Saturday, February 21, 2015

මොකද... ඔබතුමන් ලා දුමින්ද ට බය ද???


 
 
එකෝමත් එක රටක වසන්ත වපරසිංහ කියලා ගොබිලෙක් සිටියේය. මැන්ස් මීට වසර දෙක තුනකට පමන පෙර බැසිල් ගෙන් චූටි බුල්ටෝ එකක් කා සිරිසේන සහෝදරයන් ගේ සහල් මාෆියාව ගැන පොර ටෝක් දුන්නේය. කුපිත් වූ සිරිසේන වපරසිංහ ප්රමුක ජෙප්පන් හට දුටු තැන පහරදෙන තැනට පත් විය.

 

පසු කලෙක දී සිරිසේන ජෙප්පන් දමනය කරන ගොම බෙටි මංතරය ඉගෙන ගෙන අනුර කුමර කරුනානයකව දමනය කරන ලදී. ඊට පස්සේ වපරසිංහ හට සීන් කෝන් මාරු වී සිරා ගේ පැත්තට ආවඩන්නට විය.

 

තමන් හදපු තමන් ගේම නොවන ආන්ඩුවේ හයිරං අතට ගෙන හොරු ඇල්ලීමේ නිලමක්කාරයෙක් වන්නට කලකට පෙර අප සැමගෙන් ඉඩෙන්ටිට්ය් කාර්ඩ්ස්, මාල වලලු හොරකම් කල වපරසිංහ සමත් විය.

 

විහිලුවට කැමති පින්වතෙක් 1986 වසරේ රුසියාව මිලට ගත් ඉඩමක සාදා ගෙන යන අනාගත රුසියානු තානාපති කාර්යාලය ගෝටා ගේ යැයි අන්ඩරයක් වපරසිංහට දුන්නේය. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව එම ඉදිකිරීම් පරිශ්රයට කඩා වැදුනු වපරසිංහ තොමෝ ගමකට කිච විය.

 

වපරසිංහයා ගේ අඩි පාරේ යමින් ගොං රන්ජා සහ සේනකසිඤ්ඤො නැමති දූශන කඩාපනින හමුදාව බාවනා අසපු, නවත්තපු වාහන, ගෙවල් දොරවල් ආදී එකී නොකී දේ අනවසරයේන් කඩාපැන සෝදිසි කරමින් අපමන බුල් කෙලියහ.

 
හැබැයි ඔය එක දූසන විරෝදියෙක් වත් දුමින්ද සිල්වා ලඟට ආවේ නැත...

දුමින්ද සිල්වා වනාහී ගේම දෙන එකාය. සරම උස්සගෙන දුවගෙන ආ හිරුනිකා ගේ පියා ට පුක බිම ඇනෙන්න පා පහරක් එල්ල කල  හාදයෙකි. ඔහු ගේ විරුද්දකාරයන් ගේ ඇඳුම් ගලවා නිරුවත් කර පාරේ ඇවිද්දවීම ගැන අති ප්‍රසිද්දය..... ඒ  ගැන සහතිකයක් දෙන්නට සෝලන්ග ආරච්චි ගේ ගෑනි බලාගෙන සිටී.
 
දුමින්ද සිල්වා කුඩු කාරයෙක් යැයි හංස ආදාරකරුවෝ,  පොලිසිය සහ හිරුනිකා ඔයතරන් දෙස් දෙවොල් දෙද්දී දුමින්ද ගේ ගෙදරට / කාර්යාලයට කඩා පනින්නට එකෙක් වත් එඩිතර වූයේ නැත.
තුමා හට වපරසිංහ ප්රමුක දූශන කඩාවදින හමුදාවෙන් අසන්නට ඇත්තේ එක ප්රශ්නයකි.

මොකද... ඔබතුමන් ලා දුමින්ද බය ???

12 comments:

  1. සභාවේ තදින් සිනා......;-)

    රනිල් ගෙ කෝපාග්නිය දැල්වෙන දෙයක් කීයටවත් කරන්ට දහිරියක් නැහැ නොවැ?

    බොම්බෙ ලුකිං කල්කටා වපරසිංහ මහතා ලගෙ ඇජෙන්ඩා එක හැදෙන්නෙ සිරිකොතේ නොවැ?

    ReplyDelete
    Replies
    1. දුමින්ද කුඩු මුදලාලියෙක් බව දැන දැනම පලාත් ස්බා චන්දයේ දී කොලඹ් දිස්ත්‍රික් කන්ඩායමට ඔහු ගේ නම ඇතුලු කලේ රනිල්තුමා ය. කුඩු කේස් ඇදුනොත් රනිල්තුමා ද සාක්කියට කැඳවනු ඇත...

      Delete
    2. මේ දැන් ටිකකට කලින් රනිල්, ජාතිවාදී යැයි පුවත් පත් මාධ්‍යයට තර්ජනය කරනවා ලංකාවේ ප්‍රවෘත්ති වලින් ඇසුවෙමි.
      රනිල් සාක්කියට කැඳවාවිද නොහොත් මේ බ්ලොග් ලියන කමෙන්ට් කරන අපත් ජාතිවාදී කියලා හිරබාරයට ගනියිද කියලා බියෙන් ත්‍රස්ත වී ගියෙමි

      Delete
    3. @ gayathriFebruary 22, 2015 at 7:10 AM

      රනිල් ගේ හිරේ ගැන නම් කතා කරලා වැඩක් නැතිය.... රනිල් ගේ එයා අර ලන්කාව පාවාදුන් ආහාරය වින්දනය සඳහා පාවිච්චි කරනා ලලානාවන් ට අයිති බඩුවක් බව තෞ දත් අය පවසති!

      Delete
    4. දුමී කුඩුකාරයෙක් බව දැන් දැන් ඇයි රනිල් එයාට ටිකට් එක දුන්නේ?
      අපොයි සත්ගුණවත් රනිල්තුමාට මොනාහරි වුනොත් රෝයල් කොලීජියෙන් බාගයක් පාරට බහී කියලා බයේ වෙන්නැති නේද සරසතුමා? :P

      Delete
    5. රනිල් ට මොනවහරි උනොත් රාජකීය විද්යාලය කනගාටුව පලකරලා ලියුමක් යවාවි.... එච්චරයි...,

      Delete
  2. මගුලක් කතා කරනව ඒම කියන්නත් හොදද

    ඒක නෙවී බොලා මොකෝ අනික් එකේ අර කතාව ලියන්නෙ නැත්තෙ දැං....
    මේ කුණු ගොඩවල් අවුස්ස අවුස්ස ඉන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඒ කතාව තිබුනේ මම පාරේ යනකොට බිම වැටී තිබී අහුලා ගත් පෙන් ඩ්‍රයිව් එකකය. පෙන් ඩ්‍රයිව් එකේ අයිතිකාරයා ලියා තිබුනේ කතාවෙන් බාගයක් පමනය. එය මම බොග් පිටුවක පල කලෙමි. ආයිත් පාරේ යනකොට එම කතාවේම ඉතිරි කොටසත් ඇති පෙන් ඩ්‍රයිව් එකක් අහුලා ගත්තොත් ඉතිරිය පල කරන්නෙමි.. එතෙක් ඉවසන්න!

      Delete
  3. සියළුම චෝදනා එකින් එක බොරුවෙන ගතියක් පේනව. ඒ අතරෙ රටේ තිබුන දැවෙන ප්‍රශ්නවලින් එකක් වූ වීරවංශගෙ ගෑනිගෙ වයස අඩුකරපු එක ගැන ආණ්ඩුව පියවර ගත්ත එක හොඳයි.
    එතනෝල් කුඩු ගෙන්නන එක නම් මොනවද කූට ලේඛනනෙ රටේ තිබුන ලොකුම අවුල
    වීරවංශගෙ ගෑනිගෙ වයස අඩුවට දැම්මනම් රට ඉවරයිනෙ.
    ගමේ ගොඩේ හැමතැනම අද කතාවෙන්නෙ ඕක. රටේ තිබුන ලොකුම පුරස්නෙනෙ
    යුද්දෙ දිනපු එක මොන ඇබිටිල්ලන් වැඩක්ද මේක අල්ලපු එකනෙ වැඩේ.
    මේ අල්ලපු දවස ජාතික නිවාඩු දවසක් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.....

      Delete
    2. කියලා වැඩක් නැත. දින 100 කොම්ප්ලීට් කොරගන්න බැරුව යහපාලනේට කෙළවීගෙන ආවේත් ශෂීගේ වයස් හුටපටේට දවස් වෙනස්කම නිසානේ!අම්මෝ ඇති යන්තං දැන්වත් අත්අඩංගුවට ගත්තා..නැත්නම් සිරීගේ දින 100ට මක්කා වෙයිද :D :D

      Delete