රාජපක්සට කෙලින්නට ගොස් අනේ සිදු වුනු කාරියා
මොලේ අරිසස් හදාගත්තයි හරක් විජේසූරිය මෝඩයා!
අන්තිම දුකයි මහත්වරුනි....
සාදාරන සමාජයක් හදන්න අසාදාරන ලෙස කඩේ ගිය සෝබිත එලොව ගියේය. ඉන් පසු බැටන් එක අතට ගත් හරක් විජේසූරිය මහාචාරියා ජීවිතේට ඉගෙන නොගත් පාඩමක් ඉගෙනගත්තේ යහපාලන විද්යාලයෙයිනි!
මහින්ද මහත්තයාට සහ ඔහු ගේ පවුලේ උදවියට හරක් විජේසූරිය මහාචාරියා නොදන්නා දේ දන්නා ලෙස ඇස් ලොකු කරමින් මඩ ගැසුවේ එය තමාගේ රාජකාරිය යැයි සිතාගෙන ය.
ආචාරිය උපාදිය නැතිව හොරට මහාචාරිය වූ ඉඳලා හිටලා ආනාචාරිය තුමා කල කී දෑ ගැන මහින්ද මහත්තයා සැලුනේ නැත. අනාචාරිය තුමාට මඩ ගහන්න කියා කාටවත් කොන්තරාත්තු දුන්නේ නැත.
අනේ ඉතින් හරක් විජේසූරිය සෝබිත සමග රට වටේ ගිහින් මහින්ද මහත්තයා ගේ නරක ද සිරිසේන සහ රනිල් ගේ හොඳ ද කියා දුන්නා අපට අමතක නොවේ.
පැනිවරකාවටත් හෙන ගහන්නා සේ චන්දය දිනූ පසු සිරිසේනට සහ රනිල් ට සෝබිත හෝ ඔහු ගේ ඇබිත්ත්යා වූ හරක් විජේසූරියව තඹ සතේකට මායිම් කොලේ නැත.
දුනේ දේ කාලා කට පියාගෙන ඉන්නේ නැතිව හරක් විජේසූරිය රනිල් ට හා සිරිසේනට යහපාලනේ මහ බැන්කු අදිපති ගැන විවේචනේ කොරන්න ඉදිරිපත් වුනේ රාජිත නම් සූර චෞරයා ගේ කතාවට රැවටිලා ය.
රනිල් වනාහී මහින්ද මහත්තයා මෙන් නොව තාලවර්ගයේ ගසකි. කෙලතොල්ලෙකු වන හරක් විජේසූරිය ට වැඩක් දෙන්නට රනිල් ප්ලෑනක් ගැසුවේය!
ඔහු කොලේ සිරිසේන ලවා හරක් විජේසූරිය ජනාදිපති උපදේසක කෙනෙක් යැයි පත්තරේට කියවීමයි.
ඉන් පසු රනිල් සමග එකම පාසලේ ඉගෙනගත් ඩිලාන් පෙරේරා ඇමති තුමා ලවා හරක් විජේසූරිය මෙතෙක් සඟවා ගෙන සිටි ලෙඩේ එලියට දැම්මේය.
හරක් විජේසූරියට වැළඳී ඇත්තේ මොලේ අරිසස් අමාරුව බව දිලාන් පෙරේරා ඇමති තුමා මහ ජනතාවට විසේස ප්‍රකාසයක් කොරමින් කියා සිටියේය.
සාදාරන සමාජයට හා හර්ක් විජේසූරිය ට අරිසස් හැදෙන්නට වත් මොලයක් තිබීම ගැන ස ර ස තුමා හරක් විජේසූරිය මහාචාරියාට සුබ පැතුම් එක් කොරති!