අපේ සත්යවාදී හර්සිශ්චන්ද්‍රලා ට පිට පිට කේස් වගේ ය.
අයර්ලන්තේ කොටු පැනපු සවාරිය ඉවර වෙලා වේලෙන්නත් කලින් ඉතාම් අහින්සක, වසර ගනන් සිරි ලන්කා මහ ජනතාව ගැන සිතමින් අනේක දුශ්කරක්‍රියා කොල ජ වි පේ ප්‍රචාරක ලේකම් තුමා වන හේරත් ලොක්කා නොමිලේම ජ වි පෙ ට ප්‍රචාරයක් ලබා දෙති.
ඒ වනාහී දෙකක් නොව තුන හතරක් ම දමා ගෙන ඩබල් කැබ් එලවන්න ගිහින් ලයිට් කනු කඩාගේන තාප්පයකට හේත්තු වීමෙනි!
පා චා රනවක තුමා සේම ඒ අනතුරත් සිදු වුනේ රාජගිරිය ප්‍රදේශයේ ය.
හේරත් ලොක්කා බඩජාරි කමට බීගෙන වාහන හප්පා ගත්තාට ස ර ස තුමා ට කමක් නැත.
එහෙත් එවැනි දෙයක් නාමල්, යෝශිත හෝ රෝහිත අතින් සිදු වුනා නම් ජෙප්පන් සහ ජෙප්පන් ට කඩේ යන උඩු බුරලන ජනතාව විස්සෝප වෙලා සමාජ ජාලා වල පහ කරනා වසුරු වලින් අප ගිලෙන්නට ඉඩ තිබුනි!
අතපසුවීම්, වැරදි කා අතිනුත් සිදු වේ.... අනුන් හට එවැනි වැරැද්දක් සිදුවුනාම විස්සෝප වෙලා පොර ටෝක් දෙන උන්දැලාට පිට් පිට ම කේස් වීම කර්මය පලදීමකි!
ඒ අතරම රනිල් මහත්තයගේ යාලු ජෙප්පො සැට් එක නායකත්වයෙන් පන්නලා මහ ජනතාව ඉස්සරහ තවම සිල් බිඳගත් බවක් පෙනෙන්නට නැති ප්‍රාදේශීය ටාසන් ලා කීප දෙනෙකු හට නායකත්වය බාරදීමට දේසීය හා විදේසීය ජෙප්පන් කස්ටියක් සැරසෙනවා කියලා හිතෙන්නේ ස ර ස තුමා ට පමණද?