Tuesday, November 24, 2015

ලුහුඬු දැන්වීමයි



මගීන් හතරදෙනෙකු නොමැතිව කොලඹට ඇතුලුවන මෝටර් රත සඳහා 

පනවන ලැබූ නව නීතියට අනුගතව මාගේ මෝටර් රතයේ නැගී සැම

දිනකම උදයට කොලඹ යෑමට කැමති සුරූපී කාන්තාවන් 

හතරදෙනෙකු  තෝරා ගැනීම පිනිස අයදුපත් කැඳවනු ලැබේ. 


ලොල්ලන් ද සලකා බැලේ

රක්ශන ආවරනයක් ද සහිතයි!

11 comments:

  1. හැක් හැක්.....
    ++++++++++++++

    ReplyDelete
  2. කාෙල්ලෝ ඒපාද ?????

    ReplyDelete
    Replies
    1. කොරියන් පාට නම් සලකා බලයිද දන්නෙ නැහැ නේ? ;) ;)

      Delete
    2. //කොරියන් පාට නම් සලකා බලයිද දන්නෙ නැහැ නේ? ;) ;)//

      කොරියන් ජපන් මැලේ සහ පිල්ලියෝ මයි ෆේවරිට්ස් ය!

      Delete
  3. කාන්තාවන් ගැන මේ විදිහේ අදහස් දක්වන්න එපා.

    ReplyDelete
    Replies
    1. මොන විදියේ අදහස් ද? කාන්තාවන් ට මොටර් රත වල ගමන් ගැනීම තහනම් ද?

      Delete
  4. කොළඹට ඇතුළුවෙලා ඇතුලේ එහෙමෙහෙ යනකොට තනියම ගියාට අවුලක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. තනි තරුවයි හඳ පලුවයි කිවුවලු!

      Delete
  5. එතකොට කොළඹ ඇතුලේ එහෙ මෙහෙ යන වාහන වලට ගැටළුවක් නැතෙයි...

    ReplyDelete
    Replies
    1. ටින්ටඩ් වීදුරු දාගෙන ඔනේ එකක් කරගනු මැනවි!

      Delete