Tuesday, May 31, 2016

පිට පිට කේස්




අපේ සත්යවාදී හර්සිශ්චන්ද්‍රලා ට පිට පිට කේස් වගේ ය. 

අයර්ලන්තේ කොටු පැනපු සවාරිය ඉවර වෙලා වේලෙන්නත් කලින් ඉතාම් අහින්සක, වසර ගනන් සිරි ලන්කා මහ ජනතාව ගැන සිතමින් අනේක දුශ්කරක්‍රියා කොල ජ වි පේ ප්‍රචාරක ලේකම් තුමා වන හේරත් ලොක්කා නොමිලේම ජ වි පෙ ට ප්‍රචාරයක් ලබා දෙති.

ඒ වනාහී දෙකක් නොව තුන හතරක් ම දමා ගෙන ඩබල් කැබ් එලවන්න ගිහින් ලයිට් කනු කඩාගේන තාප්පයකට හේත්තු වීමෙනි!

පා චා රනවක තුමා සේම ඒ අනතුරත් සිදු වුනේ රාජගිරිය ප්‍රදේශයේ ය.

හේරත් ලොක්කා බඩජාරි කමට බීගෙන වාහන හප්පා ගත්තාට ස ර ස තුමා ට කමක් නැත. 

එහෙත් එවැනි දෙයක් නාමල්, යෝශිත හෝ රෝහිත අතින් සිදු වුනා නම් ජෙප්පන් සහ ජෙප්පන් ට කඩේ යන උඩු බුරලන ජනතාව විස්සෝප වෙලා සමාජ ජාලා වල පහ කරනා වසුරු වලින් අප ගිලෙන්නට ඉඩ තිබුනි!

අතපසුවීම්, වැරදි කා අතිනුත් සිදු වේ.... අනුන් හට එවැනි වැරැද්දක් සිදුවුනාම විස්සෝප වෙලා පොර ටෝක් දෙන උන්දැලාට පිට් පිට ම කේස් වීම කර්මය පලදීමකි!

ඒ අතරම රනිල් මහත්තයගේ යාලු ජෙප්පො සැට් එක නායකත්වයෙන් පන්නලා මහ ජනතාව ඉස්සරහ තවම සිල් බිඳගත් බවක් පෙනෙන්නට නැති ප්‍රාදේශීය ටාසන් ලා කීප දෙනෙකු හට නායකත්වය බාරදීමට දේසීය හා විදේසීය ජෙප්පන් කස්ටියක් සැරසෙනවා කියලා හිතෙන්නේ ස ර ස තුමා ට පමණද?

Monday, May 30, 2016

සම්මන්ත්‍රන සහ පාඨක ප්‍රතිචාර


දුප්පතා ගේ හිතවතා වන ජ වි පෙ විසින් FB එකේ මුදල් ගෙවා (sponsored) ප්‍රචාරය කොරන ලද දැන්වීමකට ලැබුනු පාඨක ප්‍රතිචාර!






JVP Srilanka added a new photo.
Sponsored
Comments

Write a comment...
Kamal Havanpola I was waiting for miracle. Now i understood one thing. Others cannot change, i have to do myself. Therefore i will accept the challenge. I will fight with my difilements and your ignorance then i will be succed not today but tomorrow i will stand with mighty Buddhists
LikeReply1May 29 at 8:52pm
Chandika Gallage You are waisting poor mans time and money for this.
UnlikeReply612 hrs
Ruwan Padmaperuma you are responsible for this
UnlikeReply211 hrs
Danuka Perera You are responsible for this...
UnlikeReply133 mins
Edirisinghe Arachchige Senevi සහෝදරයො ටික එකතුවෙලා උස්සල තියපු යහපාලනය නේද....
UnlikeReply411 hrs
Janith Rangana බොරැ එපා සල්ලි දෙයි විජේ අතේ එවන්න එපා කියන්න
UnlikeReply311 hrs
Edward Egoda Gamage තොපි යටට ඇන්ද ගෙනද කථා කරන්නේ රතු අලියනේ.
UnlikeReply311 hrs
Dayarathna Liyanage කාටද මේ කියන්නෙ.. සහෝදරවරු ටික එකතු වෙලා හදපු ආණ්ඩුවනේ මේ..
UnlikeReply310 hrs
Max Dil දැන් මොන කතාද. ???
UnlikeReply210 hrs
Sanath Darmapriya ලැජ්ජාවක් නැද්ද යකෝ...
UnlikeReply213 hrs
Mahen Gunarathna පත්තරේ ලිපියකට බය විප්ලවවදියෝ!
UnlikeReply114 mins

Monday, May 23, 2016

ආපදා කවි!




