Tuesday, July 14, 2015

මානසික ආතතියට පත් වෙලාද හිටන්?

කලක සිටම සින්හලෙන් දේසපාලන බොග් ලියනා ඔස්තාද් ලා ගේ නිහැඬියාව ඉවසා දරා ගත නොහැකිය.

තොපිට මොකැයි වෙලා තියෙන්නේ?


සිරිකොතෙන් දෙන දීමනාව මදිද එහෙම නැත්නම් මහින්ද මහත්තයා පෙරලා පහරදීම ගැන මානසික ආතතියට පත් වෙලාද හිටන්?

12 comments:

  1. හිටං? "හිටං" ගැන ඇර අනිත් ඕන මගුලක් ගැන කථා කරන්න. උන්දැගේ ජාතිය ඇමතිල්ල අහල කීප පාරක්ම ඔක්කාරෙට ආව. අනේ අම්මප මෙහෙමත් එකෙක් ජනාධි පති පුටුවේ වාඩි උනානේ හිටං?

    ReplyDelete
  2. යහපාලන මාමලාට මහින්ද ආගමනය ලොකුම හිසරදයයි.
    සින්හල බ්ලොග් ලෝකයේ යහපාලන ඔස්තාර් ලාට සරස යනු මහම මහ එපා කරපු ආතතියයි.සරසට ගහන්න කශ්ටිය රොද බැඳගෙන හඩු බ්ලොගක සෙට් වුන හැටි අපි දැක්කා.

    යහපාලන ටොයි බ්ලොග් වල මන්ද ගාමී භාවයට හේතුව සරස ද?

    "සරස මරමු..!"

    ReplyDelete
    Replies
    1. මරමු මරමු..... කොහොමටත් චන්දෙට පස්සේ ස ර ස තුමා ව අමතක කරන්නයි කල්පනාව...

      Delete
    2. සරසයා මරමු

      Delete
    3. gayathri : ඒ මොකද්ද ඒ සීන් එක..? දැන් වැඩිය බ්ලොග් ලෝකේ ගැන අප්ඩේට් වෙන්නේ නෑ වගෙ මං..:(

      සරස මොකද චන්දෙන් පස්සේ අමතක කරන්න හදන්නේ?? ප්ලීස් එපා! :/

      Delete
  3. 'සරසයි' පාර කියන්නේ..හැක්. මෙහෙම නැතුව 'එළ දේශපාලන විග්‍රහයක්' ලියල තිබ්බනම් කස්ටියව නග්ගල ගන්න තිබ්බ හිටං..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමලු වුනා කියන්නේ...

      Delete
  4. මම හිතුවේ සරසා මොනවහරි ලියල කියලා...
    FB එකයි බ්ලොග් ලිවිල්ලයි දෙකම වේලිලා...

    මමත් මාසෙකින් හරි දෙකකින් හරි මුකුත් ලියල නැහැ...
    ඔක්කොම අල වෙලා තියෙන්නේ...

    ReplyDelete
  5. \\සිරිකොතෙන් දෙන දීමනාව මදිද එහෙම නැත්නම් මහින්ද මහත්තයා පෙරලා පහරදීම ගැන මානසික ආතතියට පත් වෙලාද හිටන්?\\

    ඔය දෙකම වෙන්නත් පුළුවන් තවත් එකක් වෙන්නත් පුළුවන්. ඒක තමයි මහින්ද පිලේ නැගිටීමත් එක්ක බුද්ධිමත් වැඩි දෙනෙක් සංවාද වලට එන්ටර් වෙලා තියෙන හින්දා මෝඩ ටොයියන්ගේ මොළේ මදිකමක් තියෙනව ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම ටොයියන්ගේ මනස්ගාත කියවිල්ල වැඩි වෙලා සීමාව පැන්නොත් විජාතික ගනුදෙනු සේරම සිරිසේනගේ කටින් පැන්න වගේ එලියට පැනල මහින්දට තව වාසි වෙන්නත් පුළුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. Ajith :
      //ඒක තමයි මහින්ද පිලේ නැගිටීමත් එක්ක බුද්ධිමත් වැඩි දෙනෙක් සංවාද වලට එන්ටර් වෙලා තියෙන හින්දා මෝඩ ටොයියන්ගේ මොළේ මදිකමක් තියෙනව ප්‍රශ්න වලට උත්තර දෙන්න.// ++++++++++++++++++++

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. කිසි ගෝ එකක් නෑ නේ? මොනා වෙලාද මන්දා..! අපිත් ඔය ඊයේ එකක් ලීවේ කාලෙකට පස්සේ..:)

    ReplyDelete