ආප්ප සිරා ප්‍රමුක බහුබූත සැට් එක පලාත් පාලන චන්දයට කලාක් මෙන් ස්‍රී ලන්කා ක්‍රිකට් නිලවරනය හදිසියේ කල් නොදැම්මොත් හෙට සවස බ්‍රාපාලනයේ අවසානයේ ඇරඹුම සටහන්වීමට බොහෝ දුරට ඉඩ ඇත.
බඩ තඩි අර්ජුන ලොක්කාට මහින්ද ජනාදිපති කාලේදී අර්ජුන ලොක්කා ගේම සහොදරයා මුල් පුට්ව දැරූ ස්‍රී ලන්කා ක්‍රිකට් වනාහී හොර ගුහාවකි...
නමුත් සිරා ගේ ජනපති සමයේ බ්‍රාපාලන කාලයේ දී එම දූශිත් සහෝදරයා සමග අර්ජුන ලොක්කාද ස්‍රී ලන්කා ක්‍රිකට් නිලතල වලට තරඟ වදී.
අනෙක් පසින් තරඟ වදින්නේ ආප්ප සිරාට ගොට්ට අල්ලන තිලන්ඟ සුමතිපාල ය.
එම නිලවරනයට චන්දය ප්‍රකාශ කිරීමට වරම් සහිත ස ර ස තුමා ගේ දන්නා හඳුනන කීපදෙනෙක් ම පැවසුවේ ඔවුන් නියෝජනය කරනා සාමාජිකත්වය නිර්දේශ කරන්නේ තිලඟ ට චන්දය දෙන ලෙසටය.
බැරි වෙලාවත් චන්දය පැවැත් වුනොත් අර්ජුන ලොක්කා පරදින්නේ දොඹෙන් ය! එවිට ඔහු නාහෙන් අඬාගෙන ගොස් නවතින්නේ චන්ද්‍රිකා ගේ ඔඩොක්කුවේය.....
දැනටමත් උද්ගතව ඇති ආප්ප සිරා සහ හොරගොල්ලේ මැහැල්ල අතර පවතිනා වූ හුටපටේ ඔඩු දුවා බල්ටි දෙක තුනක් ම ගසනු ඇත..
එකම විසඳුම සිරි ලන්කා ක්‍රිකට් නිලවරනය අහෝසි කිරීමය..