන්නන්නේ නැද්ද...?
    25 වෙනිදා ඕකට ආවොත් 26 වෙනිදා අරකට යන්න තහනම් වෙයිද දන්නේ නෑනේ ස රස තුමා...!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ වැඩේ අනාගෙන..ඉකමනට සීට් නම්බර් එක වෙනස් කොරාපන් ඔය පින්තුරේ තියෙන....

      Delete
    2. ශ් ශ්... කට කට....

      Delete
    3. දැන් ශේප්.... තැන්කූ ටිප් එකට...

      Delete
    4. // 25 වෙනිදා ඕකට ආවොත් 26 වෙනිදා අරකට යන්න තහනම් වෙයිද දන්නේ නෑනේ ස රස තුමා...! //

      මේකටත් සාබාගි වෙලා ඒකටත් සම්මාදන් වෙලා ආපහු යන එකනේ ඇත්තේ.....

      Delete
    5. සම්මාදන් වෙන්නං ඇහැකි..ආපහු යනේකනොවැ වැඩේ...!
      බලමු....බලමු....ඔහේ ඉතින් දෙවෙනි පේලියේ නේ.....!

      Delete
    6. පන්ති අරගලේ කියන්නේ ඕකට නොවැ...

      Delete
  3. Apita kohenda deweni peliye asun? Sakkuwata bara nathi unoth ennam.

    ReplyDelete
    Replies
    1. //Sakkuwata bara nathi unoth ennam.//

      ජයවේවා!!

      Delete
  4. මටනම් එන්න බැරියෝ...

    ReplyDelete
  5. රස වේවා..
    ජයවේවා..!!

    ReplyDelete
  6. මේ සිහින හරි පුදුමයි ගීතය ඇසුවෙමි...රෝහණගේ පුත්‍ර රත්නය ගැන ආඩම්බරයි..අපූරු සංගීතයක්...
    මේ ෂෝ එක ඉන්වෛටීස් ඔන්ලි අනේ...!

    ReplyDelete