Friday, April 15, 2016

පන්සලේ අලියගෙ ඉස තෙල් ගාන්නේ ඇඳුම් ඇඳගෙනද හිටන්?





සින්හල බෞද්ද සන්ස්කෘතික සලකුණු විනාස කිරීමේ අබිලාසයෙන් ආන්ඩුව අතට ගත් රනිල් තුමා සහ අනුන්ගේ දූශන විරෝදී පෙරමුනේ කස්ටිය ඇතුලු යහපාලන නඩේ ගුරා වන හිටන් තුමා රෙදි ඇඳගෙන ම පන්සලක හිටන් ඉස තෙල් ගාගද්දී බොහොම අමාරුවෙන් වවාගෙන හිටි බ්‍රෑන්ඩ් නිව් කොන්ඩේ එහාට මෙහාට වී පහුගිය 2015 ජනවාරි අට වෙනිදා හිටන් අතුරුදහන් වී හිටි තට්ටේ මතුවීම සිරි ලන්කාවාසීන් ට ලැබුනු අවුරුදු තෑග්ගකි.

යහපාලන ගස් ගෙම්බෝ සකල මහා සත්තු වෙත පතලාවූ මහා කරුනාවෙන් පන්සලෙන් අලි ඉවත් කිරීමේ මහා ව්යාපාරය කොරගෙන යද්දීම හුටන් තුමා හිටන් හිටි ඉස්තානෙම පන්සලේ අලියා ගේ ඉස තෙල් ගානා ලද්දේ මහින්ද මහත්තයා කොපි කිරීමට බ්ව අපේ අදහස ය.

තොපිට ලැජ්ජාවක් කියා එකක් ගෑවිලා වත් නැත්ද?


13 comments:

  1. බුද්ධාගමේ අභිවෘධිය වෙනුවෙන් මහින්ද මහත්තයා තරම් කවුරුවත් සේවයක් කලේ නැහැ. මට ලඟකදී කෙනෙක් කිව්වා සිරිපාද පන්සලේ නායක තනතුරට තිබ්බ මැතිවරණය මහින්ද මහතාගේ කට්ටිය පවත්වපු අනර්ඝ ආකාරය. කොච්චර පන්සල් වලට අලි පැටව් පූජා කලාද. දුටුගැමුණු රජතුමාවත් මෙච්චර සාසනයට වැඩ කලේ නැද්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත....

      සාදු සාදු!!

      Delete
  2. සරසා සුභ අලුත් අවුරුද්දක් වේවා............

    ReplyDelete
  3. ගනන් ගන්න එපා මෙයා...!!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ උපදෙස පිලිපදිමි!

      Delete
  4. සා රසට මල්ලේ පොල් පිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  5. ලැජ්ජාවක්, මුන්දලට. ඇත්තටම ඔහෙටත් අමු කැවිලද ස රස...

    ReplyDelete
  6. //තොපිට ලැජ්ජාවක් කියා එකක් ගෑවිලා වත් නැත්ද?// අම්මප..

    ReplyDelete
    Replies
    1. පන්සලේ අලි නීති විරෝදී කර හදිස්සියට අලි ඇල්ලීම

      Delete
  7. ගොබ්බ සිරාට තිබුණේ හූඇම්පී රනිලගෙ ඔලුවේ තෙල් ගාන්න.

    ReplyDelete