Saturday, May 23, 2015

තමිල්මාරන් ......දුක හිතෙනව ඕයි...






ඔන්න එකෝමත් එක රටක තියෙන කොලඹ විස්සවිද්ද්යාලයේ නීති පීටේ පීටාදිපති කෙනෙකු සිටියෝය. එතුමා ගෙ නම වී. ටී. තමිල්මාරන් ය. උග්‍ර මහින්ද විරෝදියෙකි. කොටි හිතවාදියෙකි. පහුගිය කාලේ යහපාලනේට ෆූඩ් සිටි ගිය චරිතයකි.

සිරි ලන්කා ආරක්සක හමුදා අහින්සක දෙමල වැසියන් මරනවා කියා සිල්ප දක්වන්නෙකි.
TNA සන්විදානයෙන් එලඹෙන මැතිවරනයට තරඟ කරන්න හිටි  හාදයෙකි.

මැන්ස් ගේ හිතවතෙකු ස්විස්ටර්ලන්තේ හිටන් ලන්කාවට ආවා හිටන් ය.  වැඩි විස්තර සඳහා පුවත්පත් බැලුවාම.ඒවා වල පල වී තිබුනේ මෙන්න මෙහෙම කතාවකි.

ස්විස්ටර්ලන්තේ හිටන් ලන්කාවට ආපු තමිල්මාරන්ගේ යාලු  හුටන් ට ලමා අපචාරයක්  සමග ලින්ගික අපයොජනයක් කරලා හිටන් වින්දිතයා මරා දමා එය ෆෝන් එකේ රෙකෝර්ඩ් කර සිරි ලන්කා හමුදා දූශනය කර උතුරේ දැරියන් මරා දමනවා කියා ප්‍රචාරයක් දෙන්නට උවමනා විය.

එම යහපත් අදහසින් යාල්පානම් පෝච්චි වෙච්චි සුවිස් හාදයා තමන් කරන්න ආව වැඩේ කරලා දැරියක් දූශන කර මරා දමා එම කල්ක්‍රියාව වීඩියො කරගෙන හිටන් කොලඹ එන්න සූදානම් වන විට සිරි ලන්කා පොලිසියෙන් ඔහු ව අත් අඩන්ගුවට ගත්තෙමි.

අනේ ඉතින් ඒක දැනගත්තු තමිල්මාරන් නීති පීටාදිපති  තුමා නීතිය පොඩ්ඩක් එහා මෙහා කර යහපාලන කොන්ටැක්ට්ස් පාවිච්චි කොරලා සුවිස් බුවා ව පොලිසියෙන් නිදහස් කරගෙන පලාලි ගුවන්තොටුපලෙන් කොලඹ ගෙන එන ලදී.

මේක දැනගත්තු දෙමල කොල්ලෝ සැට් එක තමිල්මාරන් සහ ඔහු ගේ දියනියන් දෙදෙනා සිටි ගෙදර වැටලූ බව කියැවේ.
අහෝ බේදයකි... තමිල්මාරන් ව බේරාගන්නට එතැනට ආවේ එතුමා විසින් හැමදාඅම විවේචනය කල සිරි ලන්කා ආරක්ශක හමුදා වලින් එකක් වන නාවික හමුදාවයි.

අන්තිමට තමිල්මාරන් ට ගේම ඉල්ලූ දෙමල කොල්ලන් ගෙන් බේරී කොලඹ එන්න නාවික හමුදා නිලඇඳුමක් ඇඳවූ බව පුවත්පත් වල සදහන් ය...

දුක හිතෙනව ඕයි...




18 comments:

  1. මිනිහා තමා මානව හිමිකම් අද්යයන කේන්ද්‍රයේ ලොක්කා....

    ReplyDelete
  2. http://www.cmb.ac.lk/academic/law/?q=node/67

    ReplyDelete
  3. නෑ බන් ඔය කෙල්ලව මරා දැම්මේ මහින්දගේ කීමට කියලා වගේ නේ අපේ බ්ලොග් පොරවල් වන අර බස්සී සහ කමි විලාප දෙන්නේ

    ReplyDelete
    Replies
    1. උනුත් අර අළුත් පරපුරෙන් ඒතරම් වෙනස් නෑ වගේ එතකොට.

      Delete
    2. විහාරමහදේවී කනිශ්ට විද්යාලෙන් උසස්පෙල කරපු බව ලෝකෙට වසන් කරලා "බිශොප් එකේ ස්ටඩි කලා" කියලා පෙන්න ඕනැ උනාම ඔය වගේ ගොන් කෑලි ලියන්න වෙනවා බොස්!

