Sunday, May 3, 2015

දේවසිරි ට "පහරදීම"




දේවසිරි කිරුලපෙනේ ගියාම එයාට ශාරීරික අඩම්තේට්ටම් කලා කියා මාජ්ජ වල පල වුනේය.


සත්ය වසයෙන් ම එවැනි පහරදීමක් සිදු වුනා නම් ස ර ස තුමා ඊට තම සාතිශය කනගාටුව පලකරන්නේ එය මහ භයානක තත්වයක් නිසාය.

On the other hand, ඔය වෙලාවේ එතන හිටි දහස් ගනන් මහ ජනතාව අස්සේ එවැනි පහර දීමක් සිදු වුනා යැයි සිතීම ඉතාම අපහසුය. දැන් කාලේ හැමෝම ලඟ කැමරා තිබේ. ඔය කියනා අන්දමේ පහර දීමක් සිදු උනා නම් එයට අදාල පින්තූර කීපයක් වත් මේ වෙද්දී අන්තර්ජාලයේ පල වී තිබිය යුතුය.

තවදුරටත් මේ සම්බන්දව කිව යුත්තේ සිරිසේනගේ පාලනය යටතේ පොලිසිය වැඩ බැරි ටාසන් කෙනෙකු ගේ තත්ත්වයට පත් වී ඇති බවයි.

මහ දවාලේ, දෙනොදාහක් අතරේ දේවයාට පහරදීම නවත්වා, ඊට අදාල කස්ටිය හිර බාරයට ගැනීමට අසමත් වීම මුලු පොලිස් දෙපාර්තමේන්තුවටම කැලලකි.

පොලිස්පති තුමනි... එදා කිරුලපෙනේ රැසීමේ රාජකාරි කල සියලු වැඩ බැරි ටාසන් ලා ගේ වැඩ තහනම් කරන්න.

හැබයි ඉතින් ඔය කියනා පහරදීම ඇත්තටම සිදු වූවේ නැත්නම්, එය දෙවසිරි ගේ රඟපෑමක් නම් වහාම ඔහුට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.

9 comments:

  1. දේවසිරි යනු නාට්‍ය හා රංගකලාව පිළිබද මහාචාර්යවරයෙකු නොව....... කලින් අාණ්ඩුව තිබුණානම් කියන්න තිබුණා දේවසිරිම සෙනග අස්සට පැනලා ගහගත්තා.. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා... ඒත් දැන් ඒහෙම කියන්නත් බැහැනේ

    ReplyDelete
    Replies
    1. That's what we are also telling you chaps.

      This is YOUR government and you guys complain of hooligans attacking Dewaya. Why not you chaps arrest the culprits and make the country a safe place?

      Inability to do that reflects as bad governance....

      Remember, Mahinda faced the LTTE heads on and wiped off the SOB's totally....

      Delete
  2. දේවසිරි මයාට කළ පහරදීම තරයේ හෙලා දකිමු.
    -කැඳවුම්කරු ජහපාලන නඩය
    :D :D :D :D

    ReplyDelete
    Replies
    1. දේවයා විසින් තමන් ට ම කරගත් පහරදීම තරයේ හෙලාදකිමු....

      මීට සර ස තුමා....

      In a more serious note:

      Munchausen syndrome is a psychiatric factitious disorder wherein those affected feign disease, illness, or psychological trauma to draw attention, sympathy, or reassurance to themselves. It is also sometimes known as hospital addiction syndrome, thick chart syndrome, or hospital hopper syndrome.

      Delete
    2. Very true! Let him have his few minutes of glory.

      අනේ ඇත්තට මමත් ඔය ගහපු අය හොයනව, ඔහොමද ගහන්නේ කියල අහන්න. හරියට වැඩක් කර ගන්න පුලුවන් එකෙක් නැහැ නොවැ, මේ ලංකාවෙ

      Delete
    3. :D දේවයා පබිලිසිටි ගන්න කරන ගොන් පාර්ට්

      Delete
  3. යහපාලනේ ගූ වෙලා හතර අතේ ගඳ ගස්සන වෙලාවේ ඒත් එක්කම යහපාලන සුදනන් කියන වංචා දූෂණ චෝදනා එල්ල කිරීම් වැදගත් දේවල් විදිහට මහජනතාවම නොසලකන වෙලාවේ ඔය දේවසිරියට ගැහුව කියලවත් ජාම බේරගන්න එපායෑ.

    ReplyDelete