Tuesday, July 12, 2016

ශැටිපිකේට් සහ මුදල් තෑගි



මම කොයි වගේද තුමා ගේ අලුත් ම පෝස්ට් එකේ තියෙන්නේ එතුමා නව නිපැයුම් කරුවෙක් විදියට පදක්කම් ලබාගන්නා පොටෝ එකක්... 

 ඔහෙලට කියන්න ස ර ස තුමා ටත් එදා ම ඔයි කියනා ශැටිපිකේට් සහ මුදල් තෑගි ලැබුනා නෙව අර වල්ල පට්ටා කේස් එකට....


පුන්චි ලෝකෙක නේ අපි ජීවත් වෙන්නේ!

25 comments:

  1. උණුසුම් සුභපැතුම්..!!
    බොස්....
    ප්‍රමිති සහතික කරන්න ලංකාවෙ තියෙන රසායනාගාර පහසුකම් මදි ද? ඇයි සිංගප්පූරුවෙම යවන්නෙ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කවදා හරි අපිත් හදමු සහතික ප්‍රදානය කොරන ලැඹ් එකක් හිටන්!

      Delete
    2. සහතික ප්‍රදානය කරන ප්‍රින්ටින් ප්‍රෙස්නම් දැනටත් තියනව

      Delete
    3. සින්හල බොග් කාරයන් ට සහතික අච්චු ගහලා බෙදුවොත් ගොඩ!

      Delete
    4. ඇස්ට්‍රා ගැන,කිරි පිටි ගැන, මයිලෝ ගැන කාලෙන් කාලෙට ඇහෙන කතා එක්ක හරි විස්තරයක් අහගන්න නැති හැටියක්...
      කොහෙද ඔහෙලත් එහාට මෙහාට ලෙස්සනව නෙව..
      ආරක්ශාකාරීව පන්දුවට පහරදීම ගැනත් මෙයැයිට දෙන්න ඕනෙ ඔය කියන තැනින්ම සහතිකයක් ප්‍රින්ට් කොරල අහක්කෙලා..

      Delete
    5. //ආරක්ශාකාරීව පන්දුවට පහරදීම ගැනත්//

      පින්තූරෙ Barrel helm එකක් දාගෙන ඉන්නව ලබ්ස්තුමා දැක්කෙ නැතෙයි ?

      https://en.wikipedia.org/wiki/Great_helm

      Delete
  2. සුභපැතුම්..!!

    ඔලුව නැතුවද තෑගි ගන්න ඕනෙ?

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා ගේ ඔලුව තිබිය යුතු තැන තියෙන්නේ හිස්තැනක් මෙයා!

      Delete
    2. Empty is always better than full of cr-p !

      Delete
  3. සුභ පැතුම් සා රස තුමා

    ReplyDelete
    Replies
    1. :D තැන්කූ ඉයන් තුමා!

      Delete
  4. සරස තුමාට මගෙනුත් උණුසුම් ( උණුසුම් කිව්වට උණුම නෙමෙයි) සුභ පැතුම්!

    ජයවේවා!!!

    ReplyDelete
  5. වල්ලා පට්ට සීං එකක්නේ...
    උණුසුම් සුබ පැතුම් කිව්වා එහෙනං...

    ReplyDelete
  6. වල්ල පට්ට කියන්නේ මොනාද මෙයා...?
    බය වෙන්නේ ඕනි නෑ මූනත් තහඩුව පෙන්නන අනේ...!
    චියර්ස් කිව්වා...!

    ReplyDelete
  7. සුභ පැතුම් සාරස තුමා..මෙහ් ඒක නෙවෙයි (කණට කරල රහසින්) අපේ වත්ත උඩහ තියනවා වල්ල ගස් කීපයක්. සොලියුෂන් එකෙන් ජුන්ඩක් දෙන්න බැරිද ඉන්ජෙක්ට් කොරල බඩු ටිකක් හදාගන්න..

    ReplyDelete
    Replies
    1. බැරි නැත.... අනාගතේ ඒක කොරන්න බලමු.... හැබැයි රජයට අයිති ඉඩමක් නම් නෝ කතා නෝ සිනා!

      Delete
    2. අපොයි නෑ... අපේම වත්තෙ බඩු..

      Delete
    3. එහෙනම් ඕ කේ!

      වැඩේ කෙරෙනෙකම් පරිස්සමින් රැක බලා ගන්නවා හොඳයී!

      Delete
  8. සරස තුමාට මාගේ හර්දයාම්ගම මෙව්වා එක .

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයිවන් තුමෝ!

      Delete
  9. උනුශුම් ශුබ පැතුං අපෙනුත්.. ජයවේවා!

    ReplyDelete