අවා මම දුක බලන්න
හොඳ නැහැ වැස්සේ තෙමෙන්න
බඩගින්නේ වගෙයි නේද?
කෙහෙල් ගෙඩිය බැගින් ගන්න!

සිලි මල්ලේ නම ගහලා
පින්තූරෙත් අලවාලා
අනුන් ගෙනා ආදාරේ
බෙදනා කඩුවෙල තඹයා


මිරිස් කරල් පු -- පැත්තේ 
ගහගෙන චන්දය ගත්තේ
ගන් වතුරේ ගිලුනු දාට 
තම කට්ටිය ගොඩ ගත්තේ


මහින්දගේ අය කියලා
ගම් සබාව විසුරන්නේ
ආපදාව ආපු දාට
කාටද දුක පවසන්නේ?


යහපාලන ගැලවිජ්ජා
ජනාදිපති ගොන්බිජ්ජා
කරපු දෙයක් නැත සකියෙනි
නැත මුන් හට විලි ලැජ්ජා!


උසාවියට ගෙන යන්නේ
ඉන් පසු හිර ගෙට වන්නේ
සඟ රජවරු නැත්තන් අද
බොහෝ දෙනා බඩගින්නේ









Friday, May 20, 2016

කාරියක්සම ආපදා පාලනේ...





ලලිත් වීරතුන්ග වැනි ඉතා ජේශ්ට රාජ්ය සේවකයෝ සිල් 
රෙදි බෙදුවාය කියා චෝදනා කොට FCID වෙත දක්කපු 
හරක් ආන්ඩුව දැන් ඇතිවී ඇති ආපදා තත්වයේදී සියලු 
රාජ්ය නිලදාරීන් ඉතා පරෙස්සමින් තම සීමාව තුල සිට 
කටයුතු කිරීම නිසා කිසිම සහනයක් ජනතාවට දෙන්න 
අපොහොසත් වෙලා!!

අඩුම තරමෙන් ග්‍රාමසේවකයෙක් වත් බොහෝ අවතැන් 
වෙච්චි මිනිසුන් හමුවීමට තවම පැමින නැහැ.

ආපදාවට පත් වුනු අයට අමත්තන්න රජයෙන් ලබා දුන් 

කිසිම දුරකතන අන්කයකට කතා කරන්න බැහැ.... 

අනන්තය තෙක් ඔන් හෝල්ඩ් තමයි!


විපතට පත් පොදු ජනතාවට යන්තමට වත් පිහිටට 
ඉන්නේ යහපාලනේ පාන්ඩුවෙන් හතර අතේ හිරේට දැමූ 
බෞද්ද ස්වාමීන්වහන්සේලා පමනයි! උන්වහන්සේලා තම 
තමන් ගේ විහාරස්තාන අවට උදවියට ට නවාතැන් 
පමනක් නොව කෑම බීම පවා සපයනවා. අවට අවතැන් වූ 
උදවියට උදේ දවල් සහ රාත්‍රී කැම ත්‍රිරෝද රත වල දමා 
යවන්ට සලස්වනවා. ඉහත පින්තූරේ දැවෙන්නේ අද උදේ 
කාලේ හේවාගම් විහාරස්තානේ ස්වාමීන් වහන්සේ එවන 
ලද කෑම පැටවූ ත්‍රි රෝද රතයයි.

මේ ගොන්පාලනේ හිතන් ඉන්නේ අර බඩජාරි වාචාල 

සමන් රත්නප්‍රිය ල හරක් විජේසූරිය ලා වගේ ඌරෝ මේ 

වෙලාවට එලියට ඇවිත් මහජනතාවට සහන සපයාවි 

කියලා.

ඔන්න දැන් ගවපාලන හොරිකඩ පාන්ඩුව ටී වී එකේ 
රාජ්ය සේවකයන් ට කියනවා අනේ පීස්, ච්ක්‍රලේක ඉක්මවා ගොස් ජනතාවට සහන සලසන්නැයි කියලා.

ඕවට අහුවෙයි රාජ්ය සේවකයෝ... මොකටද නිකන් 
පැනලා දෙන්න ගිහින් FCID ගානේ බඩගානේ???



ඔබට සනීපද දැන්??
?