Thursday, November 26, 2015

නඩු!




ඉරි දෙක කැපීම වැනි මාර්ග නීති කඩ කරන්නවුන් ට නඩු දමන අතර පිලියන්දල බෝම්බ පිපුරූ සහ පිත්තල හන්දිය බෝම්බ තැබූ ත්‍රස්තයින් නිදොස්කොට නිදහස් කරනු ලැබේ.

7 comments:

  1. 'Terrorists' who comitted killings were put in jail without even a charge and their commanders who ordered them were given diplomatic states.. :)

    ReplyDelete
  2. “If his forces are united, separate them.”
    ― Sun Tzu, The Art of War

    ReplyDelete
  3. ඒකතමා කියන්නේ ඒක මිනියක් මැරුවොත් මරණ දඩුවම.... සීයක් දෙසීයක් හෝ දාහක් දෙදහක් මැරුවොත් පොදු සමාව කියලා.....

    ReplyDelete
  4. යූඇන්පී එකට චන්දෙ දීපු එකෙක්වත් දැන් හොයාගන්න බැරි එක තමයි අනික් ආතල් එක.

    ReplyDelete
  5. // යූඇන්පී එකට චන්දෙ දීපු එකෙක්වත් දැන් හොයාගන්න බැරි එක තමයි අනික් ආතල් එක. //

    :)

    ReplyDelete
  6. බෝසතාණන් වහන්සේ පස් මහා බැලුම් බැලුවේ අපට තව පාඩමක් එකතු කරන්නටම නොවේ. නැගෙනහිර පළාතේ හෙල්මට් නැතුව ලැයිසොන් නැතුව යන උන් අල්ලන්නේ නැත්තේ ඇයි ?

    ReplyDelete