Saturday, July 2, 2016

රාජකීය පාලනය

යහපාලනේ කියා කිවුවාට එය සත්ය වසයෙන් ම රාජකීය පාලනයකි!

මහ බැන්කුවේ අදිපත් දූරයට රනිල්තුමා යෝජනා කොල ඉන්ද්‍රජිත් කුමරාස්වාමි මහතා පත් වී ඇත.

හරක් විජේසූරිය ගේ ඊරිසියාකාර තර්ජන වලට හිස පාත් නොකොට කොන්ද කෙලින් තියාගෙන තම පාසැලේ ම ආදි සිසුවෙකු එම දූරයට පත් කිරීම ගැන ස ර ස තුමා රනිල් තුමා ට තම කෘතඤතාවය පල කොරති!

ප. ලි: 
ඉන්දර්ජිත් මහත්තයා කොටියෙකු බව අරයා මෙයා එහෙන් මෙහෙන් කසු කුසු ගාති. ඇයි, කොටින් ට බැන්කු කොරන්න බැරිදැයි ස ර ස තුමා ඒ කස්ටිය ගෙන් අසා සිටී!

29 comments:

  1. ඔන්න මගේ මල්ලෙපොල් කෙමෙන්ටුව - කඩේ තියන කොත්තමල්ලි පැල වෙන්නේ නෑ වගේ, මම කරේ පොලේ විකුණන මිටියකින් මුල් වලට හානියක් නොවූ පැලයක් පොච්චියක සිටු වීම, ඒකෙන් ඇට හදාගන්නයි බලාපොරොත්තුව.

    ReplyDelete
    Replies
    1. ඔවු... ඒ විදියෙන් පැළ වෙන ඇට හදාගත්තෑකි

      Delete
  2. ඇයිකොටින්ට බැංකු කොරන්න බැරිද???????????

    ReplyDelete
    Replies
    1. පුලුවන් නේ!

      Delete
    2. ඇයි යාපනේ කොටි බැංකු තිබුනේ? මේ විදියටම සල්ලිත් අච්චු ගැහුවේ, හිටු කියලා?
      මරා හොරා නොහිටියානම් අදත් සාර්ථකව වැඩ!

      Delete
    3. යාපනේ කොටි බැන්කු වැසූ මහින්ද බැන්කු කෙරේ වූ ජනතා විස්වාසය පලුදු කොරා!

      Delete
  3. මමත් කියන්නෙ රාජපක්ෂ ජනාධිපති වෙලා , හෙජින් කබ්‍රාල් අධිපති වෙන එක ඇර වෙන මොක කරත් වැරදියි

    ReplyDelete
    Replies
    1. ආන්න ඉයන් තුමාට මොලේ පෑදිලා වගේ....

      Delete
    2. ඒක අපි මෙහෙම ලියමුද? රනිල් මොක කරත් අපිට ඒක හරි.
      මෙතනට මහින්දයි, කබ්‍රාලුයි ඇදගෙන පැච් වහගන්නෙ මොකටද?
      යහපාලනේ ආවෙ හොඳට කරන්නනෙ?
      අර්ජුන් කාපු සල්ලි ටික බිලියන 7.7ක්. ඉයන් මහත්තයට පී නට්ස් වුනාට අපිට ඒක ලොකු ගනනක් මහත්තයො. බංකොලොත් තර්ක එපා. කන්නාඩියෙන් බලලා හොටු පිහිදා ගන්න, ඉස්සෙල්ලම.

      Delete
    3. අනිල් හොරා
      අපේ හොරා
      අපේ හොරා
      අපිට හොඳා!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  4. කාටත් කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බෑ. මොකද, අපේ කොන්දේ නැමුම් කිහිපයක් තියෙනවා.... හිහ්....හිහ්.....හී...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිහ්....හිහ්.....හී...

      ජයවේවා!!!

      Delete
  5. මහ බැංතු අධිපති පත් කරන්නත් මහ ඡන්දයක් තියන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ජනමත විචාරණයක් තියමු? ගොටු කැමරන් ලාට අබසරණයි.

      Delete
  6. මේවා දැක්කම පුකෙන් හිනා යනවා බං... ඔය අධිපතියා මොකා උනාම මොකද... මොකෝ ඕකේ අධිපතියට පුළුවන්ද රට හදන්න.. එහෙමනම් ඉතින් මේක සුර පුරයක් වෙන්න එපාය.. ඔය ඇනිමල් රිපෝට් ගැන සමාගම් වල ඇනිමල් රිපෝට් ටීම් වල හිටපු අපි දන්නේ නැතෙයි. ඔඩිටින් කියන්නේ අනික..

    ඒ උනාට මම නම් ආසයි කුමාරවරු එක්ක බඩු ගහන්න යන, කෝච්චි යන අධිපති කෙනෙකුට.. මොකෝ ඒක තමයි ඔය හැම එකාම කරන්න කැමති..

    ReplyDelete
    Replies
    1. මොකෝ ඒක තමයි ඔය හැම එකාම කරන්න කැමති.
      :D

      Delete
  7. ඕකෙ අධිපතිට හරියන්නෙ අපේ සා ර ස තුමා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ
      :D

      Delete
  8. ඔය මගුලට මොකා පත් කලත් එකයි. මතකනේ පූජිත තුමා පොලෝසියට දැම්මම මේක ෆුල් මාවලස් වෙනව කිව්ව. කෝ උනාද?

    ReplyDelete
  9. ඔතැන මොකා හිටියත් කරන්නේ සල්ලි කොලේ අත්සන් කරන එක විතරයිනේ.අනිත් කටයුතු අපේ රනිල්තුමා බලාගනිවී හිටං.

    ReplyDelete
    Replies
    1. ඇන්නෑවේ හිටන්

      Delete
    2. සිංහලෙන් අත්සන් කරනවනම් හොඳයි.
      රනිල්ට තියෙන්නේ රාජකීය සම්ප්‍රදායක්. My3ට තියෙන්නේ ජෛන සම්ප්‍රදාය.

      Delete
  10. දැං ඉතින් මෙයාටත් කෝට් අනං මනං අරං දියංකො..
    ජයවේවා..!!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete