Tuesday, June 16, 2015

බුලත් රනවිරුවා



ගගන් බුලත්සින්හල මහතා නව ගුවන් හමුදාපති ලෙස සැරසිලිසේන ඉදිරියේ ඊයේ දිවුරුම් දුන් වග පුවත් පත් වල පල විය. බුලත්සින්හල තුමාට ස ර ස තුමා ගේ සුබ පැතුම් හිමි වේ


"රනබිම මැරුනේ සින්හලයෙකු නම් " යන ගීතයේ සින්හලෙයෙක් කියන වචනේ ටිකක් අස්පට් යෙදීමක් බව කවුදෝ යහපාලන බහුබූතයෙකු ජාතික පූපවාහිනී කියා කට ගත්තා විතරයි.  යහපාලන ගේය පද රචක බහුබූතයා කියා තිබෙන්නේ සින්හලයෙක් වෙනුවට රනවිරුවෙක් යන වචනය යෙදිය යුතු බව ය.

එම සන්දර්බය තුල බුලත්සින්හල කෙනෙකු ගුවන් හමුදාපති කිරීම යහපාලනේට ගැලපේ දැයි සොය බැලිය යුතුය.

.
යහපාලකයෝ නව ගුවන් හමුදාපති තුමාට "ගගන් බුලත් රනවිරුවා" කියා නම වෙනස් කර ගන්නට අන දීමට ඉඩ ඇති බව  ස ර ස තුමා ගේ විස්වාසයයි.

15 comments:

  1. ඒක මරු වාසගම

    ReplyDelete
  2. :p :p :p :p.. පට්ට ඕයි.. අර ෂෙෆාකි ලියල තිබ්බ නිල් මානෙල් මලේ ඩිසයින් එක අරලිය කොලේට මාරු කරපු බූරු *කන්නල වගේ හෙට අනිද්දා මොකෙක් හරි හාල් පාරුවෙක් මේවත් මාරු කරයිද දන්නෑ.. හැක්. ගම්පෙරළියේ ජිනදාසය වෙළඳාමේ ගියා කියන්නේත් 'රණවිරුවේ' නේ.

    ReplyDelete
    Replies
    1. //ගම්පෙරළියේ ජිනදාසය වෙළඳාමේ ගියා කියන්නේත් 'රණවිරුවේ' නේ. //

      චැහ්.. මට ඕක මිස් උනා නේ...

      රනවිරුවා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා කියන්න කීව දාට තමා මල පනින්නේ....

      Delete
  3. සරස ය අකුරු වරද්දල යකෝ හැම තැනම
    උඩිං යන එකානෙ බං
    කියන දේ නාහන එකා උඩිං තියා බිමිං ගියත් මකද

    ReplyDelete
  4. http://www.lankanewsweb.today/2015/06/video_15.html

    සිංහල කියන වචනෙටත් වෛරකරන නරුමවාදියො දැන් රජයේ නාලිකාවල වැහි වැහැල. දෙමළ ජාතිකයන් ගැන උත්කර්ශයට නංවන දෙමළ ගීත ඕන තරම්. සිංහල ගීතයක සිංහල කියන වචනෙත් තහනම් කරන්නලු.

    රණබිම මැරුණේ සිංහලයෙකුනම් ගීතය ත් ජාතිවාදීය කියල යහපාලනයෙන් කියනවලු. මාර වැඩක් දෙමළ ගීත ඔය විදියෙ ඒව ඕන තරම් තියනවා. නමුත් මුන් සිංහල කියන වචනෙටත් මාර වෛරයක්නෙ තියෙන්නෙ.
    දැන් රාජ්‍ය මාධ්‍ය වල අරක් අරන් තියෙන්නෙ දේශීයත්වයට වෛර කරන විජාතික මනස් ඇති නරුමවාදීන් පිරිසක්.
    කලින් ආණ්ඩුවෙ ප්‍රතිපත්තියෙ අනෙක් පැත්ත.

    මොකාද දන්නෙ නෑ ඒ කතාව කියපු නාකියා .මම නම් උගෙ මූණවත් කලින් දැකල නෑ.

    ReplyDelete
    Replies
    1. එ ජා ප අලි බෙටි වලඳන්නෙක් තමා

      Delete
  5. එතකොට සිංහල හෝඩිය , රණවිරුවා හෝඩිය ලෙසද,සිංහලේ තුන් සිංහලේ කියන ගීතය ,රණවිරුවේ තුන් රණවිරුවේ ලෙසද,සිංහල භාශාව රණවිරු භාශාව ලෙසද,සිංහල ජනයා රණවිරු ජනයා ලෙසද, නුවර සිංහල ජාතික හෝටලය, රණවිරු ජාතික හෝටලය ලෙසද,ආරියසිංහල ඇඳුම ආරියරණවිරු ඇඳුම ලෙසද,සිංහල පත්තර රණවිරු පත්තර ලෙසද වෙනස් විය යුතු වෙයි.

    ReplyDelete
  6. සිංහල විරෝධී ජාතිකත්ව විරෝධී විජාතික බලු රැල එක්ක නිදාගන්න යහපාලන කල්ලියට සිංහල කියන වචනේ දිරවගන්න බෑ තමයි. ඒත් බුලත්සිංහල කියල නමත් තියෙද්දී එහෙම කෙනෙකුට ගුවන් හමුදාපතිකම දුන්නේ යහපාලනේට මොනවහරි හිතවත්කමක් නිසාද කියලත් සැකයි.

    ReplyDelete
    Replies
    1. යහපාලක බිස්නස් යාලු වෑගොඩපිටිය ගේ දරුවා සහ රනවිරුවා ගේ දරුවා කසාද බැඳීමට යන බව වෙබ් සයිට් වල පල වී තිබිනි

      Delete
  7. යහ පාලන ගොන් හැත්ත මොකට හමුදාපතිල පත් කරනවද මන්දා. රටේ එවුන්ට ජාතික හැඟීම දීල කොන්ද පන ඇතුව කකුල් දෙකෙන් හිටවනව වෙනුවට ජාතියේම කොන්ද කඩන මූසල යක්කුන්ට හමුදාපතිවරු පත්කරගෙන බීඩි ඔතන්න පුළුවන් ඕනනම්.

    ReplyDelete
  8. මමත් ඕක දැක්කා..මේ යන විදියට සිංහල කියන පදේ හැමතැනම වෛරයට ලක්වේගෙන ගියොත් සිංහල භාෂාව සහ සාහිත්‍යයත් රණවිරු භාෂාව සහ සාහිත්‍ය ලෙස වෙනස් වෙයි වගේ..

    ReplyDelete