      Delete
    3. //අපේ බ්ලොග් පොරවල් වන අර බස්සී සහ කමි විලාප දෙන්නේ// මකලා.. ඔව් මචං.. උඹ ඒක එහෙම නෙවෙයි කියන්න ට්‍රයි කරන තරමටම මට හිතෙන්නේ ඒක එහෙමමයි කියලා.. ;අපේ බ්ලොග් පොරවල්' කියලා විශේෂනයක් දැම්මේ 'හිතවතුන්' කියන අදහසින් මිස වෙනත් අර්ථයකින් නෙවෙයි කියලා විශ්වාස කරනවා.. මම හැමෝගෙම අදහස් වලට ගරු කරන බ්ලොග් හිතවතෙක් විතරයි..

      Delete
    4. //අපේ බ්ලොග් පොරවල්' කියලා විශේෂනයක් දැම්මේ 'හිතවතුන්' කියන අදහසින් මිස වෙනත් අර්ථයකින් නෙවෙයි කියලා විශ්වාස කරනවා// අනිවාර්යෙන්ම

      Delete
    5. මොකද මේ සුමිතයා කල්යාන එකෙනුයි මහ කලු එකෙනුයි දෙකෙන්ම කමෙන්ට් දාන්නෙ?

      Delete
  4. මුන්ව බේරගන්න එන්.ජී.ඕ කාරයෝ ඉදිරිපත් උනේ නැත්තේ සමහර විට කොයි පැත්ත ගන්නවද කියන ගැටළුව නිසා වෙන්න ඕනේ. මුන්ව බේරගන්න අපේ මිනිස්සු ඉදිරිපත් වෙන එක තමයි මෝඩ කම.

    ReplyDelete
    Replies
    1. මේ තමිල් මාරන්ලා තම අර නිර්මාල් දේවයට පිටිපස්සෙ ඉඳන් සහයෝගේ දෙන්නේ... කුමාර හිරිඹුරේගම ව පන්නන්න උද්ගෝසන කලේ... අනේ අපේ මැටි හරකුත් උන්ගේ බෙදුම්වාදී ඇජෙන්ඩා වලට කුලියට කහිනවා නේ...

      Delete
    2. දේවසිරිය එදත් හිටියේ චන්ද්‍රිකාගේ පැත්තේ. මූ චන්ද්‍රිකාගේ ගෝලයෙක් වගේම X කණ්ඩායමත් එක්ක සම්බන්ධ එහි නියමුවෙක්. කොටින්ට කගේ යන ෆෙඩරල් වාදියෙක්.

      Delete
  5. උඹ බ්ලොගක් ලියනවා කියල දැනන් හිටියේ නැහැ. කටුසු "ලේ" වල තිබ්බ මකසිගේ කමෙන්ට් එකකින් දැකලයි ආවේ...

    "තමිල්මාරන් එහෙම දෙයක් කරලා නැහැ, ඔහු මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැහැ.
    ඒ වගේම ස්විස් පුරවැසිකම හිමි පුද්ගලයා එවේලේ හිටියේ ස්විස් රටේ කියල" ඔප්පු උනත් පුදුම වෙන්න එපා...
    මොකද මේ ලංකාවනෙ...

    ReplyDelete
    Replies

    1. //"තමිල්මාරන් එහෙම දෙයක් කරලා නැහැ, ඔහු මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැහැ.
      ඒ වගේම ස්විස් පුරවැසිකම හිමි පුද්ගලයා එවේලේ හිටියේ ස්විස් රටේ කියල" ඔප්පු උනත් පුදුම වෙන්න එපා...
      මොකද මේ ලංකාවනෙ...//

      මල්ලි හරි මල්ලි... ඒ වුනාට ඔන්න අද නිවුස් වලට කියනවා යහපාලන නිල ආවුදෙන් පොලිසියට පහරදෙන්න ආපු දමිල පොරෝදාරියෙක් ට පොලොසියෙන් වෙඩි තියලා කියලා...

      Delete


  6. ලොකු පුතේ.... වැල්කම් කියන්න අමතක වුනා.. සොලි හොඳේ?

    මේ වීඩියෝවත් නරඹන්න....
    https://www.youtube.com/watch?v=CrllwrLRjk8

    අර මූගේ මාලු කන්න අපට මූව ලබාදෙනා කියා ගෝසා කරමින් ඉල්ලන්නේ තමිල්මාරන් ව ය..

    ReplyDelete
  7. නිව්ස් එකට තැන්කූ ය.මෙව්වා මෙහෙම හරිහැටි දන්නා අය නොකිව්වොත් අර කුලියට බල්ටි ගහන සියල්ල දත්ලා බොරු වපුරනවාය.ප්‍රතිවාදියා කිව්වාත් වගේ අලුත් පරපුරේ වෙන්නට සමහරු දත කන හැටි දැකලා හිනාවෙලාම පශ්චාත් භාග රිදෙනවාය. :D

    ReplyDelete