ස ර ස තුමා කිරුලපෙනේ මැයි දින රැලියට සාබාගී වුනෙමි....
පලමුව ජනමාද්ය අමාත්යන්සය ඉදිරියේ සිට පෙලපාලිය නැරඹුවෙමි! දෙවනුව ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාන්ගනයට ඇතුලුවී රැලිය ද නැරඹුවෙමි. පොල්හේන්ගොඩ හන්දියේ පාර බෙදනා ගරාදි වැටකට හදිසියේ ගොඩ වූ නාමල් මන්ත්‍රී තුමා තමා දේසපාලනේ වීදි සටන් කරුවෙකු බව පෙන්වා දුන්නේය. එහි කුඩා චායාරූපයක් ඉහතින් පල කරමි. රතුපාට ටී ශර්ට් එකක් හැඳ ගරාදි වැටේ හිටන් පෙලපාලියට බොක්කෙන් ම චියර් පාරක් දෙන්නේ නාමල් මන්ත්‍රී තුමා ය.
රැලිය පැවතුනු ක්‍රීඩාන්ගනයේ අදික සෙන්ග කන්දරාව නිසාම චායාරූපයක් ගැනීමට නොහැකි විය.... තෙරපීම නිසා ඉල ඇට නොකඩාගෙන නුගේගොඩ පැත්තට පා ගමනෙන් ම ඇවිත් මැක්කා ගේ තුල ට යන්නට ස ර ස තුමා සමත් විය!
අසා සිටි ඔබ සැමට ඉස්තූතිය.
අසා සිටි නෙවෙයි.. කියැවු සැමට ස්තුතිය ලෙස වෙනස් විය යුතුය.
ReplyDelete:D
Deleteබොලේ.... ප්‍රින්ටින් මිස්ටේක් එකක් වුනා නේ...
ජය වේවා සරස යෝ.
ReplyDelete:D
Deleteකංකරුවාට ජයවේවා...!!!
ReplyDeleteජයවේවා..!!
ජයවේවා..!!
Deleteඅසා සිටියෙමි , ඉස්තුතිය බාර ගතිමි
ReplyDelete:D
Deleteඑක ගෙයි කෑවට දෙතැනක ගත්ත මගුල් ගෙදර ගියේ නැතෙයි ඔහේ....!
ReplyDeleteකෙසේ වෙතත් ස රස තුමාගේ ඩෙඩිකේෂන් එක ගැන මා තුමා ගේ හදපත්ලෙන්ම නැගෙන මෙව්වා එක පිලිගන්නවා හොඳයි...!
ජයවේවා...!
හොඳයි...!
Deleteජයවේවා...!
මාතෙට මේලක් ඇරපන් මචො සින්ඩියෙ උඹවත් එල්ලන්න කියල..
Delete:D
Deleteමාතෙට මේලක් ඇරපන් මචො සින්ඩියෙ උඹවත් එල්ලන්න කියල..
Deleteසා රස තුමා කන්කරුවෙක් බව දැන ගත්තේය.
ReplyDeleteකන්කරුවෙකු කෙසේ වෙතත් ස ර ස තුමා කන් කන් බූරුවෙකු බව නම් හැබෑය!
Delete//පොල්හේන්ගොඩ හන්දියේ පාර බෙදනා ගරාදි වැටකට හදිසියේ ගොඩ වූ නාමල් මන්ත්‍රී තුමා තමා දේසපාලනේ වීදි සටන් කරුවෙකු බව පෙන්වා දුන්නේය. //
ReplyDeleteමේ කොටස නොතිබුණාන් කියා හිතුනේ ඇයි දැයි නොදනිමි.
ත්‍රාසජනක අත්දැකීම්!
ReplyDeleteඔහෙ පරිස්සමට පුතා ගෙ අහ ට සේන්දු උනැයි?
රටට අවංකව ආදරය කරන අවංක හදවත් එකට යා වුනු මැයි රැලියක් කියන්න පුළුවන්. මට යන්න බැරි උනත් මේ ගැන හිතේ ඇතිවුන හැඟීම විස්තර කර මමත් ලිපියක් දැම්මා.
ReplyDelete:D
Deleteජයවේවා...!
සා රස තුමාගේ කිරුළපොන එක්ස්පීරියන්ස් එක ත්‍රාසජනකයි වගේ. අපිට ජය වේවා !!!
ReplyDeleteඅපිටත් ජය වේවා !!!
Deleteජය වේවා...!
ReplyDeleteජය වේවා !!!
Deleteබෝතලයක් ලැබුණෙ නැතැයි??
ReplyDeleteස ර ස තුමා බෝතල් පත්තර කාරයෙකු නොවේ....
Delete
ReplyDeleteමමත් ගියා. හිරවී වින්ද දුක් නම් කියලා වැඩක් නැහැ.ඒත් ඒ දුක, ගියවර මහින්දට චන්දය දෙන්න කළ කැපකිරීම සේම ඉතාම වටිනවාය.ඒක,කවුරු නැතත් මම මගේ කොටස කළෙමි කියලා දැනෙන සතුටක්ය. සරස, high five!
// කවුරු නැතත් මම මගේ කොටස කළෙමි කියලා දැනෙන සතුටක්ය //
Deleteකවදා හෝ රටට කෙලවුනු දාට පක්ස විපක්ස දෙගොල්ලෝම පසුතැවෙද්දී අපට ඉතිරි වන්නේ එම සතුට පමනයි නේද?
Such a dedication. My respect. :)
ReplyDelete:D
Delete