Sunday, November 29, 2015

නිර්මාල් ලා නියම වැඩ්ඩෝය...



නිර්මාල් ලා සරත් වීරසූරියලා රටේ නායක කාරකාදීන් ගේ ගජමිතුරන් ය. ඔවුන් හට තම තමන් ගේ සියලු වැඩ සහ අබිමතාර්තයන් රජයේ වියදමින් ඉටු කර ගැනීමට අවශ්‍ය ගජසුමිතුරු ප්‍රජාතාන්ත්‍රවාදය සිරි ලන්කාවේ තිබේ. 

අනේ මහතුනේ ඉතිරි FUTA කස්ටියට නම් එහෙම නැත. සිද්ද වුනේ අර කූඤ්ඤය ගැලවුනු වඳුරාගේ නැට්ට අහු වුනා වැඩකි. FUTA කාරයන් ගේ අසුවෙලා තියෙන්නේ නැට්ට නොව බෝල සැට් එකය. තිබුනු කාර් පර්මිට් එකටත් කෙලවුනේය. අද්‍යාපනයට ඉල්ලා සිටි සීයට හය මහින්ද ලොක්කා ගේ කාලයටත් වඩා අඩු විය.

FUTA වුන්ට හුලන් වුනාට පෙලපාලි යන අන්තරේ කොල්ලන්ට ලැප ගානේ හම්බු වෙමි.

රවී තුමාට ජය වේවා!

8 comments:

  1. මහින්ද ලොක්කා ගේ කාලේ නම් ආණ්ඩුව පෙල්ලන්න NGO මුදලට 6% ඉල්ලලා කඩේ ගියා දැන් නම් මුන්ට තමන්ට අහිමි වුනු දේ ගන්න මේ ආණ්ඩුව පෙල්ලන්න නොමිලේ මහින්දට කඩේ යන්න සිදුවේවි

    ReplyDelete
    Replies
    1. නොදන්න යහපාලනේට ගොහින් වරිගෙ නහගත්තා නෙව...

      Delete
  2. මුන් අලිටෝක් ඔක්කොම එදාවේලට. මුන්ගෙ නෙමෙයි මුන්ව මාකට් කරන මාධ්‍යය වල වැරැද්ද. දැන් රෙද්දෙ රී ගෙන බලා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. විස්සවිජ්ජාලෙ රස්සාව හම්බු උනේ නැත්නම් නිර්මාලුයි සරත් විජේසූරිය ලොක්කයි මේ ස ර ස තුමා වගෙ සින්හල උප ගුරු තමා...

      Delete
  3. එහෙම තමයි කාලෙකට සර ස ලා වැඩ්ඩො වෙනවා.. කාලෙකට නිර්මාල් ලා වැඩ්ඩො වෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. කල කරුමය පල දෙනවා... රජු මාවත බැස යනවා....

      (කාර් පර්මිට් නැති වුනාම මාවත බැස පයින් ගොයින් තමා)

      Delete
  4. යහපාළුවො ටික කොටියට රටෙන් පැත්තක් ලියල දීල සුද්දට පුකත් දීල ඉතිරි වියපැහැදම් ටික හොයාගන්න බලයි. ආර්ථික විජ්ජා සූත්තරයක් දායි .වෙන මොනව කරන්නද? ඇයි හිතන්න මොළේ තියෙනව කියලද? රටට ආදරයක් ඇති එවුන් එක්ක එකතු වෙලා රට ගොඩගන්න හයියක් තියෙනව කියලද?

    ReplyDelete