Sunday, May 1, 2016

කිරුලපෙනේ මැ‍යි දින රැලියට සාබාගී වුනෙමි....




ස ර ස තුමා කිරුලපෙනේ මැ‍යි දින රැලියට සාබාගී වුනෙමි....

පලමුව ජනමාද්ය අමාත්යන්සය ඉදිරියේ සිට පෙලපාලිය නැරඹුවෙමි! දෙවනුව ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාන්ගනයට ඇතුලුවී රැලිය ද නැරඹුවෙමි. පොල්හේන්ගොඩ හන්දියේ පාර බෙදනා ගරාදි වැටකට හදිසියේ ගොඩ වූ නාමල් මන්ත්‍රී තුමා තමා දේසපාලනේ වීදි සටන් කරුවෙකු බව පෙන්වා දුන්නේය. එහි කුඩා චායාරූපයක් ඉහතින් පල කරමි. රතුපාට ටී ශර්ට් එකක් හැඳ ගරාදි වැටේ හිටන් පෙලපාලියට බොක්කෙන් ම චියර් පාරක් දෙන්නේ නාමල් මන්ත්‍රී තුමා ය.

රැලිය පැවතුනු ක්‍රීඩාන්ගනයේ අදික සෙන්ග කන්දරාව නිසාම චායාරූපයක් ගැනීමට නොහැකි විය.... තෙරපීම නිසා ඉල ඇට නොකඩාගෙන නුගේගොඩ පැත්තට පා ගමනෙන් ම ඇවිත් මැක්කා ගේ තුල ට යන්නට ස ර ස තුමා සමත් විය!

අසා සිටි ඔබ සැට ඉස්තූතිය.

29 comments:

  1. අසා සිටි නෙවෙයි.. කියැවු සැමට ස්තුතිය ලෙස වෙනස් විය යුතුය.

    ReplyDelete
    Replies
    1. :D
      බොලේ.... ප්‍රින්ටින් මිස්ටේක් එකක් වුනා නේ...

      Delete
  2. කංකරුවාට ජයවේවා...!!!
    ජයවේවා..!!

    ReplyDelete
  3. අසා සිටියෙමි , ඉස්තුතිය බාර ගතිමි

    ReplyDelete
  4. එක ගෙයි කෑවට දෙතැනක ගත්ත මගුල් ගෙදර ගියේ නැතෙයි ඔහේ....!
    කෙසේ වෙතත් ස රස තුමාගේ ඩෙඩිකේෂන් එක ගැන මා තුමා ගේ හදපත්ලෙන්ම නැගෙන මෙව්වා එක පිලිගන්නවා හොඳයි...!
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. හොඳයි...!
      ජයවේවා...!

      Delete
    2. මාතෙට මේලක් ඇරපන් මචො සින්ඩියෙ උඹවත් එල්ලන්න කියල..

      Delete
    3. මාතෙට මේලක් ඇරපන් මචො සින්ඩියෙ උඹවත් එල්ලන්න කියල..

      Delete
  5. සා රස තුමා කන්කරුවෙක් බව දැන ගත්තේය.

    ReplyDelete
    Replies
    1. කන්කරුවෙකු කෙසේ වෙතත් ස ර ස තුමා කන් කන් බූරුවෙකු බව නම් හැබෑය!

      Delete
  6. //පොල්හේන්ගොඩ හන්දියේ පාර බෙදනා ගරාදි වැටකට හදිසියේ ගොඩ වූ නාමල් මන්ත්‍රී තුමා තමා දේසපාලනේ වීදි සටන් කරුවෙකු බව පෙන්වා දුන්නේය. //

    මේ කොටස නොතිබුණාන් කියා හිතුනේ ඇයි දැයි නොදනිමි.

    ReplyDelete
  7. ත්‍රාසජනක අත්දැකීම්!

    ඔහෙ පරිස්සමට පුතා ගෙ අහ ට සේන්දු උනැයි?

    ReplyDelete
  8. රටට අවංකව ආදරය කරන අවංක හදවත් එකට යා වුනු මැයි රැලියක් කියන්න පුළුවන්. මට යන්න බැරි උනත් මේ ගැන හිතේ ඇතිවුන හැඟීම විස්තර කර මමත් ලිපියක් දැම්මා.

    ReplyDelete
  9. සා රස තුමාගේ කිරුළපොන එක්ස්පීරියන්ස් එක ත්‍රාසජනකයි වගේ. අපිට ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. අපිටත්‍ ජය වේවා !!!

      Delete
  10. බෝතලයක් ලැබුණෙ නැතැයි??

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා බෝතල් පත්තර කාරයෙකු නොවේ....

      Delete

  11. මමත් ගියා. හිරවී වින්ද දුක් නම් කියලා වැඩක් නැහැ.ඒත් ඒ දුක, ගියවර මහින්දට චන්දය දෙන්න කළ කැපකිරීම සේම ඉතාම වටිනවාය.ඒක,කවුරු නැතත් මම මගේ කොටස කළෙමි කියලා දැනෙන සතුටක්ය. සරස, high five!

    ReplyDelete
    Replies
    1. // කවුරු නැතත් මම මගේ කොටස කළෙමි කියලා දැනෙන සතුටක්ය //

      කවදා හෝ රටට කෙලවුනු දාට පක්ස විපක්ස දෙගොල්ලෝම පසුතැවෙද්දී අපට ඉතිරි වන්නේ එම සතුට පමනයි නේද?

      Delete