Monday, February 29, 2016

කිරිඇල්ල ට ඉස්තූතියි!



නිර්මාල් ප්‍රමුක සිරි ලාන්කික විස්සවිජ්ජාල ආචාරියන් ගේ සැබෑ තරම දන්නා ලක්ශ්මන් කිරිඇල්ල මැති තුමා තමන් ගේ හෙන්චයියෙකුට කතිකාචාර්ය තනතුරක් දෙන්න යැයි ලිපියක් යැවීම ස ර ස තුමා ගේ අවදානයට ලක් වන්නකි.

එම ලිපිය යැවීමට විරුද්දව කෑ කෝ ගසනා කස්ටියට ස ර ස තුමා යමක් මතක් කර දීමට කැමතිය.

කතිකාචාර්ය තනතුරු වලට සම්මුක පරීක්ශන තේරීම් කමිටු වල ඉන්නේ ආචාරිය මහාචාරිය වරුයි. එවැනි ප්‍රබුද්දයන් අතින් තෙරීමට ලක් වූ අය ට වඩා සුදුසුකම් ඇති බවට තේරීමට ලක් නොවූ බොහේ දෙනා උසාවියට ගොස් නඩු තීන්දු වල බලයෙන් ආචාර්ය මන්ඩලයේ සේවය ලබා ගත් බව බොහේ දෙනා නොදනිති!

උපාදියේ පන්ති සමාර්තයක් නැති අඟනාවන්ට පන්ති සමාර්ත ඇති අය ඇයැදුම් කර සිටියඩීම ලින්ගික අල්ලස් ලබාගෙන රස්සාව හිමි වීමේ අවස්තා ද ස ර ස තුමා දනිමු!

වැඩිය අද්යාපනයට බර නොවූ පොඩ්ඩක් කුලප්පුව ඇති සෙක්සි කෙල්ලන් හට පන්ති සාමාර්ත ද ලබා දී ඊට පසු ආචාර්ය මන්ඩලයට තෝරා ගැනීම ද එතරම් දුර්ලබ නැත.

අචාර්ය වරු සහ මහාචාර්ය වරු එකතුවී ලින්ගික අල්ලස් වලට, නෑකමට, ජාතියට, ආගමට සහ කුලයට ඇද සුදුස්සා කපා දමා නුසුදුස්සාට කතිකාචාර්ය පට්ටම් දෙන මෙහෙවු රටේ විස්ස විජ්ජාල බාර රාජකීය විද්යාලයේ ආදි ශිශ්ය  ලක්ශ්මන් කිරිඇල්ල මැතිතුමාට තම හෙන්චයියෙකුට ලැච්චරර් පෝස්ට් එකක් ලබා දෙන්න බැරිනම් එම ඇමති කමෙන් ඇති වැඩේ මොකක්ද?

ලක්ශ්මන් කිරිඇල්ලලා වැනි උදවිය කාගේ කවුද කියා ඔය නිර්මාල් ලා වාගේ රනිල්හාමුට කඩේ ගිය  පහඳලා දැනගත්තොත් හොඳය!

13 comments:

  1. //රාජකීය විද්යාලයේ ආදි ශිශ්ය// Most Important factor of the news.

    ReplyDelete
    Replies
    1. Yes....
      You chaps have worked hard to elect a Royalist as the Prime minister... thanks for that!

      Kiri being a Royalist, is in Ranil's inner cabinet...

      Don't be jealous ......

      Delete
  2. නිර්මාල්ලා කිරිඇල්ලලා එකම බෝට්ටුවේ තමයි කවදත්. උන්ට කැම්පස් වල ආචාර්ය මහාචාර්ය කථිකාචාර්ය පත්වීම් ප්‍රශ්න නෙවෙයි. ඒ ඔක්කොටම වඩා ලොකු ප්‍රශ්නයක් මුන් දෙන්නටම තියෙනව. ඒ තමයි මේ රටේ ඉතිහාසේ මකලා සිංහලයට කෙලවන්නෙ කොහොමද කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔය හාදයෝ හීනමානෙන් ඉන්න අනාචාර්යවරු...

      Delete
  3. මිනිහා ලියුම දුන්න මදිවට අන්න අර මොක්කුන්ද මන්දා මාධ්‍යවේදියෝ ටිකකට හුරේ යන්න කුණුහබ්බ කියකිය බනින කෝල් එකක් තිබ්බා FB එකේ...
    මෙයාල නානවා ඇරෙන්න වෙන දෙයක් කරන පාටක් නැහැ. හෙහ් හෙහ්...

    ReplyDelete
  4. කෝකත් එකයි බන්....

    ReplyDelete
  5. සම්පූර්ණයෙන්ම සහතික ඇත්ත. අස්ස විජ්ජාලෙ වැඩ ඔහොම තමයි.

    ReplyDelete