කට වහගෙන ඉන්නා තාක් කල් මෝඩයා සුරක්ශිතය යන කතාව අපි අසා ඇත්තෙමු. එහෙත් මෝඩයා නිර්මානශීලී වන්නට ගියොත් සිද්ද වෙන දේ දැනගන්නට ලැබුනේ යහපාලනේ ට පින් සිදුවන්නටය.
මේ පිලිබඳව බොහෝ උදාහරණ ඇතත් ඉන් කීපයක් පමනක් මෙහි සඳහන් කරමි.
1. සයිටම් ප්‍රදාන විධායක සමීර සේනාරත්න නම් තැනැත්තා නාදුනන තුවක්කුකරුවන් ඇවිත් තමාට වෙඩි තැබුවා යැයි කියමින් රැඟපෑ නාඩගම අවසානය. රජයේ රස පරීක්ශකට අනුව එසේ වෙඩි තබනවිට රියදුරු අසුනේකෙනෙකු හිටියා නම් අනිවාර්යයෙන් ම මරණයට ලක් වේ. එපමනක් නොව වෙඩි වැඩුනු රතයේ දොරවල් වසා තිබුනද වෙඩි තැබෙමෙන් පසු දොරවල් ඇර නැවත වසා නැති බවද ඔප්පු විය.
2. නියඟයට විසඳුම නම් වියලි කාලගුනයක දී ප්‍රතමයෙන් ම හනියට ලක් වන ක්‍රෝටන් සහ කොස් දලු කන්නට කියූ කෘශිකර්ම ද්යක්සක බම්මන්නා...
3. සහල් වලට පාලන මිලක් දෙන්න කියා බන්ධුල ගුනවර්දන කීවාම ඊට එකඟ වී පාලන මිල නියම කල හාදයා...
4. අමානුශික නවක වධකයන් අතටම අහු වුනාම අපේ කාලේ උප සගින්ස්කුරුතියේ නවක වධය දෙද්දී ඇඟට අත තැබීම සිදු වුනේ නෑ කියූ පේරාදෙනි සරසවි උපකුලපති... (ඇයි උපුල්, ඔයා අපට රැග් කරණකොට ඇඟට අත නොතිබ්බාට ගලවපියවු තොපේ ඇඳුම් කියා ගර්ජනා කොට අපව නිරුවතින් ම වධ දුන්නා මතක නැතෙයි? )
අවසාන වසයෙන්...
5. බැඳුම්කරේ හොරකම කොරලා ඒක මහින්ද මහත්තයා ගේ ගිනුමට බැර කරන්න හිතාගෙන හොර දාතමක් දාලා ගැසට් පත්‍රයක් අච්චු ගහන්න කටයුතු කොල මහ බැන්කුවේ නියෝජ්‍ය අදිපති සමරසිරි ඇතුලු චෞර රැල!
ප.ලි:
සින්හල බ්ලොගර්ස් ලා විකුනා සිරි ලන්කාවට නිවාඩු ගතකරන්න එන්න ස්පොන්සර්ශිප් එකතුකරන බ්ලොග් සම්මාන මාෆියාවට විරුද්ද වෙමු.
රී බ්‍රෑන්ඩින් කර මිනිස් නිදහස ද මොකද්ද නමක් යොදා විකිනීමට උත්සාහ කලත් එම අලුත් බෝතලේ තියෙන්නෙත් පරණ කසිප්පු ම බව අප දනිමු.
සමරිසිසන්ග්‍රහයට (Gayvouritism) විරුද්ද වෙමු!