Thursday, June 11, 2015

කොමෙන්ටුවලට තරහා ගිහින්

 
සින්හල බොග් අවකාසේ ක්‍රියාකාරී පරඬලාවකට ස ර ස තුමා ගෙ කොමෙන්ට් වලට තරහා ගිය පාටය.
 
එතුමා ස ර ස තුමා  ගේ ගූගල් එකවුන්ට් එකට ඉතාම සමාන එකවුන්ට් එකක් සාදාගෙන ස ර ස තුමා නොකරනා අන්දමේ කොමෙන්ට් දැමීමට පටන් ගෙන ඇත.
 
මේ තියෙන්නේ ඊට උදාහරනයකි.
 
 


 


පරීක්ෂණ නිරීක්ෂණ නිගමනJune 10, 2015 at 9:03 PM
දන්නා රෙද්දක් ගැන කතා කරපන් මැට්ටෝ වාචාලකමට හැම එකම කියවන් නැතුව​.





එම ස ර ස තුමා ගේ ගූගල් එකවුන්ට් එකට සමාන එකවුන්ට් එකෙන් ආ කොමෙන්ටුවට ස ර ස තුමා දුන්  පිලිතුරයි මේ...






//Sa rasaJune 11, 2015 at 12:39 AM

පරීක්ෂණ නිරීක්ෂණ නිගමනJune 10, 2015 at 9:03 PM
දන්නා රෙද්දක් ගැන කතා කරපන් මැට්ටෝ වාචාලකමට හැම එකම කියවන් නැතුව​.
//

ස ර ස නමින් තවත් ගූගල් එකවුන්ට් එකක් සාදා මඤ්ඤන් පෝඅස්ට් දැමීමට තරම් සත්ය සා ර ස ගේ කොමෙන්ට් බලවත් වී ඇත.

ඉහල ස ර ස ලෝගො එකට ක්ලික් කර පසුව පහල එකට ක්ලික් කර වෙනස වටහා ගන්න
Delete




සන්වාදය ඇති වුනේ මෙමෙ බොග් පිටුවේ ය.


http://maathalan.blogspot.com/2015/06/good-governance-with-drug-dealers-and.html?showComment=1434026862234#c7684952678031823171


     
ස ර ස තුමා ගේ කොමෙන්ට් මෙච්චර සීරියස් ගැනීම ගැන මම එම පරඬැලාවට ස්තූති කරමි.
 

19 comments:

  1. මං එවෙලෙම ක්ලික් කරල බැලුව.තේරුනා සිද්ධිය. මට දුක අපේ මාතලන්ලගෙ විබීසනලගෙ සම්මාන මට දෙන එක. මට ඒකට සුදුසුකම් නැති නිසා මම කීවෙ ඒක සුදුස්සන්ටම දෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. Thanks for understanding the situation Pa Ni Ni :)

      Delete
  2. ඔය කවුද කියලත් කියුවනම් ඉතින්.. දැනගෙන ජීවත් වෙන එක කාට කාටත් හොඳයිනේ :)

    ReplyDelete
    Replies
    1. Honestly, no idea who the culprit is ......
      Have you ever come across this type of "creating a replicated profile" of someone else for mud slinging in Sinhala Blogs?

      May be my case is the FIRST :D

      Delete
    2. සාරස,
      මීට කලින් ඔයවගේ සිද්ධි කිහිපයක්ම වෙලා තියනව. කිහිප දෙනෙකුටම ඔයවගේ ෆේක් හදල තිබුන.

      Delete
  3. ඊයා... බන් ස ර ස. ඔය තුමාට පොදු වැසිකිලි වල රෙන්න යන්න එපා කිව්වට අහන් නෑනේ. රීලා මදිවට අපිටත් යන්න ඔය ඇඩ්‍රස් එකකුත් දාල තියෙන්නේ. එහෙයියෝ ගොඩක් එකතු වෙන තැන්වල සංවාද තියනවද? ඒවගේ තැන්වල තියෙන්නේ හුමිටිනේ.

    ReplyDelete
  4. මරාව එක ශත පහකට විශ්වාස නැතත් සාරස තුමා ගැන විශ්වාසයි.

    ReplyDelete
  5. මේ පුරස්නෙදි මම ඉන්නෙ උඹේ පැත්තෙ. උඹ ලියන දේවල් මට කොච්චර දි‍රවන්නෙ නැතත් උඹේ නම හොරකම් කරන්නෙ පොන්නයෙක් බව නොකියා බෑ.

    ReplyDelete
  6. මගේ පෝස්ට් එකේ ඉන්නෙත් සාරසලා දෙන්නෙක්ද? දෙන්නෙක් නං ඇත්ත සාරස කවුද බොරු එකා කවුද කියපං. හෝඩුවාවක් හොයාගන්න පුළුවන්ද බලන්න. උඹ කමෙන්ට් කල වෙලාවල් සහ බොරු එකා කමෙන්ට් කල වෙලාව කියපං.
    දෙකම ගූගල් + නිසා වෙනස හොයන්න අමාරුයි. පැරණි විදියට බ්ලොගර් අයිඩී එකක් තිබුනනං ලෙහෙසියි. (මම වෙනස් කරල නෑ 2011 හැදුව කියල පේනව මගේ ප්‍රොෆයිල් එක බැලුවොත්)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අර අයිකොන් එකට ක්ලික් කලොත් ඇත්ත ස ර ස තමන් ගේ බ්ලොග් එකේ පල කල ලිපි එහෙම තියෙනවා.... අලුත් ෆේක් ස ර ස ගෙ පිටුවේ එහෙම නැහැ....

      බලාගෙන ගියාම හරිම ඉන්ටෙරෙස්ටින් කස්ටියක් නේ මෙ සින්හල බොග් එකේ ඉන්නේ...

      Delete
    2. හරි හරි අල්ලගත්ත. මම හිතුවෙ මගේ බ්ලොග් එකෙත් කමෙන්ටු දාල කියල.

      Delete




    3. Sa rasaJune 12, 2015 at 8:05 AM

      This comment has been removed by the author.







      Sa rasaJune 12, 2015 at 8:06 AM

      ඌරො උනහම ගූ නොකා මොනා කන්ටද​?

      *******************************************

      ඉහත කොමෙන්ට් දෙකම ඔබේ බොගේ ෆේක් සර ස විසින් දමා තිබේ...

      Delete
  7. ප්‍රොෆයිල් එකකින් ඇවිත් විවේචනය කිරීම එක දෙයක්. එහෙම නැත්නම් ඇනෝ ඇවිල්ල හරි කියන දේකට කෙලින් උත්තරයක් දෙනවා නම් ඒකත් මට නම් ලොකු අවුලක් නෑ.

    අයිඩෙන්ටිටි හොරකම් කරන එක නම් කුජීත වැඩක්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ සර්!

      Delete
  8. Konda pana nathi napunsakayekge wedak...😈

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ඕක තමා

      Delete