පසුගියදා මා මෙරට බිහිවූ ඉතාම සටකපට රාජ්‍ය නිලදාරියා වන මැන්ටල් කෝලම ( මැකෝ) සමග කරනා ලද මුහුනු පොතේ සාකච්චාවක්....
ලොක්කන්ට ගොට්ට ඇල්ලීමේ කලාවේ කෙල පැමිනි පිකාසෝලා මට පහර දෙන අන්දම බලන්න පින්වත්නි...
https://www.facebook.com/wwm.deshapriya
Mahinda Deshapriya . ඡන්ද විමසීම් ප්‍රමාදය ගැන ඔබ තුළ ඇති විරෝධය තේරුම් ගත හැකිය. එය ස්වභාවිකය. එහි කිසිදු අවුලක් නැත. ඡන්ද විමසීම් නිසි කාලයේදී තැබීමේ අවශ්‍යතාව ගැන ඔබ දක්වන උනන්දුව අගයමි.
කෙසේවෙතත් මෙම පෝස්ටුව හරහා අපේක්ෂා කරන්නේ ජනතා පරමාධිපත්‍යය , සර්වජන ඡන…See More
Manageකෙසේවෙතත් මෙම පෝස්ටුව හරහා අපේක්ෂා කරන්නේ ජනතා පරමාධිපත්‍යය , සර්වජන ඡන…See More
Kumara Kaluarachchi Mahinda Deshapriya චන්ද නොතියන කොමිසමේ සබාපති.... මොකා මොන කාලේ මොන පණත ගෙනාවත් චන්දේ නැත්නම් පින් පඩි කෑම පහත් දෙයකි.... මහපාරේ හිගාකෑම ඔයිට ව්ඩා නම්බුකාරය.... ඔහේ නොකෙරෙන වෙදකමේ මහ වෙදා ය....
Manage
Kumara Kaluarachchi Kasun Gunaratne රජයේ නිලදාරි පඩිකන්නේ මහාජනතාවගේ මුදලින් බව ඔබ නොදන්නේද? පවරපු වැඩේ නොකරන එකාට පඩි දෙන්නේ මොකටද ?
Manage
Kumara Kaluarachchi Kasun Gunaratne ඒ බොරු මවාපෑමකි.... තම රාජකාරිය නොකරන කෙනා මහජන අපවාද වැලැක්වීම උදෙසා කරනා රගපෑමකි... එම පිලිතුර කට් ඇන්ඩ් පේස්ට් එකක් බව ඔබට නොතේරුනාට මට නම් පැහැදිලිය
Manage
Shenu Perera Kumara Kaluarachchi ඔක්කොම පැහැදිළි ඔබතුමාට හරියට කතා කරන්න නොදන්න එකයි ගැටළුව 🙂 අවම වශයෙන් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ප්‍රශ්න අහන්නවත් නොහැකි වෙන්නේ ඇයි?
Manage
Kumara Kaluarachchi වසන්ත නාවලගේ චන්දෙ පවත්වන්නෙ නැත්නම් කොමිසම මොකටද? ඒකෙ සාමාජිකයන්ට පඩි සහ අනෙකුත් දීමනා දෙන්නෙ මොකටද ? චන්දෙ ඉල්ලලා කොමිසම බබා හුකුන් කෙලින්නෙ නැතුව උපරිමාදිකරනයට යා යුතුය "
Manage
Kumara Kaluarachchi තමා ගේ රාජකාරිය වන චන්දේ නොපවත්වන එකා කට් ඇන්ඩ් පෙස්ට් එකක් දමා මාරු විය... උගේ ලණුව කා මැතිවරණ සමාජ ජාලේ සාමාජිකත්වෙ ගැනීම සදහා ලොක්කා ඉම්ප්‍රෙස් කිරීමට පැමිනෙන්නන් වහා මෙහි එන්න...
Manage
Mahinda Deshapriya Kumara Kaluarachchi , මහත්මයාණෙනි , ඔබගේ මුල් කමෙමන්ටුවට මා පිළිතුරු ලෙස වෙනත් ස්ථානයක වූ සටහනක් අලවා එය edit කරන අතරතුර ඔබ තවත් පිළිතුරු කමෙන්ට් සටහන් කර තිබේ . මා මෙයට පෙරද කියා ඇති පරිදි ඡන්දවිමසීම් ප්‍රමාදය ගැන ජනතාව තුළ ඇති බරපතල විරෝධ…See More
Manage
Kumara Kaluarachchi උපරිමාදිකරනයට ගොස් චන්දෙ පවත්වන්න දින වකවානු නිකුත් කරන නියෝගයක් ඉල්ලා සිටන්න.... ඔබට චන්දෙ පවත්වන්න සැබෑ වුවමනාවක් ඇති බව පෙනෙන්නේ එතකොටයි
Manage
Mahinda Deshapriya මේ ඡන්ද විමසීම දෙසැම්බර් / ජනවාරි තැබීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුව විසින් අදාළ නෛතික වාතාවරණය සැකසීම සදහා , දින වකවානු නියම කරගැනීම / මාර්ග සිතියමක් සැකසීම මෙම ජුලි මාසය තුළදී සිදු කරනු ඇතැයි ගරු කථානායකතුමා හා හා පළාත්සභා විෂයය බාර ගර…See More
Manage
Kumara Kaluarachchi Mahinda Deshapriyaකතානායකවරයා විස්වාස නොකරන්න ... උපරිමාදිකරනයට ගොස් නියෝගයක් ලබාගන්න
Manage
Mahinda Deshapriya ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරල තියෙද්දි ඡන්දෙ තියන්න කොට්ඨාස මොනවද කියල අනුමත වෙලා නැත්නම් මොන විදියටද තියන්නෙ. අපට තියෙන ප්‍රශ්නය ඒකයි. පළාත්පාලන ඡන්දවිමසීම්ට අදාළ නඩුවකදී සීමා නිර්ණය අවසන් නැත්නම්/ නීතිය නිසි ලෙස සැකසී නැත්නම් කොමසාරිස්ට / කොමිසමට කළ හැකි දෙයක් නැහැ කියල කියවිලා තියෙනවා. එනිසා පාර්ලිමේන්තුව තමයි මේක කරන්නට ඕනෑ. අප බලා සිටිනවා ,අපට කිවූ පරිදි විශ්වාසයෙන්. බලමු ,
Manage
Kumara Kaluarachchi ඕක තාක්ශනික කරුණක්. A technical point. උපරිමාදිකරනයට ගොස් නියෝගයක් ඉල්ලා සිටින්න කොමිසම ට අයිතිය ක් තියෙනවා . එසේ නොකර පාර්ලිමේන්තුව විස්වාස කරන්න ... කතානායක විස්වාස කරන්න ආදී කතා කියමින් කාලෙ කෑම වැරදියි. උපරිමාදිකරනයෙන් ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලොත් ඔබට නිදහස ට කාරනා තියෙනවා ... නැත්නම් ඔබ ආන්ඩුවෙ උවමනා ක්‍රියා වලට යටින් උදවු කරනා බවයි පෙනෙන්නේ
Manage
Mahinda Deshapriya Kumara Kaluarachchi මහත්මයාණෙනි ,
අප එදත් ආණ්ඩුවට පක්ෂව ක්‍රියා කළේ නැත. ඒත් එකලද විපක්ෂයේ අවලාද ලදිමු .
අදත් ආණ්ඩුවට පක්ෂව ක්‍රියා නොකරමු. එසේවුවත් දැන්ද විපක්ෂයේ චෝදනා තිබේ. …See More
Manageඅප එදත් ආණ්ඩුවට පක්ෂව ක්‍රියා කළේ නැත. ඒත් එකලද විපක්ෂයේ අවලාද ලදිමු .
අදත් ආණ්ඩුවට පක්ෂව ක්‍රියා නොකරමු. එසේවුවත් දැන්ද විපක්ෂයේ චෝදනා තිබේ. …See More
Hansi Asanka Kuragama Kumara......uba kauru unath kamak na...rajaye niladarinta wadagath widihata katakarapan.....man metumawa danne boho kal sita.....obalage padada desapaluwanta mudalata ganna nohaki una rajaye niladariyek metuma.....anna aka matake tabaganu.
Manage
Dhananjaya Peiris Kumara Kaluarachchi..
මුග්ධයෙකු ලෙස රැඩිකල් හා ප්‍රසිද්ධ වචන යොදා ගනිමින් රජයේ නිලධාරියෙකුට පරිභව නොකරන්න..විලි විවර වී ඇත්තේ ඔබගේ ය..මදක් ඉනෙන් පහල බලන්න.
Manageමුග්ධයෙකු ලෙස රැඩිකල් හා ප්‍රසිද්ධ වචන යොදා ගනිමින් රජයේ නිලධාරියෙකුට පරිභව නොකරන්න..විලි විවර වී ඇත්තේ ඔබගේ ය..මදක් ඉනෙන් පහල බලන්න.
Lakmin Fernando Mahinda Deshapriya මහත්මයා.. ඔබ නවතින්න..... පදනම් විරහිතව, කරන චෝදනා හෝ යෝජනා සහ මැතිවරණ නීතිය හරිහැටි නොදැන කරන ප්‍රකාශ ඔබට ප්‍රතික්ෂේප කිරීමට ඔබට හැකියාව තියනවානේ...... ඉතිං ඇයි ආයේ ආයේ Kumara Kaluarachchiට උත්තර දෙන්නේ????
Manage
Chamin Dennis Livera Kumara Kaluarachchi කාගෙ දරුවෙක්ද මහත්තයො ඔයා, මේ මනුස්සයා තමුන්ගෙ නොහොබිනා කතා සියල්ල ඉවසාගෙන විනීත ලෙස කරුණු සහිතව පිළිතුරු දෙද්දිත් නිකන් පිස්සු බල්ලෙක් වගේ බුරන්නෙ?
Manage
Kumara Kaluarachchi Mahinda Deshapriya ඔබ එක එක විකාර කතා සහ අතීත කතා කියමින් ප්‍රශ්නය මගහැර යන්නේය. දෙවියන් ගේ මෝලවත් අතුල සිටු තුමා ගේ බෝල වත් මෙයට අදාල නැත. ඔබ එකල සහ මෙකල බැණුම් ඇසීමද අදාල නැත. ප්‍රශ්නය මැතිවරණ කල්දැමීමට එරෙහිව මැතිවරණ පැවැත්වෙන දින පිලිබඳ නියෝගයක් ග…See More
Manage