Saturday, June 13, 2015

සැරසිලිසේන / Sarasillysena




සකල සිරි ලන්කා වාසීන් ගේ සහ බකල සිරි ලන්කා වාසීන් ගේ සියලුම ප්‍රස්න විසඳූ ජනාදිපති වෙලා ඉන්නා හාදයා ගේ අලුත්ම අවදානය ජාතික කොඩිය වෙත ය.
 
ඔහු ගේ චන්දදායකයන් ව සතුටු කිරීමට ජාතික කොඩිය ඉවතට ගෙන ඒ වෙනුවට සින්හයා නොමැති සැරසිලි කොඩියක් තනන්න යැයි ඔහු අන දී ඇතැයි පත්තර වල පල වේ.

රනිල් තුමා විසින් සැරසිලි කොඩිය ඉදිරියට ගේන ජනාදිපති වත් ඉදිරියට ගන්නේ සැරසිලි වලට පමනක් නිසා එතුමා ගේ නමත් "සැරසිලිසේන" ලෙස වෙනස් විය යුතු යැයි ස ර ස තුමා යෝජනා කර සිටී.

17 comments:

  1. \\රනිල් තුමා විසින් සැරසිලි කොඩිය ඉදිරියට ගේන ජනාදිපති වත් ඉදිරියට ගන්නේ සැරසිලි වලට පමනක් නිසා එතුමා ගේ නමත් "සැරසිලිසේන" ලෙස වෙනස් විය යුතු යැයි ස ර ස තුමා යෝජනා කර සිටී.\\

    හොඳ යෝජනාවක්.

    ReplyDelete
  2. :) where this was published? sorry i didn't read any news paper recently.

    ReplyDelete
  3. සැරසිලි කොඩිය විදියට අර දේදුනු පාට කොඩිය දැම්මොත් මොකෝ, පක්ෂ ඔක්කොමත් නියෝජනය වෙනවා, රනිල්වයි මන්ගලවයි එයාලගේ කොල්ලෝ කුරුට්ටෝ කියිත් නියෝජනය වෙනවා, රැජිනයි කැමරුන්යි දෙන්නත් කැමතියි, ඔබාමාත් උනත් අත් දෙකම උස්සයි. ලෙඩක් දැම්මොත් ඉතිං මෝඩි තමයි.

    ReplyDelete
    Replies
    1. AnonymousJune 13, 2015 at 10:53 AM ++++++++++++++

      Delete
    2. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යටතේ කතෝලික පල්ලිය මේ කරුණ සම්බන්ධයෙන් U-turn එකක් ගසා ඇති බව පෙනෙන බැවින් මෙයත් සිදු විය හැක්කක් බව පෙනේ.

      Delete
  4. මේ ඇත්තමද? ? ? :o මීට කලින් මෙහෙම දෙයක් ඇහුවේ නෑනේ :/

    ReplyDelete
    Replies
    1. http://newsfirst.lk/sinhala/2015/04/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%85-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-2/

      Delete
  5. අමතක වුනා ලින්ක් එක දෙන්න. මාත් ජාතික කොඩිය වෙනස් කරනවට විරුද්ධයි. ඒක රටක අනන්‍ය තාවය.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17327-sarasillysena

    ReplyDelete
  6. යහපාලනය යනු යහ පාලනයයි. එහි ජාතිවාදය නෑ. යහපාලනය ඉදිරියටත් රැකගන්න ඕනේ. අපට වැදගත් වෙන්නේ කොඩි නෙවෙයි මානව දයාව කාන්තා විමුක්තිය වගේ ප්‍රගතිශීලී දේවල්.

    ReplyDelete
    Replies
    1. :D
      දයාවක් නැති කාන්තාවො ගැන ඔයා මොකද්ද කියන්නේ?

      Delete
    2. වනිතා හඬ , මම ඒකට එතරම් එකඟ වෙන්නේ නැහැ.කොඩියට අත නොතබා හිටියම ඉවරයි. සොවියට රතු කොඩිය, ජාත්‍යන්තරයේ කොඩිය, ඇමෙරිකන් කොඩිය, බ්‍රිතාන්‍ය කොඩිය, එංගලන්ත කොඩිය මේවා හැම දෙයක්ම වැදගත් ලෙස ඒවා භාවිතා කරන අය සලකනවා. ඒක අනන්‍ය තාවය. ජනාධිපතිට අර ගෙවල් නැතිව දුක් විඳින උතුරේ මිනිසුන්ගේ ඒ වැඩ ටික ඉක්මන් කරල දුන්නා නම් නරකද? වෙන කරන්න වැඩ ඕන තරම් තියෙද්දී කොඩි අරන් දඟලන්න ඕනේ නැහැනේ. මානව දයාව , කාන්ත විමුක්තියත් ඕනේ. කොඩියත් ඒ තියෙන විධිහට තියෙන්න ඕනේ.

      Delete
    3. Ajith Dharma +++++++++++++++++++++++

      Delete
  7. මම ඒ යෝජනාව ස්ථිර කරමි!
    (සභාවේ අත්පොලසන්) ;)

    ReplyDelete