ජානදිපතිවරනෙට කලින් සින්හල බොග් වීරයෝ ද, සමාජ ජාලා ඔස්තාද් ලා ද, සුවයන්පන්ඩිත ක්‍රියාකාරීන් ද මේ රට චීනෙට විකුනනවා කියා මහා සද්දයක් නැගීය.
චීනා නය දෙන්නේ ගිනි පොලියට කියා හර්ශ ද සිල්වා හිටපු ආර්තික විසේසඤයා උඩු බුරලීය.
චන්දෙන් දිනුවාම අමෙරිකාවේ සහ යුරෝපයේ උදවුවෙන් ලාබෙට පොලී රහිත නය අරගෙන මේ රට කේතුමතී පුරයක් කොරනා අන්දම මවපෑය..
චන්දේ දිනාපු හුටන් තුමා ලෝකේ වටේ වටවන්දනාවේ ගිහිනුත් තුට්ටු දෙකකට වඩා ආදාර වසයෙන් ලබා ගැනීමට නොහැකිව අපේ රටට ලැබුනු අන්තර්ජාතික පිලිගැනීම ගැන අත්මේස් නොමැතිව උඩ පැන්නේය.
මේ අතර අමෙරිකානු ඩොලර් මහතා තම ගනන් පෙන්වමින් රුපියල් එකසිය පනහේ psychological barrier එක පනිමින් සිටිමි.
තම බටහිර මිතුරන් ගෙන් තඹ සතයක් නොලද රනිල් තුමා චීනය සර ගොස් බේජින් නුවර දෙවි දේවතාවුන් වහන්සේලා වැඳ පුදා ගනීමට වන්දනා ගමනක් යන බව අපට ආරන්චි ය.
යහපාලකයෝ තහනම් කල පෝට් සිටිය නැවත ඇරඹීමට චීන්නු පැමිනෙති...
වැල්කම් බැක්!